Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලී බඩුවක් ගන්න කලින් 2 & 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලී බඩුවක් ගන්න කලින් II (දෙවන ලිපිය)

සමහර මිනිස්සු හිතන් ඉන්නේ ෆොටො එකකින් ලී බඩුවක් දැක්කම මිල තීරනය කරන්න පුලුවන් කියලා. . බාල බඩුවත්, කොලිටි බඩුවත් එකම මිල වෙන්න ඕනා කියලා හිතන මිනිස්සු ඉන්නේ. . මිල තීරනය කරන්නේ ෆොටෝ එක බලලා. .

එකම විදියට ෆොටෝ එකෙන් පෙනෙන ලී බඩුවක වුනත් ලීයේ ගනකම, උස, පලල, යොදවන අමුද්‍රව්‍ය වල කොලිටි එක, ස්ප්‍රේ එකේ කොලිටි එක වෙනස් වෙනවා. . සමහර ඒවල තේක්ක කිව්වට වෙනත් ලී කලවම්. . උදාහරනෙකට බහුලව කණ්ණාඩිමේස, කැබිනට්, අල්මාරි වල මේ දේ වෙනවා. . ඇදන් වගේනම් ලැලිමිටිය, පතු දෙක වෙනත් ලීයකින් එනඑක සාමාන්‍යය දෙයක්. .

තුන්කාල ගනකමින් සම්පූර්න තේක්කෙන් කරන ගම්දාලා හදන කැබිනට් එකක් ගත්තොත් මිල වැඩියි. .

නුල් 4න් කරන සපු කලවම් කරන ගම් නැති කැබිනට් එකක මිල අඩුයි. .

හැබැයි ෆොටො එකක් විතරක් බැලුවොත් නොදන්න කෙනෙක්ට හිතෙන්නේ මේ එකම කබඩ් එකනේ මිලත් එකම වෙන්න ඕනනේ කියලා. . එකක් 85000යි අනික 55000යි මාර වෙනසක්නේ නේ. .

ඔන්න ඉතින් 55000 එක ගන්නවා. . අරන් අර 85000 කබඩ් විකුනන එකාටත් හිතින් බනිනවා මූ මාව ගොනාට අන්දලා හොද ගානක් කපාගන්න හැදුවේ ඒවා කොහෙද මාත් එක්ක කියලා. .

ඔන්න ඉතින් මාස දෙක, තුනක් යද්දි විඩහු වෙන්න (ලී හේත්තු ඈත්වෙනවා) ගන්නවා. . ගුල්ලා, වේයා මතුවෙනවා. . දැන් මොකද කරන්නේ. . ගන්නවා කෝල් එකක් ගත්ට මනුස්සයට. . ප්‍රශ්නෙට උත්තරය "ඔහොම තමයි මහත්තයා ලී අව්වට වේලෙද්දි ලී ඇකිලෙනවා, ගුල්ලෝ වේයෝ එන එකත් සාමාන්‍යය දෙයක්. . අලුත් එකක් දෙන්න බෑ ඒකක් දුන්නත් ඔච්චර තමයි මාස කීපයකින් ඔයදේ වෙනවා. ."

ඉතින් දැන් ඒ මනුස්සයට පලු යන්න බනිනවා. . මොරටුවටත් බනිනවා බාල බඩු විතරයි මොරටුවෙ තියෙන්නේ ආයෙනම් මොරටුවෙන් ලී බඩුවක් ගන්නේ නෑ දන්න කෙනෙක්ට ගන්න දෙන්නෙත් නෑ කියලා. .

දැන් මම අහන්නේ මේකයි. . අර 50000ට කැබිනට් එක දීපු මනුස්සයා වැරදිද? නෑ ඔහු වැරදි නෑ. . ඔහුට 50000ට ඒ කැබිනට් එක දෙන්න පුලුවන් ඒ කොලිටි එකෙන් කලොත් විතරයි. . 85000 කොලිටි එකෙන් කලොත් ඔහුටත් 85000 මිලට තමයි කැබිනට් එක විකුනන්න වෙන්නේ. . ඔහු තීරනය කරනවා 50000 කබඩ් එක විකුනන්න. . මිල අඩුයි කියලා විකුනන්න ලේසි නිසා, ඔහු කොලිටි බඩු විකුනනවා කියලා බ්‍රැන්ඩ් එකක් හදාගන්න ඔනේ නැති නිසා, අවශ්‍යනම් නම්බර් එක වෙනස් කරන් වෙනත් නමකින් විකුනන්න පුලුවන් නිසා, කස්ටමර්ට රිවිව් එකක් වත් දාන්න ෆ්බි පේජ් එකක්, ගූගල් පේජ් එකක් නැති නිසා, තිබ්බත් සැරින් සැරේට පරන එක ඉවත් කරලා අලුත් නම් වලින් හදාගන්න පුලුවන් නිසා ඔහුට 50000 බඩුව විකිනුවා කියලා අව්ලකුත් නෑ. . ඔහුගෙන් බඩුවක් මිලදීගත් කෙනෙක් නැවතත් ඇවිත් බඩුවක් මිලදීගනී කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. . ඉතින් මන් දකින විදියට ඔහු වැරදි නැහැ. . මට මැසේජ් කරලා අහන අය ඉන්නවා අපි මෙහෙම රැවටුනානේ දැන් මොකද කරන්නේ කියලා. . මම කියන්නේ ඒ මිලට දෙන්න නම් ඔයිට වඩා කොලිටි එකකින් කරන්න බෑ හොදම දේ තමන් ඉන්න අවටින් බාස්කෙනෙක් හොයන් අඩුපාඩු හදන් පාවිච්චි කරන්න කියලා. . කොහොමත් බාල බඩු දුන්නා කියලා බැනලා වැඩක් නෑ. . ඔය බඩුව නැවත හදලා දෙන්න ගියොත් ඔය බඩුවෙන් තිබ්බ ලාබෙට වඩා මුදලක් වැයවෙනවා හදන්න. . කොහොමත් හදලා දෙන්නේ නෑ. . ඔහු සමග රන්ඩුවට යාමම කාලයත්, මුදලත් කා දැමීමක්. . ජීවිතයට සමහර අත්දැකීම් ලබාගන්න යම් මිලක් ගෙවන්නම වෙනවා. .

හරි ඔන්න දැන් 85000 කබඩ් විකුනන මනුස්සයා ඉන්නවනේ. . ඔයාට හිතෙයි බහුතරයක් බාල බඩු අඩුවට දෙන නිසා මේ මනුස්සයගෙනම් බඩු විකිනෙන්නෙම නැතුව ඇති කියලා. . නැහැ මෙයාගෙන් එකපාරක් බඩුවක් ගත්ත කෙනෙක් නැවත නැවත මෙයාලගට එනවා. . ගාන පොඩ්ඩක් වැඩිවුනත් හොදබඩු තියෙන්නේ කියන බ්‍රැන්ඩ් නේම් එක මෙයා ටික ටික හදාගන්නවා. . ලංකාව පුරාම මෙයා වගේ කොලිටි බඩු විකුනන ෆර්නිචර් ශොප් මෙයාගෙන් බඩු ගන්න පෙලබෙනවා. . හේතුව තමන් රැකගත්ත කීර්තිනාමයට හානියක් මේයාගෙ බඩු ගත්තම සිදු නොවෙන නිසා. . මෙයාට ෆ්බී පේජ් එකක්, ගූගල් පේජ් එකක් තියෙනවා. . ඕන කෙනෙක්ට රිවිව් එකක් දාන්න පුලුවන්. . මෙයා සමහර වෙලාවට කොලිටි බඩු විකුනන ශොප් එකකට, කස්ටමර් කෙනෙක්ට ලීබඩු විකිනීමේ අරමුනින් ෆ්බී පේජ් වලත් පොස්ට් එකක් දානවා. . ෆොටෝ එකෙන් මිල තීරනය කරලා ගාන වැඩි කියන මිනිස්සුන්ගේ කමෙන්ට්ස් දකිනවා ඔවුන් ගැනත් උපේක්ශාවෙන් බලන් ඉන්නවා. . පින තියෙන මිනිහා, තව කෙනෙක්ට හොද දෙයක් දෙන්න හිතන මිනිහා, තව කෙනෙක්ට හොදම බඩුවක් දෙන්න හිතපු තමන් ලගට එන බව දැනන් උපෙක්ශාවෙන් ඉන්නවා. .

මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. .

මට අවශ්‍යය නෑ කිසිම කෙනෙක්ගේ බඩට ගහන්න. .

මිල අඩුවුනාම කොලිටි එක අඩු බවත්, කොලිටි එක වැඩි බඩු මිල වැඩි බවත් දැනගෙන ලී බඩු මිලදී ගන්න. .

ෆ්බී එකේ විකුනන අයගේ මිල සාදාරනයි ලාබ බඩුවක් වුනත් කොලිටි බඩුවක් වුනත් දෙකේම මිල සාදාරනයි අදික ලාබ තියන් විකුනන්නේ නෑ. .

මොරටුවේ ලී බඩු මිල අඩු ඇයි

(ලී බඩුවක් ගන්න කලින් 3 ලිපිය)

අහපු ප්‍රශ්නෙකට දීපු පිලිතුරක් මේ විදියට ලිපියක් ලෙස ලියන්නේ.

මේකට හේතු කීපයක් තියෙනවා. පලවෙනි එක නිශ්පාදනය කරන්නන්ගෙන්ම අතරමැදියන් ප්‍රමානය අඩුවෙන් මිලදීගන්න පුලුවන් වීම.

අපි භාණ්ඩ කොලිටි එක අනුව වර්ග කරොත් A,B,C,D කියලා ඔය මොන කොලිටි එකේ බඩුවත් මොරටුවේ ගාන අඩුයි.

උදාහරනෙකට A කොලිටි බඩුව ප්‍රසිද්ද නම් තියෙන ශෝරූම් එකක මිල ලක්ශ 3ක් නම් මොරටුවේ ලීබඩු සම්බන්ද ප්‍රසිද්ද නමක් තියෙන ශෝරූම් එකක මිල ලක්ශ 2යි. .

ඒ බඩුවම ඒ කොලිටි එකෙන්ම ශෝරූම් එකක් නොවන පොඩි ශොප් එකකින් ගන්නවනම් ලක්ශ 1.5ට විතර ගත්තැකි. .

මම කියපු කඩ 3 වෙනස මේකයි. පලවෙනි එකේ ලාබේ වැඩි විකිනුම් අඩුයි, දෙවෙනි එකේ ලාබේ මැද විකිනුම් මැද, තුන්වෙනි එකේ ලාබේ අඩුයි විකිනුම් වැඩි ගොඩක් වෙලාවට තුන්වෙනි කෙනාගෙන් ගන්න බඩු තමයි අර අනිත් දෙන්නා අරන් විකුනන්නේ.

අනිත් කොලිටි B,C,D කොලිටි භාණ්ඩ ගැන කියනවනම් ඒවා ගනන් අඩුවෙන්නේ යොදවන අමුද්‍රව්‍ය ම්ල අඩුවීම, ගනකම අඩුවීම, කොලිටි අඩුවීම, ලී වර්ග කලවම් වීම වගේ විවිද කරුනු රාශියක් නිසා.

A,B,C,D වල වෙනස කියන්න කිව්වොත් මට මේ විදියට සරලව කියන්න පුලුවන්. මේ මගේ වර්ගකිරීමක් ඔබේ පහසුවට. ශොප් එකකින් මේක මේ කොලිටි එක කියලා කිව්වම එකපාර පිලිගන් නැතුව මේ පහල කරුනු එක්ක ගලපලා කොලිටිඑක දැනගෙන මිලදී ගන්න.

A = ලී ගණකමයි, ස්ප්‍රේ එක කොලිටි, යොදවන අමුද්‍රව්‍යය කොලිටි, සම්පූර්න භාණ්ඩයම (සමහර භාණ්ඩ වර්ග එහෙම තේක්කවලින්ම හදන්න බෑ) තේක්ක. . උදාහරනෙකට අල්මාරියක් ගත්තොත් ලාච්චු පෙට්ටි, තට්ටු වල ඉදන් ඔක්කොම තේක්ක. හොදට වේලලා ගම් දාලා හදලා තියෙන්නේ. ලීය ඩිපෝ තේක්ක හෝ ගම් තේක්ක අරටුව. බොහෝවිට ලීය ඩිපෝ තේක්කත් ස්ප්‍රේ එක PU කොලිටි වියහැකියි.

B = ලී ගණකමයි, ස්ප්‍රේ එක කොලිටි, යොදවන අමුද්‍රව්‍යය කොලිටි, සම්පූර්න භාණ්ඩයම (සමහර භාණ්ඩ වර්ග එහෙම තේක්කවලින්ම හදන්න බෑ) තේක්ක. . උදාහරනෙකට අල්මාරියක් ගත්තොත් ලාච්චු පෙට්ටි, තට්ටු වල ඉදන් ඔක්කොම තේක්ක. හොදට වේලලා ගම් දාලා හදලා තියෙන්නේ. ලීය ඩිපෝ තේක්ක හෝ ගම් තේක්ක. එල පොඩ්ඩක් තිබිය හැකියි නමුත් තේක්ක එලය ගැන බියවියයුතු නැත. බොහෝවිට ලීය ගම් තේක්කත් ස්ප්‍රේ එක NC කොලිටි වියහැකියි.

C = ලීයේ ගණකම A සහ Bට වඩා අඩුයි. ස්ප්‍රේ කොලිටි එක අඩුයි. බොහෝවිට ස්ප්‍රේ එකේ කොලිටි එක අඩුවෙන්නේ සීලර් කෝඩ් ප්‍රමානය අඩු නිසා. අල්මාරියක් නම් තට්ටු, ලාච්චු සෑදීමට සපු, ඇල්බීසියා හෝ වෙනත් ලී වර්ගයක් බාවිත කරයි. ලීය ගම් තේක්ක පොඩිගස් වලින් සාදා ඇත. එල වැඩිපුර ඇත. නිසිලෙස වෙලා ගම් යොදා නැත්නම් විඩහුවේ. අමුද්රවයකොලිටිඑක මදි. කුශන් සෙට් එකක් ගත්තත් මාස කීපයකින් කුශන් එක බහිනවා. ස්ප්‍රේ එකත් බොහෝවිට තනි සීලර් කෝඩ් එකකින් සිදුකරන නිසා ස්ප්‍රේ එකේ කොලිටි නෑ. මෙම භාණ්ඩ තමන්ගේ අවශ්‍යතාවය විතරක් බලන කෙනෙක්ට ගත්තට අව්ලක් නෑ. ඒ කියන්නේ අල්මාරිය ඇදුම් දාන අවශ්‍යතාවයට පමනක් ගන්න කෙනෙක්ට මේකගත්තට ප්‍රශ්නයක් නෑ. විඩහුවීම් වැනිදැ වන නිසා තේක්ක අල්මාරියක් කියන කොලිටි එක නෑ නමුත් අවශ්‍යතාවය ඉටුවෙලා මිල අඩුයි.

D = මෙම භාණ්ඩ බොහෝවිට C කොලිටි භාණ්ඩ ලෙස මිනිසුන් රවටා විකුනන භාණ්ඩ. මේවා වල් ලී කලවම් කරලා හදන භාණ්ඩ. භාණ්ඩයෙන් 100%ම හෝ 50% එහා වල්ලි යොදපු භාණ්ඩ. මේවා ඉක්මනට ගුල්ලෝ ගහන්න ගන්නවා වේයෝ කනවා. මේවානම් මිලදීගන්න එපා. මේවා විකුනන මිනිස්සුන්ට රැවටෙන්නත් එපා.

කොහෙන් ගත්තත් කුමන භාණ්ඩයක් හෝ සේවාවක් ගත්තත් තමන් නොදන්න දෙයක්නම් දන්න කෙනෙක්ගේ උපදෙස් අරන් එම සේවාව හෝ භාණ්ඩය මිලදීගන්න. ලාබයි කියලා බාල බඩු අරන් පස්සෙ විකුනපු කෙනාට බැනලා වැඩක් නෑ එම අඩු මිලට ඔහුට දෙන්න පුලුවන් එම බාල භාණ්ඩයක්ම තමයි. ෆොටෝ වලින් බලලා භාණ්ඩයේ තත්වය කියන්න බෑ ලීබඩු වල. ෆොටෝ බලලා භාණ්ඩවල මිල සැසදීමෙන් වලකින්න.

[QUOTE="XibitZ, post: 29673342, member: 132898"] [IMG]https://i.ibb.co/MRMZsK4/f1.jpg[/IMG] ලී බඩුවක් ගන්න කලින් II (දෙවන ලිපිය) සමහර මිනිස්සු හිතන් ඉන්නේ ෆොටො එකකින් ලී බඩුවක් දැක්කම මිල තීරනය කරන්න පුලුවන් කියලා. . බාල බඩුවත්, කොලිටි බඩුවත් එකම මිල වෙන්න ඕනා කියලා හිතන මිනිස්සු ඉන්නේ. . මිල තීරනය කරන්නේ ෆොටෝ එක බලලා. . එකම විදියට ෆොටෝ එකෙන් පෙනෙන ලී බඩුවක වුනත් ලීයේ ගනකම, උස, පලල, යොදවන අමුද්‍රව්‍ය වල කොලිටි එක, ස්ප්‍රේ එකේ කොලිටි එක වෙනස් වෙනවා. . සමහර ඒවල තේක්ක කිව්වට වෙනත් ලී කලවම්. . උදාහරනෙකට බහුලව කණ්ණාඩිමේස, කැබිනට්, අල්මාරි වල මේ දේ වෙනවා. . ඇදන් වගේනම් ලැලිමිටිය, පතු දෙක වෙනත් ලීයකින් එනඑක සාමාන්‍යය දෙයක්. . තුන්කාල ගනකමින් සම්පූර්න තේක්කෙන් කරන ගම්දාලා හදන කැබිනට් එකක් ගත්තොත් මිල වැඩියි. . නුල් 4න් කරන සපු කලවම් කරන ගම් නැති කැබිනට් එකක මිල අඩුයි. . හැබැයි ෆොටො එකක් විතරක් බැලුවොත් නොදන්න කෙනෙක්ට හිතෙන්නේ මේ එකම කබඩ් එකනේ මිලත් එකම වෙන්න ඕනනේ කියලා. . එකක් 85000යි අනික 55000යි මාර වෙනසක්නේ නේ. . ඔන්න ඉතින් 55000 එක ගන්නවා. . අරන් අර 85000 කබඩ් විකුනන එකාටත් හිතින් බනිනවා මූ මාව ගොනාට අන්දලා හොද ගානක් කපාගන්න හැදුවේ ඒවා කොහෙද මාත් එක්ක කියලා. . ඔන්න ඉතින් මාස දෙක, තුනක් යද්දි විඩහු වෙන්න (ලී හේත්තු ඈත්වෙනවා) ගන්නවා. . ගුල්ලා, වේයා මතුවෙනවා. . දැන් මොකද කරන්නේ. . ගන්නවා කෝල් එකක් ගත්ට මනුස්සයට. . ප්‍රශ්නෙට උත්තරය "ඔහොම තමයි මහත්තයා ලී අව්වට වේලෙද්දි ලී ඇකිලෙනවා, ගුල්ලෝ වේයෝ එන එකත් සාමාන්‍යය දෙයක්. . අලුත් එකක් දෙන්න බෑ ඒකක් දුන්නත් ඔච්චර තමයි මාස කීපයකින් ඔයදේ වෙනවා. ." ඉතින් දැන් ඒ මනුස්සයට පලු යන්න බනිනවා. . මොරටුවටත් බනිනවා බාල බඩු විතරයි මොරටුවෙ තියෙන්නේ ආයෙනම් මොරටුවෙන් ලී බඩුවක් ගන්නේ නෑ දන්න කෙනෙක්ට ගන්න දෙන්නෙත් නෑ කියලා. . දැන් මම අහන්නේ මේකයි. . අර 50000ට කැබිනට් එක දීපු මනුස්සයා වැරදිද? නෑ ඔහු වැරදි නෑ. . ඔහුට 50000ට ඒ කැබිනට් එක දෙන්න පුලුවන් ඒ කොලිටි එකෙන් කලොත් විතරයි. . 85000 කොලිටි එකෙන් කලොත් ඔහුටත් 85000 මිලට තමයි කැබිනට් එක විකුනන්න වෙන්නේ. . ඔහු තීරනය කරනවා 50000 කබඩ් එක විකුනන්න. . මිල අඩුයි කියලා විකුනන්න ලේසි නිසා, ඔහු කොලිටි බඩු විකුනනවා කියලා බ්‍රැන්ඩ් එකක් හදාගන්න ඔනේ නැති නිසා, අවශ්‍යනම් නම්බර් එක වෙනස් කරන් වෙනත් නමකින් විකුනන්න පුලුවන් නිසා, කස්ටමර්ට රිවිව් එකක් වත් දාන්න ෆ්බි පේජ් එකක්, ගූගල් පේජ් එකක් නැති නිසා, තිබ්බත් සැරින් සැරේට පරන එක ඉවත් කරලා අලුත් නම් වලින් හදාගන්න පුලුවන් නිසා ඔහුට 50000 බඩුව විකිනුවා කියලා අව්ලකුත් නෑ. . ඔහුගෙන් බඩුවක් මිලදීගත් කෙනෙක් නැවතත් ඇවිත් බඩුවක් මිලදීගනී කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. . ඉතින් මන් දකින විදියට ඔහු වැරදි නැහැ. . මට මැසේජ් කරලා අහන අය ඉන්නවා අපි මෙහෙම රැවටුනානේ දැන් මොකද කරන්නේ කියලා. . මම කියන්නේ ඒ මිලට දෙන්න නම් ඔයිට වඩා කොලිටි එකකින් කරන්න බෑ හොදම දේ තමන් ඉන්න අවටින් බාස්කෙනෙක් හොයන් අඩුපාඩු හදන් පාවිච්චි කරන්න කියලා. . කොහොමත් බාල බඩු දුන්නා කියලා බැනලා වැඩක් නෑ. . ඔය බඩුව නැවත හදලා දෙන්න ගියොත් ඔය බඩුවෙන් තිබ්බ ලාබෙට වඩා මුදලක් වැයවෙනවා හදන්න. . කොහොමත් හදලා දෙන්නේ නෑ. . ඔහු සමග රන්ඩුවට යාමම කාලයත්, මුදලත් කා දැමීමක්. . ජීවිතයට සමහර අත්දැකීම් ලබාගන්න යම් මිලක් ගෙවන්නම වෙනවා. . හරි ඔන්න දැන් 85000 කබඩ් විකුනන මනුස්සයා ඉන්නවනේ. . ඔයාට හිතෙයි බහුතරයක් බාල බඩු අඩුවට දෙන නිසා මේ මනුස්සයගෙනම් බඩු විකිනෙන්නෙම නැතුව ඇති කියලා. . නැහැ මෙයාගෙන් එකපාරක් බඩුවක් ගත්ත කෙනෙක් නැවත නැවත මෙයාලගට එනවා. . ගාන පොඩ්ඩක් වැඩිවුනත් හොදබඩු තියෙන්නේ කියන බ්‍රැන්ඩ් නේම් එක මෙයා ටික ටික හදාගන්නවා. . ලංකාව පුරාම මෙයා වගේ කොලිටි බඩු විකුනන ෆර්නිචර් ශොප් මෙයාගෙන් බඩු ගන්න පෙලබෙනවා. . හේතුව තමන් රැකගත්ත කීර්තිනාමයට හානියක් මේයාගෙ බඩු ගත්තම සිදු නොවෙන නිසා. . මෙයාට ෆ්බී පේජ් එකක්, ගූගල් පේජ් එකක් තියෙනවා. . ඕන කෙනෙක්ට රිවිව් එකක් දාන්න පුලුවන්. . මෙයා සමහර වෙලාවට කොලිටි බඩු විකුනන ශොප් එකකට, කස්ටමර් කෙනෙක්ට ලීබඩු විකිනීමේ අරමුනින් ෆ්බී පේජ් වලත් පොස්ට් එකක් දානවා. . ෆොටෝ එකෙන් මිල තීරනය කරලා ගාන වැඩි කියන මිනිස්සුන්ගේ කමෙන්ට්ස් දකිනවා ඔවුන් ගැනත් උපේක්ශාවෙන් බලන් ඉන්නවා. . පින තියෙන මිනිහා, තව කෙනෙක්ට හොද දෙයක් දෙන්න හිතන මිනිහා, තව කෙනෙක්ට හොදම බඩුවක් දෙන්න හිතපු තමන් ලගට එන බව දැනන් උපෙක්ශාවෙන් ඉන්නවා. . මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. . මට අවශ්‍යය නෑ කිසිම කෙනෙක්ගේ බඩට ගහන්න. . මිල අඩුවුනාම කොලිටි එක අඩු බවත්, කොලිටි එක වැඩි බඩු මිල වැඩි බවත් දැනගෙන ලී බඩු මිලදී ගන්න. . ෆ්බී එකේ විකුනන අයගේ මිල සාදාරනයි ලාබ බඩුවක් වුනත් කොලිටි බඩුවක් වුනත් දෙකේම මිල සාදාරනයි අදික ලාබ තියන් විකුනන්නේ නෑ. . ...................................... මොරටුවේ ලී බඩු මිල අඩු ඇයි (ලී බඩුවක් ගන්න කලින් 3 ලිපිය) අහපු ප්‍රශ්නෙකට දීපු පිලිතුරක් මේ විදියට ලිපියක් ලෙස ලියන්නේ. මේකට හේතු කීපයක් තියෙනවා. පලවෙනි එක නිශ්පාදනය කරන්නන්ගෙන්ම අතරමැදියන් ප්‍රමානය අඩුවෙන් මිලදීගන්න පුලුවන් වීම. අපි භාණ්ඩ කොලිටි එක අනුව වර්ග කරොත් A,B,C,D කියලා ඔය මොන කොලිටි එකේ බඩුවත් මොරටුවේ ගාන අඩුයි. උදාහරනෙකට A කොලිටි බඩුව ප්‍රසිද්ද නම් තියෙන ශෝරූම් එකක මිල ලක්ශ 3ක් නම් මොරටුවේ ලීබඩු සම්බන්ද ප්‍රසිද්ද නමක් තියෙන ශෝරූම් එකක මිල ලක්ශ 2යි. . ඒ බඩුවම ඒ කොලිටි එකෙන්ම ශෝරූම් එකක් නොවන පොඩි ශොප් එකකින් ගන්නවනම් ලක්ශ 1.5ට විතර ගත්තැකි. . මම කියපු කඩ 3 වෙනස මේකයි. පලවෙනි එකේ ලාබේ වැඩි විකිනුම් අඩුයි, දෙවෙනි එකේ ලාබේ මැද විකිනුම් මැද, තුන්වෙනි එකේ ලාබේ අඩුයි විකිනුම් වැඩි ගොඩක් වෙලාවට තුන්වෙනි කෙනාගෙන් ගන්න බඩු තමයි අර අනිත් දෙන්නා අරන් විකුනන්නේ. අනිත් කොලිටි B,C,D කොලිටි භාණ්ඩ ගැන කියනවනම් ඒවා ගනන් අඩුවෙන්නේ යොදවන අමුද්‍රව්‍ය ම්ල අඩුවීම, ගනකම අඩුවීම, කොලිටි අඩුවීම, ලී වර්ග කලවම් වීම වගේ විවිද කරුනු රාශියක් නිසා. A,B,C,D වල වෙනස කියන්න කිව්වොත් මට මේ විදියට සරලව කියන්න පුලුවන්. මේ මගේ වර්ගකිරීමක් ඔබේ පහසුවට. ශොප් එකකින් මේක මේ කොලිටි එක කියලා කිව්වම එකපාර පිලිගන් නැතුව මේ පහල කරුනු එක්ක ගලපලා කොලිටිඑක දැනගෙන මිලදී ගන්න. A = ලී ගණකමයි, ස්ප්‍රේ එක කොලිටි, යොදවන අමුද්‍රව්‍යය කොලිටි, සම්පූර්න භාණ්ඩයම (සමහර භාණ්ඩ වර්ග එහෙම තේක්කවලින්ම හදන්න බෑ) තේක්ක. . උදාහරනෙකට අල්මාරියක් ගත්තොත් ලාච්චු පෙට්ටි, තට්ටු වල ඉදන් ඔක්කොම තේක්ක. හොදට වේලලා ගම් දාලා හදලා තියෙන්නේ. ලීය ඩිපෝ තේක්ක හෝ ගම් තේක්ක අරටුව. බොහෝවිට ලීය ඩිපෝ තේක්කත් ස්ප්‍රේ එක PU කොලිටි වියහැකියි. B = ලී ගණකමයි, ස්ප්‍රේ එක කොලිටි, යොදවන අමුද්‍රව්‍යය කොලිටි, සම්පූර්න භාණ්ඩයම (සමහර භාණ්ඩ වර්ග එහෙම තේක්කවලින්ම හදන්න බෑ) තේක්ක. . උදාහරනෙකට අල්මාරියක් ගත්තොත් ලාච්චු පෙට්ටි, තට්ටු වල ඉදන් ඔක්කොම තේක්ක. හොදට වේලලා ගම් දාලා හදලා තියෙන්නේ. ලීය ඩිපෝ තේක්ක හෝ ගම් තේක්ක. එල පොඩ්ඩක් තිබිය හැකියි නමුත් තේක්ක එලය ගැන බියවියයුතු නැත. බොහෝවිට ලීය ගම් තේක්කත් ස්ප්‍රේ එක NC කොලිටි වියහැකියි. C = ලීයේ ගණකම A සහ Bට වඩා අඩුයි. ස්ප්‍රේ කොලිටි එක අඩුයි. බොහෝවිට ස්ප්‍රේ එකේ කොලිටි එක අඩුවෙන්නේ සීලර් කෝඩ් ප්‍රමානය අඩු නිසා. අල්මාරියක් නම් තට්ටු, ලාච්චු සෑදීමට සපු, ඇල්බීසියා හෝ වෙනත් ලී වර්ගයක් බාවිත කරයි. ලීය ගම් තේක්ක පොඩිගස් වලින් සාදා ඇත. එල වැඩිපුර ඇත. නිසිලෙස වෙලා ගම් යොදා නැත්නම් විඩහුවේ. අමුද්රවයකොලිටිඑක මදි. කුශන් සෙට් එකක් ගත්තත් මාස කීපයකින් කුශන් එක බහිනවා. ස්ප්‍රේ එකත් බොහෝවිට තනි සීලර් කෝඩ් එකකින් සිදුකරන නිසා ස්ප්‍රේ එකේ කොලිටි නෑ. මෙම භාණ්ඩ තමන්ගේ අවශ්‍යතාවය විතරක් බලන කෙනෙක්ට ගත්තට අව්ලක් නෑ. ඒ කියන්නේ අල්මාරිය ඇදුම් දාන අවශ්‍යතාවයට පමනක් ගන්න කෙනෙක්ට මේකගත්තට ප්‍රශ්නයක් නෑ. විඩහුවීම් වැනිදැ වන නිසා තේක්ක අල්මාරියක් කියන කොලිටි එක නෑ නමුත් අවශ්‍යතාවය ඉටුවෙලා මිල අඩුයි. D = මෙම භාණ්ඩ බොහෝවිට C කොලිටි භාණ්ඩ ලෙස මිනිසුන් රවටා විකුනන භාණ්ඩ. මේවා වල් ලී කලවම් කරලා හදන භාණ්ඩ. භාණ්ඩයෙන් 100%ම හෝ 50% එහා වල්ලි යොදපු භාණ්ඩ. මේවා ඉක්මනට ගුල්ලෝ ගහන්න ගන්නවා වේයෝ කනවා. මේවානම් මිලදීගන්න එපා. මේවා විකුනන මිනිස්සුන්ට රැවටෙන්නත් එපා. කොහෙන් ගත්තත් කුමන භාණ්ඩයක් හෝ සේවාවක් ගත්තත් තමන් නොදන්න දෙයක්නම් දන්න කෙනෙක්ගේ උපදෙස් අරන් එම සේවාව හෝ භාණ්ඩය මිලදීගන්න. ලාබයි කියලා බාල බඩු අරන් පස්සෙ විකුනපු කෙනාට බැනලා වැඩක් නෑ එම අඩු මිලට ඔහුට දෙන්න පුලුවන් එම බාල භාණ්ඩයක්ම තමයි. ෆොටෝ වලින් බලලා භාණ්ඩයේ තත්වය කියන්න බෑ ලීබඩු වල. ෆොටෝ බලලා භාණ්ඩවල මිල සැසදීමෙන් වලකින්න. ................................................... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom