Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලීෆ් එකෙන් හුළු ගඟට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lalith Karunaratna - ලීෆ් එකෙන් හුළු ගඟට

අහන්න ඇත්තේ , “දැන් සැපද කියාය. … මෙය අහන්නේ ලීෆ් වල පතෝල මැස්සක් ඇරීමට සුදුසුය කියූ අයගෙන් සහ අනාගතය පුරෝකථනය කරගන්නට නොහැකිව, ලංකාවේ ප්‍රවාහනය සහ විදුලි බලය අඩපණ කල, අද දින ලෝකයෙන්ම ඉන්ධන යදින, පඹ ගාලක පැටලුනු දූෂිත සහ අකාර්යක්ෂම දේශපාලුවන් ගෙනි.

මේ ගමන ගියේ ගුණානාත්මක සේ [Qualititative] කරුණු කීමට නොව පැහැදිලිවම ප්‍රමාණාත්මකව කරුණු [Quantitative] අනුව ගමනක් යාමේදී අවශ්‍ය වන පරාමිතික සහ බාධක මෙන්ම ප්‍රතිලාභද පෙන්වීමටය. වසර ගණනාවක් තිස්සේ කියන ලියන ලද විදුලි වාහන සහ පුනර්ජනනීය බලයේ නැගීම අමතක නොකළේ නම්, අද ඉන්ධන පෝලිම් නැත. ඉන්ධන සංකූලතා ඇතිවන බව දිගින් දිගටම කීවෙමි. එහෙත් අවාසනාවට එසේ කියන දේවල් වලට අගයක් නොතිබිණි. බොහෝ අය සිනාසුනා පමණි. අගය දුටු කීප දෙනෙක් පමණක් අද ඉන්ධන පෝලිම් වල සහ අඳුරේ නොසිටිති.

මේ සටහනෙන් තරමක් දුර ගමනක් යන කෙනෙක්ට යම් අදහසක් ගත හැකි යයි සිතමි. පහත සටහන වඩාත්ම යෝග්‍ය වන්නේ විදුලි වාහන ඇති අයටය.

කොට්ටාවේ චාර්ජ්නෙට් චාර්ජරය සිට නුවර හුළුගඟ තෙක් වූ කිලෝ මීටර් 157.9 ප්‍රමාණය යාමට ගතවුණු කාලය මුදල සහ, විදුලි බල ඒකක ගණන ගැන ඔබට යම් දැනුම්දීමක් කිරීමට කැමැත්තෙමි. සියලුම ආරෝපණ කරගනු ලැබුවේ අතර මඟ තිබී චාර්ජ්නෙට් මධ්‍යස්ථාන වලින් පමණි. බැටරි වැඩිදුර ආරක්ෂා කර ගැනීම සඳහා හැකිතාක් ස්ලෝ චාර්ජර් වලින් ආරෝපණය කලෙමි. [එවිට වාහනයේ BMS - Battery management sysrtem] බයිපාස් වන්නේ නැත. මුළු ගමනම ගියේ, වායු සමීකරණය අඩුවෙන් හෝ නොමැතිව, “ඉකොනොමි” මෝඩ් එකෙන් වුවද සාමාන්‍ය වේගයකින් ගියෙමි. මට වෙට්ටු දමා ඉස්සර කලවුන්ට පමණක් පාඩමක් ඉගැන්වුවෙමි.

කොහොමත් නුවර පොල්ගොල්ලේ සිට වායු සමීකරණය එතරම් අවශ්‍ය නැත. එතනින් එහාට හුදෙක් කව්ලුව ඇරියේ නම් ඕනෑවටත් වඩා වායු සමීකරණය ලැබේ. භාවිතා කලේ, SOH 42.33 ක් වූ, වසර දහයක් පරණ ZEO වාහනයකි.

කොට්ටාව මධ්‍යස්ථානය:-

කොට්ටාවේ සිට එල්ලක්කල තෙක් ගමන සඳහා :- [මාර්ගය :- කොට්ටාව ->පහත්ගම->හංවැල්ල-> ඌරාපොළ ->එල්ලක්කල] - ආරෝපණය කලේ ස්ලෝ චාර්ජරයෙනි. ඒකක ගණන 3.7, මුදල 151.53 සටහන :- මේ මාර්ගය සමතලා භූමියක ඇති නිසා එම කිලෝ මීටර් 51 ප්‍රමාණය වාහනයේ කොම්පියුටරයෙන් ලැබෙන දුර ප්‍රමාණය සමඟ අනුගත වේ. ඇත්ත වශයෙන්ම ගිය දුරට වඩා තවත් කිලෝ මීටර් 12 ක් පමණ ඉතිරිවද තිබිණ.

එල්ලක්කල මධ්‍යස්ථානය :-

එල්ලක්කල සිට, නෙලුම්දෙනියේ කරිමච් හෝටලය තෙක් ගමන සඳහා :- [ මාර්ගය :- එල්ලක්කල -> පස්යාල -> නුවර පාරේ නෙලුම්දෙණිය] - එල්ලක්කල දී ආරෝපණය කලේ ස්ලෝ චාර්ජරයකිනි. ඒකක ගණන 5.2, මුදල 200.94 , ඔවුන් අවසර දුන් පරිදි, අසල ඇති, ගෙඩි බොහෝ ඇති රඹුටන් ගස කාටත් විවෘතය. කෑම කෙසේ වෙතත් එය නම් බලන්න ලස්සන දසුනකි. නමුත් එක පොලු පහරකින් බොහෝ රඹුටන් බිම වැටින.

සටහන :- නෙලුම්දෙනිය සිට ඊළඟ ආරෝපිත මධ්‍යස්ථානය වූ හිඟුල, මාවනැල්ලේ ඇති “ජයසිරි වින්ඩ්ස්ක්‍රීන් හවුස්” තෙක් මාර්ගය සමතලා නොවේ. නෙලුම්දෙනියේ සිට මාවනැල්ලට ඇති, “සිරස් උස” වන දල වශයෙන් මීටර් 120ක් නිසා වාහනයේ කොම්පියුටරයෙන් පෙන්වන දුර ප්‍රමාණය වැදගත් නොවේ.

නෙලුම්දෙණිය [කරිමච් හෝටලයේ ඇති] මධ්‍යස්ථානය :-

කරිමච් හෝටලයේ කෑම රසය. වෙජිටේරියන් කෑම එහි ඇත. උදේ කෑම එතනින් ගතිමි. මිල සාධාරණය. සේවකයන් හිතමිත්‍ර අය වේ. ස්ලෝ චාර්ජ් කලෙමි. ඒකක ගණන 2.26 මුදල 90.43 මේ ස්ථානයෙන් ආරෝපණය කරගන්නේ නැතිව හිඟුලට යන්නට හැකියාව තිබිණ. එහෙත් එය වාහනයේ ශක්තිය දරා ගැනීම සහ ප්‍රවාහන ක්‍රමය මත රැඳේ.

හිඟුල [ජයසිරි වින්ඩ්ස්ක්‍රීන් හවුස්] මධ්‍යස්ථානය :-

හිඟුල සිට පොල්ගොල්ල තෙක් ගමන සඳහා :- [මාර්ගය නුවර පාර, හිඟුල ->කඩුගන්නාව -> පේරාදෙණිය ->පේරාදෙණිය කෘෂි කාර්ම මධස්ථානය -> කටුගස්තොට -පොල්ගොල්ල බ්‍රෝඩ් ඔටෝ ආරෝපණ මධ්‍යස්ථානය ] - මෙහි ස්ලෝ චාර්ජරයක් නැත. නමුත් අනෙක් අතට විදුළිය ඇන හිටියාට අවුලක් නැත්තේ, ඔවුන්ට ඇති තරම් විශාල “තෙකලා ජෙනරේටර්” ඇති නිසාය. ඒකක ගණන 2.21, මුදල 155.01 සාමාන්‍යයෙන් එක් ආරෝපනයකින් කිලෝ මීටර් 50 - 60 පෙන්වන වාහනයක් අවම සේ 80%ක් වත් ආරෝපණය කිරීම මැනවි.

විශේෂයෙන් කිව යුත්තේ, කඩුගන්නාව කන්ද නගින විට වාහනයේ බැටරියෙන් කිලෝ මීටර් 25ක් ඉවත්වන බවය. මීටර් දෙසීයෙන් දෙසීයට පමණ කිලෝ මීටරය බැගින් අඩුවීම හිතට කරදරයක් විය. එසේ හෙයින් කඩුගන්නාව නගින්නේ නම්, ඒ සඳහා කිලෝ මීටර් 25ක් සමතලා භුමියේ යන ආරෝපණය ඔබ කන්ද නගිනට පෙර එක්රැස් කරගත යුතුය. කඩුගන්නාව අභියෝගයකි. වාහනය ධාවනය කරන විට අවම ටෝක් අගයෙන් [අවම බල ශක්ති අගයෙන්], වදිඅ වාහනයට රිද්ද්වන්නේ නැතිව යා යුතුය.

කඩුගන්නාවෙන් පසු නැවත ඇත්තේ පහළට ගමනකි. එවිට ඔබට වාහනයේ Regenerative breaking ක්‍රමය [වාහනයේ බර නිසා ඇතිවන විභව ශක්තිය විද්‍යුත් ශක්තියට හැරෙමින් ලැබෙන බලය] මගින් කිලෝ මීටර් 5ක් ලැබෙනු ඇත.

පේරාදෙණියෙන් හරවා පොල්ගොල්ලට යන විට තවත් කිලෝ මීටර් 15ක් පමණ ඉතිරිව තිබිණ. මේ ගමන පොල්ගොල්ල හරහා නොගොස් නුවර හරහා යන්නට තිබිණ. එහෙත් නුවර චාර්ජ්නෙට් මධ්‍යස්තානයක් නැත. තිබෙන එකම විදුලි බල මණ්ඩලයේ ආරෝපණ මධ්‍යස්ථානය කැඩී ඇත. නඩත්තුවක් නැත. එය නොරොච්චෝලේ ගල් අඟුරු මෝල සහ විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂම ඉංජිනේරුවන් නිරූපණය කිරීමේ සාර්ථක සහ මනා මොඩලයක් වැනිය. නැවත කතාවට;

පොල්ගොල්ල [බ්‍රෝඩ් ඔටෝ] විදුළි වාහන මධ්‍යස්ථානය :-

මෙතැන් සිට වුවද නකල්ස් කඳු පන්තියේ මුලට යායුතු හෙයින් 80% ක පමණ ආරෝපනයක් එක් රැස් කර ගැනීම වටී. වේගයෙන් ආරෝපණය අඩු වී යන නිසා සමතලා භූමියක හැර වාහනයේ කොම්පියුටරයෙන් පෙන්වන දුර ප්‍රමාණය නොසලකා හැරිය යුතුය. එසේම පටු පාරවල් වංගු වලින් සමන්විතය. වාහනය පෙරලුනොත් දවසක් පමණ පහලට පෙරළෙනු ඇත. [මාර්ගය :- පොල්ගොල්ල -> වත්තේගම නගරය බයිපාස් කර බඹරැල්ල පාර -> පන්නිල -> හුළුගඟ. මෙහිද ස්ලෝ චාර්ජරයක් නැත. ඒකක ගණන 3.25 , මුදල 227.83

සාරාංශය :- චාර්ජ් සෙන්ටර් හිමියන්ට කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමමින් මෙසේ ලියමි.

සම්පූර්ණ ගමනේ දුර කිලෝ මීටර් , වාහනයේ භාරය මගීන් දෙදෙනෙක් සහ තවත් මගියෙක්ගේ බර ඇති හාල් ගෝනියක්, ගිය කාලය පැය 8 ක් පමණ- එහෙත් ඊට උදේ දිවා ආහාර ගැනීම සහ වටපිටාවේ ඇවිදීම සහ රඹුටන් කැඩීම අයත්ය. එසේම පොසොන් පෝදා දන්සැල් නිසා ඇති වූ වාහන තදබදය සහ ඉන්ධන පෝලිම් තදබදය නොමැති වූවා නම්,... තවත් ලීෆ් හිමියන් සමඟ කතා කරන්නට කාලය ගත නොකලා නම්,...මීට වඩා ඉක්මනින් එන්නට හැකි වෙනවා ඇත. දන්සැලක නැවතීමට සිතුනද, බඩ පිරී තිබිණ.

ගිය විදුලි ඒකක ප්‍රමාණය [ෆාස්ට් සහ ස්ලෝ ආරෝපණ වුවද] 16.44 , වැයවූ මුළු මුදල 822.04 ..!! CD-200 රෝඩ් මාස්ටර් බයිසිකලයෙන් ආවානම් මේ ප්‍රමාණය දෙගුණ, තෙගුණ වනු ඇත. හාල් ගෝනි ගෙනෙන්නට වන්නේ නැත. වරුසාවෙන් නාන්නට වනවා ඇත. එමෙන්ම අන්තය නොපෙනෙන ඉන්ධන පෝලිම් වල පැය ගණන් ලගින්නට වෙනවා ඇත.

බෙයාර්ෆුට් හෝටලයට එනවිට පාරේ විදුලිබලය නොතිබිණ. අවුලක් නැත. අපට ඕෆ් ග්‍රිඩ් විදුලිය තිබිණ. අවසානයේ වාහනය පින්තුරයේ සිටින අයිතිකරුවාට භාර දුනිමි.

[QUOTE="Sri_Sampath, post: 27834112, member: 264139"] [HEADING=1][URL='https://www.facebook.com/groups/1403688249950635/user/626656728/?__cft__[0]=AZU1y53QWwCK_HotFSguNQcVrzP9fQ4hViLKm8OwM42-4tBscQ1qdV4KJBSDwCOaPc0w1wFQGbWa7Jzt6w0aHpwLDABdErfi3BuNOdasZ5E0LvBDv19tOr_PKOhpdQTYmgS2490FPsKERa0E5nTy15TWFJoiEIzQw8oEhLpts2SQskKdDC8jh3OMvEt_S69psrM&__tn__=-UC%2CP-R'][B][SIZE=5]Lalith Karunaratna[/SIZE][/B][/URL] - [SIZE=5]ලීෆ් එකෙන් හුළු ගඟට[/SIZE][/HEADING] [SIZE=5] අහන්න ඇත්තේ , “දැන් සැපද කියාය. … මෙය අහන්නේ ලීෆ් වල පතෝල මැස්සක් ඇරීමට සුදුසුය කියූ අයගෙන් සහ අනාගතය පුරෝකථනය කරගන්නට නොහැකිව, ලංකාවේ ප්‍රවාහනය සහ විදුලි බලය අඩපණ කල, අද දින ලෝකයෙන්ම ඉන්ධන යදින, පඹ ගාලක පැටලුනු දූෂිත සහ අකාර්යක්ෂම දේශපාලුවන් ගෙනි. මේ ගමන ගියේ ගුණානාත්මක සේ [Qualititative] කරුණු කීමට නොව පැහැදිලිවම ප්‍රමාණාත්මකව කරුණු [Quantitative] අනුව ගමනක් යාමේදී අවශ්‍ය වන පරාමිතික සහ බාධක මෙන්ම ප්‍රතිලාභද පෙන්වීමටය. වසර ගණනාවක් තිස්සේ කියන ලියන ලද විදුලි වාහන සහ පුනර්ජනනීය බලයේ නැගීම අමතක නොකළේ නම්, අද ඉන්ධන පෝලිම් නැත. ඉන්ධන සංකූලතා ඇතිවන බව දිගින් දිගටම කීවෙමි. එහෙත් අවාසනාවට එසේ කියන දේවල් වලට අගයක් නොතිබිණි. බොහෝ අය සිනාසුනා පමණි. අගය දුටු කීප දෙනෙක් පමණක් අද ඉන්ධන පෝලිම් වල සහ අඳුරේ නොසිටිති. මේ සටහනෙන් තරමක් දුර ගමනක් යන කෙනෙක්ට යම් අදහසක් ගත හැකි යයි සිතමි. පහත සටහන වඩාත්ම යෝග්‍ය වන්නේ විදුලි වාහන ඇති අයටය. කොට්ටාවේ චාර්ජ්නෙට් චාර්ජරය සිට නුවර හුළුගඟ තෙක් වූ කිලෝ මීටර් 157.9 ප්‍රමාණය යාමට ගතවුණු කාලය මුදල සහ, විදුලි බල ඒකක ගණන ගැන ඔබට යම් දැනුම්දීමක් කිරීමට කැමැත්තෙමි. සියලුම ආරෝපණ කරගනු ලැබුවේ අතර මඟ තිබී චාර්ජ්නෙට් මධ්‍යස්ථාන වලින් පමණි. බැටරි වැඩිදුර ආරක්ෂා කර ගැනීම සඳහා හැකිතාක් ස්ලෝ චාර්ජර් වලින් ආරෝපණය කලෙමි. [එවිට වාහනයේ BMS - Battery management sysrtem] බයිපාස් වන්නේ නැත. මුළු ගමනම ගියේ, වායු සමීකරණය අඩුවෙන් හෝ නොමැතිව, “ඉකොනොමි” මෝඩ් එකෙන් වුවද සාමාන්‍ය වේගයකින් ගියෙමි. මට වෙට්ටු දමා ඉස්සර කලවුන්ට පමණක් පාඩමක් ඉගැන්වුවෙමි. කොහොමත් නුවර පොල්ගොල්ලේ සිට වායු සමීකරණය එතරම් අවශ්‍ය නැත. එතනින් එහාට හුදෙක් කව්ලුව ඇරියේ නම් ඕනෑවටත් වඩා වායු සමීකරණය ලැබේ. භාවිතා කලේ, SOH 42.33 ක් වූ, වසර දහයක් පරණ ZEO වාහනයකි. කොට්ටාව මධ්‍යස්ථානය:- කොට්ටාවේ සිට එල්ලක්කල තෙක් ගමන සඳහා :- [මාර්ගය :- කොට්ටාව ->පහත්ගම->හංවැල්ල-> ඌරාපොළ ->එල්ලක්කල] - ආරෝපණය කලේ ස්ලෝ චාර්ජරයෙනි. ඒකක ගණන 3.7, මුදල 151.53 සටහන :- මේ මාර්ගය සමතලා භූමියක ඇති නිසා එම කිලෝ මීටර් 51 ප්‍රමාණය වාහනයේ කොම්පියුටරයෙන් ලැබෙන දුර ප්‍රමාණය සමඟ අනුගත වේ. ඇත්ත වශයෙන්ම ගිය දුරට වඩා තවත් කිලෝ මීටර් 12 ක් පමණ ඉතිරිවද තිබිණ. එල්ලක්කල මධ්‍යස්ථානය :- එල්ලක්කල සිට, නෙලුම්දෙනියේ කරිමච් හෝටලය තෙක් ගමන සඳහා :- [ මාර්ගය :- එල්ලක්කල -> පස්යාල -> නුවර පාරේ නෙලුම්දෙණිය] - එල්ලක්කල දී ආරෝපණය කලේ ස්ලෝ චාර්ජරයකිනි. ඒකක ගණන 5.2, මුදල 200.94 , ඔවුන් අවසර දුන් පරිදි, අසල ඇති, ගෙඩි බොහෝ ඇති රඹුටන් ගස කාටත් විවෘතය. කෑම කෙසේ වෙතත් එය නම් බලන්න ලස්සන දසුනකි. නමුත් එක පොලු පහරකින් බොහෝ රඹුටන් බිම වැටින. සටහන :- නෙලුම්දෙනිය සිට ඊළඟ ආරෝපිත මධ්‍යස්ථානය වූ හිඟුල, මාවනැල්ලේ ඇති “ජයසිරි වින්ඩ්ස්ක්‍රීන් හවුස්” තෙක් මාර්ගය සමතලා නොවේ. නෙලුම්දෙනියේ සිට මාවනැල්ලට ඇති, “සිරස් උස” වන දල වශයෙන් මීටර් 120ක් නිසා වාහනයේ කොම්පියුටරයෙන් පෙන්වන දුර ප්‍රමාණය වැදගත් නොවේ. නෙලුම්දෙණිය [කරිමච් හෝටලයේ ඇති] මධ්‍යස්ථානය :- කරිමච් හෝටලයේ කෑම රසය. වෙජිටේරියන් කෑම එහි ඇත. උදේ කෑම එතනින් ගතිමි. මිල සාධාරණය. සේවකයන් හිතමිත්‍ර අය වේ. ස්ලෝ චාර්ජ් කලෙමි. ඒකක ගණන 2.26 මුදල 90.43 මේ ස්ථානයෙන් ආරෝපණය කරගන්නේ නැතිව හිඟුලට යන්නට හැකියාව තිබිණ. එහෙත් එය වාහනයේ ශක්තිය දරා ගැනීම සහ ප්‍රවාහන ක්‍රමය මත රැඳේ. හිඟුල [ජයසිරි වින්ඩ්ස්ක්‍රීන් හවුස්] මධ්‍යස්ථානය :- හිඟුල සිට පොල්ගොල්ල තෙක් ගමන සඳහා :- [මාර්ගය නුවර පාර, හිඟුල ->කඩුගන්නාව -> පේරාදෙණිය ->පේරාදෙණිය කෘෂි කාර්ම මධස්ථානය -> කටුගස්තොට -පොල්ගොල්ල බ්‍රෝඩ් ඔටෝ ආරෝපණ මධ්‍යස්ථානය ] - මෙහි ස්ලෝ චාර්ජරයක් නැත. නමුත් අනෙක් අතට විදුළිය ඇන හිටියාට අවුලක් නැත්තේ, ඔවුන්ට ඇති තරම් විශාල “තෙකලා ජෙනරේටර්” ඇති නිසාය. ඒකක ගණන 2.21, මුදල 155.01 සාමාන්‍යයෙන් එක් ආරෝපනයකින් කිලෝ මීටර් 50 - 60 පෙන්වන වාහනයක් අවම සේ 80%ක් වත් ආරෝපණය කිරීම මැනවි. විශේෂයෙන් කිව යුත්තේ, කඩුගන්නාව කන්ද නගින විට වාහනයේ බැටරියෙන් කිලෝ මීටර් 25ක් ඉවත්වන බවය. මීටර් දෙසීයෙන් දෙසීයට පමණ කිලෝ මීටරය බැගින් අඩුවීම හිතට කරදරයක් විය. එසේ හෙයින් කඩුගන්නාව නගින්නේ නම්, ඒ සඳහා කිලෝ මීටර් 25ක් සමතලා භුමියේ යන ආරෝපණය ඔබ කන්ද නගිනට පෙර එක්රැස් කරගත යුතුය. කඩුගන්නාව අභියෝගයකි. වාහනය ධාවනය කරන විට අවම ටෝක් අගයෙන් [අවම බල ශක්ති අගයෙන්], වදිඅ වාහනයට රිද්ද්වන්නේ නැතිව යා යුතුය. කඩුගන්නාවෙන් පසු නැවත ඇත්තේ පහළට ගමනකි. එවිට ඔබට වාහනයේ Regenerative breaking ක්‍රමය [වාහනයේ බර නිසා ඇතිවන විභව ශක්තිය විද්‍යුත් ශක්තියට හැරෙමින් ලැබෙන බලය] මගින් කිලෝ මීටර් 5ක් ලැබෙනු ඇත. පේරාදෙණියෙන් හරවා පොල්ගොල්ලට යන විට තවත් කිලෝ මීටර් 15ක් පමණ ඉතිරිව තිබිණ. මේ ගමන පොල්ගොල්ල හරහා නොගොස් නුවර හරහා යන්නට තිබිණ. එහෙත් නුවර චාර්ජ්නෙට් මධ්‍යස්තානයක් නැත. තිබෙන එකම විදුලි බල මණ්ඩලයේ ආරෝපණ මධ්‍යස්ථානය කැඩී ඇත. නඩත්තුවක් නැත. එය නොරොච්චෝලේ ගල් අඟුරු මෝල සහ විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂම ඉංජිනේරුවන් නිරූපණය කිරීමේ සාර්ථක සහ මනා මොඩලයක් වැනිය. නැවත කතාවට; පොල්ගොල්ල [බ්‍රෝඩ් ඔටෝ] විදුළි වාහන මධ්‍යස්ථානය :- මෙතැන් සිට වුවද නකල්ස් කඳු පන්තියේ මුලට යායුතු හෙයින් 80% ක පමණ ආරෝපනයක් එක් රැස් කර ගැනීම වටී. වේගයෙන් ආරෝපණය අඩු වී යන නිසා සමතලා භූමියක හැර වාහනයේ කොම්පියුටරයෙන් පෙන්වන දුර ප්‍රමාණය නොසලකා හැරිය යුතුය. එසේම පටු පාරවල් වංගු වලින් සමන්විතය. වාහනය පෙරලුනොත් දවසක් පමණ පහලට පෙරළෙනු ඇත. [මාර්ගය :- පොල්ගොල්ල -> වත්තේගම නගරය බයිපාස් කර බඹරැල්ල පාර -> පන්නිල -> හුළුගඟ. මෙහිද ස්ලෝ චාර්ජරයක් නැත. ඒකක ගණන 3.25 , මුදල 227.83 සාරාංශය :- චාර්ජ් සෙන්ටර් හිමියන්ට කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමමින් මෙසේ ලියමි. සම්පූර්ණ ගමනේ දුර කිලෝ මීටර් , වාහනයේ භාරය මගීන් දෙදෙනෙක් සහ තවත් මගියෙක්ගේ බර ඇති හාල් ගෝනියක්, ගිය කාලය පැය 8 ක් පමණ- එහෙත් ඊට උදේ දිවා ආහාර ගැනීම සහ වටපිටාවේ ඇවිදීම සහ රඹුටන් කැඩීම අයත්ය. එසේම පොසොන් පෝදා දන්සැල් නිසා ඇති වූ වාහන තදබදය සහ ඉන්ධන පෝලිම් තදබදය නොමැති වූවා නම්,... තවත් ලීෆ් හිමියන් සමඟ කතා කරන්නට කාලය ගත නොකලා නම්,...මීට වඩා ඉක්මනින් එන්නට හැකි වෙනවා ඇත. දන්සැලක නැවතීමට සිතුනද, බඩ පිරී තිබිණ. ගිය විදුලි ඒකක ප්‍රමාණය [ෆාස්ට් සහ ස්ලෝ ආරෝපණ වුවද] 16.44 , වැයවූ මුළු මුදල 822.04 ..!! CD-200 රෝඩ් මාස්ටර් බයිසිකලයෙන් ආවානම් මේ ප්‍රමාණය දෙගුණ, තෙගුණ වනු ඇත. හාල් ගෝනි ගෙනෙන්නට වන්නේ නැත. වරුසාවෙන් නාන්නට වනවා ඇත. එමෙන්ම අන්තය නොපෙනෙන ඉන්ධන පෝලිම් වල පැය ගණන් ලගින්නට වෙනවා ඇත. බෙයාර්ෆුට් හෝටලයට එනවිට පාරේ විදුලිබලය නොතිබිණ. අවුලක් නැත. අපට ඕෆ් ග්‍රිඩ් විදුලිය තිබිණ. අවසානයේ වාහනය පින්තුරයේ සිටින අයිතිකරුවාට භාර දුනිමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom