Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලීසිං 90% ක් දක්වා යළි ඉහළ යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලීසිං 90% ක් දක්වා යළි ඉහළ යයි

මෝටර් රථ ලිසිං පහසුකම් සඳහා මුල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය අනුව ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට පැවති විධිවිධානය සියයට 90 දක්වා වැඩිකර තිබේ.

මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා

ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

ඒ අනුව මෝටර් රථයක් මිලදී ගන්නා පාරිභෝගිකයකුට එහි වටිනාකමින් සියයට 30 ක් අනිවාර්යෙන් ගෙවීමට සිදුවීම පිළිබඳ විවිධ කතා බස් ඇතිවුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමඟ ඉදිරියේදී මෙරට වාහන අලෙවියේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කියැවිණි.

කෙසේවෙතත් අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ මෙම විධිවිධානය වෙනස් කොට මෝටර් රථයේ වටිනාකමින් සියයට 90 දක්වා ලීසිං පහසුකම්බ ලබාදීම සඳහා විධිවිධාන සලසන බවයි.

link

[QUOTE="tcgunarathena, post: 19051589, member: 52394"] [b]ලීසිං 90% ක් දක්වා යළි ඉහළ යයි[/b] [SIZE="4"]මෝටර් රථ ලිසිං පහසුකම් සඳහා මුල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය අනුව ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට පැවති විධිවිධානය සියයට 90 දක්වා වැඩිකර තිබේ. මුල්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් අනුව ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා ලීසිං පහසුකම් ලබාදිය හැක්කේ වාහනයේ වෙළදපොළ වටිනාකමින් සියයට 70 ක් දක්වා පමණක් බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. ඒ අනුව මෝටර් රථයක් මිලදී ගන්නා පාරිභෝගිකයකුට එහි වටිනාකමින් සියයට 30 ක් අනිවාර්යෙන් ගෙවීමට සිදුවීම පිළිබඳ විවිධ කතා බස් ඇතිවුණු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමඟ ඉදිරියේදී මෙරට වාහන අලෙවියේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කියැවිණි. කෙසේවෙතත් අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ මෙම විධිවිධානය වෙනස් කොට මෝටර් රථයේ වටිනාකමින් සියයට 90 දක්වා ලීසිං පහසුකම්බ ලබාදීම සඳහා විධිවිධාන සලසන බවයි.[/SIZE] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=54225"]link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom