Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලිහිණියා නාරාහේන්පිට සැඟවුනු හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිහිණියා නාරාහේන්පිට සැඟවුනු හැටි

ලිහිණියා නාරාහේන්පිට සැඟවුනු හැටි

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.

පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි.

මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1990 වර්ෂයේදී පමණ නිපදවන ලද “ලිහිණියා” නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි.

1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි.

අවාසනාවට මෙන් එය ශ්රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.

ජපානය ප්රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.

එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.

(නෙත්)

රේ විජේවර්ධන මුහුණ දුන් අත්දැකීමක් ගැන සටහනක් තබන නාලක ගුණවර්ධන

අපේ රටේ සමහරුන්ට ඕනෑ ම විවාදයකදී හෝ කටයුත්තකදී දොස් පැවරීම සඳහා ‘දුෂ්ටයකු’ උවමනායි. සංකීර්ණ අද සමාජයේ සුදු හා කඵ ලෙසින් හැම දෙයක් ම බෙදා වෙන් කළ නොහැකි වුවත් හැම තැනම කුමන්ත්‍රණයක් හා ‘බිල්ලෙක්’ දැකීම මෙබඳු ඇත්තන්ගේ මානසිකත්වයයි.

තර්කානුකූලව හා නිරීක්ෂණ මත පදනම් වී කි‍්‍රයා කරනු වෙනුවට ආවේගශීලි වීම අපේ පරිසරවේදීන් බහුතරයකට තිබෙන ව්‍යාධියක්.

වරක් ඔවුන් සමහරෙක් රේ විජේවර්ධන නම් අදීන චින්තකයාට ප්‍රසිද්ධියේ ‘හූ’ කියා අවමන් කරන්නට තැත් කළා. එය 1992දී පමණ සිදු වූ බව මගේ මතකයයි. කොළඹ BMICHහි පැවති ජාතික පාරිසරික ප්‍රදර්ශනයකදී. එය සංවිධානය කළ පරිසර අමාත්‍යාංශය මෙරට පස සුරැකීමට SALT වගා ක්‍රමය හඳුන්වා දීම නිමිති කර ගෙන රේ විජේවර්ධනට යම් පිළිගැනීමක් ලබා දුන්නා. එය පිරිනැමූ අවස්ථාවේ තමයි අපේ අන්ත හරිතවේදියෝ එයට විරෝධය දැක් වූයේ.

ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් වුණේ රේ දුම්කොළ සමාගම සමග එක් වී SALT ක්‍රමය දුම්කොළ ගොවීන්ට හඳුන්වා දීමයි. තමන්ට හූ කියු පිරිසට සිනාමුසුව ආචාර කළ රේ, මුවින් නොබැන යන්න ගියා. එහෙත් තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ.

1995 අගදී මා ඔහු සමග කළ දීර්ඝ සාකච්ජාවේදී මේ ගැනත් විමසුවා. අපේ සංවාදයේ දෙවන කොටසෙන් එයත්, රසායනික පොහොර හා වෙනත් කෘෂිරසායනික ගොවිතැනේදී යොදා ගැනීම හා ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණ’ ගැනත් කථාබහ කරනවා.

නාලක: ඇතැම් පරිසරවේදීන් මෙන් ඔබත් ගොවිබිමට බාහිරින් රසායනික එකතු කිරීමට මුඵමනින් විරුද්ධ ද?

රේ: මගේ එබඳු මූලධර්මවාදී විරෝධයක් නැහැ! අවශ්‍ය විටෙක අවශ්‍ය පමණට යම් රසායනික පොහොර හා වෙනත් ගොවි උපකාරක ද්‍රව්‍ය භාවිතයේ වරදක් මා දකින්නේ නැහැ. ඉතා වැදගත් කරුණ නම් පසේ සාරය පවත්වා ගැනීමයි.

අප දිගුකාලීනව සිතිය යුතුයි. ශී‍්‍ර ලංකාවේ වටිනා ම සොබා සම්පතක් නම් පසේ සරුබවයි (soil fertility). මෙරට වවා, අස්වනු නෙළා පිටරට යවන බෝග ගැන සිතන්න. (ආහාර බෝග පමණක් නොව වැවිලි බෝග ද එයට ඇතුළත්.) එම අස්වනු හරහා අපේ පොළවේ සරුබව රටින් පිට යනවා. මෙසේ අහිමිවන සරුබව යළිත් අපේ පසට ලබා දිය යුතුයි. නැතිනම් ලක් පොළොව කලකදී මුඩු, නිසරු බිමක් වනවා.

ඉන්දියාවේ මෙන් අපට අවශ්‍ය රසායනික පොහොර රට තුළ ම නිපදවා ගන්නට ඇති තරම් සොබාවික පොහොර නිධි සොයා ගෙන නැහැ. මේ මදිපාඩුව පිරිමසා ගන්නට අපට යම් තරමක රසායනික පොහොර පිටරටින් ගෙනෙන්නට සිදු වනවා.

මා කවදත් අවධාරණය කළේ එසේ ගෙනෙන පොහොර ඉතා සකසුරුවම් ලෙසින්, පසේ සාරය පවත්වා ගන්නා සොබාවික ක්‍රම සමග සංයෝජනය කළ යුතු බවයි. කොළ පොහොර, ගොම පොහොර, ගැඩිවිලූන්ගෙන් වැඩ කරවා ගැනීම ආදී සාම්ප්‍රදායික කි‍්‍රයා ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

ගොවිතැන නවීකරණය කරමින්, එයට ‘කෘෂිකර්මය’ යයි ලොකු නමක් ද දෙන අපේ විශෙෂඥයෝ මෙබඳු සරල සොබාවික කි‍්‍රයා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ නේද?

අවාසනාවකට අපේ සරසවි හා අනෙකුත් පර්යේෂණායතන ගොවිතැනේදී සොබාදහමින් වැඩ කරවා ගැනීම ගැන උනන්දු වන්නේ නැහැ. දශක ගණනක් පුරා අපේ ගොවි (කෘෂි) ප්‍රතිපත්ති තීරණය කරන්නේ මේ පණ්ඩිතයෝ. රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ප්‍රවර්ධනය කරන්න නම් බහුජාතික විදේශීය සමාගම් සිටිනවා. එහෙත් ගොම පොහොර ප්‍රවර්ධනය කරන්නේ කවුද? අහිංසක ගැඩිවිලූන්ගේ ගුණ ගයන්නේ කවුද?

ඝර්ම කලාපීය ආසියාවේ ගොවිතැන් කරන අපට ගැඩිවිලූන් හා ගොම ඉතා වැදගත් සම්පත්. ඉන්දියානුවන් මේ බව තේරුම් අරන්. ඒත් අපේ විශෙෂඥ මහත්වරු හා නෝනාවරු එහි වටිනාකමක් දකින්නේ නැහැ. අපේ කෘෂි විශෙෂඥයන් බටහිර රටවලින් උසස් අධ්‍යාපනය ලබන තාක් කල් ඔවුන් පුහුණු කැරෙන්නේ ඒ රටවල පවතින තත්ත්වයන්ට ගොවිතැන් කිරීමට මිස අපේ අවශ්‍යතා හඳුනාගෙන ප්රශස්ත ලෙස මෙරට ගොවිතැන දියුණු කරන්නට නොවෙයි.

මෙය බරපතල ජාත්‍යන්තර කුමන්ත්රණයක්වත් ද?

නැහැ! සමසීතෝෂ්ණ රටවල පවත්නා දේශගුණික හා පාංශු තත්ත්වයන් වෙනස්. බටහිර ගොවිබිම් වගා කරන්නේ ඒ තත්ත්වයන්ට ගැලපෙන්නයි. එය ඔවුන්ගේ අවශ්‍යතාවය හා අභිමතය. ඒවා උගන්නා අපේ ඇත්තෝ තම රටවලට සුදුසු හා ගැලපෙන ලෙස එම දැනුම අදාල කර ගත යුතුයි. එසේ නොවීම තමා ලොකු ම අභාග්‍යය.

එසේ නොවී අන්ධානුකරණය කැරෙන තාක් කල් ගොම පොහොරට, ගැඩිවිලූන්ට අපේ ගොවිතැනේ හොඳ භූමිකාවක් රඟපාන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉඳහිට විවෘත මනසක් ඇති බටහිර විද්වතෙක් පැමිණ අපේ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ගැන පැහැදී ඒවායේ ගුණ ගයන විට තමයි අපේ විශේෂඥයන්ටත් ඒවා පෙනී යන්නේ!

SALT ක්‍රමය ශී‍්‍ර ලංකාවේ භාවිතා කළ මුල් ම පිරිස වූයේ කඳුකර පළාත්වල දුම්කොළ වවන ගොවීන්. දුම්කොළ සමාගම හා ගොවීන් සමග වැඩ කිරීම ගැන අපේ සමහර පරිසරවේදීන් ඔබව දැඩි සේ විවේචනය කළා. ඔබේ ප්‍රතිචාරය?

මා දුම්බීම ගැන නොවෙයි එතැනදී අවධානය යොමු කළේ, දුම්කොළ වගා කරන සුඵ ගොවීන් ගැන. ඒ අයත් අපේ මිනිස්සු! ඒ අයත් ගොවීන්. දුම්කොළ වගාව යනු නීත්‍යානුකූල බෝගයක් වැවීමක්. මට ඕනෑ වූයේ දුම්කොළ වවන සුඵ ගොවීන්ගේ ජීවන මට්ටම නගා සිටු වන අතර කඳුකරයේ පස සෝදාපාලූව ද අඩු කරන්න. දුම්කොළ වවන්නේ ඇයි? ගොවීන්ට එයට හොඳ මිළක් ලැබෙන නිසා. එයට සමාන මිළක් හා ගොවි උපදෙස් ලැබෙනවා නම් එම බෝගය වෙනුවට වෙනත් බෝග වවන්නට ගොවීන් යොමු වේවි.

මෙයයි වෙළඳපොළ සමාජයේ යථාර්ථය.

මෙරට දුම්කොළ සමාගම හා ගොවීන් සමග පමණක් නොවෙයි, තේ වැවිලි සමාගම් සමගත් මා වසර ගණනාවක සිට සමීපව වැඩ කරනවා. SALT වගා ක්‍රමය අපේ කඳුකරයේ හඳුන්වා දෙන්න.

දුම්කොළ මෙන් ම තේ වගාව නිසාත් කඳුකරයේ මහා පරිමානයේ පස සෝදායාමක් සිදු වූ බව මා දැන සිටියා. මෙයට හේතුව බෝගයක් වගා කරන්නට පෙර එම බිමෙහි සියඵම ගස්, වැල්, පඳුරු ඉවත් කළ යුතුය යන වැරදි විශ්වාසය. සමසීතෝෂ්ණ රටවලට ගැලපෙන මේ ප්‍රවේශය අපේ වැනි ඝර්ම කලාපීය රටවලට ගෙඩි පිටින් ආදේශ කිරීමේ බරපතල විපාක අප දුටුවා. කල්ගත වී හෝ මේ වරදින් කඳුකර බෝග වගාව මුදවා ගන්නයි මට ඕනෑ වුණේ.

එබඳු වගාවන්ට හැකි තාක් කාබනික (ජෛවීය) ද්‍රව්‍ය එකතු කිරීම හරහා පස සෝදා පාඵව අවම වන අතර සාරවත් බව ද වැඩි වනවා. SALT ක්‍රමය මේ වාසි ගෙන දෙනවා. එය ප්රවර්ධයේදී එයට විවෘත ඕනෑ ම කෙනකු සමග වැඩ කිරීමට මා සූදානම්. තේ හා දුම්කොළ සමාගම් සමග මා වැඩ කරන්නේ ඔවුන්ට හොඳ කෘෂි ව්‍යාප්ති සේවා තිබෙන නිසා ගොවීන්ට පණිවුඩය ගෙන යාම පහසු නිසයි.

අඵත් තොරතුරු හා ක්‍රමවේද හඳුන්වාදීම ඔවුන්ගෙ කළමණාකරුවන් මෙන් ම අන් කාර්ය මණ්ඩලය SALT ක්රමයේ වටිනාකම ඉක්මනින් හඳුනා ගත්තා. දඩයම්පොළ ආදර්ශ SALT වගාවෙන් ඇරැඹී එය ක්‍රමයෙන් කඳුකරයේ අන් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කොට තිබෙනවා. පරිසරවේදීන්ට මා කියන්නේ ඒ ප්‍රදේශවලට ගොස් එහි ගුණාගුණ දැක බලා ගන්න කියායි!

වාණිජ මට්ටමින් වඩාත් සංවිධානගත වූ බෝග වගාවේදී මෙන් ම තමන්ගේ යැපීම සඳහා සුඵ පරිමාණයෙන් ධාන්‍ය හා එළවඵ වවන හේන් ගොවීන්ටත් SALT යොදා ගත හැකි ද?

වැසි දියෙන් ගොවිතැන් කරන, විවිධාකාරයෙන් බෝග වවන සුඵ ගොවීන් දැන් ටිකෙන් ටික SALT ක්‍රමයට උනන්දු වනු පෙනෙනවා. මෙය හිතකර ප්‍රවණතාවක්. බෑවුම් බිමක වූවත්, පැතලි බිමක වුවත් ගොවිතැන් කරන විට පසේ සරුබව රැක ගන්නට උදවු වන සංකල්පයක් නම් කිසි විටෙක පස නිරාවරණය වන්නට නොදීම. අපේ වැනි දැඩි වැසි වැටෙන රටවල පස නිරාවරණය වුණොත් ඉක්මනින් මතුපිට සාරවත් තුනී තට්ටුව සෝදා ගෙන යනවා.

ආසියාවේ හා අපි‍්‍රකාවේ දියුණු වන රටවල් රැසක දැන් SALT ක්‍රමය පිළිගෙන භාවිත කරනවා. එහෙත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තවමත් මෙහි අගයක් පෙනෙන්නේ නැහැ. මේ තරම් ප්‍රායෝගික අත්දැකීම් පිලිපීනය, ඉන්දියාව, නයිජීරියාව වැනි රටවලින් මා ලබා තිබියදීත් අපේ සමහර කෘෂි පණ්ඩිතයෝ තවමත් SALT ගැන වැඩිපුර අධ්‍යයනය කළ යුතු යයි කියනවා!

SALT ක්රමයේ වාසි මේ අයටත් තේරෙනවා. එහෙත් පවතින ක්‍රමයෙන් පොඩියක්වත් පිට පනින්නට ඔවුන්ට ලොකු චකිතයක්, නොකැමැත්තක් තිබෙනවා. මේ රටේ කෘෂි ප්‍රතිපත්ති හදන හා කි‍්‍රයාත්මක කරන විශෙෂඥයන් හා බලධාරීන් තවමත් සිටින්නේ සමශීතෝෂ්ණ රටවලට ගැලපෙන එහෙත් අපට නොගැලපෙන විවෘත වගාබිම් (open field) සංකල්පයේ එල්බ ගෙනයි. විදේශ අධ්‍යාපනය හරහා මේ අයගේ විචාරශීලි චින්තනය තීව්ර වනවා වෙනුවට මොට වී තිබෙනවා!

මේ අසා සිටින මට සිතෙන්නේ අපේ රටේ තිරසාර ගොවිතැන දියුණු කිරීමට තිබෙන ලොකු ම බාධකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බවයි. ඔබ එකඟ වනවා ද?

මේ දක්වා (1995 වනතුරු) මගේ නිරීක්ෂණයත් එයයි! යල්පැන ගිය බටහිර ආකෘතීන් මේ තීරකයෝ කරපින්නා ගෙන සිටිනවා. ඔවුන් උගත් බටහිර රටවලත් දැන් මේ මතවාදයන් ප්‍රශ්න කොට ඉවත දමන්නට පටන් අරන්.

අනෙක් ලොකු හිදැස (gap) තමයි ගොවිතැන් ගැන පර්යේෂණ කරන කිසිවකු එය කෙලින් ම ගොවීන් වෙත ගෙන යාමට මැදිහත් නොවීම. එය කෘෂි ව්‍යාප්ති නිලධාරීන්ට පවරනවා. මේ නිසා ගොවීන් සමග නිතිපතා සෘජු සන්නිවේදනයක් කෘෂි පර්යේෂකයන්ට ලැබෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ගොවිබිමේ මතුවන ගැටඵ හා අභියෝග ගැන, සුඵ පරිමාණ ගොවීන් හා ගෙවිලියන් තරම් හොදින් කිසිදු පර්යේෂකයකු හෝ නිලධාරියෙකු හෝ දන්නේ නැහැ. එහෙත් ඔවුන් ඇති තරම් ගොවීන්ට සවන් දෙන්නේ නැහැ. ගොවීන්ට උපදෙස් දෙනවා පමණයි!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිගු කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සාමීචියේදී වරක් මට මෙසේ කීවා. ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර 50ක් තිස්සේ කළ කී දේ සියල්ල අසාර්ථකයි. ඒ නිසා තමයි අපේ සුඵ ගොවීන්ගෙන් සියයට 90ක් තවමත් දුගී දුප්පත් බවින් මිරිකී සමෘද්ධි සහනාධාර ලබන්නේ!’

තිත්ත ඇත්ත මෙයයි! එය නිලධාරීන් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ.

කෙටිකාලීන බෝගවලට වඩා ඔබ නිර්දේශ කරන්නේ අපේ රටේ වඩාත් බහුවාර්ෂික, බහු ප්‍රයෝජන ඇති ගස් වැවිය යුතු බවයි. මේ ඇයි?

ඝර්ම කලාපීය රටවල දේශගුණික තත්ත්වයන් වඩා හිතකර වන්නේ මාස දෙක තුනකින් අස්වනු නිපදවන කෙටි කාලීන බෝගවලට වඩා වසර ගණනක් තිස්සේ වැවෙන, බොහෝ වතාවක් ඵල දරණ ගස්වලටයි. අපට බැලූ බැල්මට නොතේරුණත්, හිරු එළිය අපේ ගොවිතැන්වලදී සීමාකාරී සාධකයක්: ඝර්ම කලාපයේ අපට දිනකට පැය 11-12ක් පමණ හිරු එළිය ලැබෙනවා. නමුත් වළාකුල් නිසා වසරේ දින රැසක අපේ හිරු එළිය සීමා වනවා.

ඉක්මනින් වැඞී, ඵල දැරිය යුතු කෙටිකාලීන වී ආදී බෝගවලට මෙය ප්රශස්ත තත්ත්වයක් නොවෙයි. නමුත් වසර පුරා හිරු එළිය උකහා ගනිමින් වැඩිය හැකි ගස්වලට එය කමක් නැහැ.

අපේ රටේ හිරු එළිය පතනය වීම, තිබෙන පස්වල ස්වභාවය හා වර්ෂාපතන රටා ආදිය සළකා බලන විට අපට වඩාත් ම ගැලපෙන්නේ බහුවාර්ෂික ගස්වලින් ආහාර නිපදවා ගැනීමයි. මෙය සමශීතෝෂ්ණ රටවල හරියට කරන්නට බැරි ඔවුන්ට සීත කාලයට බොහෝ අඩුවෙන් හිරුඑළිය ලැබෙන නිසා.

ඓතිහාසිකව ඝර්ම කලාපීය රටවල ආහාරය වැඩිපුර සපයා ගනු ලැබුවේ ගස්වලින් නෙළා ගන්නා ගඩාගෙඩිවලින්. පුරාවිද්‍යා සාක්ෂි වලින් අපට පෙනී යනවා අපේ පැරැන්නෝ ගස් ආහාර බෝග බහුලව ආහාරයට ගත් වග. දෙවන ලෝක යුද්ධ කාලේ පිටරටින් සහල් ගෙන ඒම නතර වූ විටත් අපි කොස්, දෙල්, පොල්, විවිධ අල වර්ග ආදිය යහමින් ආහාරයට ගත්තා. මේවා අපේ ගොවිතැනට වඩා උචිත වනවා පමණක් නොවෙයි සහල්වලට වඩා පෝෂණය අතිනුත් ගුණදායකයි!

අප අද ශී‍්‍ර ලංකාවේ වැඩිපුර කරන ගොවිතැන් මේ රටට උචිත ද යන්න සිතා බැලිය යුතුයි. අප දැන් වඩ වඩාත් කෙටිකාලීන බෝග වවනවා. ඒවායේ කඩිනම් ප්‍රභාසංශ්ලේෂණය (හිරු එළියෙන් ඵලදාව නිපදවීම) සිදු වන්නට හිරු එළිය මදි නිසා හැකි තරම් රසායනික පොහොර යොදනවා.

වී යනු සමශීතෝෂ්ණ දේශගුණය ඇති රටක (චීනයේ) උපත ලබා පරිනාමය වී පසු කලෙක මෙරටට පැමිණි විදේශික ශාකයක්! අප වී වවන්නේත් ඉතා අධික ජල ප්‍රමාණයක් යොදා ගෙන, අරපරෙස්සමෙන් තොරවයි.

රටේ මෙපමණ දැවෙන ප්‍රශ්න තිබියදී මා මේ පැරණි කථාබහක් යළි මතු කරන්නේ ඇයි දැයි පාඨකයන් දෙතුන් දෙනෙක් මගෙන් විමසුවා. මේ ආගිය කථා නොවෙයි. අපට වැරදුනු තැනන් ගැන අපේ රටේ විසූ ඉතා සූක්ෂම මොළයක් විසින් කරන ලද ක්රමීය මට්ටමේ විග්රහයන්. මෙවන් නිරවුල් අවබෝධයක් නැති නිසා අප සමාජයක් ලෙස රැය වැටුණු වලේ මහා දවාලෙත් යළි යළිත් වැටීම වළක්වා ගැනීම මගේ අරමුණයි.

උපුටාගැනීම ලංකා නිව්ස් ඔන් ලයින්

[QUOTE="dj gamaya, post: 17780169, member: 61857"] [b]ලිහිණියා නාරාහේන්පිට සැඟවුනු හැටි[/b] [CENTER][B][SIZE=7][COLOR=DarkGreen]ලිහිණියා නාරාහේන්පිට සැඟවුනු හැටි[/COLOR][/SIZE][/B] [IMG]http://www.lankanewsline.com/wp-content/uploads/2015/01/Innovation3.jpg[/IMG] [SIZE=4]නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.[/SIZE] [SIZE=4]පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි.[/SIZE] [SIZE=4]මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1990 වර්ෂයේදී පමණ නිපදවන ලද “ලිහිණියා” නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි.[/SIZE] [SIZE=4]1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවාසනාවට මෙන් එය ශ්රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ජපානය ප්රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.[/SIZE] [IMG]http://www.lankanewsline.com/wp-content/uploads/2015/01/plane-www.nethfm.com-04.jpg[/IMG] [SIZE=4]ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.[/SIZE] [SIZE=4]වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.[/SIZE] [SIZE=4](නෙත්) [/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B] රේ විජේවර්ධන මුහුණ දුන් අත්දැකීමක් ගැන සටහනක් තබන නාලක ගුණවර්ධන [/B][/COLOR][/SIZE] [SIZE=4]අපේ රටේ සමහරුන්ට ඕනෑ ම විවාදයකදී හෝ කටයුත්තකදී දොස් පැවරීම සඳහා ‘දුෂ්ටයකු’ උවමනායි. සංකීර්ණ අද සමාජයේ සුදු හා කඵ ලෙසින් හැම දෙයක් ම බෙදා වෙන් කළ නොහැකි වුවත් හැම තැනම කුමන්ත්‍රණයක් හා ‘බිල්ලෙක්’ දැකීම මෙබඳු ඇත්තන්ගේ මානසිකත්වයයි. තර්කානුකූලව හා නිරීක්ෂණ මත පදනම් වී කි‍්‍රයා කරනු වෙනුවට ආවේගශීලි වීම අපේ පරිසරවේදීන් බහුතරයකට තිබෙන ව්‍යාධියක්.[/SIZE] [IMG]https://movingimages.files.wordpress.com/2013/08/ray-wijewardene-photo-courtesy-ray-wijewardene-website.jpg?w=780&h=507[/IMG] [SIZE=4][B]වරක් ඔවුන් සමහරෙක් [URL="http://en.wikipedia.org/wiki/Ray_Wijewardene"]රේ විජේවර්ධන[/URL] නම් අදීන චින්තකයාට ප්‍රසිද්ධියේ ‘හූ’ කියා අවමන් කරන්නට තැත් කළා. එය 1992දී පමණ සිදු වූ බව මගේ මතකයයි. කොළඹ BMICHහි පැවති ජාතික පාරිසරික ප්‍රදර්ශනයකදී. එය සංවිධානය කළ පරිසර අමාත්‍යාංශය මෙරට පස සුරැකීමට[URL="http://www.fao.org/ag/agp/AGPC/doc/Publicat/Gutt-shel/x5556e0y.htm"] SALT වගා ක්‍රමය[/URL] හඳුන්වා දීම නිමිති කර ගෙන රේ විජේවර්ධනට යම් පිළිගැනීමක් ලබා දුන්නා. එය පිරිනැමූ අවස්ථාවේ තමයි අපේ අන්ත හරිතවේදියෝ එයට විරෝධය දැක් වූයේ.[/B][/SIZE] [SIZE=4]ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් වුණේ රේ දුම්කොළ සමාගම සමග එක් වී SALT ක්‍රමය දුම්කොළ ගොවීන්ට හඳුන්වා දීමයි. තමන්ට හූ කියු පිරිසට සිනාමුසුව ආචාර කළ රේ, මුවින් නොබැන යන්න ගියා. එහෙත් තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1995 අගදී මා ඔහු සමග කළ දීර්ඝ සාකච්ජාවේදී මේ ගැනත් විමසුවා. අපේ සංවාදයේ දෙවන කොටසෙන් එයත්, රසායනික පොහොර හා වෙනත් කෘෂිරසායනික ගොවිතැනේදී යොදා ගැනීම හා ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණ’ ගැනත් කථාබහ කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [COLOR=DarkGreen][B][SIZE=4]නාලක: ඇතැම් පරිසරවේදීන් මෙන් ඔබත් ගොවිබිමට බාහිරින් රසායනික එකතු කිරීමට මුඵමනින් විරුද්ධ ද[/SIZE][/B][SIZE=4][B]?[/B][/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkGreen][B]රේ:[/B][/COLOR] මගේ එබඳු මූලධර්මවාදී විරෝධයක් නැහැ! අවශ්‍ය විටෙක අවශ්‍ය පමණට යම් රසායනික පොහොර හා වෙනත් ගොවි උපකාරක ද්‍රව්‍ය භාවිතයේ වරදක් මා දකින්නේ නැහැ. ඉතා වැදගත් කරුණ නම් පසේ සාරය පවත්වා ගැනීමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අප දිගුකාලීනව සිතිය යුතුයි. ශී‍්‍ර ලංකාවේ වටිනා ම සොබා සම්පතක් නම් [URL="http://en.wikipedia.org/wiki/Fertility_%28soil%29"]පසේ සරුබවයි (soil fertility)[/URL]. මෙරට වවා, අස්වනු නෙළා පිටරට යවන බෝග ගැන සිතන්න. (ආහාර බෝග පමණක් නොව වැවිලි බෝග ද එයට ඇතුළත්.) එම අස්වනු හරහා අපේ පොළවේ සරුබව රටින් පිට යනවා. මෙසේ අහිමිවන සරුබව යළිත් අපේ පසට ලබා දිය යුතුයි. නැතිනම් ලක් පොළොව කලකදී මුඩු, නිසරු බිමක් වනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉන්දියාවේ මෙන් අපට අවශ්‍ය රසායනික පොහොර රට තුළ ම නිපදවා ගන්නට ඇති තරම් සොබාවික පොහොර නිධි සොයා ගෙන නැහැ. මේ මදිපාඩුව පිරිමසා ගන්නට අපට යම් තරමක රසායනික පොහොර පිටරටින් ගෙනෙන්නට සිදු වනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මා කවදත් අවධාරණය කළේ එසේ ගෙනෙන පොහොර ඉතා සකසුරුවම් ලෙසින්, පසේ සාරය පවත්වා ගන්නා සොබාවික ක්‍රම සමග සංයෝජනය කළ යුතු බවයි. කොළ පොහොර, ගොම පොහොර, ගැඩිවිලූන්ගෙන් වැඩ කරවා ගැනීම ආදී සාම්ප්‍රදායික කි‍්‍රයා ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]ගොවිතැන නවීකරණය කරමින්[/B][B], [/B][B]එයට [/B][B]‘[/B][B]කෘෂිකර්මය[/B][B]’ [/B][B]යයි ලොකු නමක් ද දෙන අපේ විශෙෂඥයෝ මෙබඳු සරල සොබාවික කි‍්‍රයා ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ නේද[/B][B]?[/B][/COLOR][/SIZE] [SIZE=4]අවාසනාවකට අපේ සරසවි හා අනෙකුත් පර්යේෂණායතන ගොවිතැනේදී සොබාදහමින් වැඩ කරවා ගැනීම ගැන උනන්දු වන්නේ නැහැ. දශක ගණනක් පුරා අපේ ගොවි (කෘෂි) ප්‍රතිපත්ති තීරණය කරන්නේ මේ පණ්ඩිතයෝ. රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ප්‍රවර්ධනය කරන්න නම් බහුජාතික විදේශීය සමාගම් සිටිනවා. එහෙත් ගොම පොහොර ප්‍රවර්ධනය කරන්නේ කවුද? අහිංසක ගැඩිවිලූන්ගේ ගුණ ගයන්නේ කවුද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඝර්ම කලාපීය ආසියාවේ ගොවිතැන් කරන අපට [URL="http://en.wikipedia.org/wiki/Earthworm"]ගැඩිවිලූන් [/URL]හා [URL="http://en.wikipedia.org/wiki/Cow_dung"]ගොම[/URL] ඉතා වැදගත් සම්පත්. ඉන්දියානුවන් මේ බව තේරුම් අරන්. ඒත් අපේ විශෙෂඥ මහත්වරු හා නෝනාවරු එහි වටිනාකමක් දකින්නේ නැහැ. අපේ කෘෂි විශෙෂඥයන් බටහිර රටවලින් උසස් අධ්‍යාපනය ලබන තාක් කල් ඔවුන් පුහුණු කැරෙන්නේ ඒ රටවල පවතින තත්ත්වයන්ට ගොවිතැන් කිරීමට මිස අපේ අවශ්‍යතා හඳුනාගෙන ප්රශස්ත ලෙස මෙරට ගොවිතැන දියුණු කරන්නට නොවෙයි.[/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මෙය බරපතල ජාත්‍යන්තර කුමන්ත්රණයක්වත් ද[/B][B]?[/B][/COLOR][/SIZE] [SIZE=4]නැහැ! සමසීතෝෂ්ණ රටවල පවත්නා දේශගුණික හා පාංශු තත්ත්වයන් වෙනස්. බටහිර ගොවිබිම් වගා කරන්නේ ඒ තත්ත්වයන්ට ගැලපෙන්නයි. එය ඔවුන්ගේ අවශ්‍යතාවය හා අභිමතය. ඒවා උගන්නා අපේ ඇත්තෝ තම රටවලට සුදුසු හා ගැලපෙන ලෙස එම දැනුම අදාල කර ගත යුතුයි. එසේ නොවීම තමා ලොකු ම අභාග්‍යය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසේ නොවී අන්ධානුකරණය කැරෙන තාක් කල් ගොම පොහොරට, ගැඩිවිලූන්ට අපේ ගොවිතැනේ හොඳ භූමිකාවක් රඟපාන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉඳහිට විවෘත මනසක් ඇති බටහිර විද්වතෙක් පැමිණ අපේ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ගැන පැහැදී ඒවායේ ගුණ ගයන විට තමයි අපේ විශේෂඥයන්ටත් ඒවා පෙනී යන්නේ![/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]SALT [/B][B]ක්‍රමය ශී‍්‍ර ලංකාවේ භාවිතා කළ මුල් ම පිරිස වූයේ කඳුකර පළාත්වල දුම්කොළ වවන ගොවීන්. [URL="http://www.raywijewardene.net/salt.html"]දුම්කොළ සමාගම හා ගොවීන් සමග වැඩ කිරීම ගැන [/URL]අපේ සමහර පරිසරවේදීන් ඔබව දැඩි සේ විවේචනය කළා. ඔබේ ප්‍රතිචාරය[/B][B]?[/B][/COLOR][/SIZE] [SIZE=4]මා දුම්බීම ගැන නොවෙයි එතැනදී අවධානය යොමු කළේ, දුම්කොළ වගා කරන සුඵ ගොවීන් ගැන. ඒ අයත් අපේ මිනිස්සු! ඒ අයත් ගොවීන්. දුම්කොළ වගාව යනු නීත්‍යානුකූල බෝගයක් වැවීමක්. මට ඕනෑ වූයේ දුම්කොළ වවන සුඵ ගොවීන්ගේ ජීවන මට්ටම නගා සිටු වන අතර කඳුකරයේ පස සෝදාපාලූව ද අඩු කරන්න. දුම්කොළ වවන්නේ ඇයි? ගොවීන්ට එයට හොඳ මිළක් ලැබෙන නිසා. එයට සමාන මිළක් හා ගොවි උපදෙස් ලැබෙනවා නම් එම බෝගය වෙනුවට වෙනත් බෝග වවන්නට ගොවීන් යොමු වේවි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙයයි වෙළඳපොළ සමාජයේ යථාර්ථය.[/SIZE] [SIZE=4]මෙරට දුම්කොළ සමාගම හා ගොවීන් සමග පමණක් නොවෙයි, තේ වැවිලි සමාගම් සමගත් මා වසර ගණනාවක සිට සමීපව වැඩ කරනවා. SALT වගා ක්‍රමය අපේ කඳුකරයේ හඳුන්වා දෙන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දුම්කොළ මෙන් ම තේ වගාව නිසාත් කඳුකරයේ මහා පරිමානයේ පස සෝදායාමක් සිදු වූ බව මා දැන සිටියා. මෙයට හේතුව බෝගයක් වගා කරන්නට පෙර එම බිමෙහි සියඵම ගස්, වැල්, පඳුරු ඉවත් කළ යුතුය යන වැරදි විශ්වාසය. සමසීතෝෂ්ණ රටවලට ගැලපෙන මේ ප්‍රවේශය අපේ වැනි ඝර්ම කලාපීය රටවලට ගෙඩි පිටින් ආදේශ කිරීමේ බරපතල විපාක අප දුටුවා. කල්ගත වී හෝ මේ වරදින් කඳුකර බෝග වගාව මුදවා ගන්නයි මට ඕනෑ වුණේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එබඳු වගාවන්ට හැකි තාක් කාබනික (ජෛවීය) ද්‍රව්‍ය එකතු කිරීම හරහා පස සෝදා පාඵව අවම වන අතර සාරවත් බව ද වැඩි වනවා. SALT ක්‍රමය මේ වාසි ගෙන දෙනවා. එය ප්රවර්ධයේදී එයට විවෘත ඕනෑ ම කෙනකු සමග වැඩ කිරීමට මා සූදානම්. තේ හා දුම්කොළ සමාගම් සමග මා වැඩ කරන්නේ ඔවුන්ට හොඳ කෘෂි ව්‍යාප්ති සේවා තිබෙන නිසා ගොවීන්ට පණිවුඩය ගෙන යාම පහසු නිසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අඵත් තොරතුරු හා ක්‍රමවේද හඳුන්වාදීම ඔවුන්ගෙ කළමණාකරුවන් මෙන් ම අන් කාර්ය මණ්ඩලය SALT ක්රමයේ වටිනාකම ඉක්මනින් හඳුනා ගත්තා. [URL="http://www.raywijewardene.net/salt.html"]දඩයම්පොළ ආදර්ශ SALT වගාවෙන් ඇරැඹී[/URL] එය ක්‍රමයෙන් කඳුකරයේ අන් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කොට තිබෙනවා. පරිසරවේදීන්ට මා කියන්නේ ඒ ප්‍රදේශවලට ගොස් එහි ගුණාගුණ දැක බලා ගන්න කියායි![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]වාණිජ මට්ටමින් වඩාත් සංවිධානගත වූ බෝග වගාවේදී මෙන් ම තමන්ගේ යැපීම ස[/B]ඳ[B]හා සුඵ පරිමාණයෙන් ධාන්‍ය හා එළවඵ වවන හේන් ගොවීන්ටත් [/B][B]SALT [/B][B]යොදා ගත හැකි ද[/B][B]?[/B][/COLOR][/SIZE] [SIZE=4]වැසි දියෙන් ගොවිතැන් කරන, විවිධාකාරයෙන් බෝග වවන සුඵ ගොවීන් දැන් ටිකෙන් ටික SALT ක්‍රමයට උනන්දු වනු පෙනෙනවා. මෙය හිතකර ප්‍රවණතාවක්. බෑවුම් බිමක වූවත්, පැතලි බිමක වුවත් ගොවිතැන් කරන විට පසේ සරුබව රැක ගන්නට උදවු වන සංකල්පයක් නම් කිසි විටෙක පස නිරාවරණය වන්නට නොදීම. අපේ වැනි දැඩි වැසි වැටෙන රටවල පස නිරාවරණය වුණොත් ඉක්මනින් මතුපිට සාරවත් තුනී තට්ටුව සෝදා ගෙන යනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආසියාවේ හා අපි‍්‍රකාවේ දියුණු වන රටවල් රැසක දැන් SALT ක්‍රමය පිළිගෙන භාවිත කරනවා. එහෙත් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තවමත් මෙහි අගයක් පෙනෙන්නේ නැහැ. මේ තරම් ප්‍රායෝගික අත්දැකීම් පිලිපීනය, ඉන්දියාව, නයිජීරියාව වැනි රටවලින් මා ලබා තිබියදීත් අපේ සමහර කෘෂි පණ්ඩිතයෝ තවමත් SALT ගැන වැඩිපුර අධ්‍යයනය කළ යුතු යයි කියනවා![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]SALT ක්රමයේ වාසි මේ අයටත් තේරෙනවා. එහෙත් පවතින ක්‍රමයෙන් පොඩියක්වත් පිට පනින්නට ඔවුන්ට ලොකු චකිතයක්, නොකැමැත්තක් තිබෙනවා. මේ රටේ කෘෂි ප්‍රතිපත්ති හදන හා කි‍්‍රයාත්මක කරන විශෙෂඥයන් හා බලධාරීන් තවමත් සිටින්නේ සමශීතෝෂ්ණ රටවලට ගැලපෙන එහෙත් අපට නොගැලපෙන [URL="http://en.wikipedia.org/wiki/Open_field_system"]විවෘත වගාබිම් (open field) සංකල්පයේ[/URL] එල්බ ගෙනයි. විදේශ අධ්‍යාපනය හරහා මේ අයගේ විචාරශීලි චින්තනය තීව්ර වනවා වෙනුවට මොට වී තිබෙනවා![/SIZE] [IMG]https://movingimages.files.wordpress.com/2013/08/ray-wijewardene-talking-about-agricultural-machinery-to-staff-at-a-farm-in-anuradhapura-district-sri-lanka.jpg[/IMG] [SIZE=4][COLOR=DarkGreen][B]මේ අසා සිටින මට සිතෙන්නේ අපේ රටේ තිරසාර ගොවිතැන දියුණු කිරීමට තිබෙන ලොකු ම බාධකය [URL="http://www.agridept.gov.lk/"]කෘෂිකර්ම දෙපාර්තමේන්තුව[/URL] බවයි. ඔබ එකඟ වනවා ද[/B][B]?[/B][/COLOR][/SIZE] [SIZE=4]මේ දක්වා (1995 වනතුරු) මගේ නිරීක්ෂණයත් එයයි! යල්පැන ගිය බටහිර ආකෘතීන් මේ තීරකයෝ කරපින්නා ගෙන සිටිනවා. ඔවුන් උගත් බටහිර රටවලත් දැන් මේ මතවාදයන් ප්‍රශ්න කොට ඉවත දමන්නට පටන් අරන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනෙක් ලොකු හිදැස (gap) තමයි ගොවිතැන් ගැන පර්යේෂණ කරන කිසිවකු එය කෙලින් ම ගොවීන් වෙත ගෙන යාමට මැදිහත් නොවීම. එය කෘෂි ව්‍යාප්ති නිලධාරීන්ට පවරනවා. මේ නිසා ගොවීන් සමග නිතිපතා සෘජු සන්නිවේදනයක් කෘෂි පර්යේෂකයන්ට ලැබෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ගොවිබිමේ මතුවන ගැටඵ හා අභියෝග ගැන, සුඵ පරිමාණ ගොවීන් හා ගෙවිලියන් තරම් හොදින් කිසිදු පර්යේෂකයකු හෝ නිලධාරියෙකු හෝ දන්නේ නැහැ. එහෙත් ඔවුන් ඇති තරම් ගොවීන්ට සවන් දෙන්නේ නැහැ. ගොවීන්ට උපදෙස් දෙනවා පමණයි![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://www.agridept.gov.lk/"]කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ[/URL] දිගු කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සාමීචියේදී වරක් මට මෙසේ කීවා. ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර 50ක් තිස්සේ කළ කී දේ සියල්ල අසාර්ථකයි. ඒ නිසා තමයි අපේ සුඵ ගොවීන්ගෙන් සියයට 90ක් තවමත් දුගී දුප්පත් බවින් මිරිකී සමෘද්ධි සහනාධාර ලබන්නේ!’[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තිත්ත ඇත්ත මෙයයි! එය නිලධාරීන් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]කෙටිකාලීන බෝගවලට වඩා ඔබ නිර්දේශ කරන්නේ අපේ රටේ වඩාත් බහුවාර්ෂික[/B][B], [/B][B]බහු ප්‍රයෝජන ඇති ගස් වැවිය යුතු බවයි. මේ ඇයි[/B][B]?[/B][/COLOR][/SIZE] [SIZE=4]ඝර්ම කලාපීය රටවල දේශගුණික තත්ත්වයන් වඩා හිතකර වන්නේ මාස දෙක තුනකින් අස්වනු නිපදවන කෙටි කාලීන බෝගවලට වඩා වසර ගණනක් තිස්සේ වැවෙන, බොහෝ වතාවක් ඵල දරණ ගස්වලටයි. අපට බැලූ බැල්මට නොතේරුණත්, [URL="http://www.sundaytimes.lk/080622/Plus/timesplus0011.html"]හිරු එළිය අපේ ගොවිතැන්වලදී සීමාකාරී සාධකයක්[/URL]: ඝර්ම කලාපයේ අපට දිනකට පැය 11-12ක් පමණ හිරු එළිය ලැබෙනවා. නමුත් වළාකුල් නිසා වසරේ දින රැසක අපේ හිරු එළිය සීමා වනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉක්මනින් වැඞී, ඵල දැරිය යුතු කෙටිකාලීන වී ආදී බෝගවලට මෙය ප්රශස්ත තත්ත්වයක් නොවෙයි. නමුත් වසර පුරා හිරු එළිය උකහා ගනිමින් වැඩිය හැකි ගස්වලට එය කමක් නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපේ රටේ හිරු එළිය පතනය වීම, තිබෙන පස්වල ස්වභාවය හා වර්ෂාපතන රටා ආදිය සළකා බලන විට අපට වඩාත් ම ගැලපෙන්නේ බහුවාර්ෂික ගස්වලින් ආහාර නිපදවා ගැනීමයි. මෙය සමශීතෝෂ්ණ රටවල හරියට කරන්නට බැරි ඔවුන්ට සීත කාලයට බොහෝ අඩුවෙන් හිරුඑළිය ලැබෙන නිසා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඓතිහාසිකව ඝර්ම කලාපීය රටවල ආහාරය වැඩිපුර සපයා ගනු ලැබුවේ ගස්වලින් නෙළා ගන්නා ගඩාගෙඩිවලින්. පුරාවිද්‍යා සාක්ෂි වලින් අපට පෙනී යනවා අපේ පැරැන්නෝ ගස් ආහාර බෝග බහුලව ආහාරයට ගත් වග. දෙවන ලෝක යුද්ධ කාලේ පිටරටින් සහල් ගෙන ඒම නතර වූ විටත් අපි කොස්, දෙල්, පොල්, විවිධ අල වර්ග ආදිය යහමින් ආහාරයට ගත්තා. මේවා අපේ ගොවිතැනට වඩා උචිත වනවා පමණක් නොවෙයි සහල්වලට වඩා පෝෂණය අතිනුත් ගුණදායකයි![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අප අද ශී‍්‍ර ලංකාවේ වැඩිපුර කරන ගොවිතැන් මේ රටට උචිත ද යන්න සිතා බැලිය යුතුයි. අප දැන් වඩ වඩාත් කෙටිකාලීන බෝග වවනවා. ඒවායේ කඩිනම් ප්‍රභාසංශ්ලේෂණය (හිරු එළියෙන් ඵලදාව නිපදවීම) සිදු වන්නට හිරු එළිය මදි නිසා හැකි තරම් රසායනික පොහොර යොදනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://en.wikipedia.org/wiki/Rice"]වී යනු [/URL]සමශීතෝෂ්ණ දේශගුණය ඇති රටක (චීනයේ) උපත ලබා පරිනාමය වී පසු කලෙක මෙරටට පැමිණි [URL="http://en.wikipedia.org/wiki/Rice"]විදේශික ශාකයක්![/URL] අප වී වවන්නේත් ඉතා අධික ජල ප්‍රමාණයක් යොදා ගෙන, අරපරෙස්සමෙන් තොරවයි.[/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]රටේ මෙපමණ දැවෙන ප්‍රශ්න තිබියදී මා මේ පැරණි කථාබහක් යළි මතු කරන්නේ ඇයි දැයි පාඨකයන් දෙතුන් දෙනෙක් මගෙන් විමසුවා. මේ ආගිය කථා නොවෙයි. අපට වැරදුනු තැනන් ගැන අපේ රටේ විසූ ඉතා සූක්ෂම මොළයක් විසින් කරන ලද ක්රමීය මට්ටමේ විග්රහයන්. මෙවන් නිරවුල් අවබෝධයක් නැති නිසා අප සමාජයක් ලෙස රැය වැටුණු වලේ මහා දවාලෙත් යළි යළිත් වැටීම වළක්වා ගැනීම මගේ අරමුණයි.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B][SIZE=4][COLOR=Black]උපුටාගැනීම ලංකා නිව්ස් ඔන් ලයින් [/COLOR][/SIZE] [/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom