Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලී බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් එන්න බැරිවුනා. . මගේ අනිත් බිස්නස් නවත්තලා තියෙන්නේ මම ලී බඩු ශොප්ස් වලට විතරයි ලී බඩු කරන්නේ ඒ නිසා මාව කන්ටැක්ට් කරාට වැඩක් නෑ මම හදන ඔක්කොම ශොප්ස් වලට දෙන්නේ. . පිටට දෙන්න ප්‍රමානයක් ඉතිරිවෙන්නේ නෑ. . ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් තත්වෙට බිස්නස් එක හැදිලා තියෙන්නේ දැන්. .

ශෝරූම් එකක් දාපු දවසක කියන්නම්. . මාව රෙකමන්ඩ් කරපු අයට බොහොම ස්තූති. .

මම ලී බඩු ගන්න අවශ්‍ය අයට පොඩි දැනුවත් කිරීමක් කරලා තියෙනවා ඒක බලන්න. .

ලී බඩුවක් ගන්න කලින්

ලීය ගැන, ලීයෙ ගනකම ගැන, කුශන් රෙදි ගැන, කුශන් එක කරපු රබර් ශීට් ගැන, වීදුරු ගැන, කන්නාඩි ගැන, ස්ප්‍රේ එක ගැන

වගේ මුලික දෑනිමක් ලබාගැනීම ගොඩක් වැදගත්. . ඔයගැන නොදැන නම් ලී බඩු ගන්න එපා. . අහු නොවි හොද ලී බඩුවක් ගන්නෙ කොහොමද බලමු. .

1. ලීය

ගොඩක්ම වැදගත් දෙයක් තමයි ලීය. . ප්‍රදාන ලී වර්ග තේක්ක, නෑදුන්, බුරුත, කොස්, කුබුක්, සුරිය මාර වගෙ ලී වර්ග. . ඔතන ලී වලින් තෙක්ක ලීය හැර අනිත් හෑම ලීයක බඩුවක් ගනිද්දිම එල ගෑවිලා නෑති බඩු ගන්න හොදට මතක තියගන්න. ගත්තත් පදම් කරපු ලී වලින් ගන්න. එලේට ගුල්ලො ගැහුවම, වෙයො ඇල්ලුවම එ බඩුවෙ ඇති වෑඩක් නැතිව යනවා. . අන්තිමෙට දවසගානෙ ගුලුකුඩු අතුගගා හිටියැකි. . බලන් ඉද්දි වෙයො කනවා. .

ගෘහ බාන්ඩ හදනකොට ගොඩක්ම තෙක්ක ලීයෙන් තමයි හදන්නෙ. . ඒකට හේතුව තෙක්ක එලෙ වුනත් අරටුව තරම්ම ශක්තිමත් වීමත්, තෙක්ක එලෙට ගුල්ලොන්ට හනියක් කිරිමට නොහැකි වීමත්. .

තේක්ක කියලා වෙන ලී වලින් හදපු ලීබඩුත් මිනිස්සුන්ව රවට්ටලා දෙනවා. . තේක්ක එක්ක වෙනත් ලීත් කලවම් කරන අවස්තා ඕන තරන්. .

රබර් ලීය තමයි ඉක්මනටම ගුල්ලො ගහන ලීය, එ වගෙම එ ලීය ගොඩක් ගනන් අඩුයි, කිසිම වටිනාකමක් නෑ. සමහරු පදම් කරපු රබර් වලින් තමයි ලීබඩු හදලා විකුනන්නෙ. සොෆා කියලා ඔයලා ගන්න 30000ට වගෙ තියෙන ෆුල් කුශන් සෙට් වල තියෙන්නෙ රබර් ලීය හෝ වටිනාකමක් නැති ලීයක්. .

මටනම් කියන්න තියෙන්නෙ ගන්න් ලී බඩුවක් තේක්ක වලින්ම ගන්න කියලා. .

2. ලීයෙ ගනකම

සැටි වල, කවිච්චි වල වගෙනම් ලීය අගල් 1.5ක් විතර කොහොමත් ගනකම තියෙනවා. එවල කකුලක් වුනනත් අගල් 3*3 වගෙ තියෙනවා. . එවල කිසිම අව්ලක් වෙන්නෙ නෑ. .

ලීයෙ ගනකම විශේශයෙන් බලන්න ඔනෙ අල්මාරි, ලැලි මේස, කන්නාඩි මේස, කැබිනට් වගෙ ගන්නකොට. . ඔය සේරම වලම අවම ලීයෙ ගනකම අගල් තුන්කාලක් ඒ කිව්වෙ නුල් 6ක් වත් තියෙන්න ඔනේ. . නෑත්තම් ඔවා ටික කාලයක් යනකොට ඇද ගහනවා, ලෑලි ඇබරෙනවා, විඩහු වෙනවා. . ලැලි වැඩක්නම් අනිවාර්යෙන්ම ඩබල් ගම් එක දාලා හදපු බඩුම ගන්න. .

තව දෙයක් කිසිම වෙලාවක ලී බඩු තද අව්ව වෑටෙන තෑන්වල තියන්න එපා.

3. කුශන් රෙදි

කුශන් රේදි වර්ග ගොඩක් තියෙනවා විවිද මිල ගනන් වලින්. . ඉතින් සෙටියක් ගන්නකොට කුශන් රෙදි ගැනත් අවදානය යොදවන්න. . ගනන් අඩු සෙටි වල තියෙන්නෙ සාමන්‍ය මට්ටමෙ රෙදි. . ගනන් වැඩි සෙට් වල තියෙන්නෙ මිල අදික රෙදි වර්ග. . මෙතනදි මතක තියාගන්න 45000 වගෙ තිබෙන සෙටි එකකට උසස්ම තත්වයෙ රෙදි යොදවන්න බැරි බව. . ඔබට අවශ්‍ය යම් රෙදි වර්ගයක් තිබෙනවනම් ඒ ගැන වෙලදසැලත් සමග කතාකර, මිලගනන් කතාකර අවශ්‍යතාවය ඉටුකර ගන්න. .

4. කුශන් ශීට්

ඔක මම මෙහෙම පැහැදිලි කරන්නම්. අගලක් ගනකම අගල් 45ක් පලල අගල් 60ක් දිග ශීට් එකක් අපි ගමු. . දැන් ඔය ශීට් එකම රු:400 ඉදන් රු:1500 වෙනකන් තියෙනවා. හොදම එක තමයි 1500ක් වෙන්නෙ. . ඒක අවුරුදු 20ක් 30ක් බය නෑතුව පාවිච්චි කරෑකි. . එත් අර 400ට තියෙන ශීට් එක මාසයක් යනකොට බහිනවා. . ශොප්ස් වල තියෙන සෙට් වල රබර් එක හොද එකක්ද කියලා සාමන්‍ය කෙනෙක්ට හොයගන්න ටිකක් අමරුයි. . රබර් එක තියෙන්නෙ රෙද්දෙන් වැහිලනෙ. .

කොට්ටත් ඔය විදියමයි. . ඒ නිසා වෙලදසැල සමග කතාකර ඔබට අවශ්‍ය පරිදි කුශන් එක සාදා ගන්න. .

5. වීදුරු සහ කන්නාඩි

කන්නාඩි වල විවිද ප්‍රමිතින් තියෙනවා. . එ නිසා කන්නාඩි මෙස ගන්නකොට හොද ප්‍රමිතියෙන් යුත් කන්නාඩියක් දාපු එකක්ම ගන්න. .

වීදුරු නම් පුලුවන් තරම් ගනකම වෑඩි විදුරු දාපු බඩු ගන්න. . වීදුරු දාන්නෙ වීදුරු කබඩ්, වීදුරු මෙස, ස්ටුල් වගෙ එවට තමයි. . ගනකම වෑඩි වුනාම විදුරුව කැඩෙන්නෙ නෑ ලේසියෙන්. .

6. ස්ප්‍රේ

ඉස්සරනම් පොලිශ් වලින් ස්ප්‍රේ එක කලේ එත් දෑන්නම් NC වලින් තමයි කරන්නෙ. . එකට හෙතුව පොලිශ් කරපු මතුපිටකට වතුර වැටුනොත් සුදුවෙන්න බලනවා, අව්වට පොලිශ් එක ඉක්මනටම පිච්චෙනවා. . පොලිශ් එක කොහොමත් අවුරුදු 2ක් විතර යනකොට එලිය අඩුවෙලා මොට්ට පාටක් එනවා. .

ලී බඩුවක් ගන්නකොට NC වලින් ෆිනිශ් කරපු එකක්ම ගන්න. . මැට් හො ශයින් ලෙස ගන්න පුලුවන්. . එවල වාසි තමයි මුල් තිබුන විදියටම ගොඩක් කල් තිබිම, වතුරට ඔරොත්තු දීම, අව්වට යම් මට්ටමකින් හො ඔරොත්තු දීම. තව PU සහ Waterbase ස්ප්‍රේ කරන්න පුලුවන්. . එවලට යන මිල අදික නිසා සාමන්‍ය කෙනෙක්ට NC ස්ප්‍රේ කරගත්තම ඇති. . එකෙත් විවිද ප්‍රමිතින් වලට ස්ප්‍රේ එක කරනවා. . ස්ප්‍රේ එකෙ කොලිටි වෙනස්වීම නම් ඔබෙ ඇස්වලින්ම බලලා තෙරුම් ගන්න ඔන දෙයක්. .

ඔය මොනදෙ නොදැන සිටියත් ඔබ ලී බඩුවක් මිලදි ගන්නෙ කුමක් සදහදැයි සිතන්න. . සමහර අයට කොලිටි එක වගෙ දෙවල් වැඩක් නැ. . මිල අඩුනම් ලී බඩුව ගන්න අවශ්‍ය කාරනය ඉටුවෙනවනම් ඔව්න්ට කොලිටි එකෙන් වැඩක් නැ. . උදාහරනෙකට කණ්ණාඩි මෙසයක් ගමු. . ඕක ගත්තම මුන බලන්න විතරක් තිබුනම ඇති කියලා හිතලා ගන්න පිරිසක් ඉන්නවා. . ඔවුන්ට ඔකෙ ගනකම වත්, ලී කලවම්ද කියනදෙ එච්චර වැදගත් නැ. . ඔවුන්ගෙ ආදායමට ගැලපෙන්න, අවශ්‍යතාවයත් ඉටුවෙන්න ලී බඩුව ලැබෙන නිසා ඔවුන් අඩුවෙන්ම තිබෙන භාණ්ඩ මිලදි ගන්නවා. . තව පිරිසක් ඉන්නවා ඔවුන්ට ඕනෙ මුන බලන්න විතරක්ම නෙවෙයි. . ලස්සනට, උසස් ප්‍රමිතියට තියෙන භාණ්ඩයක් තමයි ඔවුන්ට අවශ්‍ය. . ලී කලවම් නැති, හොද ගනකමක් තියෙන, උසස් නිමාවක් තියෙන භාණ්ඩයක් ගන්න ඔවුන් කැමති. . ඉතින් ඔබ කුමන කාන්ඩයට අයත්දැයි මුලින්ම ඔබ තිරනය කරන්න. . ඔබට අවශ්‍ය භාණ්ඩයෙ ප්‍රමිතිය කුමක්දැයි ඔබ ප්‍රතමයෙන් තිරනය කරන්න. .

ඔබ දනවත් කෙනෙක්නම් හොදම භාණ්ඩ තියෙන ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකින් මිලදි ගන්න. . වාහන නැවැත්විමෙ පහසුකම් ඇති, නිමකල භාණ්ඩ ඇති, එවෙලෙම ලබාගත හැකි ආයතන බොහොමයක් ලංකාව පුරාම තිබෙනවා. .

ඔබ මද්යම පන්තියෙ නම් ප්රදර්ශනාගාර තුල ඇති උසස් තත්වයෙ භාණ්ඩම ටිකක් අඩු මිලට ලබාගැනිමට අවශ්‍යනම් ප්රදර්ශනාගාර වලට තොග මිලට භාණ්ඩ ලබාදෙන වෙලද සැලක් සොයාගන්න. .

ඔබට මිල අඩුවටම භාන්ඩ අවශ්‍යනම්, ප්‍රමිතිය ප්‍රශ්නයක් නැත්නම් වෙලදසැල් වල මිල සසදමින් අඩුම මිලට භාණ්ඩ ලබාගත හැකි වෙලදසැලකින් ලබාගන්න. .

ඔය ආකාර තුනෙම වෙලදසැල් මොරටුවෙත්, මොරටුවෙන් පිටටත් තිබෙනවා. .

අත්තිකාරම් මුදල් ගෙවිමක් කර පසුව භාණ්ඩ ලබාගන්නවනම් එම වෙලදසැල විශ්වාසවන්ත එකක් දැයි පලමුව තහවුරු කර අත්තිකාරම් මුදල් ලබාදෙන්න. . ලී බඩු කියනදෙ මැශින් එකක මෙ පැත්තෙන් දැම්මම එහපැත්තෙන් එන දෙයක් නෙවෙයි. . ලී බඩුවක් නිමවෙන්නෙ විවිද පුද්ගලයන් රාශියකගෙ ශ්‍රමයෙන්, අමුද්‍රව්‍ය කිපයක එකතුවෙන්. . සමහර විට නිමකල භාණ්ඩ ලබාදෙනවා යයි කියු දිනටම ලබාගන්න නොහැකි වෙන්න ඉඩ තිබෙනවා. . ඉතින් අත්තිකාරම් මුදලක් ලබාදෙනවනම් ඒ පිලිබද විශේශයෙන් සැලකිලිමත් වෙන්න. . වැඩ අවසන්වු පසු එම භාණ්ඩ නිවසට රැගෙන එමට පෙර හොදින් පරික්ශාකර බලා රැගෙන එන්න. ."

මොරටුවෙන් කම්ප්ලීට් කරපු බඩු ගන්න කෙනක් නම් සොයිසා පාරේ ශොප්ස් වල බලන්න කොලිටි බඩු තියෙනවා ගන්න ගාන පොඩ්ඩක් වැඩි. .

ගාන ටිකක් අඩුවෙන් හොදම ෆිනිශින් නැතුව ගන්නවනම් ශ්‍රී පේමරතන මාවතේ බලන්න අමුවෙන් ගන්නත් පුලුවන්. .

මාව කන්ටැක්ට් කරන්න ඕනේ නෑ ඔය පාරවල් දෙකේ වටයක් දාලා කැමති එකකින් ගන්න. . පිටකොටුව වගේ තමයි ඔනතරන් බඩු තියෙනවා. .

[QUOTE="XibitZ, post: 27997242, member: 132898"] කාලෙකින් එන්න බැරිවුනා. . මගේ අනිත් බිස්නස් නවත්තලා තියෙන්නේ මම ලී බඩු ශොප්ස් වලට විතරයි ලී බඩු කරන්නේ ඒ නිසා මාව කන්ටැක්ට් කරාට වැඩක් නෑ මම හදන ඔක්කොම ශොප්ස් වලට දෙන්නේ. . පිටට දෙන්න ප්‍රමානයක් ඉතිරිවෙන්නේ නෑ. . ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් තත්වෙට බිස්නස් එක හැදිලා තියෙන්නේ දැන්. . ශෝරූම් එකක් දාපු දවසක කියන්නම්. . මාව රෙකමන්ඩ් කරපු අයට බොහොම ස්තූති. . මම ලී බඩු ගන්න අවශ්‍ය අයට පොඩි දැනුවත් කිරීමක් කරලා තියෙනවා ඒක බලන්න. . " [B]ලී බඩුවක් ගන්න කලින්[/B] ලීය ගැන, ලීයෙ ගනකම ගැන, කුශන් රෙදි ගැන, කුශන් එක කරපු රබර් ශීට් ගැන, වීදුරු ගැන, කන්නාඩි ගැන, ස්ප්‍රේ එක ගැන වගේ මුලික දෑනිමක් ලබාගැනීම ගොඩක් වැදගත්. . ඔයගැන නොදැන නම් ලී බඩු ගන්න එපා. . අහු නොවි හොද ලී බඩුවක් ගන්නෙ කොහොමද බලමු. . 1. ලීය ගොඩක්ම වැදගත් දෙයක් තමයි ලීය. . ප්‍රදාන ලී වර්ග තේක්ක, නෑදුන්, බුරුත, කොස්, කුබුක්, සුරිය මාර වගෙ ලී වර්ග. . ඔතන ලී වලින් තෙක්ක ලීය හැර අනිත් හෑම ලීයක බඩුවක් ගනිද්දිම එල ගෑවිලා නෑති බඩු ගන්න හොදට මතක තියගන්න. ගත්තත් පදම් කරපු ලී වලින් ගන්න. එලේට ගුල්ලො ගැහුවම, වෙයො ඇල්ලුවම එ බඩුවෙ ඇති වෑඩක් නැතිව යනවා. . අන්තිමෙට දවසගානෙ ගුලුකුඩු අතුගගා හිටියැකි. . බලන් ඉද්දි වෙයො කනවා. . ගෘහ බාන්ඩ හදනකොට ගොඩක්ම තෙක්ක ලීයෙන් තමයි හදන්නෙ. . ඒකට හේතුව තෙක්ක එලෙ වුනත් අරටුව තරම්ම ශක්තිමත් වීමත්, තෙක්ක එලෙට ගුල්ලොන්ට හනියක් කිරිමට නොහැකි වීමත්. . තේක්ක කියලා වෙන ලී වලින් හදපු ලීබඩුත් මිනිස්සුන්ව රවට්ටලා දෙනවා. . තේක්ක එක්ක වෙනත් ලීත් කලවම් කරන අවස්තා ඕන තරන්. . රබර් ලීය තමයි ඉක්මනටම ගුල්ලො ගහන ලීය, එ වගෙම එ ලීය ගොඩක් ගනන් අඩුයි, කිසිම වටිනාකමක් නෑ. සමහරු පදම් කරපු රබර් වලින් තමයි ලීබඩු හදලා විකුනන්නෙ. සොෆා කියලා ඔයලා ගන්න 30000ට වගෙ තියෙන ෆුල් කුශන් සෙට් වල තියෙන්නෙ රබර් ලීය හෝ වටිනාකමක් නැති ලීයක්. . මටනම් කියන්න තියෙන්නෙ ගන්න් ලී බඩුවක් තේක්ක වලින්ම ගන්න කියලා. . 2. ලීයෙ ගනකම සැටි වල, කවිච්චි වල වගෙනම් ලීය අගල් 1.5ක් විතර කොහොමත් ගනකම තියෙනවා. එවල කකුලක් වුනනත් අගල් 3*3 වගෙ තියෙනවා. . එවල කිසිම අව්ලක් වෙන්නෙ නෑ. . ලීයෙ ගනකම විශේශයෙන් බලන්න ඔනෙ අල්මාරි, ලැලි මේස, කන්නාඩි මේස, කැබිනට් වගෙ ගන්නකොට. . ඔය සේරම වලම අවම ලීයෙ ගනකම අගල් තුන්කාලක් ඒ කිව්වෙ නුල් 6ක් වත් තියෙන්න ඔනේ. . නෑත්තම් ඔවා ටික කාලයක් යනකොට ඇද ගහනවා, ලෑලි ඇබරෙනවා, විඩහු වෙනවා. . ලැලි වැඩක්නම් අනිවාර්යෙන්ම ඩබල් ගම් එක දාලා හදපු බඩුම ගන්න. . තව දෙයක් කිසිම වෙලාවක ලී බඩු තද අව්ව වෑටෙන තෑන්වල තියන්න එපා. 3. කුශන් රෙදි කුශන් රේදි වර්ග ගොඩක් තියෙනවා විවිද මිල ගනන් වලින්. . ඉතින් සෙටියක් ගන්නකොට කුශන් රෙදි ගැනත් අවදානය යොදවන්න. . ගනන් අඩු සෙටි වල තියෙන්නෙ සාමන්‍ය මට්ටමෙ රෙදි. . ගනන් වැඩි සෙට් වල තියෙන්නෙ මිල අදික රෙදි වර්ග. . මෙතනදි මතක තියාගන්න 45000 වගෙ තිබෙන සෙටි එකකට උසස්ම තත්වයෙ රෙදි යොදවන්න බැරි බව. . ඔබට අවශ්‍ය යම් රෙදි වර්ගයක් තිබෙනවනම් ඒ ගැන වෙලදසැලත් සමග කතාකර, මිලගනන් කතාකර අවශ්‍යතාවය ඉටුකර ගන්න. . 4. කුශන් ශීට් ඔක මම මෙහෙම පැහැදිලි කරන්නම්. අගලක් ගනකම අගල් 45ක් පලල අගල් 60ක් දිග ශීට් එකක් අපි ගමු. . දැන් ඔය ශීට් එකම රු:400 ඉදන් රු:1500 වෙනකන් තියෙනවා. හොදම එක තමයි 1500ක් වෙන්නෙ. . ඒක අවුරුදු 20ක් 30ක් බය නෑතුව පාවිච්චි කරෑකි. . එත් අර 400ට තියෙන ශීට් එක මාසයක් යනකොට බහිනවා. . ශොප්ස් වල තියෙන සෙට් වල රබර් එක හොද එකක්ද කියලා සාමන්‍ය කෙනෙක්ට හොයගන්න ටිකක් අමරුයි. . රබර් එක තියෙන්නෙ රෙද්දෙන් වැහිලනෙ. . කොට්ටත් ඔය විදියමයි. . ඒ නිසා වෙලදසැල සමග කතාකර ඔබට අවශ්‍ය පරිදි කුශන් එක සාදා ගන්න. . 5. වීදුරු සහ කන්නාඩි කන්නාඩි වල විවිද ප්‍රමිතින් තියෙනවා. . එ නිසා කන්නාඩි මෙස ගන්නකොට හොද ප්‍රමිතියෙන් යුත් කන්නාඩියක් දාපු එකක්ම ගන්න. . වීදුරු නම් පුලුවන් තරම් ගනකම වෑඩි විදුරු දාපු බඩු ගන්න. . වීදුරු දාන්නෙ වීදුරු කබඩ්, වීදුරු මෙස, ස්ටුල් වගෙ එවට තමයි. . ගනකම වෑඩි වුනාම විදුරුව කැඩෙන්නෙ නෑ ලේසියෙන්. . 6. ස්ප්‍රේ ඉස්සරනම් පොලිශ් වලින් ස්ප්‍රේ එක කලේ එත් දෑන්නම් NC වලින් තමයි කරන්නෙ. . එකට හෙතුව පොලිශ් කරපු මතුපිටකට වතුර වැටුනොත් සුදුවෙන්න බලනවා, අව්වට පොලිශ් එක ඉක්මනටම පිච්චෙනවා. . පොලිශ් එක කොහොමත් අවුරුදු 2ක් විතර යනකොට එලිය අඩුවෙලා මොට්ට පාටක් එනවා. . ලී බඩුවක් ගන්නකොට NC වලින් ෆිනිශ් කරපු එකක්ම ගන්න. . මැට් හො ශයින් ලෙස ගන්න පුලුවන්. . එවල වාසි තමයි මුල් තිබුන විදියටම ගොඩක් කල් තිබිම, වතුරට ඔරොත්තු දීම, අව්වට යම් මට්ටමකින් හො ඔරොත්තු දීම. තව PU සහ Waterbase ස්ප්‍රේ කරන්න පුලුවන්. . එවලට යන මිල අදික නිසා සාමන්‍ය කෙනෙක්ට NC ස්ප්‍රේ කරගත්තම ඇති. . එකෙත් විවිද ප්‍රමිතින් වලට ස්ප්‍රේ එක කරනවා. . ස්ප්‍රේ එකෙ කොලිටි වෙනස්වීම නම් ඔබෙ ඇස්වලින්ම බලලා තෙරුම් ගන්න ඔන දෙයක්. . ඔය මොනදෙ නොදැන සිටියත් ඔබ ලී බඩුවක් මිලදි ගන්නෙ කුමක් සදහදැයි සිතන්න. . සමහර අයට කොලිටි එක වගෙ දෙවල් වැඩක් නැ. . මිල අඩුනම් ලී බඩුව ගන්න අවශ්‍ය කාරනය ඉටුවෙනවනම් ඔව්න්ට කොලිටි එකෙන් වැඩක් නැ. . උදාහරනෙකට කණ්ණාඩි මෙසයක් ගමු. . ඕක ගත්තම මුන බලන්න විතරක් තිබුනම ඇති කියලා හිතලා ගන්න පිරිසක් ඉන්නවා. . ඔවුන්ට ඔකෙ ගනකම වත්, ලී කලවම්ද කියනදෙ එච්චර වැදගත් නැ. . ඔවුන්ගෙ ආදායමට ගැලපෙන්න, අවශ්‍යතාවයත් ඉටුවෙන්න ලී බඩුව ලැබෙන නිසා ඔවුන් අඩුවෙන්ම තිබෙන භාණ්ඩ මිලදි ගන්නවා. . තව පිරිසක් ඉන්නවා ඔවුන්ට ඕනෙ මුන බලන්න විතරක්ම නෙවෙයි. . ලස්සනට, උසස් ප්‍රමිතියට තියෙන භාණ්ඩයක් තමයි ඔවුන්ට අවශ්‍ය. . ලී කලවම් නැති, හොද ගනකමක් තියෙන, උසස් නිමාවක් තියෙන භාණ්ඩයක් ගන්න ඔවුන් කැමති. . ඉතින් ඔබ කුමන කාන්ඩයට අයත්දැයි මුලින්ම ඔබ තිරනය කරන්න. . ඔබට අවශ්‍ය භාණ්ඩයෙ ප්‍රමිතිය කුමක්දැයි ඔබ ප්‍රතමයෙන් තිරනය කරන්න. . ඔබ දනවත් කෙනෙක්නම් හොදම භාණ්ඩ තියෙන ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකින් මිලදි ගන්න. . වාහන නැවැත්විමෙ පහසුකම් ඇති, නිමකල භාණ්ඩ ඇති, එවෙලෙම ලබාගත හැකි ආයතන බොහොමයක් ලංකාව පුරාම තිබෙනවා. . ඔබ මද්යම පන්තියෙ නම් ප්රදර්ශනාගාර තුල ඇති උසස් තත්වයෙ භාණ්ඩම ටිකක් අඩු මිලට ලබාගැනිමට අවශ්‍යනම් ප්රදර්ශනාගාර වලට තොග මිලට භාණ්ඩ ලබාදෙන වෙලද සැලක් සොයාගන්න. . ඔබට මිල අඩුවටම භාන්ඩ අවශ්‍යනම්, ප්‍රමිතිය ප්‍රශ්නයක් නැත්නම් වෙලදසැල් වල මිල සසදමින් අඩුම මිලට භාණ්ඩ ලබාගත හැකි වෙලදසැලකින් ලබාගන්න. . ඔය ආකාර තුනෙම වෙලදසැල් මොරටුවෙත්, මොරටුවෙන් පිටටත් තිබෙනවා. . අත්තිකාරම් මුදල් ගෙවිමක් කර පසුව භාණ්ඩ ලබාගන්නවනම් එම වෙලදසැල විශ්වාසවන්ත එකක් දැයි පලමුව තහවුරු කර අත්තිකාරම් මුදල් ලබාදෙන්න. . ලී බඩු කියනදෙ මැශින් එකක මෙ පැත්තෙන් දැම්මම එහපැත්තෙන් එන දෙයක් නෙවෙයි. . ලී බඩුවක් නිමවෙන්නෙ විවිද පුද්ගලයන් රාශියකගෙ ශ්‍රමයෙන්, අමුද්‍රව්‍ය කිපයක එකතුවෙන්. . සමහර විට නිමකල භාණ්ඩ ලබාදෙනවා යයි කියු දිනටම ලබාගන්න නොහැකි වෙන්න ඉඩ තිබෙනවා. . ඉතින් අත්තිකාරම් මුදලක් ලබාදෙනවනම් ඒ පිලිබද විශේශයෙන් සැලකිලිමත් වෙන්න. . වැඩ අවසන්වු පසු එම භාණ්ඩ නිවසට රැගෙන එමට පෙර හොදින් පරික්ශාකර බලා රැගෙන එන්න. ." මොරටුවෙන් කම්ප්ලීට් කරපු බඩු ගන්න කෙනක් නම් සොයිසා පාරේ ශොප්ස් වල බලන්න කොලිටි බඩු තියෙනවා ගන්න ගාන පොඩ්ඩක් වැඩි. . ගාන ටිකක් අඩුවෙන් හොදම ෆිනිශින් නැතුව ගන්නවනම් ශ්‍රී පේමරතන මාවතේ බලන්න අමුවෙන් ගන්නත් පුලුවන්. . මාව කන්ටැක්ට් කරන්න ඕනේ නෑ ඔය පාරවල් දෙකේ වටයක් දාලා කැමති එකකින් ගන්න. . පිටකොටුව වගේ තමයි ඔනතරන් බඩු තියෙනවා. . [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom