Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිහිල් සිර දඬුවම කියන්නෙ මොකක්ද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිහිල් සිර දඬුවම කියන්නෙ මොකක්ද..?

රිය අනතුරක් සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරිමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.

චෝදනා සියල්ලට වරදකරු වූ සැකකරුට රුපියල් 32,500 දඩයක් හා මාස හයක ලිහිල් සිරදඬුවම වසර හයක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

2018 ජුනි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී බීමතින් රජයේ දේපලක් වන කැබ් රථයක් පදවා නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව රථ ධාවනය කරමින් අනතුරක් සිදුකළැයි රුපියල් 280,000 ක දේපල අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා 6 ක් යටතේ නඩුව පවරා තිබිණි.

source

[QUOTE="Lejayange, post: 25168027, member: 529216"] [b]ලිහිල් සිර දඬුවම කියන්නෙ මොකක්ද..?[/b] [SIZE="3"]රිය අනතුරක් සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරිමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය. චෝදනා සියල්ලට වරදකරු වූ සැකකරුට රුපියල් 32,500 දඩයක් හා මාස හයක [B][COLOR="Red"]ලිහිල් සිරදඬුවම[/COLOR][/B] වසර හයක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. 2018 ජුනි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී බීමතින් රජයේ දේපලක් වන කැබ් රථයක් පදවා නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව රථ ධාවනය කරමින් අනතුරක් සිදුකළැයි රුපියල් 280,000 ක දේපල අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා 6 ක් යටතේ නඩුව පවරා තිබිණි. [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BA%E0%B7%81%E0%B7%9D%E0%B6%B0-%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A-%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B6%A9/1-566245"]source[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom