Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ලීක් වූණ සද එළිය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලීක් වූණ සද එළිය....

ආකාස කඩෙට මුවා වෙලා සද හොරෙන් හොරෙන්පල්ලමි බහිනවා. කොයි මොහොතක හෝ ඝණදුර විසින් කොළඹ අහස වැටලීමට නියමිතයි. තැන තැන එකින් එක පෙළීන් පෙළට නියෝන් විදුලි එළි දැල්වෙන්න පටන් ගන්නවා. ඊයේ වගේම තනියෙන් නවමි මාවතේ මම එහාටයි මෙහාටයි ඔහේ ඇවිදිනවා. පොලිස් උකුසු ඇස් සියවරක් විතර මගේ දිහාට යොමු වෙලා. ලෝකේ කැරකෙනවද කියලා ගාණක්වත් නැතිවපෙමිවතුන් උනූන් හා ගුළි වෙනවා. මහන්සී වු ශරීර එක දෙක ගෙවල් බලා ඇදෙනවා. මං තවම තනියෙන්. අදත් ඊයේ වගේමයි. ඊයේ පොරේදා වගේමයි. මං තනියෙන් දූළී මූසුව එන සූළගත් එක්ක. ජංගම දුරකතනයෙන් මම සියපාරක් විතර ඔයාට කතා කරන්න උත්සහා කලා. දැං ඔයා එකත් කියාවිරහිත කරලා. ඔයාට ලගා වෙන්න පුඑවන් හැම මාර්ගයක්ම ඔයා මට වහාලා දානවා. මාර්ග බාධක දාගෙන ඔයා මගේ ආදරේ ඈත් කරන්න උත්සයා ගන්නවයි කියලයි මට හිතෙන්නේ.

ඔයාට මතකද නිමින වෙනදට හරියට ම වෙලාවට ඔයා මෙතනට එනවා. අපි අත් අල්ලගෙන ඔහේ ඇවිදගෙන යනවා. සමහර වෙලාවකට අපි සෑහෙන්න වෙලාවකට කතා කරන්නේ නැහැ. මම ඔයාගේ ඇගට වාරැ වෙලා ලොකු හුස්මවල් කීයක් ගන්නවද කියලා ඔයා ගණන් කරනවා. මට හැම මොහොතක්ම ඔයාගේ සුවදත් එක්ක මගේ පපුවෙ හිර කර ගන්නයි ඔනී වුනේ. එකයි නිමින මට මෙ ප්‍රශ්ණය මෙතරමිම සංකීර්ණ. කඑවරත් එක්ක නිශාචර දිවිගෙවන්නෝ එකින් එකා මෙ භූමියේ එහා මෙහා යනවා. ඒ කරැමක්කාර ඇස් මගේ විළීසංගේ නැති කරනවා නිමින.... රෝස මලක් වගේ මාව ආරක්ෂා කරපු ඔයා නැතිව මං තනිවෙලා නිමින. මෙ ලෝකේ මටයී කියලා උන්නූ එකම පිරිමි පරාණය මට නැති වෙලා නිමින. මෙ ඉරට පුඑවන් නමි මාවත් ඇදගෙන පොළව යට වැළලෙන්න මම යනවා සත්තයී. එහෙම නැත්නමි ඉරට පුඑවන් නමි සදාකාලික නිවාඩුවක් අරගෙන ඝණදුරින්ම ලෝකේ තියන්න සතිතමයි නිමින මම ජිවත් වෙනවා. එතකොට මගේ කදුඑ පුශ්ණ කරන්න කාටවත් පෙන්නේ නැති වෙවී. මගේ හොරැ අරං ගිය සිනහාව ගැන කවුරැවත් සොයන්නෙ නැතී වෙවී. මට මගේ ජිවිතය නැති වෙලා කියලා උන්ට පෙන්නේ නැති වෙවී. මට ඩීංග ඩීංග සිය දිවි නසා ගන්න පුඑවන්.

ඔයා ආස ඉරටද හදටද ඩැඩියෙන් ම .....???

වැඩියෙන් ම කියලා දෙයකි නැහැ බබා අඩු වැඩි වශයෙන් ඔය දෙකටම මම කැමති.....

ඔයා හැමතිස්සේම උත්තර දුන්නේ දාර්ශණීකයෙක් වාගේ. සමහරවිට ඔයා ඉදිරියේ මම බොළද නිසා මට එයෙම හිතෙනවි ඇති. එත් ඒ ඔයාගේ හැටි.

නැහැ වැඩියෙන් කැමති මොකටද කියන්නකෝ............

ඔන්න සුපුරැදු ලෙස මම ඔයාට වද කරනවා. ඔයා ඇහුන්නෑ වගේ ඉන්න හදනවා. මම ඔයාගේ නිකටින් අල්ලලා මගේ දෑස් වලට ඔයාව නතු කරගන්න තැත් කරනවා. නිමින මතකද නිල් පාට ඇස් වලටයි ඔයා කැමතියි. එක දිස්නය වැඩි රෑට නිසා ඔයා කැමති කඑවර රාත්‍රියට කියලා මං දැනන් උන්නට මට අයේ ආයෙත් එක ඔයාගේ හඩින්ම අහන්න උවමනා වුණා. කොහේද මහ ලොකු පිරිමියා විනාඩියක්වත් ඔයාට මගේ ඇස් දිහා බලන් ඉන්න බැහැ. ඔවි ඉතිං ඔයාට වෙන වැඩ තියෙනවනේ. ඉන්නේ කොහේද කියලත් ඒ වෙලාවට අමතක වෙනවා. නිමින....... ඔයාගේ එක හාද්දක් මගේ හැම රෝම කුපයක්ම අවුස්සනවා. මෙ ගිණී ගහන දෙතොල්පට ඔයාගේ හාදු වැස්ස නැතිව මැලවිලා යන්න බර වෙලා. ඔයාට පුඑවන්ද නිමින මට මෙහෙම කරන්න......

ඔවි පුඑවන්......

ඒ ක්ෂණයෙන් මං හැරැනා. නිමින.......... සදාකල් මගේ හදවතේ නින්නාද දෙන හඩ. මගේ ශරීරයේ රැධිර න්ළීකා කේශ නාළීකා රෝම කුප පවා ඉල්ලා සිටින හඩ. මහ රෑස්ස ගහ වටෙත් කැරකිලා මම බැඑවා. නිමින ඔයා කොහේද කියලා. එක නිකංම නිකං මගේ හදවතේ නින්නාද වු ස්වරයක් පමණයී.

නිමිනයක රැදී

දිය බිදක් සේ

බිදෙන් බිද

දිය වුණේමි මම

නුඹ තුල අංශුවටම

ප්‍රේමයේ සදාකාලික ඔත්පලකමත් සමග

මං තනියේම

බෙරේ වැවෙ රැළීති ගනිනවා......

ඔයාට අමතක වෙන්න කොහෙත්ම විදිහක් නැහැ.අපි මෙතැනින් නික්මෙන්න කලින් ඔයා මාව පෙරේරා ඇන්ඩි සන්ස් එකට එක්කන් ගිහිල්ලා ප්ලෙන්ටියක් අරං දෙනවා. දිව පිචිචි පිචිචි මං තේ බොන හැටි ඔයා හිස එක අතකට වාරැ කරගෙන බලාන ඉන්නවා. එත් නිමින එක ඉස්සර තරං රහ නැහැ. ඒ රහ තිබිබෙ ඔයා ලග විතරමයි. මුඑ ජීවීතේම නී රස වුණ එකේ ප්ලෙන්ටියේ විතරක් රහ තියෙන්න විදිහක් නැහැනේ.

මාසයක් තිස්සේ මං බලාන ඉන්නවා ආයේමත් ඔයා ලගට ඇවිල්ලා ඔය පපු තුරැලේ උණුහුමක් හොයාගෙන ගුලි වෙන්න. අඩුම ගාණේ මට මෙහෙම කරන්නේ ඇයි කියලාවත් ඔයා ලග උත්තරයක් නැහැ. මම කාත් කවුරැත් නැතිව තනියෙන් හැදුණු ගැහැණු ලමයෙක් නිසාද...??? අවුරැදු දහ නවයක් කොන්වන්ටි එකක හැදිලා ජීවිතේ රහක් නැතිව මගේ තරැණ කාලේ ගෙවිලා ගියා. පස්සේ පස්සේ ටික ටික මගේ ජීවිතේට ඔයාගේ මිතුරැකමෙ උණුහුම ගලන්න පටන් ගත්තා. ඇත්ත....නිමින සාන්තුවරයෙක් වගේ හිටපු ඔයාට පැල් බැදං පෙමි කලේ මං. ගුප්ත ඔයාගේ හදවත බලෙන් කියවන්න උත්සහා ගත්තේ මං. එක මොහොතකටවත් ඔයා මට ආදරය කලේ නැද්ද නිමින....??? හින්දි චිත්තර පටියක් වගේ අපේ පෙමි කතාව සුභදායක ලෙස අවසන් නොවන්නේ ඇයි නිමින ඇයි...??? ඔයාට පුඑවන්ද ඔයා ඔය දාගෙන ඉන්න බාධක ඔක්කොම මැඩගෙන ඇවිල්ලා මගේ මෙ පූශ්ණ වලට උත්තර දෙන්න....?? කරැණාකරලා පුඑවන්නමි එන්න.... අද රෑ දොළහා වෙනකමි විතරයි ඔයාටත් මටත් කල් තියෙන්නේ.... හෙට උදේ ම මම කන්‍යා සොහොයුරියක් වෙනවා. ජිවිතේ ආදරය නැතිව මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා. දෙවියන් වහන්සේ ලගට යන්න පාර පෙන්නනවා. මගේ ජිවිතේට කුරිරැ වුණු දෙවියන් වහන්සේ ලගට මම මිනිස්සු දක්කාවී. ඔයා කොහොමත් හිටියේ දෙවියන් වහන්සේත් එක්ක අමනාප වෙලා. ඔයා කිවිවෙ මිනිස්සු හිතින් හදා ගත්ත මනස්ගාත වල හිර වෙලා එක දෙවියන් පිට පටවනවා කියලා. දෙවියන්ට බැහැ අපේ ජිවිත වලට අත පොවන්න කියලා. එත් මෙ මොහොතේ මගේ ප්‍රේමය සී සී කඩ විසිර යමින් පවතිනවා. එක දෙවියන් වහන්සේගේ වැඩක් නොවන බවනමි සක්සුදක් සේ මට විශ්වාසයි. එත් නිමින දෙවියන් වහන්සේ මට දක්වන තරමිවත් කරැණාවක් ඔයා ලග මට නැහැ.

මං අන්තිම පාරට කියලා හිතලා ඔයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තා. එකින් එක තරැ පායලා අහස් පිටිටනිය ආලෝකමත් කරනවා. තරැ අතරින් පාර හොයාගෙන හදට යන උන්ට තරැ කොචිචර ලස්සනට පේනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයාගේ උරහිසට බර වෙලා ගැණපු තරැ නමි හැබෑම ලස්සනයි. ඒ තරැත් ඔයා අරගෙන ගිහිල්ලා.

හලෝ........

දුරකතනය අනෙක් පසින් ඇසෙන්නේ කාන්තා කට හඩකී. මම අංකනය කරන ලද අංකය නැවත ස්ථාවර කර ගැනීමට එදෙස බැලීමි. කෙසේ නමි වරදින්නද... ඒ ඔහුගේම දුරකතන අංකයයී.

නිමින ඉන්නවද....??

පොඩිඩක් ඉන්න...

මම තප්පරයක් දෙකක් දුරකතනය කන තබා සිටින්නට ඇත. නිමින ඔයාගේ කට හඩ අහන්න කල්පයක් වුණත් මම මෙහෙම බලාගෙන ඉදිවි.

හලෝ........

නිමින මට අදහාගත නොහැක කොපමණ මා ලෙන්ගතුව ඇසුරැ කලත් ඒ හඩ ඇසේන වාරයක් වාරයක් පාසා මගේ හදවත අඑතින් මුකුලිත වෙ. මුඑ සිරැරම මගේ දහාදියෙන් තෙත් වෙමින් පවති. ජිවිතය සී සී කඩ විසිරි තිබෙද්දීත් නැවත ඔබෙ ප්‍රේමණීය කට හඩීන් මගේ හදවත මුකුලිත වන අයුරැ නමි ආශ්චර්යකි. නිමින දෙවියන් වහන්සේ එකිනෙකා වෙනුවෙන් අප මවා ඇත්තේ යැයි පවසන්නේ මෙ නිසාද....? ඔයාගේ එක ස්වරයකින් මගේ ජිවිතයට නැවත ප්‍රාණ වායුව කාන්දු වෙන හැටි ඔයාට දැනෙනවා නමි නිමින..... සද මත බිල්ඩින් ගහන උන් දැනං උන්න නමි සද ලස්සන අහාසේ තියන කොට බව කියලා.... ඒ වගේම ඔයා මගේ හිතට හැඩ ඔහොම ගැඹුරැවට මට අමතන කොටයි නිමින.....

නිමින..... මම අනෝලී

ආ..... අනෝලී කියන්න

කිසිදු චකිතයකින් තොරව ඒ හඩ ඔහේ ගලා බසී.

නිමින ඔයා වෙනස් වෙලා

මම පස්සෙ ඔයාට කතා කරන්නමි එතකං මට කතා කරන්නත් කරදර කරන්නති එපා.

දුරකතනය ක්ෂණයෙන් විසන්දි විය. ඒ සිගිරි පර්වතය බරට පෙමි බැන්ද මගේම ආදරණීය නිමිනය. සමනල කන්ද නාය යන්නා සේ මගේ නිමින නාය යමින් සිටියි. බෙරේ වැව වගේ ඔයාගේ ආදරය එකතැන පල් වෙන්න දාලා ඔයා දියඹෙ ගිහිල්ලා. නිමින ඔයා පීනන්නවත් දන්නේ නැහැ හරියට. කවුද නිමින ඔයාට පුරැදු කලේ මෙහෙම නපුරැ වෙන්න. මහ කනදරා වැවට එන අලි එලවන්න වගේ ප්‍රයිවටි බස්කාරයෝ හොන් ගහනවා. උන් හිතන් ඉන්නේ මුං ඔක්කොම බීරෝ කියලා. මුංට බස් ලයිසන් නෙවෙයි දෙන්න තිබුනේ පුංචි හෙලිකෙිප්ටරයක්. හැම වෙලාවෙදීම ඉගිල්ලෙන්නනේ හදන්නේ. නවලෝක මුදලාලිගේ ඉස්පිරිතාලේට පුඑවන්ද දන්නේ නැහැ මගේ ජිවිතේ ඔපරේශන් කරලා දෙන්න. බිල්ඩින් එකේ උසට ලෙඩිඩු හිටියට ආදරේ පුරැද්දන්න තාම ලෝකේ බෙහෙත් නැති හැටි.

නිමින............... මට ජිවිතේ හරි තේහෙටිටුයි. ආදරය වැළද ගන්න යන හැම වෙලාවක ම එක මගෙන් ගොඩක් දුර ඈතට යනවා. මට මිරිගුවක් පස්සේ දුවනවා වගේ දුවගෙන ගිහිල්ලා හොදටම ඇති වෙලා තියෙන්නේ...... රහක් තියෙන ගහක් හමිබ වුණෝත් මම ආයේ හට ගන්නවා. ඔවි නිමින ඔයා හප කල අනෝලී ආයේමත් හට ගනීවී......

ඝගනගාමියෝ ලයිටි ගහලා

පණ අදිණ සදට

ජිවිත හොයන කඑවරට

එළිය දෙන්නට.........

නුඹ කබා සාක්කුවෙ දමා ගිය

මම කොළඹ පෙමිවතී

නුඹෙ ඇස් පිල්ලමකින්

ජිවිතය සිගන.........

අනෝලී

අරවින්ද පෙරේරා

2009 08 24

[QUOTE="aravindalj, post: 5413385, member: 121604"] [b]ලීක් වූණ සද එළිය....[/b] [CENTER][SIZE=4][URL="http://4.bp.blogspot.com/_o6MdngiE9co/SpIaFR9ajHI/AAAAAAAAAgQ/mNsWMMgreaU/s1600-h/001111.jpg"][IMG]http://4.bp.blogspot.com/_o6MdngiE9co/SpIaFR9ajHI/AAAAAAAAAgQ/mNsWMMgreaU/s400/001111.jpg[/IMG][/URL][/SIZE] [/CENTER] [SIZE=4] [SIZE=5]ආ[/SIZE]කාස කඩෙට මුවා වෙලා සද හොරෙන් හොරෙන්පල්ලමි බහිනවා. කොයි මොහොතක හෝ ඝණදුර විසින් කොළඹ අහස වැටලීමට නියමිතයි. තැන තැන එකින් එක පෙළීන් පෙළට නියෝන් විදුලි එළි දැල්වෙන්න පටන් ගන්නවා. ඊයේ වගේම තනියෙන් නවමි මාවතේ මම එහාටයි මෙහාටයි ඔහේ ඇවිදිනවා. පොලිස් උකුසු ඇස් සියවරක් විතර මගේ දිහාට යොමු වෙලා. ලෝකේ කැරකෙනවද කියලා ගාණක්වත් නැතිවපෙමිවතුන් උනූන් හා ගුළි වෙනවා. මහන්සී වු ශරීර එක දෙක ගෙවල් බලා ඇදෙනවා. මං තවම තනියෙන්. අදත් ඊයේ වගේමයි. ඊයේ පොරේදා වගේමයි. මං තනියෙන් දූළී මූසුව එන සූළගත් එක්ක. ජංගම දුරකතනයෙන් මම සියපාරක් විතර ඔයාට කතා කරන්න උත්සහා කලා. දැං ඔයා එකත් කියාවිරහිත කරලා. ඔයාට ලගා වෙන්න පුඑවන් හැම මාර්ගයක්ම ඔයා මට වහාලා දානවා. මාර්ග බාධක දාගෙන ඔයා මගේ ආදරේ ඈත් කරන්න උත්සයා ගන්නවයි කියලයි මට හිතෙන්නේ. ඔයාට මතකද නිමින වෙනදට හරියට ම වෙලාවට ඔයා මෙතනට එනවා. අපි අත් අල්ලගෙන ඔහේ ඇවිදගෙන යනවා. සමහර වෙලාවකට අපි සෑහෙන්න වෙලාවකට කතා කරන්නේ නැහැ. මම ඔයාගේ ඇගට වාරැ වෙලා ලොකු හුස්මවල් කීයක් ගන්නවද කියලා ඔයා ගණන් කරනවා. මට හැම මොහොතක්ම ඔයාගේ සුවදත් එක්ක මගේ පපුවෙ හිර කර ගන්නයි ඔනී වුනේ. එකයි නිමින මට මෙ ප්‍රශ්ණය මෙතරමිම සංකීර්ණ. කඑවරත් එක්ක නිශාචර දිවිගෙවන්නෝ එකින් එකා මෙ භූමියේ එහා මෙහා යනවා. ඒ කරැමක්කාර ඇස් මගේ විළීසංගේ නැති කරනවා නිමින.... රෝස මලක් වගේ මාව ආරක්ෂා කරපු ඔයා නැතිව මං තනිවෙලා නිමින. මෙ ලෝකේ මටයී කියලා උන්නූ එකම පිරිමි පරාණය මට නැති වෙලා නිමින. මෙ ඉරට පුඑවන් නමි මාවත් ඇදගෙන පොළව යට වැළලෙන්න මම යනවා සත්තයී. එහෙම නැත්නමි ඉරට පුඑවන් නමි සදාකාලික නිවාඩුවක් අරගෙන ඝණදුරින්ම ලෝකේ තියන්න සතිතමයි නිමින මම ජිවත් වෙනවා. එතකොට මගේ කදුඑ පුශ්ණ කරන්න කාටවත් පෙන්නේ නැති වෙවී. මගේ හොරැ අරං ගිය සිනහාව ගැන කවුරැවත් සොයන්නෙ නැතී වෙවී. මට මගේ ජිවිතය නැති වෙලා කියලා උන්ට පෙන්නේ නැති වෙවී. මට ඩීංග ඩීංග සිය දිවි නසා ගන්න පුඑවන්. ඔයා ආස ඉරටද හදටද ඩැඩියෙන් ම .....??? වැඩියෙන් ම කියලා දෙයකි නැහැ බබා අඩු වැඩි වශයෙන් ඔය දෙකටම මම කැමති..... ඔයා හැමතිස්සේම උත්තර දුන්නේ දාර්ශණීකයෙක් වාගේ. සමහරවිට ඔයා ඉදිරියේ මම බොළද නිසා මට එයෙම හිතෙනවි ඇති. එත් ඒ ඔයාගේ හැටි. නැහැ වැඩියෙන් කැමති මොකටද කියන්නකෝ............ ඔන්න සුපුරැදු ලෙස මම ඔයාට වද කරනවා. ඔයා ඇහුන්නෑ වගේ ඉන්න හදනවා. මම ඔයාගේ නිකටින් අල්ලලා මගේ දෑස් වලට ඔයාව නතු කරගන්න තැත් කරනවා. නිමින මතකද නිල් පාට ඇස් වලටයි ඔයා කැමතියි. එක දිස්නය වැඩි රෑට නිසා ඔයා කැමති කඑවර රාත්‍රියට කියලා මං දැනන් උන්නට මට අයේ ආයෙත් එක ඔයාගේ හඩින්ම අහන්න උවමනා වුණා. කොහේද මහ ලොකු පිරිමියා විනාඩියක්වත් ඔයාට මගේ ඇස් දිහා බලන් ඉන්න බැහැ. ඔවි ඉතිං ඔයාට වෙන වැඩ තියෙනවනේ. ඉන්නේ කොහේද කියලත් ඒ වෙලාවට අමතක වෙනවා. නිමින....... ඔයාගේ එක හාද්දක් මගේ හැම රෝම කුපයක්ම අවුස්සනවා. මෙ ගිණී ගහන දෙතොල්පට ඔයාගේ හාදු වැස්ස නැතිව මැලවිලා යන්න බර වෙලා. ඔයාට පුඑවන්ද නිමින මට මෙහෙම කරන්න...... ඔවි පුඑවන්...... ඒ ක්ෂණයෙන් මං හැරැනා. නිමින.......... සදාකල් මගේ හදවතේ නින්නාද දෙන හඩ. මගේ ශරීරයේ රැධිර න්ළීකා කේශ නාළීකා රෝම කුප පවා ඉල්ලා සිටින හඩ. මහ රෑස්ස ගහ වටෙත් කැරකිලා මම බැඑවා. නිමින ඔයා කොහේද කියලා. එක නිකංම නිකං මගේ හදවතේ නින්නාද වු ස්වරයක් පමණයී.[/SIZE][LEFT][SIZE=4] [/SIZE][/LEFT] [SIZE=4][URL="http://2.bp.blogspot.com/_o6MdngiE9co/SpIZzhKv6WI/AAAAAAAAAgI/Gq9jLAyuaAE/s1600-h/8009171-lg.jpg"][IMG]http://2.bp.blogspot.com/_o6MdngiE9co/SpIZzhKv6WI/AAAAAAAAAgI/Gq9jLAyuaAE/s400/8009171-lg.jpg[/IMG][/URL] [/SIZE][RIGHT][SIZE=4]නිමිනයක රැදී දිය බිදක් සේ බිදෙන් බිද දිය වුණේමි මම නුඹ තුල අංශුවටම ප්‍රේමයේ සදාකාලික ඔත්පලකමත් සමග මං තනියේම බෙරේ වැවෙ රැළීති ගනිනවා...... [/SIZE][/RIGHT] [SIZE=4] ඔයාට අමතක වෙන්න කොහෙත්ම විදිහක් නැහැ.අපි මෙතැනින් නික්මෙන්න කලින් ඔයා මාව පෙරේරා ඇන්ඩි සන්ස් එකට එක්කන් ගිහිල්ලා ප්ලෙන්ටියක් අරං දෙනවා. දිව පිචිචි පිචිචි මං තේ බොන හැටි ඔයා හිස එක අතකට වාරැ කරගෙන බලාන ඉන්නවා. එත් නිමින එක ඉස්සර තරං රහ නැහැ. ඒ රහ තිබිබෙ ඔයා ලග විතරමයි. මුඑ ජීවීතේම නී රස වුණ එකේ ප්ලෙන්ටියේ විතරක් රහ තියෙන්න විදිහක් නැහැනේ. මාසයක් තිස්සේ මං බලාන ඉන්නවා ආයේමත් ඔයා ලගට ඇවිල්ලා ඔය පපු තුරැලේ උණුහුමක් හොයාගෙන ගුලි වෙන්න. අඩුම ගාණේ මට මෙහෙම කරන්නේ ඇයි කියලාවත් ඔයා ලග උත්තරයක් නැහැ. මම කාත් කවුරැත් නැතිව තනියෙන් හැදුණු ගැහැණු ලමයෙක් නිසාද...??? අවුරැදු දහ නවයක් කොන්වන්ටි එකක හැදිලා ජීවිතේ රහක් නැතිව මගේ තරැණ කාලේ ගෙවිලා ගියා. පස්සේ පස්සේ ටික ටික මගේ ජීවිතේට ඔයාගේ මිතුරැකමෙ උණුහුම ගලන්න පටන් ගත්තා. ඇත්ත....නිමින සාන්තුවරයෙක් වගේ හිටපු ඔයාට පැල් බැදං පෙමි කලේ මං. ගුප්ත ඔයාගේ හදවත බලෙන් කියවන්න උත්සහා ගත්තේ මං. එක මොහොතකටවත් ඔයා මට ආදරය කලේ නැද්ද නිමින....??? හින්දි චිත්තර පටියක් වගේ අපේ පෙමි කතාව සුභදායක ලෙස අවසන් නොවන්නේ ඇයි නිමින ඇයි...??? ඔයාට පුඑවන්ද ඔයා ඔය දාගෙන ඉන්න බාධක ඔක්කොම මැඩගෙන ඇවිල්ලා මගේ මෙ පූශ්ණ වලට උත්තර දෙන්න....?? කරැණාකරලා පුඑවන්නමි එන්න.... අද රෑ දොළහා වෙනකමි විතරයි ඔයාටත් මටත් කල් තියෙන්නේ.... හෙට උදේ ම මම කන්‍යා සොහොයුරියක් වෙනවා. ජිවිතේ ආදරය නැතිව මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා. දෙවියන් වහන්සේ ලගට යන්න පාර පෙන්නනවා. මගේ ජිවිතේට කුරිරැ වුණු දෙවියන් වහන්සේ ලගට මම මිනිස්සු දක්කාවී. ඔයා කොහොමත් හිටියේ දෙවියන් වහන්සේත් එක්ක අමනාප වෙලා. ඔයා කිවිවෙ මිනිස්සු හිතින් හදා ගත්ත මනස්ගාත වල හිර වෙලා එක දෙවියන් පිට පටවනවා කියලා. දෙවියන්ට බැහැ අපේ ජිවිත වලට අත පොවන්න කියලා. එත් මෙ මොහොතේ මගේ ප්‍රේමය සී සී කඩ විසිර යමින් පවතිනවා. එක දෙවියන් වහන්සේගේ වැඩක් නොවන බවනමි සක්සුදක් සේ මට විශ්වාසයි. එත් නිමින දෙවියන් වහන්සේ මට දක්වන තරමිවත් කරැණාවක් ඔයා ලග මට නැහැ. මං අන්තිම පාරට කියලා හිතලා ඔයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තා. එකින් එක තරැ පායලා අහස් පිටිටනිය ආලෝකමත් කරනවා. තරැ අතරින් පාර හොයාගෙන හදට යන උන්ට තරැ කොචිචර ලස්සනට පේනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයාගේ උරහිසට බර වෙලා ගැණපු තරැ නමි හැබෑම ලස්සනයි. ඒ තරැත් ඔයා අරගෙන ගිහිල්ලා. හලෝ........ දුරකතනය අනෙක් පසින් ඇසෙන්නේ කාන්තා කට හඩකී. මම අංකනය කරන ලද අංකය නැවත ස්ථාවර කර ගැනීමට එදෙස බැලීමි. කෙසේ නමි වරදින්නද... ඒ ඔහුගේම දුරකතන අංකයයී. නිමින ඉන්නවද....?? පොඩිඩක් ඉන්න... මම තප්පරයක් දෙකක් දුරකතනය කන තබා සිටින්නට ඇත. නිමින ඔයාගේ කට හඩ අහන්න කල්පයක් වුණත් මම මෙහෙම බලාගෙන ඉදිවි. හලෝ........ නිමින මට අදහාගත නොහැක කොපමණ මා ලෙන්ගතුව ඇසුරැ කලත් ඒ හඩ ඇසේන වාරයක් වාරයක් පාසා මගේ හදවත අඑතින් මුකුලිත වෙ. මුඑ සිරැරම මගේ දහාදියෙන් තෙත් වෙමින් පවති. ජිවිතය සී සී කඩ විසිරි තිබෙද්දීත් නැවත ඔබෙ ප්‍රේමණීය කට හඩීන් මගේ හදවත මුකුලිත වන අයුරැ නමි ආශ්චර්යකි. නිමින දෙවියන් වහන්සේ එකිනෙකා වෙනුවෙන් අප මවා ඇත්තේ යැයි පවසන්නේ මෙ නිසාද....? ඔයාගේ එක ස්වරයකින් මගේ ජිවිතයට නැවත ප්‍රාණ වායුව කාන්දු වෙන හැටි ඔයාට දැනෙනවා නමි නිමින..... සද මත බිල්ඩින් ගහන උන් දැනං උන්න නමි සද ලස්සන අහාසේ තියන කොට බව කියලා.... ඒ වගේම ඔයා මගේ හිතට හැඩ ඔහොම ගැඹුරැවට මට අමතන කොටයි නිමින..... නිමින..... මම අනෝලී ආ..... අනෝලී කියන්න කිසිදු චකිතයකින් තොරව ඒ හඩ ඔහේ ගලා බසී. නිමින ඔයා වෙනස් වෙලා මම පස්සෙ ඔයාට කතා කරන්නමි එතකං මට කතා කරන්නත් කරදර කරන්නති එපා. දුරකතනය ක්ෂණයෙන් විසන්දි විය. ඒ සිගිරි පර්වතය බරට පෙමි බැන්ද මගේම ආදරණීය නිමිනය. සමනල කන්ද නාය යන්නා සේ මගේ නිමින නාය යමින් සිටියි. බෙරේ වැව වගේ ඔයාගේ ආදරය එකතැන පල් වෙන්න දාලා ඔයා දියඹෙ ගිහිල්ලා. නිමින ඔයා පීනන්නවත් දන්නේ නැහැ හරියට. කවුද නිමින ඔයාට පුරැදු කලේ මෙහෙම නපුරැ වෙන්න. මහ කනදරා වැවට එන අලි එලවන්න වගේ ප්‍රයිවටි බස්කාරයෝ හොන් ගහනවා. උන් හිතන් ඉන්නේ මුං ඔක්කොම බීරෝ කියලා. මුංට බස් ලයිසන් නෙවෙයි දෙන්න තිබුනේ පුංචි හෙලිකෙිප්ටරයක්. හැම වෙලාවෙදීම ඉගිල්ලෙන්නනේ හදන්නේ. නවලෝක මුදලාලිගේ ඉස්පිරිතාලේට පුඑවන්ද දන්නේ නැහැ මගේ ජිවිතේ ඔපරේශන් කරලා දෙන්න. බිල්ඩින් එකේ උසට ලෙඩිඩු හිටියට ආදරේ පුරැද්දන්න තාම ලෝකේ බෙහෙත් නැති හැටි. නිමින............... මට ජිවිතේ හරි තේහෙටිටුයි. ආදරය වැළද ගන්න යන හැම වෙලාවක ම එක මගෙන් ගොඩක් දුර ඈතට යනවා. මට මිරිගුවක් පස්සේ දුවනවා වගේ දුවගෙන ගිහිල්ලා හොදටම ඇති වෙලා තියෙන්නේ...... රහක් තියෙන ගහක් හමිබ වුණෝත් මම ආයේ හට ගන්නවා. ඔවි නිමින ඔයා හප කල අනෝලී ආයේමත් හට ගනීවී...... [/SIZE][RIGHT][SIZE=4]ඝගනගාමියෝ ලයිටි ගහලා[/SIZE] [SIZE=4]පණ අදිණ සදට[/SIZE] [SIZE=4]ජිවිත හොයන කඑවරට[/SIZE] [SIZE=4]එළිය දෙන්නට.........[/SIZE] [SIZE=4]නුඹ කබා සාක්කුවෙ දමා ගිය[/SIZE] [SIZE=4]මම කොළඹ පෙමිවතී[/SIZE] [SIZE=4]නුඹෙ ඇස් පිල්ලමකින්[/SIZE] [SIZE=4]ජිවිතය සිගන.........[/SIZE] [SIZE=4]අනෝලී[/SIZE] [/RIGHT] [SIZE=4] අරවින්ද පෙරේරා 2009 08 24[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom