Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලීසිං ඇති වාහනයක් දෙමුද?/ගමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැදගත් වෙන කරුනු කීපයක් කියන්නම්. . ලීසිං එකත් එක්ක ගන්නවද/දෙනවද කියලා ඔබම තිරනය කරන්න. .

ලිසිං ඇති වාහනයක් ගෙවාගෙන යන්න ගන්න ඔබට මෙම ප්රශ්න ඇතිවිය හැකියි. .

* ඔබ තුන්වන පාර්ශ්වය බැවින් නීතියානුකුලව වාහනය ලබාගත නොහැක,

* ගිවිසුම් ගතවුවත් එහි වලංගුතාවයක් නොමැත,

* ගිවිසුමේ ඔබ මුලින් ලබාදෙන මුදල සදහන් නම් වාහනය නැවත අයිතිකරුට ලබා දීමට සිදුවුවහොත් එයින් කොටසක් ලබාගත හැක, හිතන්නකො ලක්ශ 5ක් දීලා වාහනේ ගෙවාගෙනයන්න ගන්නවා, මාස හයක් 60000 බැගින් වාරික ගෙවනවා මාස තුනක් ඇරියස් වෙනවා කියලා එතකොට ඇරියස් මුදල 180000යි. . ඔබගත් වාහනය රෙන්ට් එකට ගත්තොත් මාසෙකට 60000ක මුදලක් වෙනවා කියලා හිතන්න. . එවිට අයිතිකරු පැමිනිල්ලක් දාලා ඔබව පොලිසියට කැදෙව්වොත් පොලිසියෙ පිලිතුර මෙහෙමයි. . ඔබ ගෙවූ මාස 6 මුදල මාස 6 රෙන්ට් මුදලට සමාන බැවින් එම මුදලින් කිසිවක් ලබාගත නොහැකියි, ඇරියස් මුදල 180000 මුලින් දුන් මුදලින් අඩුකර 320000ක මුදලක් පමනක් ඔබට ලැබේ. . ඔබ එයට එකගනම් වාහනය ලබාදි 320000ක මුදල ලබාගත හැකියි, අකමැතිනම් නඩුවකට යා හැකියි. . නඩුවකට ගියත් ඔය හා සමාන තීන්දුවක් ලැබෙන්නේ. . නඩුවකට ගියොත් දෙවෙනි නඩු වාරයෙදි වාහනය හිමිකරුවෙත ලබාදිය යුතුයි. . හොදමදේ පොලිසියෙදි කියූ ආකාරයට එකගවීම,

* වාහනය අනතුරකට පත්වුවහොත් අයිතිකරු ඒ සදහා මැදිහත්විය යුතුයි, රක්ශන වන්දි චෙක්පත ඔහුගෙ නමින් ලැබෙන්නේ. . රක්ශන සමාගමට සිතුනොත් ඔබ මේ වාහනය ගෙවාගෙන යාමට අරන් තිබෙන එකක් කියලා ඔවුන්ට පුලුවන් රක්ශන වන්දිය නොගෙවා ඉන්න. . ඔවුන් ඔබලා දෙදෙනාව වෙන වෙනම පරික්ශා කරනවා. . දෙදෙනාගෙ කතා එකකට එකක් පරස්පරනම් රක්ශන වන්දි ගෙවීම ප්රතික්ශෙප කරනවා. . එවැනි අවස්තාවක හිමිකරු වාහනය ඉල්ලා සිටියහොත් ඔබ මුලින් ලබාදුන් මුදලින් වාහනය සැදිමට යන මුදලත් අඩුකර තමයි ඔබට ඉතිරි මුදල ලබාගන්න වෙන්නේ. .

* වාහනයේ හිමිකරු රීශෙඩූල් කිරීමක් කලහොත්, ලීසිං කම්පැනියෙන් නැවත මුදලක් ලබාගතහොත් ඔබට කලහැකි දෙයක් නැ. . ඔබට එයත් ගෙවිමට සිදුවෙනවා. .

* වාහනයේ හිමිකරු එම ලීසිං ආයතනයේම ඇපයකට අත්සන් කර ඇතිවිට හෝ එම ආයතනයෙන් ලිසිං ලබාගෙන ඇති ඔහුගේම වෙනත් වාහනයක් ඇරියස් වී ඇත්නම් ඔබ ලීසිං ගෙවා අවසන් කලත් ඔබට පොත ලබාගැනිමට නොහැකියි. . ඇරියස් මුදල් ගෙවනකන් බලාසිටීමට සිදුවේ. .

* ඔබ වාහනය ගෙවා අවසන්වූ විට ඔහුගෙ හිත වෙනස්වුවහොත් ඔබට වාහනය නොලැබි, මුලින් දුන් මුදල පමනක් ලැබිමට ඉඩ තිබේ. .

ලීසිං ඇති වාහනයක් ගෙවාගෙන යාමට ගැනීම ඉතාම අවදානම් වැඩක්. .

ලීසිං ඇති වාහනයක් ගෙවාගෙන යන්න දෙන ඔබට මෙම ප්රශ්න ඇතිවිය හැකියි. .

* ලිසිං ඇති වාහනයක් වෙනත් පාර්ශ්වයකට නිතියානුකුලව දිය නොහැක.

* වාහනය උවමනාවෙන්ම අනතුරට පත්කර රක්ශන වන්දි ලබාගෙන රක්ශන මුදලින් කොටසක් ඉතිරි කරගෙන වාහනය ප්රමිතියකින් තොරව සාදන පිරිස් ඇත. . ඔබට වාහනය ලබාගැනිමට සිදුවුවහොත් එය ඔබගේ වියදමින් සාදාගත යුතුව ඇත.

* වාහනයේ වටිනා කොටස් ගලවා වෙනත් කොටස් සවිකර ඔබටම නැවත ලබාගැනිමට කිවුවොත් එම කොටස් ඔබගෙ මුදලින් සවිකිරීමට සිදුවේ. .

* වාහනය ගන්නා පුද්ගලයා වාහනය සගවා සිටියහොත් හෝ මස් කලහොත් ඔබ ලිසිං ලබාගත් ආයතනයට හිග මුදල් සියල්ල ඔබගේ මුදලින් ගෙවිය යුතුය. නොගෙවන්නෙ නම් ඔවුන් ඔබට නඩු දමා අයකරගනී. රක්ශන සමාගමද ඔබට රක්ශන වන්දියක් ගෙවන්නේ නැත. .

* වාහනය යොදාගෙන රිය අනතුරක් කලහොත් හෝ නීති විරෝදි කටයුත්තකට බාවිතාකලහොත් ඔබට සිරගතවීමට සිදුවේ. නඩුවලට පැටලී වාහනය රාජසන්තක වීමට පවා ඉඩ ඇත. .

ලීසිං ඇති වාහන ගෙවාගෙන යාමට ගැනීමත්/ ගෙවාගෙන යාමට දීමත් ඉතා අවදානම් කටයුත්තකි. .

යම් පාඩුවක් වුවත් ලීසිං ඉවරකර වාහනය විකිනීම තුලින් ඔබට සිතේ නිදහසෙන් සිටිය හැක. .

ඔබෙ නමටම ලිසිං දමා වාහනයක් ලබාගැනිමෙන් ඔබටද අවදානමකින් මිදිය හැක. .

[QUOTE="XibitZ, post: 28609324, member: 132898"] වැදගත් වෙන කරුනු කීපයක් කියන්නම්. . ලීසිං එකත් එක්ක ගන්නවද/දෙනවද කියලා ඔබම තිරනය කරන්න. . ලිසිං ඇති වාහනයක් ගෙවාගෙන යන්න ගන්න ඔබට මෙම ප්රශ්න ඇතිවිය හැකියි. . * ඔබ තුන්වන පාර්ශ්වය බැවින් නීතියානුකුලව වාහනය ලබාගත නොහැක, * ගිවිසුම් ගතවුවත් එහි වලංගුතාවයක් නොමැත, * ගිවිසුමේ ඔබ මුලින් ලබාදෙන මුදල සදහන් නම් වාහනය නැවත අයිතිකරුට ලබා දීමට සිදුවුවහොත් එයින් කොටසක් ලබාගත හැක, හිතන්නකො ලක්ශ 5ක් දීලා වාහනේ ගෙවාගෙනයන්න ගන්නවා, මාස හයක් 60000 බැගින් වාරික ගෙවනවා මාස තුනක් ඇරියස් වෙනවා කියලා එතකොට ඇරියස් මුදල 180000යි. . ඔබගත් වාහනය රෙන්ට් එකට ගත්තොත් මාසෙකට 60000ක මුදලක් වෙනවා කියලා හිතන්න. . එවිට අයිතිකරු පැමිනිල්ලක් දාලා ඔබව පොලිසියට කැදෙව්වොත් පොලිසියෙ පිලිතුර මෙහෙමයි. . ඔබ ගෙවූ මාස 6 මුදල මාස 6 රෙන්ට් මුදලට සමාන බැවින් එම මුදලින් කිසිවක් ලබාගත නොහැකියි, ඇරියස් මුදල 180000 මුලින් දුන් මුදලින් අඩුකර 320000ක මුදලක් පමනක් ඔබට ලැබේ. . ඔබ එයට එකගනම් වාහනය ලබාදි 320000ක මුදල ලබාගත හැකියි, අකමැතිනම් නඩුවකට යා හැකියි. . නඩුවකට ගියත් ඔය හා සමාන තීන්දුවක් ලැබෙන්නේ. . නඩුවකට ගියොත් දෙවෙනි නඩු වාරයෙදි වාහනය හිමිකරුවෙත ලබාදිය යුතුයි. . හොදමදේ පොලිසියෙදි කියූ ආකාරයට එකගවීම, * වාහනය අනතුරකට පත්වුවහොත් අයිතිකරු ඒ සදහා මැදිහත්විය යුතුයි, රක්ශන වන්දි චෙක්පත ඔහුගෙ නමින් ලැබෙන්නේ. . රක්ශන සමාගමට සිතුනොත් ඔබ මේ වාහනය ගෙවාගෙන යාමට අරන් තිබෙන එකක් කියලා ඔවුන්ට පුලුවන් රක්ශන වන්දිය නොගෙවා ඉන්න. . ඔවුන් ඔබලා දෙදෙනාව වෙන වෙනම පරික්ශා කරනවා. . දෙදෙනාගෙ කතා එකකට එකක් පරස්පරනම් රක්ශන වන්දි ගෙවීම ප්රතික්ශෙප කරනවා. . එවැනි අවස්තාවක හිමිකරු වාහනය ඉල්ලා සිටියහොත් ඔබ මුලින් ලබාදුන් මුදලින් වාහනය සැදිමට යන මුදලත් අඩුකර තමයි ඔබට ඉතිරි මුදල ලබාගන්න වෙන්නේ. . * වාහනයේ හිමිකරු රීශෙඩූල් කිරීමක් කලහොත්, ලීසිං කම්පැනියෙන් නැවත මුදලක් ලබාගතහොත් ඔබට කලහැකි දෙයක් නැ. . ඔබට එයත් ගෙවිමට සිදුවෙනවා. . * වාහනයේ හිමිකරු එම ලීසිං ආයතනයේම ඇපයකට අත්සන් කර ඇතිවිට හෝ එම ආයතනයෙන් ලිසිං ලබාගෙන ඇති ඔහුගේම වෙනත් වාහනයක් ඇරියස් වී ඇත්නම් ඔබ ලීසිං ගෙවා අවසන් කලත් ඔබට පොත ලබාගැනිමට නොහැකියි. . ඇරියස් මුදල් ගෙවනකන් බලාසිටීමට සිදුවේ. . * ඔබ වාහනය ගෙවා අවසන්වූ විට ඔහුගෙ හිත වෙනස්වුවහොත් ඔබට වාහනය නොලැබි, මුලින් දුන් මුදල පමනක් ලැබිමට ඉඩ තිබේ. . ලීසිං ඇති වාහනයක් ගෙවාගෙන යාමට ගැනීම ඉතාම අවදානම් වැඩක්. . . . ලීසිං ඇති වාහනයක් ගෙවාගෙන යන්න දෙන ඔබට මෙම ප්රශ්න ඇතිවිය හැකියි. . * ලිසිං ඇති වාහනයක් වෙනත් පාර්ශ්වයකට නිතියානුකුලව දිය නොහැක. * වාහනය උවමනාවෙන්ම අනතුරට පත්කර රක්ශන වන්දි ලබාගෙන රක්ශන මුදලින් කොටසක් ඉතිරි කරගෙන වාහනය ප්රමිතියකින් තොරව සාදන පිරිස් ඇත. . ඔබට වාහනය ලබාගැනිමට සිදුවුවහොත් එය ඔබගේ වියදමින් සාදාගත යුතුව ඇත. * වාහනයේ වටිනා කොටස් ගලවා වෙනත් කොටස් සවිකර ඔබටම නැවත ලබාගැනිමට කිවුවොත් එම කොටස් ඔබගෙ මුදලින් සවිකිරීමට සිදුවේ. . * වාහනය ගන්නා පුද්ගලයා වාහනය සගවා සිටියහොත් හෝ මස් කලහොත් ඔබ ලිසිං ලබාගත් ආයතනයට හිග මුදල් සියල්ල ඔබගේ මුදලින් ගෙවිය යුතුය. නොගෙවන්නෙ නම් ඔවුන් ඔබට නඩු දමා අයකරගනී. රක්ශන සමාගමද ඔබට රක්ශන වන්දියක් ගෙවන්නේ නැත. . * වාහනය යොදාගෙන රිය අනතුරක් කලහොත් හෝ නීති විරෝදි කටයුත්තකට බාවිතාකලහොත් ඔබට සිරගතවීමට සිදුවේ. නඩුවලට පැටලී වාහනය රාජසන්තක වීමට පවා ඉඩ ඇත. . . . ලීසිං ඇති වාහන ගෙවාගෙන යාමට ගැනීමත්/ ගෙවාගෙන යාමට දීමත් ඉතා අවදානම් කටයුත්තකි. . යම් පාඩුවක් වුවත් ලීසිං ඉවරකර වාහනය විකිනීම තුලින් ඔබට සිතේ නිදහසෙන් සිටිය හැක. . ඔබෙ නමටම ලිසිං දමා වාහනයක් ලබාගැනිමෙන් ඔබටද අවදානමකින් මිදිය හැක. . [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom