ලෙජ්ජයි ලපයො

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ජෙප්පො පරදිනවට බයෙ අයෙත් පොලිම් හදන්න ගිහින් මාට්ටු. 22 න් පස්සේ සුදත්තට සුමති සම්මානයක් දෙන්න ඕන ජෙප්පන්ව අයිෆල් කුළුනේ මුදුනටම අරන් ගිහිල්ල බිමටම අත් ඇරියට
    1725591458074.png

    https://www.ada.lk/breaking_news/ව්‍යාජව-හදන්න-ගිය-ඉන්ධන-හා-ගෑස්-පෝලිමට-මැකො-තිත-තියයි/11-411780


    ඊයෙ ලපයා ජාතිය අමතල sad මූඩ් ඉන්නෙ.බය වෙලා චන්දෙ දෙන්න කියලා බැගැපත් වෙනව?
    1725591623964.png
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,468
    17,583
    113
    ජෙප්පෝ හිතන්නේ උන්ට විරුද්ධ මතධාරි ඔක්කොම මිනිස්සු ට සල්ලි ගෙවලා කියලා..

    වහල් බව ultra pro max 😹
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජෙප්පෝ හිතන්නේ උන්ට විරුද්ධ මතධාරි ඔක්කොම මිනිස්සු ට සල්ලි ගෙවලා කියලා..

    වහල් බව ultra pro max 😹
    ජෙප්පන්ට කට උත්තර නැති උනාම සල්ලි කොලයක් අලවලා යනවා. උපරිම වේදනාවේ ලක්ෂණයක් :ROFLMAO: :ROFLMAO: 💣 💣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හාමුගෙ වඳ ලොල්ලො ටික උදෙන්ම වැඩ පටන් අරගෙන
     
    • Haha
    Reactions: silent one