Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලීටරයකට කිලෝ මීටර 3330යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලීටරයකට කිලෝ මීටර 3330යි

ලීටරයකට කිලෝ මීටර 3330යි.. ඩොලර් 26ක තෙල්වලින් ලෝකෙ වටේ යන විස්මිත මෝටර් රථයක්..

ප්‍රංශ සිසුන් පිරිසක් විසින් ඉන්ධන පිරවුමකින් සමකය වටා දුරක් ගමන් කිරීමේ හැකියාව ඇති මෝටර් රථයක් නිපදවීමට සමත්ව ඇත.

මයිකෝජූල් නමින් හදුන්වන මෙම මෝටර් රථය කාබන් ෆයිබර් ආධාරයෙන් නිපදවූවකි. බර කිලෝ 35 ක් පමණ වන අතර ලන්ඩන් නගරයේ සිට මැන්චෙස්ටර් නගරය දක්වා කිලෝමීටර් 320ක් ගමන් කිරීමට ඊට වැය වන්නේ ශත 2 ක් වැනි මුදලක් බව පවසති.

මෙම සැහැල්ලූ මෝටර් රථය ෂෙල් යුරෝපියන් එකෝ මැතරල් තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ ලොව වැඩිම ඉන්ධන කාර්්යක්ෂමතාවයක් ඇති මෝටර් රථය ලෙස හදුනාගෙන ඇත.

නෙදර්ලන්තයේදී පැවති මාර්ග පථ ඉසව්වක් වන රොටර්ඩෑම් තරගයේ අත්හදා බැලීමෙන් පසුව එහි විනිශ්චකරුවන් නිගමනහ කළේ ලීටරයකට කිලෝමීටර් 3330 ක් ගමන් කර ඇති බවයි. මෙය සමාන වන්නේ ඉන්ධන ගැලූමකින් කිලෝමීටර් 15100ක් ගමන් කළ හැකි බවටය.

ලොව වැඩිම දුර සැතපුම් 24910ක් පමණ ප්‍රමාණයක් ගමන් කිරීමට වැය වන්නේ ඩොලර් 26ක් පමණක් බව ඔවුහු පෙන්වා දෙයි. මෙම මයික්රොජොලී කාරය නිපදවූයේ ප්‍රංශයේ La Joliverie College විද්‍යාලයේ සිසුන් විසිනි. ඔවුහු කණ්ඩායම් 200 ක් පරදවා මෙම නිර්මාණයෙන් ජයග්‍රහණය කළහ.

‘මෙම කාරයට අන්තර් දහන එන්ජිමක් සවිකරලා තියෙනවා. ඒවගේම මෙය ගමන් කිරීමට ඉතා අඩු ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ. මෙය කිලෝ 35 පමණ බරින් යුක්තයි. මෙය සම්පූර්ණයෙන්ම නිපදවා තිබෙන්නේ කාබන් ෆයිබර් වලින්. මෙමගින් කැප කරන්නේ ඉතා අඩු පෙරැලූම් සහ වායු ප්රතිරෝධීතාවක්’ යැයි මෙය නිර්මාණය කළ සිසුහු පැවසූහ.

හොග්ස්කූල් වෑන් ඇමැස්ටර්ඩෑම් විද්‍යාලයේ සිසුන් මාර්ග පථ ධාවනයේදී ඔවුන්ගේ රථයෙන් පැයට කිලෝවොට් 1 විද්‍යුතයක් වැය කර කිලෝමීටර් 428 ක් ධාවනය කිරීමේ වාර්ථාවක්ද පිහිටුවීය. ඔවුන් පවසන්නේ සමකය වටා ලොව වටා ගමන් කිරීම සදහා රථයට ඩොලර් 27ක පමණක් වැයවන බවය.

[YOUTUBE]3GqgQXqcHn0[/YOUTUBE]

මම ගත්තේ මෙතනින්

[HTML]http://vidya-gaweshana.blogspot.com/2014/06/3330-26.html[/HTML]

හොදනම් rep දිලා යන්න

[QUOTE="IDG, post: 16840307, member: 411624"] [b]ලීටරයකට කිලෝ මීටර 3330යි[/b] [B][SIZE=6][COLOR=Navy]ලීටරයකට කිලෝ මීටර 3330යි.. ඩොලර් 26ක තෙල්වලින් ලෝකෙ වටේ යන විස්මිත මෝටර් රථයක්..[/COLOR][/SIZE][/B] [CENTER][CENTER] [URL="http://3.bp.blogspot.com/-quD75m7V-vQ/U7C9Xy0VFyI/AAAAAAAAFW8/qRl41MBPoI0/s1600/microjoule2.png"][IMG]http://3.bp.blogspot.com/-quD75m7V-vQ/U7C9Xy0VFyI/AAAAAAAAFW8/qRl41MBPoI0/s1600/microjoule2.png[/IMG][/URL][/CENTER] [/CENTER] [SIZE=4][COLOR=Green]ප්‍රංශ සිසුන් පිරිසක් විසින් ඉන්ධන පිරවුමකින් සමකය වටා දුරක් ගමන් කිරීමේ හැකියාව ඇති මෝටර් රථයක් නිපදවීමට සමත්ව ඇත. මයිකෝජූල් නමින් හදුන්වන මෙම මෝටර් රථය කාබන් ෆයිබර් ආධාරයෙන් නිපදවූවකි. බර කිලෝ 35 ක් පමණ වන අතර ලන්ඩන් නගරයේ සිට මැන්චෙස්ටර් නගරය දක්වා කිලෝමීටර් 320ක් ගමන් කිරීමට ඊට වැය වන්නේ ශත 2 ක් වැනි මුදලක් බව පවසති. මෙම සැහැල්ලූ මෝටර් රථය ෂෙල් යුරෝපියන් එකෝ මැතරල් තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ ලොව වැඩිම ඉන්ධන කාර්්යක්ෂමතාවයක් ඇති මෝටර් රථය ලෙස හදුනාගෙන ඇත. නෙදර්ලන්තයේදී පැවති මාර්ග පථ ඉසව්වක් වන රොටර්ඩෑම් තරගයේ අත්හදා බැලීමෙන් පසුව එහි විනිශ්චකරුවන් නිගමනහ කළේ ලීටරයකට කිලෝමීටර් 3330 ක් ගමන් කර ඇති බවයි. මෙය සමාන වන්නේ ඉන්ධන ගැලූමකින් කිලෝමීටර් 15100ක් ගමන් කළ හැකි බවටය. [/COLOR][/SIZE] [CENTER] [URL="http://i.dailymail.co.uk/i/pix/2014/05/29/article-2642802-1E4E709D00000578-309_634x302.jpg"][IMG]http://i.dailymail.co.uk/i/pix/2014/05/29/article-2642802-1E4E709D00000578-309_634x302.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4][COLOR=Green]ලොව වැඩිම දුර සැතපුම් 24910ක් පමණ ප්‍රමාණයක් ගමන් කිරීමට වැය වන්නේ ඩොලර් 26ක් පමණක් බව ඔවුහු පෙන්වා දෙයි. මෙම මයික්රොජොලී කාරය නිපදවූයේ ප්‍රංශයේ La Joliverie College විද්‍යාලයේ සිසුන් විසිනි. ඔවුහු කණ්ඩායම් 200 ක් පරදවා මෙම නිර්මාණයෙන් ජයග්‍රහණය කළහ.[/COLOR][/SIZE] [CENTER] [URL="http://i.dailymail.co.uk/i/pix/2014/05/29/article-2642802-1E4EBF5C00000578-240_634x391.jpg"][IMG]http://i.dailymail.co.uk/i/pix/2014/05/29/article-2642802-1E4EBF5C00000578-240_634x391.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4][COLOR=Green]‘මෙම කාරයට අන්තර් දහන එන්ජිමක් සවිකරලා තියෙනවා. ඒවගේම මෙය ගමන් කිරීමට ඉතා අඩු ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ. මෙය කිලෝ 35 පමණ බරින් යුක්තයි. මෙය සම්පූර්ණයෙන්ම නිපදවා තිබෙන්නේ කාබන් ෆයිබර් වලින්. මෙමගින් කැප කරන්නේ ඉතා අඩු පෙරැලූම් සහ වායු ප්රතිරෝධීතාවක්’ යැයි මෙය නිර්මාණය කළ සිසුහු පැවසූහ. හොග්ස්කූල් වෑන් ඇමැස්ටර්ඩෑම් විද්‍යාලයේ සිසුන් මාර්ග පථ ධාවනයේදී ඔවුන්ගේ රථයෙන් පැයට කිලෝවොට් 1 විද්‍යුතයක් වැය කර කිලෝමීටර් 428 ක් ධාවනය කිරීමේ වාර්ථාවක්ද පිහිටුවීය. ඔවුන් පවසන්නේ සමකය වටා ලොව වටා ගමන් කිරීම සදහා රථයට ඩොලර් 27ක පමණක් වැයවන බවය. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Green][YOUTUBE]3GqgQXqcHn0[/YOUTUBE][/COLOR][/SIZE] [LEFT][SIZE=4]මම ගත්තේ මෙතනින්[/SIZE] [HTML]http://vidya-gaweshana.blogspot.com/2014/06/3330-26.html[/HTML][SIZE=6][COLOR=Red] හොදනම් rep දිලා යන්න:yes::D [/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom