Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?

ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?

හැමෝටම ආයුබෝවන්. මේ මගේ මුල්ම ත්‍රෙඩ් එක. මේකෙන් මම කියාදෙන්න බලාපොරොත්තු වන්නේ ලංකාවේ පිළිගත් වගකීමක් ඇති මුල්‍ය ආයතනයකින් වාහනයකට ලීසිං එකක් ගන්නේ කොහොමද කියලා. මම මේ ගැන කියාදෙන්නේ මගේ අත්දැකීමෙන්. සාමාන්‍ය රැකියාවක් කරන, වාහනයක් මිලට ගන්න බලාපොරොත්තු වෙන නමුත් අතේ මිටේ වාහනයට ගෙවන්න සෑහෙන තරම් එකතු කරගත් මුදලක් නැති ඔබට මෙය වැදගත් වේවි.

මම මෙතන කරුණු කියාදීමේදී උදාහරණයක් ලෙස අරන් ඇත්තේ ලක්ෂ 20 පමණ වටිනා වහනකයට අතින් ලක්ෂ 8 පමණ ගෙවා ඉතිරි ලක්ෂ 12 ලීසිං ලෙස ගෙවන්නේ කොහොමද ලෙස. අනික තමයි ඔබේ අතේ හරියටම ලක්ෂ 8 පමණක් තිබුනට සෑහෙන්නේ නෑ. වාහනයට ඉන්ෂුවරන්ස් එකක් දැමීමට, මුද්දර ගාස්තු, වාහනය ඔබේ නමට පැවරීමට ගාස්තු ලෙස තවත් රුපියල් ලක්ෂයක් වත් අවම ලෙස යනවා. මේක මිටවඩා රුපියල් 10,000 විතර වැඩිවෙන්නත් පුළුවන්. ඒ හින්දා ඒක ගැන සැලකිලිමත් වෙන්න. එම නිසා ඔබ ලක්ෂ 8 ක් අතින් ගෙවා ලීසිං එකක් දැමීමට බලාපොරොත්තු වෙනවනම් රුපියල් ලක්ෂ 9ක් වත් ඔබ අතේ තිබිය යුතුය.

වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවනම්, ලීසිං එකකුත් දාගන්න ඕනි නම් මේ පහත තියෙන කරුණු තුන ඉස්සෙලම සම්පුර්ණ කර ගන්න පුලුවන්ද කියලා ඔබ බලන්න. මේවා ඔබට සම්පුර්ණ කර ගන්න පුළුවන් නං ඊට පස්සේ වාහනයක් බලලා ඇඩ්වාන්ස් ගෙවන්න. එතකං ඇඩ්වාන්ස් ගෙවන්න එපා. නැතිනම් ඔබ ඇඩ්වාන්ස් ගෙවා වාහනයක් වෙනකොට ලීසිං සපයන සමගම වෙත ගොස් බැලීමේදී ඔබට ලීසිං ලබාගැනීමට නොහැකි වුවහොත් ඔබ හා වාහනයේ අයිතිකරු අපහසුතාවයට පත්වේවි.

ලීසිං එකක් ගන්නවනං මූලිකව සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කිහිපයක් තිබෙනවා.

1) මට ලීසිං එකක් ගන්න පුලුවන්ද?

ඉස්සෙල්ලම බලන්න ඕනි ඔබට ලීසිං එකක් ලබා ගන්න සුදුසුකම් තිබෙනවද කියා. ඒ සදහා ඔබේ රැකියාව නැතිනම් අදායම් මාර්ගය, තමුන්ගේ අතේ තිබෙන මුදල, ගන්න බලාපොරොත්තුවෙන වාහනේ වටිනාකම සහ ගෙවන්න පුළුවන් මාසික වාරිකය ආදී දෑ බලපානවා. මෙතන මාසික වාරිකය ගැන තීරණය කරන්නේ ඔබේ මාසික අදායම මත. ඒ ගැන බොහෝවේලාවට තීරණය කරන්නේ ලීසිං සපයන ආයතනය. ඒ කියන්නේ ඔබ මාසික වාරිකය රුපියල් 30,000 ලෙස තීරණය කොට ඇත්තම් ඔබ ඔබට මාසිකව රුපියල් 50,000ක වත් අදායමක් ඇති බව ලීසිං සපයන ආයතනයට පෙන්විය යුතුයි. ඒ සදහා ඔබගේ රැකියාවේ චේතනය, එසේ නැතිනම් අතිරේක අදායම් ලෙස වතුපිටි වලින් ලැබෙන අදායම, නිවසක් කුලියට දී ඇත්තම් එයින් ලැබෙන අදායම, ටියුෂන් ලබා දෙනවනම් එය ආදී ලෙස විවිද ක්ෂේත්‍ර උපයෝගීකර ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ අතිරේක අදායම් ඔබගේ බැංකු ගිණුමකට සෑම මාසකයකම බැර වී තිබිය යුතුයි. එසේ නැතිව ඔබ නිකං මට මෙතරම් මුදලක් මාසිකව ලැබෙනවා කියා කිව්වට එය පිලිගන්නේ නෑ. අනික තමයි ඇතැම් මුල්යආයතන ඇතැම් රැකියා කරන උදවියට ලීසිං සපයන්නේ නෑ. උදා- සමහර බැංකු වලට සම්බන්ධ ලීසිං සමාගම් ජෝතිෂ්යවේදීන්ට ලීසිං සපයන්නේ නෑ. එම නිසා ඒ ගැන මුලින්ම ඔබ ලීසිං ලබාගැනීමට බලපොරෝත්තු වෙන ආයතනයෙන් සැකහැර දැන ගන්න.

හිතන්න ඔබට රුපියල් 30,000 ක් මාසික වාරිකය ලෙස ගෙවීමට ලීසිං ලබාගන්න අවශ්‍යයි. නමුත් ඔබේ රැකියාවෙන් ලැබෙන චේතනය රුපියල් 25,000 පමණයි. නමුත් ඔබට වෙනත් අදායම් තිබෙනවා. ඔබගේ දෙමාපියන් රැකියා කරනවා කියා. ඔහුගේ/ ඇයගේ මාසික චේතනය රුපියල් 35,000 කියා සිතන්න. එවිට ඔබට පුළුවන් ඔබේ ලීසිං ගිණුමට අනුබද්ධ කරන්න ඔබගේ මව හෝ පියා. ඉන්පසු ඔබ හා ඔබගේ ලීසිං ගිණුමට අනුබද්ධ කරන තැනැත්තාගේ අදායම් වල එකතුව මත ඔබට ලීසිං ලබාගන්න පුළුවන්.මෙහිදී ඔබේ නමටම වාහනය රෙජිස්ටර් කර ගන්නට පුළුවන්. හැබැයි ඔබට ඔබගේ රැකියාව කරන ආයතනයෙන් ඔබගේ මාසික චේතනය මෙච්චරයි කියා සහතික කල ලිපියක් අවශ්‍යයි. ඔබේ ලීසිං ගිණුමට ඔබේ මව/පියා අනුබද්ධ කලොත් එම ආයතනයෙන් ඔවුනුත් ලිපියක් ලබා ගන්න ඕනි.

2 ) ලීසිං එක ගන්නේ කුමන ආයතනයෙන්ද?

මේ ගැන බැලීමේදී සලකා බලන්නේ රුපියල් ලක්ෂයක මුදලකට අපි කොපමණ මුදලක් ලීසිං වාරිකය ලෙස ගෙවන්න වෙනවද කියන එක.

සාමානයෙන් මේ දිනවල රුපියල් ලක්ෂයක ලීසිං එකක් වසර 5 ක් එනම් වාරික හැටකින් ගෙවීමට දාගතහොත් මසකට රුපියල් 2500 පමණ ගෙවීමට සිදුවනවා. මේක විවිද ආයතන වල වෙනස්. ඇතැම් ඒවායේ රුපියල් 2600 වගේ වෙනවා. ඉතින් ඒ අනුව බළකොට ඉහත මම සදහන් කර ඇති ලෙස ලක්ෂ 12ක මුදලක් වසර 5 කට ලීසිං දැමුවහොත් මට මාසික වාරිකය ලෙස රුපියල් 2500*12= 30,000 ගෙවන්න වෙනවා.

ඔබට පුළුවන් ටවුමේ ඇති ලීසිං සේවාව සපයන ආයතන වලට ගිහින් රුපියල් ලක්ෂයකට ඔබලාගේ වාරිකය කීයද කියා විමසා සිටින්න එම අවස්ථාවේදී වසර 5 ටද 4 ටද නැතිනම් කීයටද කියා විමසන්න අමතක කරන්න එපා. ඉන්පසු ඔබ තීරණය කරන්න ඔබ ලීසිං ගන්නේ , ඔබට විශ්වාශය තැබිය ඇති ආයතනය කුමක්ද කියා.

කෙසේ වෙතත් මම රෙකමදාරු කරන්නේ පිළිගත් බැංකු වලට අනුබද්ධ ආයතන වලින් ලීසිං එකක් ලබා ගැනීම වඩා සුදුසුයි කියා.

3) ඇපකරුවන්

සාමාන්‍යයෙන් බැංකු වලට අනුබද්ධ ලීසිං සමාගම් වලින් ලීසිං ලබාගැනීමේදී ඇපකරුවන් අවශ්‍යයි. මේ සදහා රජයේ පිළිගත් රැකියාවක් හොද අදායමක් ඇති අයෙක්, වියාපාරිකයෙක් ආදිය සැහෙනවා. ඇපකරුවන් එක්කෙනෙක් පමණක් සිටීම ප්‍රමාණවත් නමුත් පිළිගත් රැකියා ඇති හොද අදායමක් ලැබෙන ඇපකරුවන් දෙදෙනෙක් ඔබට ඇත්තම් ඉක්මනින් විශ්වාසයක් ඇතිව ඔබට ලීසිං ලබාගන්නට පුළුවන්. මේ ඇපකරුවන්ගේ මාසික අදායම පිළිබඳ විස්තර,මාසික චේතනයක් ලැබෙනවා නම් සැලරි ස්ලිප් එකක් ඕනි. හැදුනුම්පතේ ෆොටෝකොපි ඕනි. එව්වත් අරන් තියා ගන්න.

ඔය ඉහත ඇති කරනා තමයි මුලික කාරනා. මේවයින් ඔබ සමත් නම් ඔබට කරදරයක් නැතිව ලීසිං එකක් ගන්නට හැකි වේවි.

ඔබ ලීසිං එකක් දමා වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය කරුණු ටික සම්පුර්ණ කර ගන්න. දැන් බලමු ඊළගට කරන්න ඕනි මොනාද කියලා.

මම උඩින් කිව්වනේ ලක්ෂ 20 වටිනා වාහනයකට ලක්ෂ 8 අතින් ගෙවා ඉතිරිය ලීසිං දමන විදිය උදාහරණයක් ලෙස අරන් පැහැදිලි කරන්නේ කියා. ඉතින් දැන් ඔබට පුළුවන් ඒ අනුව ලක්ෂ විස්සක් වටිනා වාහනයක් තෝරා ගන්න. ඉන් පසු එහි හිමිකරු හමුවී ඔබ තෝරාගත් වාහනය මිලට ගන්න කැමති බවත් නමුත් ඔබ ලීසිං එකක් දමා මුදල් ගෙවන බවත් පවසන්න. එවිට එයට අයිතිකරු එකග නම් වහාම ඇඩ්වාන්ස් එකක් ලෙස රුපියල් 5,000 වැනි ගණනක් ගෙවා එයට ලිපියක් ලබා ගන්න.

ඉන්පසු තවත් ලිපියක් ගන්න වාහනයේ අංකය, චැසි නම්බරය දමා ඔබේ, අයිතිකරුගේ ලිපින, නම්, හැදුනුම්පත් අංක, අත්සන් දමා. එය අයිතිකරු අතින්ම ලියවා ගන්නවා නම් තවත් හොදයි.එහි සදහන් වියයුත්තේ මෙම xx අංක දරන වාහනය ඔබට විකුණන බවට. මේ දෙවනියට කි ලිපිය අප ලබා දියයුතුය ලීසිං සපයන ආයතනයට.

ඉන්පසු ලබාගන්න ඕනි වාහනයේ පොතේ ෆොටෝකොපියක්, අයිතිකරුගේ හැදුනුම්පතේ ෆොටෝකොපියක්. ඊළගට ගන්න තියෙන වැදගත්ම දේ තමයි වාහනයේ තක්සේරු වටිනාකම සදහන් සහතිකේ. මේක ගන්න ඕනි තැන කියන්නේ ලීසිං සේවාව සපයන ආයතනය. ඔවුන්ගෙන් අහන්න කොහෙන්ද ගන්න ඕනි කියා. ඉන් පසු එතනට වහනය රැගෙන ගිහින් වාහනය පෙන්වා තක්සේරු වටිනාකම ලබා ගන්න ඕනි. මේකට රුපියල් 2,000 විතර ගෙවන්න වෙයි. වාහනේ අයිතිකරුත් මේක අරන් දෙයි. මේ තක්සේරු සහතිකේ ගන්න කොට එක ඇඩ්රස් කරන්න ඕනි ඔයා ලීසිං එක ගන්න සමාගමේ නමට.

දැන් ඉතින් මේ ලියකිවිලි ඔක්කොම අරන් යන්න තියෙන්නේ ලීසිං එක ගන්න. ඉහත කි ලියකිවිලි වලට අමතරව ඔබේ ලයිට් බිලක්, හැදුනුම්පත, උප්පැන්න සහතිකේ ඒවායේ ෆොටෝකොපි අරන් යන්න. අනික තමයි ලීසිං සපයන ආයතයට ඔබ ලබා දෙන ලියකිවිලි වල ෆොටෝකොපි අරං ගෙදර තියාගන්න. පස්සේ ඒවා ඕනි උනොත්. ඊට පස්සේ ලීසිං කොම්පැනියේ ඇති ෆෝම් ටික පුරවලා ඔබේ ඇපකාරයො දෙන්නා හෝ එක්කෙනා බැංකුවට එක්කන් ඇවිත් අත්සන් කරන්න ඕනි. ඔබත්, ඔබ බද්ධ ලීසිං ගිණුමක් දමනවා නම් අනිත් කෙනත් ඉන්න ඕනි. දැන් මේ අවස්ථාවේදී මම අර කලින් කිව්ව මුද්දර ගාස්තු, බැංකු ගාස්තු ගෙවන්න ඕනි. ඒත් එක්කම ඉන්ෂුවරන්ස් එකත් දාගන්න ඕනි. ඒ ටිකට මම මුලින් අරං තියාගන්න කිව්ව රුපියල් ලක්ෂයම යයි.

ඊට පස්සේ ඔක්කොම අත්සන් කරාට පස්සේ ලීසිං සමාගමෙන් පරික්ෂා කල බලා ඔබට දෙනවා පර්චෙසින් ඔර්ඩර් එක කියලා එකක්. ඕකත් අරං, ඔබේ අතේ තිබෙන ඉතිරි මුදලත් අරං ඒක අයිතිකරුට දීලා වාහනේ ගන්න තියෙන්නේ. ඊට පස්සේ ලීසිං සමාගමට වාහනේ අමතර යතුරක් දුන්නම අර පර්චෙසින් ඔර්ඩර් එක මුදල් බවට හරවා ගන්න අයිතිකරුට පුළුවන්.

-සංෂිප්තය-

ඒ අනුව ලීසිං එකක් ලබා ගැනීමට පහත ලියකිවිලි අවශ්‍ය වේ.

1) ඔබගේ උප්පැන්න සහතිකය, හැදුනුම්පත, සහතික කරන ලද සැලරි ස්ලිප් එකක්, බැංකු පොතේ පිටපතක්, විදුලි බිලක් (බද්ධ ලීසිං ගිණුමක් නම් අනිත් කෙනාගෙත් ඉහත ලියකිවිලි අවශ්‍ය වේ.)

2) ඇපකරුවන්ගේ හැදුනුම්පත්වල ෆොටෝ කොපි, සැලරි ස්ලිප්

3) වාහන අයිතිකරුගේ හැදුනුම්පතේ ෆොටෝකොපියක්, වාහනය අදාල මුදලකට ඔබට විකුණන බවට වූ ලියුමක්.

4) වාහනයේ පොතේ ෆොටෝකොපියක්, තක්සේරු වටිනාකම සහතික කල ලියවිල්ල

ඔන්න ඔය ලියකිවිලි ටික තියෙනවනං, ඇපකරුවන් ලීසිං සපයන ආයතනයට පැමිණ අත්සන් කරනවනං පැය කිහිපයකින් ලීසිං එකක් ගන්න පුළුවන්.

ඔන්න ඔහොම තමයි ලීසිං එකක් ගන්න තියෙන්නේ, පිළිගත් මුල්‍ය ආයතනයකින්. ඇතැම් ආයතන තිබෙනවා ඇපකරුවන් අනවශ්‍යයි, තක්සේරුවාර්තා එපා ආදී ලෙස කියනවා. නමුත් ඒවායේ පොලිය ඉහලයි මට තේරෙන විදියට නම්. අනික නම් බැංකුවකට සම්බන්ධ ආයතනයකින් ලීසිං ගන්නවා නං ඉහත ලියකිවිලි ඕනි වෙනවා.

ලීසිං එක ගෙවන්නේ කොහොමද ?

මේක ගෙවන්න දවසක් තියෙනවා. ඒ කියන්නේ හැම මාසෙකම යම්කසි දිනයකට කලින් මේ මුදල් ගෙවන්න ඕනි. ඒ ගැන විස්තර ලීසිං සමාගමෙන් ඔබට එවන ලිපියේ තිබෙනවා.

මේ මගේ මුල්ම ත්‍රෙඩ් එක දැම්මේ කට හරි නොදන්නා දෙයක් කියා දෙන්න. කවුරු හරි මේකෙන් මොනා හරි යමක් ඉගෙන ගත්තා නම් ඒක මට සතුටක්.

[QUOTE="Evez, post: 15082265, member: 475970"] [b]ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease?[/b] [SIZE=3][SIZE=5][COLOR=Red]ලීසිං එකක් ගන්නේ කොහොමද? How to apply for a lease? [/COLOR][/SIZE][IMG]http://th00.deviantart.net/fs13/200H/f/2007/089/f/7/Money_by_rock_violin.jpg[/IMG] හැමෝටම ආයුබෝවන්. මේ මගේ මුල්ම ත්‍රෙඩ් එක. මේකෙන් මම කියාදෙන්න බලාපොරොත්තු වන්නේ ලංකාවේ පිළිගත් වගකීමක් ඇති මුල්‍ය ආයතනයකින් වාහනයකට ලීසිං එකක් ගන්නේ කොහොමද කියලා. මම මේ ගැන කියාදෙන්නේ මගේ අත්දැකීමෙන්. සාමාන්‍ය රැකියාවක් කරන, වාහනයක් මිලට ගන්න බලාපොරොත්තු වෙන නමුත් අතේ මිටේ වාහනයට ගෙවන්න සෑහෙන තරම් එකතු කරගත් මුදලක් නැති ඔබට මෙය වැදගත් වේවි. මම මෙතන කරුණු කියාදීමේදී උදාහරණයක් ලෙස අරන් ඇත්තේ ලක්ෂ 20 පමණ වටිනා වහනකයට අතින් ලක්ෂ 8 පමණ ගෙවා ඉතිරි ලක්ෂ 12 ලීසිං ලෙස ගෙවන්නේ කොහොමද ලෙස. අනික තමයි ඔබේ අතේ හරියටම ලක්ෂ 8 පමණක් තිබුනට සෑහෙන්නේ නෑ. වාහනයට ඉන්ෂුවරන්ස් එකක් දැමීමට, මුද්දර ගාස්තු, වාහනය ඔබේ නමට පැවරීමට ගාස්තු ලෙස තවත් රුපියල් ලක්ෂයක් වත් අවම ලෙස යනවා. මේක මිටවඩා රුපියල් 10,000 විතර වැඩිවෙන්නත් පුළුවන්. ඒ හින්දා ඒක ගැන සැලකිලිමත් වෙන්න. එම නිසා ඔබ ලක්ෂ 8 ක් අතින් ගෙවා ලීසිං එකක් දැමීමට බලාපොරොත්තු වෙනවනම් රුපියල් ලක්ෂ 9ක් වත් ඔබ අතේ තිබිය යුතුය. වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවනම්, ලීසිං එකකුත් දාගන්න ඕනි නම් මේ පහත තියෙන කරුණු තුන ඉස්සෙලම සම්පුර්ණ කර ගන්න පුලුවන්ද කියලා ඔබ බලන්න. මේවා ඔබට සම්පුර්ණ කර ගන්න පුළුවන් නං ඊට පස්සේ වාහනයක් බලලා ඇඩ්වාන්ස් ගෙවන්න. එතකං ඇඩ්වාන්ස් ගෙවන්න එපා. නැතිනම් ඔබ ඇඩ්වාන්ස් ගෙවා වාහනයක් වෙනකොට ලීසිං සපයන සමගම වෙත ගොස් බැලීමේදී ඔබට ලීසිං ලබාගැනීමට නොහැකි වුවහොත් ඔබ හා වාහනයේ අයිතිකරු අපහසුතාවයට පත්වේවි.[/SIZE] [SIZE=4]ලීසිං එකක් ගන්නවනං මූලිකව සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කිහිපයක් තිබෙනවා. [/SIZE] [SIZE=4][COLOR=Red]1) මට ලීසිං එකක් ගන්න පුලුවන්ද?[/COLOR][/SIZE] [SIZE=3][IMG]http://th03.deviantart.net/fs70/200H/i/2012/004/a/2/i_think_i_can_by_ace0fredspades-d4l9rkw.jpg[/IMG] ඉස්සෙල්ලම බලන්න ඕනි ඔබට ලීසිං එකක් ලබා ගන්න සුදුසුකම් තිබෙනවද කියා. ඒ සදහා ඔබේ රැකියාව නැතිනම් අදායම් මාර්ගය, තමුන්ගේ අතේ තිබෙන මුදල, ගන්න බලාපොරොත්තුවෙන වාහනේ වටිනාකම සහ ගෙවන්න පුළුවන් මාසික වාරිකය ආදී දෑ බලපානවා. මෙතන මාසික වාරිකය ගැන තීරණය කරන්නේ ඔබේ මාසික අදායම මත. ඒ ගැන බොහෝවේලාවට තීරණය කරන්නේ ලීසිං සපයන ආයතනය. ඒ කියන්නේ ඔබ මාසික වාරිකය රුපියල් 30,000 ලෙස තීරණය කොට ඇත්තම් ඔබ ඔබට මාසිකව රුපියල් 50,000ක වත් අදායමක් ඇති බව ලීසිං සපයන ආයතනයට පෙන්විය යුතුයි. ඒ සදහා ඔබගේ රැකියාවේ චේතනය, එසේ නැතිනම් අතිරේක අදායම් ලෙස වතුපිටි වලින් ලැබෙන අදායම, නිවසක් කුලියට දී ඇත්තම් එයින් ලැබෙන අදායම, ටියුෂන් ලබා දෙනවනම් එය ආදී ලෙස විවිද ක්ෂේත්‍ර උපයෝගීකර ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ අතිරේක අදායම් ඔබගේ බැංකු ගිණුමකට සෑම මාසකයකම බැර වී තිබිය යුතුයි. එසේ නැතිව ඔබ නිකං මට මෙතරම් මුදලක් මාසිකව ලැබෙනවා කියා කිව්වට එය පිලිගන්නේ නෑ. අනික තමයි ඇතැම් මුල්යආයතන ඇතැම් රැකියා කරන උදවියට ලීසිං සපයන්නේ නෑ. උදා- සමහර බැංකු වලට සම්බන්ධ ලීසිං සමාගම් ජෝතිෂ්යවේදීන්ට ලීසිං සපයන්නේ නෑ. එම නිසා ඒ ගැන මුලින්ම ඔබ ලීසිං ලබාගැනීමට බලපොරෝත්තු වෙන ආයතනයෙන් සැකහැර දැන ගන්න. හිතන්න ඔබට රුපියල් 30,000 ක් මාසික වාරිකය ලෙස ගෙවීමට ලීසිං ලබාගන්න අවශ්‍යයි. නමුත් ඔබේ රැකියාවෙන් ලැබෙන චේතනය රුපියල් 25,000 පමණයි. නමුත් ඔබට වෙනත් අදායම් තිබෙනවා. ඔබගේ දෙමාපියන් රැකියා කරනවා කියා. ඔහුගේ/ ඇයගේ මාසික චේතනය රුපියල් 35,000 කියා සිතන්න. එවිට ඔබට පුළුවන් ඔබේ ලීසිං ගිණුමට අනුබද්ධ කරන්න ඔබගේ මව හෝ පියා. ඉන්පසු ඔබ හා ඔබගේ ලීසිං ගිණුමට අනුබද්ධ කරන තැනැත්තාගේ අදායම් වල එකතුව මත ඔබට ලීසිං ලබාගන්න පුළුවන්.මෙහිදී ඔබේ නමටම වාහනය රෙජිස්ටර් කර ගන්නට පුළුවන්. හැබැයි ඔබට ඔබගේ රැකියාව කරන ආයතනයෙන් ඔබගේ මාසික චේතනය මෙච්චරයි කියා සහතික කල ලිපියක් අවශ්‍යයි. ඔබේ ලීසිං ගිණුමට ඔබේ මව/පියා අනුබද්ධ කලොත් එම ආයතනයෙන් ඔවුනුත් ලිපියක් ලබා ගන්න ඕනි. [/SIZE] [SIZE=4][COLOR=Red] 2 ) ලීසිං එක ගන්නේ කුමන ආයතනයෙන්ද?[/COLOR][/SIZE] [SIZE=3][IMG]http://th03.deviantart.net/fs41/200H/i/2010/066/4/a/How_to_save_a_Life_by_glitterscene.jpg[/IMG] මේ ගැන බැලීමේදී සලකා බලන්නේ රුපියල් ලක්ෂයක මුදලකට අපි කොපමණ මුදලක් ලීසිං වාරිකය ලෙස ගෙවන්න වෙනවද කියන එක. සාමානයෙන් මේ දිනවල රුපියල් ලක්ෂයක ලීසිං එකක් වසර 5 ක් එනම් වාරික හැටකින් ගෙවීමට දාගතහොත් මසකට රුපියල් 2500 පමණ ගෙවීමට සිදුවනවා. මේක විවිද ආයතන වල වෙනස්. ඇතැම් ඒවායේ රුපියල් 2600 වගේ වෙනවා. ඉතින් ඒ අනුව බළකොට ඉහත මම සදහන් කර ඇති ලෙස ලක්ෂ 12ක මුදලක් වසර 5 කට ලීසිං දැමුවහොත් මට මාසික වාරිකය ලෙස රුපියල් 2500*12= 30,000 ගෙවන්න වෙනවා. ඔබට පුළුවන් ටවුමේ ඇති ලීසිං සේවාව සපයන ආයතන වලට ගිහින් රුපියල් ලක්ෂයකට ඔබලාගේ වාරිකය කීයද කියා විමසා සිටින්න එම අවස්ථාවේදී වසර 5 ටද 4 ටද නැතිනම් කීයටද කියා විමසන්න අමතක කරන්න එපා. ඉන්පසු ඔබ තීරණය කරන්න ඔබ ලීසිං ගන්නේ , ඔබට විශ්වාශය තැබිය ඇති ආයතනය කුමක්ද කියා. කෙසේ වෙතත් මම රෙකමදාරු කරන්නේ පිළිගත් බැංකු වලට අනුබද්ධ ආයතන වලින් ලීසිං එකක් ලබා ගැනීම වඩා සුදුසුයි කියා. [SIZE=4][COLOR=Red]3) ඇපකරුවන්[/COLOR][/SIZE] සාමාන්‍යයෙන් බැංකු වලට අනුබද්ධ ලීසිං සමාගම් වලින් ලීසිං ලබාගැනීමේදී ඇපකරුවන් අවශ්‍යයි. මේ සදහා රජයේ පිළිගත් රැකියාවක් හොද අදායමක් ඇති අයෙක්, වියාපාරිකයෙක් ආදිය සැහෙනවා. ඇපකරුවන් එක්කෙනෙක් පමණක් සිටීම ප්‍රමාණවත් නමුත් පිළිගත් රැකියා ඇති හොද අදායමක් ලැබෙන ඇපකරුවන් දෙදෙනෙක් ඔබට ඇත්තම් ඉක්මනින් විශ්වාසයක් ඇතිව ඔබට ලීසිං ලබාගන්නට පුළුවන්. මේ ඇපකරුවන්ගේ මාසික අදායම පිළිබඳ විස්තර,මාසික චේතනයක් ලැබෙනවා නම් සැලරි ස්ලිප් එකක් ඕනි. හැදුනුම්පතේ ෆොටෝකොපි ඕනි. එව්වත් අරන් තියා ගන්න. ඔය ඉහත ඇති කරනා තමයි මුලික කාරනා. මේවයින් ඔබ සමත් නම් ඔබට කරදරයක් නැතිව ලීසිං එකක් ගන්නට හැකි වේවි. ඔබ ලීසිං එකක් දමා වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය කරුණු ටික සම්පුර්ණ කර ගන්න. දැන් බලමු ඊළගට කරන්න ඕනි මොනාද කියලා. මම උඩින් කිව්වනේ ලක්ෂ 20 වටිනා වාහනයකට ලක්ෂ 8 අතින් ගෙවා ඉතිරිය ලීසිං දමන විදිය උදාහරණයක් ලෙස අරන් පැහැදිලි කරන්නේ කියා. ඉතින් දැන් ඔබට පුළුවන් ඒ අනුව ලක්ෂ විස්සක් වටිනා වාහනයක් තෝරා ගන්න. ඉන් පසු එහි හිමිකරු හමුවී ඔබ තෝරාගත් වාහනය මිලට ගන්න කැමති බවත් නමුත් ඔබ ලීසිං එකක් දමා මුදල් ගෙවන බවත් පවසන්න. එවිට එයට අයිතිකරු එකග නම් වහාම ඇඩ්වාන්ස් එකක් ලෙස රුපියල් 5,000 වැනි ගණනක් ගෙවා එයට ලිපියක් ලබා ගන්න. ඉන්පසු තවත් ලිපියක් ගන්න වාහනයේ අංකය, චැසි නම්බරය දමා ඔබේ, අයිතිකරුගේ ලිපින, නම්, හැදුනුම්පත් අංක, අත්සන් දමා. එය අයිතිකරු අතින්ම ලියවා ගන්නවා නම් තවත් හොදයි.එහි සදහන් වියයුත්තේ මෙම xx අංක දරන වාහනය ඔබට විකුණන බවට. මේ දෙවනියට කි ලිපිය අප ලබා දියයුතුය ලීසිං සපයන ආයතනයට. ඉන්පසු ලබාගන්න ඕනි වාහනයේ පොතේ ෆොටෝකොපියක්, අයිතිකරුගේ හැදුනුම්පතේ ෆොටෝකොපියක්. ඊළගට ගන්න තියෙන වැදගත්ම දේ තමයි වාහනයේ තක්සේරු වටිනාකම සදහන් සහතිකේ. මේක ගන්න ඕනි තැන කියන්නේ ලීසිං සේවාව සපයන ආයතනය. ඔවුන්ගෙන් අහන්න කොහෙන්ද ගන්න ඕනි කියා. ඉන් පසු එතනට වහනය රැගෙන ගිහින් වාහනය පෙන්වා තක්සේරු වටිනාකම ලබා ගන්න ඕනි. මේකට රුපියල් 2,000 විතර ගෙවන්න වෙයි. වාහනේ අයිතිකරුත් මේක අරන් දෙයි. මේ තක්සේරු සහතිකේ ගන්න කොට එක ඇඩ්රස් කරන්න ඕනි ඔයා ලීසිං එක ගන්න සමාගමේ නමට. දැන් ඉතින් මේ ලියකිවිලි ඔක්කොම අරන් යන්න තියෙන්නේ ලීසිං එක ගන්න. ඉහත කි ලියකිවිලි වලට අමතරව ඔබේ ලයිට් බිලක්, හැදුනුම්පත, උප්පැන්න සහතිකේ ඒවායේ ෆොටෝකොපි අරන් යන්න. අනික තමයි ලීසිං සපයන ආයතයට ඔබ ලබා දෙන ලියකිවිලි වල ෆොටෝකොපි අරං ගෙදර තියාගන්න. පස්සේ ඒවා ඕනි උනොත්. ඊට පස්සේ ලීසිං කොම්පැනියේ ඇති ෆෝම් ටික පුරවලා ඔබේ ඇපකාරයො දෙන්නා හෝ එක්කෙනා බැංකුවට එක්කන් ඇවිත් අත්සන් කරන්න ඕනි. ඔබත්, ඔබ බද්ධ ලීසිං ගිණුමක් දමනවා නම් අනිත් කෙනත් ඉන්න ඕනි. දැන් මේ අවස්ථාවේදී මම අර කලින් කිව්ව මුද්දර ගාස්තු, බැංකු ගාස්තු ගෙවන්න ඕනි. ඒත් එක්කම ඉන්ෂුවරන්ස් එකත් දාගන්න ඕනි. ඒ ටිකට මම මුලින් අරං තියාගන්න කිව්ව රුපියල් ලක්ෂයම යයි. ඊට පස්සේ ඔක්කොම අත්සන් කරාට පස්සේ ලීසිං සමාගමෙන් පරික්ෂා කල බලා ඔබට දෙනවා පර්චෙසින් ඔර්ඩර් එක කියලා එකක්. ඕකත් අරං, ඔබේ අතේ තිබෙන ඉතිරි මුදලත් අරං ඒක අයිතිකරුට දීලා වාහනේ ගන්න තියෙන්නේ. ඊට පස්සේ ලීසිං සමාගමට වාහනේ අමතර යතුරක් දුන්නම අර පර්චෙසින් ඔර්ඩර් එක මුදල් බවට හරවා ගන්න අයිතිකරුට පුළුවන්. [IMG]http://th09.deviantart.net/fs46/200H/f/2009/163/b/5/In_da_car_by_Grinch7.jpg[/IMG] [SIZE=4][COLOR=Red]-සංෂිප්තය-[/COLOR][/SIZE] [B][SIZE=4]ඒ අනුව ලීසිං එකක් ලබා ගැනීමට පහත ලියකිවිලි අවශ්‍ය වේ.[/SIZE][/B] 1) ඔබගේ උප්පැන්න සහතිකය,[/SIZE][SIZE=3][SIZE=3] හැදුනුම්පත, සහතික කරන ලද සැලරි ස්ලිප් එකක්, බැංකු පොතේ පිටපතක්, විදුලි බිලක් (බද්ධ ලීසිං ගිණුමක් නම් අනිත් කෙනාගෙත් ඉහත ලියකිවිලි අවශ්‍ය වේ.) [/SIZE] 2) ඇපකරුවන්ගේ හැදුනුම්පත්වල ෆොටෝ කොපි, සැලරි ස්ලිප් 3) වාහන අයිතිකරුගේ හැදුනුම්පතේ ෆොටෝකොපියක්, වාහනය අදාල මුදලකට ඔබට විකුණන බවට වූ ලියුමක්. 4) වාහනයේ පොතේ ෆොටෝකොපියක්, තක්සේරු වටිනාකම සහතික කල ලියවිල්ල ඔන්න ඔය ලියකිවිලි ටික තියෙනවනං, ඇපකරුවන් ලීසිං සපයන ආයතනයට පැමිණ අත්සන් කරනවනං පැය කිහිපයකින් ලීසිං එකක් ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි ලීසිං එකක් ගන්න තියෙන්නේ, පිළිගත් මුල්‍ය ආයතනයකින්. ඇතැම් ආයතන තිබෙනවා ඇපකරුවන් අනවශ්‍යයි, තක්සේරුවාර්තා එපා ආදී ලෙස කියනවා. නමුත් ඒවායේ පොලිය ඉහලයි මට තේරෙන විදියට නම්. අනික නම් බැංකුවකට සම්බන්ධ ආයතනයකින් ලීසිං ගන්නවා නං ඉහත ලියකිවිලි ඕනි වෙනවා. [B][SIZE=4]ලීසිං එක ගෙවන්නේ කොහොමද ? [/SIZE][/B] මේක ගෙවන්න දවසක් තියෙනවා. ඒ කියන්නේ හැම මාසෙකම යම්කසි දිනයකට කලින් මේ මුදල් ගෙවන්න ඕනි. ඒ ගැන විස්තර ලීසිං සමාගමෙන් ඔබට එවන ලිපියේ තිබෙනවා. [B][COLOR=Blue]මේ මගේ මුල්ම ත්‍රෙඩ් එක දැම්මේ කට හරි නොදන්නා දෙයක් කියා දෙන්න. කවුරු හරි මේකෙන් මොනා හරි යමක් ඉගෙන ගත්තා නම් ඒක මට සතුටක්.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom