Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලුවිස් ආම්ස්ට්‍රෝන්ගෙ What a Wonderful World
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පුංචි එකාගෙ තාත්ත මත්පැන් වලට ඇබ්බැහි

වුණු කම්කරුවෙක්...

බේබදු කම කම නිසාම රස්සාව අහිමි වුනු මනුස්සයෙක්..

පොඩි එකා ඉපදුනාට පස්සෙ තාත්ත තමංගෙ පවුල දාල යනව. අම්ම වීදි ගණිකාවක් බවට පත්වෙනව.

මෙයාට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ කළු ජාතිකයන්ට වෙන්වුනු මුඩුක්කු නිවාස ප්‍රදේශයක.

මේ කිට්ටුව ජීවත් වෙන ලිතුවේනියාවෙන් සංක්‍රමණය වුනු යුදෙව් පවුලක් මේ පොඩි එකාව දකින්නෙ කුනු බක්කියක් අවුස්සමින් ඉන්දැද්දි.

අනුකම්පා හිතුනු ඒ ගෙදර නෝනා මෙයාව ගෙදර එක්කගෙන ඇවිත් නාවල පිරිසිඳු කරවල හොඳ කෑම වේලක් දෙනව.

එදා ඉඳන් හැම දාම මේ ගෙදරට යන එන එක මේ පොඩි එකාගෙ පුරුද්දක්. කාත් එක්කත් හිනාවෙලා කතා කරන මේ ලමය ගෙදර කාගෙත් ආදරේ දිනාගන්නව.

මේ ගෙදර මිනිස්සු සංගීතයට හරි කැමතියි... ඒ ගෙදර තිබුණු පියානෝ එකත් සැක්සෆෝන් එකත් වාදනය කරන්න මේ පොඩි එකා පුරුදු වෙනව.

කෑම මේසෙන් පස්සෙ ගෙදර අය විනෝද වෙන්නෙ මෙයාගෙ කැඩිච්ච සංගීතයත් එක්කයි.

එක් අවුරුද්දක නත්තල් දවසෙ හැමෝම ගිණි කෙලි එක්ක සතුටු වෙනව. වැඩි අවබෝධයක් නැති මේ පොඩි එකා එයාගෙ මාම කෙනෙක්ට අයිති ගිණි අවියක් හොයාගෙන ඒකෙන් අහසට වෙඩිල්ලක් තියන්නෙ සතුටු වෙන්න හිතාගෙන.

ඔව් ..හිතුව හරි.. මෙයාට නතර වෙන්න වෙන්නෙ කළු ජාතික දරුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක.

මේ පුංචි හිරගෙදරදි මේ පොඩි එකාට පුළුවන් වෙනව සංගීතය පොඩ්ඩක් ඉගෙන ගන්න.

අහම්බෙන් මෙයා සැක්සෆෝනය වාදනය කරනව අහගෙන හිටපු මේ කඳවුරේ උපදේශකවරයෙක් පුදුම වෙනව.

ඒ නිසාමයි මේ කඳවුරේ එහෙමත් නැත්තං පුංචි හිර ගෙදර පැවැත්වෙන සංගීත පන්තියට සහභාගි වෙන්න මේ පොඩි එකාට අවස්ථාව ලැබෙන්නෙ.

අවුරුදු තුනක් හිර ගෙදර ඉඳල එලියට එන පුංචි එකාගෙ හීනය තමා ට්‍රම්පට් වාදකයෙක් වෙන එක. හැබැයි එහෙම එලියට එද්දි එයාව පිලිගන්න කිසිම කෙනෙක් නෑ.

ඒ වෙද්දි එයාට යන්තම් අවුරුදු පහලව ලැබුව විතරයි.

හෝටල් වල මුළුතැන්ගෙට අත් උදව් දීම.. අස්සයන්ට කෑම දීම හා පිරිසිඳු කිරීම..පත්තර විකිණීම වගේ පුංචි රැකියා කරමින් එකතු කරගත් මුදලින් එයා කරන්නෙ පරණ ට්‍රම්පට් එකක් මිළදී ගන්න එකයි.

මුළු දවසම මහන්සි වෙලා වැඩ කරල.. රෑ වෙද්දි .. නගරයේ කොනකට ගිහින් ට්‍රම්පට් එක වාදනය කරන්නෙ තනිකම ..දුක.. මහන්සිය නිවා ගන්න වගේම හිතේ කොණක හැංගිලා තියෙන හීනය හැබෑ කරගන්න හිතාගෙන වෙන්න ඕනෙ.

මේ සංගීතෙට කන් දුන්නු නිව් ඕර්ලියන්ස් නගරයේ බාර් හිමියෙක් මේ පොඩි එකාට ආරාධනා කරනව තමංගෙ අවන්හලේ මේ සංගීත ඛාන්ඩ කීපයක් වාදනය කරන්න.

මොකද අවුරුදු ගානක අත්දැකීම් ඇති මේ බාර් හිමිය සැකයක් නැතුව තේරුම් ගන්නව තමංගෙ අවන්හලේ වාදනය කරන වෘත්තීය වාදකයන්.. සංගීත ශිල්පීන්ට වඩා මේ ළමය අපූරුවට වැඩේ කරනව කියල.

ලැජ්ජාවෙන් වුනත් පොඩි එකා ආරාධනාව පිලිගන්නව.

තමන්ට තියෙන හොඳම ඇඳුමෙන් සැරසිලා හවස් වෙලා ට්‍රම්පට් එකත් අරන් මෙයා යනව බාර් එකට.

බියර්.. විස්කි එක්ක මත්වෙලා ඉන්න .. විනෝද වෙන හිනාවෙන මිනිස්සු මැද්දෙ පුංචි එකා හෙමින් සැරේ වේදිකාවට නගිනව.

මෙයාව දැක්ක බාර් එකේ මිනිස්සු හිනාවෙනව හූ කියනව..හේතුව මේ පොඩි එකෙක් විතරක් නෙවේ කවදාවත් දැකලත් නෑ.

බාර් හිමියට සිද්ධ වෙනව කීප සැරයක් වේදිකාවට නැගල මේ අයව සන්සුන් කරන්න.. විනාඩියක් කන් දෙන්න කියල බැගෑපත් වෙන්න.

පුංචි එකා වේදිකාව මැද්දෙ හිට ගන්නව... ඇස් පියාගෙන ට්‍රම්පට් එකට පන දෙනව....

මහා ඝෝශාවක් තිබ්බ බාර් එක එක මොහොතකින් නිහඬ වෙනව. කිසිම සද්දයක් නෑ.. හැම දෙනාම ගල් ගැහිල අහන් ඉන්නව මේ පුදුමාකාර සංගීතය.

සංගීත ඛාන්ඩෙ ඉවර වෙන්නෙ මහා අත්පුඩි සද්දයක්.. මේස වලට තඩි බෑමක්.. කෑගහල පුදුමය පලකරන සද්දෙත් එක්ක.

හැමෝම පුටුවලින් නැගිටින්නෙ ඉබේමයි.

ඒ 1917 අවුරුද්ද.. ඇමරිකා එකසත් ජනපදයේ නිව් ඕර්ලියන්ස්. New Orléans- United States

මේ තමයි ලෝකය මෙතෙක් බිහිකරපු විශිෂ්ඨතම ට්‍රම්පට් වාදන ශිල්පියා.. ඒ වගේම ජෑස් සංගීතයේ විශිෂ්ඨතමයා. ඒ විතරක් නෙමේ එයාගෙ ගැඹුරු කටහඬින් මුළු අමරිකාවම වසඟ කරපු ගායකයා.

මෙයාගෙ ජෑස් සංගීතයට අදත් තැන තැන අහෙනව.

ලුයිස් ආම්ස්ට්‍රෝන්. 1901 1971

Louis Daniel Armstrong

ලුවිස් ආම්ස්ට්‍රෝන්ගෙ ගේ What a Wonderful World සිංදුව අහල නැත්තං... මේ ඒ සිංදුව අහන්න අවස්ථාවයි. ඒ තරමට ඒ සිංදුව ලස්සනයි.

කාත් කවුරුවත් නැතිව තනියම හැදිල වැඩිල..කුණු බක්කි අවුස්සල බඩගින්න නිවාගෙන..කරුණාවන්ත පවුලක ආදරය පොඩි කාලෙකට ලබල .. හිර ගෙදරකින් සංගීතය පොඩ්ඩක් ඉගෙන ගෙන.. මුලු ලෝකයම සංගීතයෙන් සතුටු කරපු ලුවිස් ආම්ස්ට්‍රෝන්ග්. මේ සටහන නුඹ වෙනුවෙන්.

010821MS

https://www.facebook.com/share/p/15avg1Njvu/

( පිංතූරය: විකිපීඩියා)

[MEDIA=youtube]VqhCQZaH4Vs[/MEDIA]

[QUOTE="හෙළයෙක්, post: 30480339, member: 503645"] [IMG]https://americacomesalive.com/wp-content/uploads/LA-elementary-school-pic.jpg[/IMG] මේ පුංචි එකාගෙ තාත්ත මත්පැන් වලට ඇබ්බැහි වුණු කම්කරුවෙක්... බේබදු කම කම නිසාම රස්සාව අහිමි වුනු මනුස්සයෙක්.. පොඩි එකා ඉපදුනාට පස්සෙ තාත්ත තමංගෙ පවුල දාල යනව. අම්ම වීදි ගණිකාවක් බවට පත්වෙනව. මෙයාට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ කළු ජාතිකයන්ට වෙන්වුනු මුඩුක්කු නිවාස ප්‍රදේශයක. මේ කිට්ටුව ජීවත් වෙන ලිතුවේනියාවෙන් සංක්‍රමණය වුනු යුදෙව් පවුලක් මේ පොඩි එකාව දකින්නෙ කුනු බක්කියක් අවුස්සමින් ඉන්දැද්දි. අනුකම්පා හිතුනු ඒ ගෙදර නෝනා මෙයාව ගෙදර එක්කගෙන ඇවිත් නාවල පිරිසිඳු කරවල හොඳ කෑම වේලක් දෙනව. එදා ඉඳන් හැම දාම මේ ගෙදරට යන එන එක මේ පොඩි එකාගෙ පුරුද්දක්. කාත් එක්කත් හිනාවෙලා කතා කරන මේ ලමය ගෙදර කාගෙත් ආදරේ දිනාගන්නව. මේ ගෙදර මිනිස්සු සංගීතයට හරි කැමතියි... ඒ ගෙදර තිබුණු පියානෝ එකත් සැක්සෆෝන් එකත් වාදනය කරන්න මේ පොඩි එකා පුරුදු වෙනව. කෑම මේසෙන් පස්සෙ ගෙදර අය විනෝද වෙන්නෙ මෙයාගෙ කැඩිච්ච සංගීතයත් එක්කයි. එක් අවුරුද්දක නත්තල් දවසෙ හැමෝම ගිණි කෙලි එක්ක සතුටු වෙනව. වැඩි අවබෝධයක් නැති මේ පොඩි එකා එයාගෙ මාම කෙනෙක්ට අයිති ගිණි අවියක් හොයාගෙන ඒකෙන් අහසට වෙඩිල්ලක් තියන්නෙ සතුටු වෙන්න හිතාගෙන. ඔව් ..හිතුව හරි.. මෙයාට නතර වෙන්න වෙන්නෙ කළු ජාතික දරුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක. මේ පුංචි හිරගෙදරදි මේ පොඩි එකාට පුළුවන් වෙනව සංගීතය පොඩ්ඩක් ඉගෙන ගන්න. අහම්බෙන් මෙයා සැක්සෆෝනය වාදනය කරනව අහගෙන හිටපු මේ කඳවුරේ උපදේශකවරයෙක් පුදුම වෙනව. ඒ නිසාමයි මේ කඳවුරේ එහෙමත් නැත්තං පුංචි හිර ගෙදර පැවැත්වෙන සංගීත පන්තියට සහභාගි වෙන්න මේ පොඩි එකාට අවස්ථාව ලැබෙන්නෙ. අවුරුදු තුනක් හිර ගෙදර ඉඳල එලියට එන පුංචි එකාගෙ හීනය තමා ට්‍රම්පට් වාදකයෙක් වෙන එක. හැබැයි එහෙම එලියට එද්දි එයාව පිලිගන්න කිසිම කෙනෙක් නෑ. ඒ වෙද්දි එයාට යන්තම් අවුරුදු පහලව ලැබුව විතරයි. හෝටල් වල මුළුතැන්ගෙට අත් උදව් දීම.. අස්සයන්ට කෑම දීම හා පිරිසිඳු කිරීම..පත්තර විකිණීම වගේ පුංචි රැකියා කරමින් එකතු කරගත් මුදලින් එයා කරන්නෙ පරණ ට්‍රම්පට් එකක් මිළදී ගන්න එකයි. මුළු දවසම මහන්සි වෙලා වැඩ කරල.. රෑ වෙද්දි .. නගරයේ කොනකට ගිහින් ට්‍රම්පට් එක වාදනය කරන්නෙ තනිකම ..දුක.. මහන්සිය නිවා ගන්න වගේම හිතේ කොණක හැංගිලා තියෙන හීනය හැබෑ කරගන්න හිතාගෙන වෙන්න ඕනෙ. මේ සංගීතෙට කන් දුන්නු නිව් ඕර්ලියන්ස් නගරයේ බාර් හිමියෙක් මේ පොඩි එකාට ආරාධනා කරනව තමංගෙ අවන්හලේ මේ සංගීත ඛාන්ඩ කීපයක් වාදනය කරන්න. මොකද අවුරුදු ගානක අත්දැකීම් ඇති මේ බාර් හිමිය සැකයක් නැතුව තේරුම් ගන්නව තමංගෙ අවන්හලේ වාදනය කරන වෘත්තීය වාදකයන්.. සංගීත ශිල්පීන්ට වඩා මේ ළමය අපූරුවට වැඩේ කරනව කියල. ලැජ්ජාවෙන් වුනත් පොඩි එකා ආරාධනාව පිලිගන්නව. තමන්ට තියෙන හොඳම ඇඳුමෙන් සැරසිලා හවස් වෙලා ට්‍රම්පට් එකත් අරන් මෙයා යනව බාර් එකට. බියර්.. විස්කි එක්ක මත්වෙලා ඉන්න .. විනෝද වෙන හිනාවෙන මිනිස්සු මැද්දෙ පුංචි එකා හෙමින් සැරේ වේදිකාවට නගිනව. මෙයාව දැක්ක බාර් එකේ මිනිස්සු හිනාවෙනව හූ කියනව..හේතුව මේ පොඩි එකෙක් විතරක් නෙවේ කවදාවත් දැකලත් නෑ. බාර් හිමියට සිද්ධ වෙනව කීප සැරයක් වේදිකාවට නැගල මේ අයව සන්සුන් කරන්න.. විනාඩියක් කන් දෙන්න කියල බැගෑපත් වෙන්න. පුංචි එකා වේදිකාව මැද්දෙ හිට ගන්නව... ඇස් පියාගෙන ට්‍රම්පට් එකට පන දෙනව.... මහා ඝෝශාවක් තිබ්බ බාර් එක එක මොහොතකින් නිහඬ වෙනව. කිසිම සද්දයක් නෑ.. හැම දෙනාම ගල් ගැහිල අහන් ඉන්නව මේ පුදුමාකාර සංගීතය. සංගීත ඛාන්ඩෙ ඉවර වෙන්නෙ මහා අත්පුඩි සද්දයක්.. මේස වලට තඩි බෑමක්.. කෑගහල පුදුමය පලකරන සද්දෙත් එක්ක. හැමෝම පුටුවලින් නැගිටින්නෙ ඉබේමයි. ඒ 1917 අවුරුද්ද.. ඇමරිකා එකසත් ජනපදයේ නිව් ඕර්ලියන්ස්. New Orléans- United States මේ තමයි ලෝකය මෙතෙක් බිහිකරපු විශිෂ්ඨතම ට්‍රම්පට් වාදන ශිල්පියා.. ඒ වගේම ජෑස් සංගීතයේ විශිෂ්ඨතමයා. ඒ විතරක් නෙමේ එයාගෙ ගැඹුරු කටහඬින් මුළු අමරිකාවම වසඟ කරපු ගායකයා. මෙයාගෙ ජෑස් සංගීතයට අදත් තැන තැන අහෙනව. ලුයිස් ආම්ස්ට්‍රෝන්. 1901 1971 Louis Daniel Armstrong ලුවිස් ආම්ස්ට්‍රෝන්ගෙ ගේ What a Wonderful World සිංදුව අහල නැත්තං... මේ ඒ සිංදුව අහන්න අවස්ථාවයි. ඒ තරමට ඒ සිංදුව ලස්සනයි. කාත් කවුරුවත් නැතිව තනියම හැදිල වැඩිල..කුණු බක්කි අවුස්සල බඩගින්න නිවාගෙන..කරුණාවන්ත පවුලක ආදරය පොඩි කාලෙකට ලබල .. හිර ගෙදරකින් සංගීතය පොඩ්ඩක් ඉගෙන ගෙන.. මුලු ලෝකයම සංගීතයෙන් සතුටු කරපු ලුවිස් ආම්ස්ට්‍රෝන්ග්. මේ සටහන නුඹ වෙනුවෙන්. 010821©️MS [URL]https://www.facebook.com/share/p/15avg1Njvu/[/URL] ( පිංතූරය: විකිපීඩියා) [MEDIA=youtube]VqhCQZaH4Vs[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom