Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලුම්බිණි මහා පින්බිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලුම්බිණි මහා පින්බිම

බෝ සතුන් ජන්ම ලාභය ලැබූ ලුම්බිණි මහා පින්බිම

අසිරිමත් භාරතයේ මහා පූජා භූමි

මායාදේවි විහාරය ප්රතිසංස්කරණයෙන් පසුව

අශෝක ස්ථම්භය

කුසිනාරාවේ සල් මලින් පිරුණු මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් ශෝභමාන සල් උයනේ පිරිනිවන් පෑමට සැරසුන බුදුන් වහන්සේ අසල රැඳී සිටිමින් ආනන්ද තෙරණුවෝ ඔබ වහන්සේ පිරිනිවන් පෑ පසු භික්ෂු සංඝයාට වැඳපුදාගැනීමට ඇත්තේ කුමක්දැයි ඇසූහ. එවිට බුදුන් වහන්සේ විසින් ආනන්ද තෙරණුවන්ට ‘‘බුදුන් වහන්සේ ඉපදුණ, ස්ථානය, බුදුවුණ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානය සැදැහැවත් කුලපුත්‍රයෙක් හට සංවේග උපදවා ගැනීම පිණිස වන්දනාමානයට රිසි යැයි වදාරණ ලදී.

මේ බව සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා පරිනිර්වාන සූත්‍රයේ සඳහන්ව ඇත්තේය.

මේ අනුව යමින් සැබෑ බෞද්ධයෙකුට වැඳපුදා ගැනීමට යෝග්‍ය වූ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන පළමු ස්ථානය වන සිද්ධාර්තෝත්පත්තිය සිදු වූ ලුම්බිණි උද්‍යානයේ වගතුග මෙසේ පෙළගස්වමු.

ඉන්දියාවත් නේපාලයත් අතර දේශසීමාවේ සිට කිලෝමීටර් 10 ක් පමණ අභ්‍යන්තරයේ රූපන්දේහි නම් දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේය. එහි දෙව්දහ, ත්රිලෝත්තම, සිද්ධාර්ථ නගර් ජශෝධා, රුදුපුර්, බුට්වැල් යන ප්‍රදේශ පිහිටා ඇති අතර ජශෝධා සහ සිද්ධාර්ත් නගර් මධ්‍යයේ ලුම්බිණිය පිහිටා තිබේ.

තවමත් දියුණු සහ නොදියුණු ගොඩනැගිලි සපිරි රූපන්දේහි මධ්‍යයේ ඇති මාවත් ඔස්සේ ලුම්බිණියට ළඟාවිය යුතු අතර නගරයේ දක්නට නොමැති අපූර්වත්වයක් ලුම්බිණිය සිසාරා දක්නට ලැබෙන්නේය.

ප්‍රාර්ථනා පඬුරු, කොඩිවැල් ආදියෙන් සැරසුණු මහා බෝධිය, මායා දේවි විහාරය, සිද්ධාර්ථ උත්පත්තිය නිරූපිත ප්‍රතිමාව, ජල පොකුණ, අශෝක ස්ථම්භය, ශුද්දෝධන රජුව හා මායාදේවියට පූජා කරන ස්ථානය, ශාන්ති විහාරය, පැරණි ගොඩනැගිලි නටබුන් ලුම්බිණිය පූජා භූමිය පුරාවට දක්නට ලැබේ.

එහිදී එක් එක් යුගවලදී සිදු වූ ඉදිකිරීම් පිළිබඳ තතු පුරා විද්‍යාත්මක ගවේෂණවලින්ද තහවුරු වී ඇත්තේය.

ඒ අනුව අදවන විට යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් බවට පත්කර ඇති ලුම්බිණි ප්ූජා ස්ථානයේ පෞරාණික වටිනාකම මෙසේය.

අශෝක අධිරාජ්‍ය සමයට (ක්‍රි.පු 273-232) වසර 200 ට පෙර කිඹුල්වත් පුර රජකම් කරන ලද්දේ ශුද්දෝධන මහ රජතුමාය. ඔහු ශාක්‍ය වංශිකයෙකි. රජතුමාගේ බිසව වූයේ මහාමායා දේවියයි. අතීත ඉන්දියාවේ පැරණි සිරිතට අනුව රජ බිසවක් සිය කුළුදුල් දරු ප්‍රසූතියේදී මව්පියන් සමීපයට යාම සිදුවේ

මායාදේවියගේ මව්පියන් වාසය කරන ලද්දේ දෙව්දහ නුවරය. සුදොවුන් රජුගෙන් සමුගත් මායාදේවිය සිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා රාජකීය සේනාවත් සමඟ දෙව්දහ නුවර බලා ගමන් ගත්තාය. ගැබ්බරව සිටි ඇයට ප්‍රසූත වේදනාව දැනෙන්නට විය. ඇය ගමන් ගත් මාර්ගයේ (කිඹුල්වත් පුරයත් දෙව්දහ නුවරත් අතර) අලංකාර මලින් පිරි සල් උයනක් වූවේය. සිය විඩාව නිවා ගැනීමට එම උද්‍යානය කදිම යැයි මායාදේවිය සිතුවාය. ඒ අනුව ඇය ලුම්බිණි සල් උයනට ගමන් කළාය. උයන සිසාරා ඇති සල්ගස්වල මල් පිපී තිබුණේය. සීතල සුළග, ඔබ මොබ යන හාවුන්. මුවන්, මලින් මලට ගොස් රොන් ගන්නා සමනලයන් මායා දේවියගේ සිත පිනවාලීය. ඇය උද්‍යානයේ සිරි නරඹමින් උද්‍යානය අභ්‍යන්තරයට ගමන්ගත්තාය. ඇයට නැවතත් ප්‍රසූත වේදනාව දැනෙන්නට විය. ඇය මලින් පිරුණු සල් අත්තක් සියතින් අල්ලා ගත්තාය. පුංචි කුමරුවෙකුගේ උත්පත්තියට අවශ්‍ය වටාපිටාව දැසිදස්සෝ සැකසූහ. ගතවූයේ නිමේෂයකි. පින්වත් පුත් කුමරුවෙකු මල් වරුසා සාධුකාර හඬ මධ්‍යයෙන් උපත ලැබුවේය. තුන්ලෝකයම සතුටු විය. අරුම පුදුම දේ බොහොමයක්ම සිදුවිය.

මායා දේවියත් පැමිණි සෙනගත් පින්වන්ත කුමරු දෙස බලා සිටියහ.

‘අග්ගෝ හමස්මි ලෝකස්ස

ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස

සෙට්ඨෝ හමස්මි ලෝකස්ස

අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්බවෝ’’

‘‘මම ලොවට අග වෙමි, මම ලොවට දෙටු වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම උපතයි, මින් මතු ඉපදීමක් නොමැත්තේය’’

මෙසේ ජනිත පුංචි කුමරුවා මායා දේවියගේ තුරුලෙන් මිදී සත් පියවරක් ගමන් ගත්තේය. ඒ හැම පියවරකදීම මහ පොළොවෙන් නෙළුම් මල් පිපෙන්නට විය. හත්වැනි නෙළුම මධ්‍යයේ සිටගත් කුමරුවා ඉහත කී ආකාරයට උදාන පාඨ ගැයුවේය. දෙව් බඹ සේනා සාධුකාර දුන්හ.

එ් වෙසක් පුණු පොහෝදා අසිරිමත් ලෙස මනු ලොවට බිහිවූ සිදුහත් කුමරු පසුකලෙක තුන් ලෝකයටම සෙත සලසමින් සම්මා සම්බුද්ධත්වයට පත්වූවේය. ඒ සම්‍යක් සම්බුදු වූ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිසක් ලොවට දායාද කළ සේක. වසර 45 ක් පුරාවට සද්ධර්මය බෙදාදෙමින් සියලු සත්වයාගේ හිතසුව පිණිස කටයුතු කළ ගෞතමයාණෝ 80 වැනි වියේදි පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩිසේක. එහිදී ආනන්ද හිමියෝ ශෝකාකූලව බුදුන්ගෙන් පසු වන්දනා කරන්නේ කුමකටදැයි විමසූහ. එවේලෙහි බුදුන් විසින් වන්දනාමානයට සුදුසු ස්ථාන හතරක් දක්වන ලදහ. ඉන් පළමු ස්ථානය වූයේ බුදුන්ට උත්පත්තිය ලබාදීමට උපකාරි වූ ස්ථානයයි. ඒ අනුව ලුම්බිණි සල්උයන වන්දනයට සුදුසු පළමු පූජාභූමිය වූවේය.

ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති, ජපනායේ ප්‍රධාන සංඝනායක

බානගල උපතිස්ස නාහිමි

එම ඓතිහාසික ස්ථානය කාලයෙන් කාලයට විවිධ රජවරුන් යටතේ පැවතුණු අතර නව වටිනාකමක් එක්කරදී ඇත්තේ ක්‍රි.පු 273-232 කාලයේ රජකළ අශෝක අධිරාජ්‍යයා විසිනි.

එනම් දිග්විජය අනුගමනය කරමින් මිනිස් සංහාරයක් සිදුකළ අශෝක රජු කාලිංග යුද්ධයේ භීතිය දැක කම්පාවට පත්වූවේය. උඩුමහලේ සිට භයානක මිනිස් සංහාරය පිළිබඳ කල්පනා කරමින් පසුතැවිලි විය. එවන් වූ මොහොතක ඇස ගැටුණු කසාවත් හැඳගත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක පැහැදී බණ අසා දිග්විජය අතහැර ධර්ම විජය ප්‍රතිපත්තිය වැළඳගත්තේය. ඉන්පසු සිය දියණිය හා පුතණුවන් ශාසනයට පූජාකර වෙහෙර විහාර අසූහාර දහසක් ඉදිකළේය. මෙම ආගමික සංවර්ධනයේදී නිග්‍රෝධ හිමියන් ගත් මගෙහි නිර්මාතෘවරයාණන් වහන්සේගේ යටගියාව පිළිබදව ගවේෂණය කළේය. එහිදී බෞද්ධයන් දැක වැඳපුදාගන්නා ලුම්බිණිය පිළිබද දැනගන්න ලැබුණු අතර එය නැවතත් සංවර්ධනය කළ පූජා භූමියක් බවට පත් කළේය. වන්දනීය ස්ථානයක් කළ එහි ස්ථම්භයක් පිහිටුවා එහි වැදගත් කරුණු සටහන් කළේය.

ඒ පිළිබඳව වූ විස්තර නැවතත් කරළියට එන්නේ 1896 වසරේදීය. එනම් ලුම්බිණි උද්‍යානයේදී ජර්මන් ජාතික පුරා විද්‍යාඥයෙකු වූ ඇන්ටන් ජුෂේ විසින් පරික්ෂණ කර ශිලා ස්ථම්භයක් සොයා ගන්නා ලදී. මෙසේ සොයාගත් ශිලා ස්ථම්භය පිළිබඳ විවිධ වසරවලදී විවිධ කැණීම් කර තිබුණද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවූයේ 1970 දී කරන ලද කැණීම් වලිනි. එනම් අශෝක රජුගේ ටැම් ලිපියේ ‘ලුම්බිණි ගාමේ’ නම් වචනයක් තිබී ඇත. මේ අනුව ලුම්බිනිය නම් ස්ථානය තහවුරු කරගෙන ඇති අතර එහිදී තව තවත් කරුණු අනාවරණය වී තිබේ.

එනම් එම ලිපියෙහි අශෝක රජුගේ විසිවැනි රාජවර්ෂයෙහි ලුම්බිණි පුදබිමට ඔහු පැමිණි බවත් එහිදී බුද්ධෝත්පත්තිය සිදු වූ ස්ථානය ඔහු දුටු බවත් එය සත්‍ය ලෙසම බුද්ධෝත්පත්තිය සිදු වූ ලුම්බිණිය බවත් සඳහන් කර තිබුණි.

මීට පසු කාලයේදී එම ස්ථානයට ගිය (ක්‍රි.ව 406) පාහියන් හිමියන් සහ (ක්‍රි.ව 637) හියුංසාං හිමියන්ද මෙම පුදබිමට පැමිණි බව උන් වහන්සේලාගේ සංචාරක වාර්තාවල දක්වා තිබුණි. මෙම භික්ෂූන් වහන්සේලාගේ සටහන්වල අශෝක රජු පිහිටුවා ඇති ශිලා ස්ථම්භය මායාදේවි විහාරය, මායා දේවි පොකුණ ආදිය පිළිබඳව දිර්ඝ ලෙස විස්තර කර ඇත්තේය.

විශේෂයෙන්ම හියුංසාං හිමියන්ගේ දිර්ඝ විස්තරයෙන් මායාදේවිය ස්නානය කළ ස්ථානයේ ශාක්‍යයන්ගේ අලංකාර පොකුණක් ඇති බවත් ඊට අඩි විස්සක් පමණ දුරින් සිදුහත් කුමරු උපන් ස්ථානයේ පිහිටි වෘක්ෂයක ශේෂයන් ඇති බවත්, අලුත උපන් සිදුහත් කුමරු පිළිගැනීමට ඉන්දු දෙවියා වෙනුවෙන් හා සතර වරම් දෙව්වරුන් වෙනුවෙන් කළ ස්ථූප පහක් ඇති බවත් අශෝක රජු පිහිටුවූ ස්ථම්භය හා මායා දේවි විහාරය මෙහි පිහිටි බවත් දක්වා ඇත්තේය.

මේ කරුණු තවත් තහවුරු කරමින් 2011 වසරේදී එංගලන්තයේ ඔරිහැම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියා සහ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වන මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා ප්රමුඛ නේපාල සහ ජපන් පුරා විද්‍යාඥයෝ රැසක් නව සොයා ගැනීම් රැසක් සිදු කළහ.

එනම් 2013 වසර වෙනවිට මායා දේවි විහාරයෙහි අභ්‍යන්තරයේ තිබූ වෘක්ෂයක කොටස් මීටර් 02 ක් පමණ යටින් හමුවී ඇති අතර එය මැදිකොට ඉදිකර තිබූ දැව ආවරණයක් ඔවුහු සොයා ගත්හ.

මේ සියල්ල විද්‍යාත්මක කාලනිර්ණයකට භාජනය කිරීමේදී ඒවා ක්‍රි.පූර්ව හයවැනි සියවසට අයත් බව තහවුරු වී ඇත්තේය. මේ අනුව විද්වත් මතය වී ඇත්තේ බුද්ධෝත්පත්තිය ක්‍රි.පු 6 වැනි සියවසේදී සිදුවී ඇති බවයි.

අශෝක ටැම්ලිපියේ සඳහන් කරුණුවලින් බුද්ධෝත්පත්තිය සිදුවූ ලුම්බිණිය මෙය මැයි තහවුරු කරගත් අතර එය අද යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත්කර ඇත්තේය. එනම් කාබන් පරීක්ෂාවෙන් පවා එහි ඇති නටබුන්වල කාල නිර්ණය තහවුරු වී ඇති අතර එය සත්‍ය ලෙසම බුද්ධෝත්පත්තිය සිදු වූ ස්ථානය බව සනාථ වන්නේය.

මෙවන්වූ ඓතිහාසික වටිනාකමක් ඇති ලුම්බිණි පූජා භුමිය අවට විවිධ රටවලට අයත් පූජා ගොඩනැගිලිද දක්නට ලැබේ. විශේෂයෙන්ම කොරියානු, චීන, ජපන්. මියන්මාර්, තායිලන්ත, බෞද්ධයෝ මෙන්ම බටහිර හා යුරෝපීය විදේශිකයෝද ලුම්බිණිය සංචාරය කිරීම සහ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙති. ඔවුන් සඳහා නවාතැන් ගැනීමට විශ්‍රාම සාලා මෙන්ම ඒ ඒ රටවල් නියෝජනය කරන පන්සල්ද එහි ඇත්තේය.

විශේෂයෙන්ම ලාංකිකයන් වෙනුවෙන් අනගාරික ධර්මපාල තුමා විසින් ආරම්භ කරන ලද මහාබෝධි සමාගමේ විශ්‍රාම ශාලාවද ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් සාදවන ලද විශ්‍රාම ශාලාවද, පසුකලෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් සාදවන ලද විශ්‍රාම ශාලාවද විවෘතව ඇත්තේය.

අද වන විට තායිලන්තය, ජපානය වැනි රටවල් එක් වී ලුම්බිණි පූජාභූමිය දැවැන්ත ලෙස සංවර්ධනය කර ඇති අතර මේ වන විට බෞද්ධ විශ්වවිද්‍යාල, යෝගාශ්‍රම, භාවනා මධ්‍යස්ථාන ආදියද ක්‍රියාත්මකවේ.

එක් පසක් අතිශය දියුණුවෙද්දී තවත් පසක අතිශය අභාග්‍ය සම්පන්න දුෂ්කර ජීවිත ගතකරන ඉන්දියාවේ තැනින් තැන පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන ගණන නම් අසීමාන්තිකය. බුද්ධ චරිතය හා බැඳි එම සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට එන සංචාරක ආකර්ෂණය නිසාම මඩෙහි සුපිපි පියුම් මෙන් මෙම බෞද්ධ ස්ථාන බබළන්නේය. බුද්ධෝත්පත්තියට ඉඩහසර ලබාදුන් ලුම්බිණි පූජාභූමියටත් එය පොදුය.

එහෙත් වත්මනෙහි ලුම්බිණියට පාරිසරික තර්ජනයක් එල්ල වී ඇත්තේය. ඒ අවට වූ කර්මාන්ත ශාලා සහ ගඩොල් පෝරණුවලින් සිදුවන වායු දූෂණය හා ධූම පූජා භුමියට හානිකර වන බැවිනි. මේ පිළිබඳව විද්‍යාඥයන්ගේද අවධානය ලක්ව ඇත්තේය.

ශ්‍රී ලංකාවට ආසන්න රටක් වූ ඉන්දියාවේ පිහිටි ලුම්බිණියට ගොස් බෞද්ධයාට ඉතා වැදගත් වූ ලුම්බිණිය වැඳපුදා ගැනීමේ අපේක්ෂා සහිත වූවෙකුට පහසුම මඟවන්නේ ශ්‍රී ලංකාවේ සිට දිල්ලි තෙක් ගුවනින් පැමිණ එහි සිට හොරක්පූර් හන්දිය තෙක් දුම්රියෙන් ගොස් ඒ හරහා දේශසීමාව තරණය කිරීමය. එසේ නොමැතිනම් ඉන්දියාවේ වරනාසි, ගයා, පැට්නා හෝ කල්කටා දක්වා ගුවනින් ගොස් එයින් ගොරක්පුර හන්දියට පිවිස සොහෝලි පිවිසුම හරහා නේපාලයට ළඟාවිය හැකිය.

මෙහිදී සොහෝලි පිවිසුම හරහා නේපාලයට පිවිසීමේදී ශ්‍රී ලාංකිකයන්ට නේපාල වීසා දින 28 ට නොමිලේම ලැබේ. එහෙත් ඉන්දියාව හරහා පිවිසෙන්නේ නම් ඉන්දියානු වීසා ලබාගත යුතු වන්නේය.

බුද්ධාලම්භන ප්‍රිතියෙන් මනස පුරවා ලන අසිරිමත් ලුම්බිණිය ලෝකවාසි බෞද්ධ සැමට මහානර්ඝ ස්ථානයකි. අනගාරික ධර්මපාලතුමා ගිය ගමන් මඟ යමින් එවන් වූ බොදු ස්ථාන පාරිසරික හා සංස්කෘතික ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම ලෝකවාසි බෞද්ධ සැමගේ පරම යුතුකමක් වන්නේය.

වත්මන් බෞද්ධයන් ප්‍රාර්ථනා පඬුරු ගැට ගහන බෝධිය

ලුම්බිණිය

මායා දේවි විහාරය අභ්‍යන්තරයෙන් මතුවූ නටබුන්

ලුම්බිණියේ ඇති පැරණි ගොඩනැගිලි නටබුන්

සටහන - කුමාරි හේරත්

ඡායාරූප අන්තර්ජාලයෙනි

[QUOTE="araki, post: 24629656, member: 360239"] [b]ලුම්බිණි මහා පින්බිම[/b] [B][SIZE=5]බෝ සතුන් ජන්ම ලාභය ලැබූ ලුම්බිණි මහා පින්බිම[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#FFFFFF][B][SIZE=5]අසිරිමත් භාරතයේ මහා පූජා භූමි[/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d54ea9fbff.jpg[/IMG][/SIZE] [B][SIZE=5]මායාදේවි විහාරය ප්රතිසංස්කරණයෙන් පසුව[/SIZE][/B] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b520bd3bfc.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5]අශෝක ස්ථම්භය[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_16f1382a70.jpg[/IMG][B]කුසිනාරාවේ සල් මලින් පිරුණු මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් ශෝභමාන සල් උයනේ පිරිනිවන් පෑමට සැරසුන බුදුන් වහන්සේ අසල රැඳී සිටිමින් ආනන්ද තෙරණුවෝ ඔබ වහන්සේ පිරිනිවන් පෑ පසු භික්ෂු සංඝයාට වැඳපුදාගැනීමට ඇත්තේ කුමක්දැයි ඇසූහ. එවිට බුදුන් වහන්සේ විසින් ආනන්ද තෙරණුවන්ට ‘‘බුදුන් වහන්සේ ඉපදුණ, ස්ථානය, බුදුවුණ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය සහ පිරිනිවන් පෑ ස්ථානය සැදැහැවත් කුලපුත්‍රයෙක් හට සංවේග උපදවා ගැනීම පිණිස වන්දනාමානයට රිසි යැයි වදාරණ ලදී. [/B][/SIZE][/COLOR] [SIZE=5]මේ බව සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා පරිනිර්වාන සූත්‍රයේ සඳහන්ව ඇත්තේය. [/SIZE] [SIZE=5]මේ අනුව යමින් සැබෑ බෞද්ධයෙකුට වැඳපුදා ගැනීමට යෝග්‍ය වූ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන පළමු ස්ථානය වන සිද්ධාර්තෝත්පත්තිය සිදු වූ ලුම්බිණි උද්‍යානයේ වගතුග මෙසේ පෙළගස්වමු. [/SIZE] [SIZE=5]ඉන්දියාවත් නේපාලයත් අතර දේශසීමාවේ සිට කිලෝමීටර් 10 ක් පමණ අභ්‍යන්තරයේ රූපන්දේහි නම් දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේය. එහි දෙව්දහ, ත්රිලෝත්තම, සිද්ධාර්ථ නගර් ජශෝධා, රුදුපුර්, බුට්වැල් යන ප්‍රදේශ පිහිටා ඇති අතර ජශෝධා සහ සිද්ධාර්ත් නගර් මධ්‍යයේ ලුම්බිණිය පිහිටා තිබේ. [/SIZE] [SIZE=5]තවමත් දියුණු සහ නොදියුණු ගොඩනැගිලි සපිරි රූපන්දේහි මධ්‍යයේ ඇති මාවත් ඔස්සේ ලුම්බිණියට ළඟාවිය යුතු අතර නගරයේ දක්නට නොමැති අපූර්වත්වයක් ලුම්බිණිය සිසාරා දක්නට ලැබෙන්නේය. [/SIZE] [SIZE=5]ප්‍රාර්ථනා පඬුරු, කොඩිවැල් ආදියෙන් සැරසුණු මහා බෝධිය, මායා දේවි විහාරය, සිද්ධාර්ථ උත්පත්තිය නිරූපිත ප්‍රතිමාව, ජල පොකුණ, අශෝක ස්ථම්භය, ශුද්දෝධන රජුව හා මායාදේවියට පූජා කරන ස්ථානය, ශාන්ති විහාරය, පැරණි ගොඩනැගිලි නටබුන් ලුම්බිණිය පූජා භූමිය පුරාවට දක්නට ලැබේ. [/SIZE] [SIZE=5]එහිදී එක් එක් යුගවලදී සිදු වූ ඉදිකිරීම් පිළිබඳ තතු පුරා විද්‍යාත්මක ගවේෂණවලින්ද තහවුරු වී ඇත්තේය. [/SIZE] [SIZE=5]ඒ අනුව අදවන විට යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් බවට පත්කර ඇති ලුම්බිණි ප්ූජා ස්ථානයේ පෞරාණික වටිනාකම මෙසේය. [/SIZE] [SIZE=5]අශෝක අධිරාජ්‍ය සමයට (ක්‍රි.පු 273-232) වසර 200 ට පෙර කිඹුල්වත් පුර රජකම් කරන ලද්දේ ශුද්දෝධන මහ රජතුමාය. ඔහු ශාක්‍ය වංශිකයෙකි. රජතුමාගේ බිසව වූයේ මහාමායා දේවියයි. අතීත ඉන්දියාවේ පැරණි සිරිතට අනුව රජ බිසවක් සිය කුළුදුල් දරු ප්‍රසූතියේදී මව්පියන් සමීපයට යාම සිදුවේ [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8bf9674d3d.jpg[/IMG]මායාදේවියගේ මව්පියන් වාසය කරන ලද්දේ දෙව්දහ නුවරය. සුදොවුන් රජුගෙන් සමුගත් මායාදේවිය සිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා රාජකීය සේනාවත් සමඟ දෙව්දහ නුවර බලා ගමන් ගත්තාය. ගැබ්බරව සිටි ඇයට ප්‍රසූත වේදනාව දැනෙන්නට විය. ඇය ගමන් ගත් මාර්ගයේ (කිඹුල්වත් පුරයත් දෙව්දහ නුවරත් අතර) අලංකාර මලින් පිරි සල් උයනක් වූවේය. සිය විඩාව නිවා ගැනීමට එම උද්‍යානය කදිම යැයි මායාදේවිය සිතුවාය. ඒ අනුව ඇය ලුම්බිණි සල් උයනට ගමන් කළාය. උයන සිසාරා ඇති සල්ගස්වල මල් පිපී තිබුණේය. සීතල සුළග, ඔබ මොබ යන හාවුන්. මුවන්, මලින් මලට ගොස් රොන් ගන්නා සමනලයන් මායා දේවියගේ සිත පිනවාලීය. ඇය උද්‍යානයේ සිරි නරඹමින් උද්‍යානය අභ්‍යන්තරයට ගමන්ගත්තාය. ඇයට නැවතත් ප්‍රසූත වේදනාව දැනෙන්නට විය. ඇය මලින් පිරුණු සල් අත්තක් සියතින් අල්ලා ගත්තාය. පුංචි කුමරුවෙකුගේ උත්පත්තියට අවශ්‍ය වටාපිටාව දැසිදස්සෝ සැකසූහ. ගතවූයේ නිමේෂයකි. පින්වත් පුත් කුමරුවෙකු මල් වරුසා සාධුකාර හඬ මධ්‍යයෙන් උපත ලැබුවේය. තුන්ලෝකයම සතුටු විය. අරුම පුදුම දේ බොහොමයක්ම සිදුවිය. [/SIZE] [SIZE=5]මායා දේවියත් පැමිණි සෙනගත් පින්වන්ත කුමරු දෙස බලා සිටියහ. [/SIZE] [SIZE=5]‘අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්බවෝ’’ [/SIZE] [SIZE=5]‘‘මම ලොවට අග වෙමි, මම ලොවට දෙටු වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම උපතයි, මින් මතු ඉපදීමක් නොමැත්තේය’’ [/SIZE] [SIZE=5]මෙසේ ජනිත පුංචි කුමරුවා මායා දේවියගේ තුරුලෙන් මිදී සත් පියවරක් ගමන් ගත්තේය. ඒ හැම පියවරකදීම මහ පොළොවෙන් නෙළුම් මල් පිපෙන්නට විය. හත්වැනි නෙළුම මධ්‍යයේ සිටගත් කුමරුවා ඉහත කී ආකාරයට උදාන පාඨ ගැයුවේය. දෙව් බඹ සේනා සාධුකාර දුන්හ. [/SIZE] [SIZE=5]එ් වෙසක් පුණු පොහෝදා අසිරිමත් ලෙස මනු ලොවට බිහිවූ සිදුහත් කුමරු පසුකලෙක තුන් ලෝකයටම සෙත සලසමින් සම්මා සම්බුද්ධත්වයට පත්වූවේය. ඒ සම්‍යක් සම්බුදු වූ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිසක් ලොවට දායාද කළ සේක. වසර 45 ක් පුරාවට සද්ධර්මය බෙදාදෙමින් සියලු සත්වයාගේ හිතසුව පිණිස කටයුතු කළ ගෞතමයාණෝ 80 වැනි වියේදි පිරිනිවන් පෑම සඳහා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩිසේක. එහිදී ආනන්ද හිමියෝ ශෝකාකූලව බුදුන්ගෙන් පසු වන්දනා කරන්නේ කුමකටදැයි විමසූහ. එවේලෙහි බුදුන් විසින් වන්දනාමානයට සුදුසු ස්ථාන හතරක් දක්වන ලදහ. ඉන් පළමු ස්ථානය වූයේ බුදුන්ට උත්පත්තිය ලබාදීමට උපකාරි වූ ස්ථානයයි. ඒ අනුව ලුම්බිණි සල්උයන වන්දනයට සුදුසු පළමු පූජාභූමිය වූවේය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_21c7a6729b.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති, ජපනායේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]එම ඓතිහාසික ස්ථානය කාලයෙන් කාලයට විවිධ රජවරුන් යටතේ පැවතුණු අතර නව වටිනාකමක් එක්කරදී ඇත්තේ ක්‍රි.පු 273-232 කාලයේ රජකළ අශෝක අධිරාජ්‍යයා විසිනි. [/SIZE] [SIZE=5]එනම් දිග්විජය අනුගමනය කරමින් මිනිස් සංහාරයක් සිදුකළ අශෝක රජු කාලිංග යුද්ධයේ භීතිය දැක කම්පාවට පත්වූවේය. උඩුමහලේ සිට භයානක මිනිස් සංහාරය පිළිබඳ කල්පනා කරමින් පසුතැවිලි විය. එවන් වූ මොහොතක ඇස ගැටුණු කසාවත් හැඳගත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක පැහැදී බණ අසා දිග්විජය අතහැර ධර්ම විජය ප්‍රතිපත්තිය වැළඳගත්තේය. ඉන්පසු සිය දියණිය හා පුතණුවන් ශාසනයට පූජාකර වෙහෙර විහාර අසූහාර දහසක් ඉදිකළේය. මෙම ආගමික සංවර්ධනයේදී නිග්‍රෝධ හිමියන් ගත් මගෙහි නිර්මාතෘවරයාණන් වහන්සේගේ යටගියාව පිළිබදව ගවේෂණය කළේය. එහිදී බෞද්ධයන් දැක වැඳපුදාගන්නා ලුම්බිණිය පිළිබද දැනගන්න ලැබුණු අතර එය නැවතත් සංවර්ධනය කළ පූජා භූමියක් බවට පත් කළේය. වන්දනීය ස්ථානයක් කළ එහි ස්ථම්භයක් පිහිටුවා එහි වැදගත් කරුණු සටහන් කළේය. [/SIZE] [SIZE=5]ඒ පිළිබඳව වූ විස්තර නැවතත් කරළියට එන්නේ 1896 වසරේදීය. එනම් ලුම්බිණි උද්‍යානයේදී ජර්මන් ජාතික පුරා විද්‍යාඥයෙකු වූ ඇන්ටන් ජුෂේ විසින් පරික්ෂණ කර ශිලා ස්ථම්භයක් සොයා ගන්නා ලදී. මෙසේ සොයාගත් ශිලා ස්ථම්භය පිළිබඳ විවිධ වසරවලදී විවිධ කැණීම් කර තිබුණද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවූයේ 1970 දී කරන ලද කැණීම් වලිනි. එනම් අශෝක රජුගේ ටැම් ලිපියේ ‘ලුම්බිණි ගාමේ’ නම් වචනයක් තිබී ඇත. මේ අනුව ලුම්බිනිය නම් ස්ථානය තහවුරු කරගෙන ඇති අතර එහිදී තව තවත් කරුණු අනාවරණය වී තිබේ. [/SIZE] [SIZE=5]එනම් එම ලිපියෙහි අශෝක රජුගේ විසිවැනි රාජවර්ෂයෙහි ලුම්බිණි පුදබිමට ඔහු පැමිණි බවත් එහිදී බුද්ධෝත්පත්තිය සිදු වූ ස්ථානය ඔහු දුටු බවත් එය සත්‍ය ලෙසම බුද්ධෝත්පත්තිය සිදු වූ ලුම්බිණිය බවත් සඳහන් කර තිබුණි. [/SIZE] [SIZE=5]මීට පසු කාලයේදී එම ස්ථානයට ගිය (ක්‍රි.ව 406) පාහියන් හිමියන් සහ (ක්‍රි.ව 637) හියුංසාං හිමියන්ද මෙම පුදබිමට පැමිණි බව උන් වහන්සේලාගේ සංචාරක වාර්තාවල දක්වා තිබුණි. මෙම භික්ෂූන් වහන්සේලාගේ සටහන්වල අශෝක රජු පිහිටුවා ඇති ශිලා ස්ථම්භය මායාදේවි විහාරය, මායා දේවි පොකුණ ආදිය පිළිබඳව දිර්ඝ ලෙස විස්තර කර ඇත්තේය. [/SIZE] [SIZE=5]විශේෂයෙන්ම හියුංසාං හිමියන්ගේ දිර්ඝ විස්තරයෙන් මායාදේවිය ස්නානය කළ ස්ථානයේ ශාක්‍යයන්ගේ අලංකාර පොකුණක් ඇති බවත් ඊට අඩි විස්සක් පමණ දුරින් සිදුහත් කුමරු උපන් ස්ථානයේ පිහිටි වෘක්ෂයක ශේෂයන් ඇති බවත්, අලුත උපන් සිදුහත් කුමරු පිළිගැනීමට ඉන්දු දෙවියා වෙනුවෙන් හා සතර වරම් දෙව්වරුන් වෙනුවෙන් කළ ස්ථූප පහක් ඇති බවත් අශෝක රජු පිහිටුවූ ස්ථම්භය හා මායා දේවි විහාරය මෙහි පිහිටි බවත් දක්වා ඇත්තේය. [/SIZE] [SIZE=5]මේ කරුණු තවත් තහවුරු කරමින් 2011 වසරේදී එංගලන්තයේ ඔරිහැම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියා සහ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු වන මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා ප්රමුඛ නේපාල සහ ජපන් පුරා විද්‍යාඥයෝ රැසක් නව සොයා ගැනීම් රැසක් සිදු කළහ. [/SIZE] [SIZE=5]එනම් 2013 වසර වෙනවිට මායා දේවි විහාරයෙහි අභ්‍යන්තරයේ තිබූ වෘක්ෂයක කොටස් මීටර් 02 ක් පමණ යටින් හමුවී ඇති අතර එය මැදිකොට ඉදිකර තිබූ දැව ආවරණයක් ඔවුහු සොයා ගත්හ. [/SIZE] [SIZE=5]මේ සියල්ල විද්‍යාත්මක කාලනිර්ණයකට භාජනය කිරීමේදී ඒවා ක්‍රි.පූර්ව හයවැනි සියවසට අයත් බව තහවුරු වී ඇත්තේය. මේ අනුව විද්වත් මතය වී ඇත්තේ බුද්ධෝත්පත්තිය ක්‍රි.පු 6 වැනි සියවසේදී සිදුවී ඇති බවයි. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_84d20fffc5.jpg[/IMG]අශෝක ටැම්ලිපියේ සඳහන් කරුණුවලින් බුද්ධෝත්පත්තිය සිදුවූ ලුම්බිණිය මෙය මැයි තහවුරු කරගත් අතර එය අද යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත්කර ඇත්තේය. එනම් කාබන් පරීක්ෂාවෙන් පවා එහි ඇති නටබුන්වල කාල නිර්ණය තහවුරු වී ඇති අතර එය සත්‍ය ලෙසම බුද්ධෝත්පත්තිය සිදු වූ ස්ථානය බව සනාථ වන්නේය. [/SIZE] [SIZE=5]මෙවන්වූ ඓතිහාසික වටිනාකමක් ඇති ලුම්බිණි පූජා භුමිය අවට විවිධ රටවලට අයත් පූජා ගොඩනැගිලිද දක්නට ලැබේ. විශේෂයෙන්ම කොරියානු, චීන, ජපන්. මියන්මාර්, තායිලන්ත, බෞද්ධයෝ මෙන්ම බටහිර හා යුරෝපීය විදේශිකයෝද ලුම්බිණිය සංචාරය කිරීම සහ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙති. ඔවුන් සඳහා නවාතැන් ගැනීමට විශ්‍රාම සාලා මෙන්ම ඒ ඒ රටවල් නියෝජනය කරන පන්සල්ද එහි ඇත්තේය. [/SIZE] [SIZE=5]විශේෂයෙන්ම ලාංකිකයන් වෙනුවෙන් අනගාරික ධර්මපාල තුමා විසින් ආරම්භ කරන ලද මහාබෝධි සමාගමේ විශ්‍රාම ශාලාවද ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් සාදවන ලද විශ්‍රාම ශාලාවද, පසුකලෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් සාදවන ලද විශ්‍රාම ශාලාවද විවෘතව ඇත්තේය. [/SIZE] [SIZE=5]අද වන විට තායිලන්තය, ජපානය වැනි රටවල් එක් වී ලුම්බිණි පූජාභූමිය දැවැන්ත ලෙස සංවර්ධනය කර ඇති අතර මේ වන විට බෞද්ධ විශ්වවිද්‍යාල, යෝගාශ්‍රම, භාවනා මධ්‍යස්ථාන ආදියද ක්‍රියාත්මකවේ. [/SIZE] [SIZE=5]එක් පසක් අතිශය දියුණුවෙද්දී තවත් පසක අතිශය අභාග්‍ය සම්පන්න දුෂ්කර ජීවිත ගතකරන ඉන්දියාවේ තැනින් තැන පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන ගණන නම් අසීමාන්තිකය. බුද්ධ චරිතය හා බැඳි එම සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට එන සංචාරක ආකර්ෂණය නිසාම මඩෙහි සුපිපි පියුම් මෙන් මෙම බෞද්ධ ස්ථාන බබළන්නේය. බුද්ධෝත්පත්තියට ඉඩහසර ලබාදුන් ලුම්බිණි පූජාභූමියටත් එය පොදුය. [/SIZE] [SIZE=5]එහෙත් වත්මනෙහි ලුම්බිණියට පාරිසරික තර්ජනයක් එල්ල වී ඇත්තේය. ඒ අවට වූ කර්මාන්ත ශාලා සහ ගඩොල් පෝරණුවලින් සිදුවන වායු දූෂණය හා ධූම පූජා භුමියට හානිකර වන බැවිනි. මේ පිළිබඳව විද්‍යාඥයන්ගේද අවධානය ලක්ව ඇත්තේය. [/SIZE] [SIZE=5]ශ්‍රී ලංකාවට ආසන්න රටක් වූ ඉන්දියාවේ පිහිටි ලුම්බිණියට ගොස් බෞද්ධයාට ඉතා වැදගත් වූ ලුම්බිණිය වැඳපුදා ගැනීමේ අපේක්ෂා සහිත වූවෙකුට පහසුම මඟවන්නේ ශ්‍රී ලංකාවේ සිට දිල්ලි තෙක් ගුවනින් පැමිණ එහි සිට හොරක්පූර් හන්දිය තෙක් දුම්රියෙන් ගොස් ඒ හරහා දේශසීමාව තරණය කිරීමය. එසේ නොමැතිනම් ඉන්දියාවේ වරනාසි, ගයා, පැට්නා හෝ කල්කටා දක්වා ගුවනින් ගොස් එයින් ගොරක්පුර හන්දියට පිවිස සොහෝලි පිවිසුම හරහා නේපාලයට ළඟාවිය හැකිය. [/SIZE] [SIZE=5]මෙහිදී සොහෝලි පිවිසුම හරහා නේපාලයට පිවිසීමේදී ශ්‍රී ලාංකිකයන්ට නේපාල වීසා දින 28 ට නොමිලේම ලැබේ. එහෙත් ඉන්දියාව හරහා පිවිසෙන්නේ නම් ඉන්දියානු වීසා ලබාගත යුතු වන්නේය. [/SIZE] [SIZE=5]බුද්ධාලම්භන ප්‍රිතියෙන් මනස පුරවා ලන අසිරිමත් ලුම්බිණිය ලෝකවාසි බෞද්ධ සැමට මහානර්ඝ ස්ථානයකි. අනගාරික ධර්මපාලතුමා ගිය ගමන් මඟ යමින් එවන් වූ බොදු ස්ථාන පාරිසරික හා සංස්කෘතික ව්‍යසනයන්ගෙන් ආරක්ෂාකර ගැනීම ලෝකවාසි බෞද්ධ සැමගේ පරම යුතුකමක් වන්නේය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_dd2c8e63a0.jpg[/IMG][/SIZE] [B][SIZE=5]වත්මන් බෞද්ධයන් ප්‍රාර්ථනා පඬුරු ගැට ගහන බෝධිය[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_2aec55b3f1.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ලුම්බිණිය[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e18aedd550.jpg[/IMG][/SIZE] [B][SIZE=5]මායා දේවි විහාරය අභ්‍යන්තරයෙන් මතුවූ නටබුන්[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_dca04b5653.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ලුම්බිණියේ ඇති පැරණි ගොඩනැගිලි නටබුන්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන - කුමාරි හේරත් ඡායාරූප අන්තර්ජාලයෙනි [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom