Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙඩකට උදව්වක් !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ස්තුති මේ ගැන උපදෙස් දුන්නු අයට. අන්තිමට ලෙඩේ හොයාගන ස්ථිර ප්‍රතිකාරකයක් කරගන්න පුළුවන් වුනා. ඔයාලගෙත් පවුල්වල වයසක උදවිය ඉන්නවනම් මේගැන උනන්දුවෙන්න මොකද රෝග ලක්ෂණ වලින් එකපාරටම දෙස්තරලටවත් මේක හොයාගන්න බෑ.

[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]තාත්තට තිබුනේ මුත්‍රා දැවිල්ලක් මුලින්ම , නමුත් කිසිම [/FONT]scan[FONT=&quot] එකකට හෝ පරීක්ෂණයකට මුලින් අහුවුනේ නෑ. නමුත් පස්සේ දැනගත්තේ : එයාගේ වකුගඩු වලින් මුත්රාශයට මුත්‍රා එන මාර්ගය මුත්රාශයට සම්බන්ද වෙන තැන දිගුකාලින ආසාදනයක් නිසා ඉදිමිලා (දෙස්තරලා කියන විදිහට ). එකට කරේ ඔපරේෂන් එකක් මගින් ස්ටෙන්ට් (තාවකාලික-මාස 3) එකක් දාලා මුත්‍රා යන්න සැලැස්සුවා. ඊටපස්සේ අසාදනයට බොහෙත් දුන්නා (තවම ගන්නවා ). ඔපරේෂන් එකට පස්සේ දවසේ සම්පුර්ණයෙන්ම මුත්‍රා බ්ලොක් වුනා. නමුත් පස්සේ එක බෙහෙත් වලට හරිගියා . නමුත් ඒ දවස් ටිකේ අදික වේදනාවක් තිබුනා. ඒ අතරේ ප්‍රෙෂර් ටිකක් වැඩිවුනා සතියක් විතර ඇදේම හිටියා. මටත් හරි නින්දක් නෑ. දැනම් 80% වක්ම හොදයි !

[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]මට කියන්න තියෙන්නේ ඔයාලට හරි දන්නා කෙනෙකුට හරි මුත්‍රා දැවිල්ලක් , යටිබඩේ අමාරුවක්, කකුල් ඉදිමිල්ලක් තියනවනම් බලබලා ඉන්නේ නැතුව වකුගඩු පිළිබද පරික්ෂා කරගන්න. දොස්තරලා කියපු හැට්යට තව ටිකක් පරක්කු උනානම් වකුගඩු අක්‍රිය වෙන්න තිබුනාලු. [/FONT]

[QUOTE="Starry Night, post: 24791456, member: 561858"] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]ස්තුති මේ ගැන උපදෙස් දුන්නු අයට. අන්තිමට ලෙඩේ හොයාගන ස්ථිර ප්‍රතිකාරකයක් කරගන්න පුළුවන් වුනා. ඔයාලගෙත් පවුල්වල වයසක උදවිය ඉන්නවනම් මේගැන උනන්දුවෙන්න මොකද රෝග ලක්ෂණ වලින් එකපාරටම දෙස්තරලටවත් මේක හොයාගන්න බෑ. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]තාත්තට තිබුනේ මුත්‍රා දැවිල්ලක් මුලින්ම , නමුත් කිසිම [/FONT]scan[FONT="] එකකට හෝ පරීක්ෂණයකට මුලින් අහුවුනේ නෑ. නමුත් පස්සේ දැනගත්තේ : එයාගේ වකුගඩු වලින් මුත්රාශයට මුත්‍රා එන මාර්ගය මුත්රාශයට සම්බන්ද වෙන තැන දිගුකාලින ආසාදනයක් නිසා ඉදිමිලා (දෙස්තරලා කියන විදිහට ). එකට කරේ ඔපරේෂන් එකක් මගින් ස්ටෙන්ට් (තාවකාලික-මාස 3) එකක් දාලා මුත්‍රා යන්න සැලැස්සුවා. ඊටපස්සේ අසාදනයට බොහෙත් දුන්නා (තවම ගන්නවා ). ඔපරේෂන් එකට පස්සේ දවසේ සම්පුර්ණයෙන්ම මුත්‍රා බ්ලොක් වුනා. නමුත් පස්සේ එක බෙහෙත් වලට හරිගියා . නමුත් ඒ දවස් ටිකේ අදික වේදනාවක් තිබුනා. ඒ අතරේ ප්‍රෙෂර් ටිකක් වැඩිවුනා සතියක් විතර ඇදේම හිටියා. මටත් හරි නින්දක් නෑ. දැනම් 80% වක්ම හොදයි ! [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]මට කියන්න තියෙන්නේ ඔයාලට හරි දන්නා කෙනෙකුට හරි මුත්‍රා දැවිල්ලක් , යටිබඩේ අමාරුවක්, කකුල් ඉදිමිල්ලක් තියනවනම් බලබලා ඉන්නේ නැතුව වකුගඩු පිළිබද පරික්ෂා කරගන්න. දොස්තරලා කියපු හැට්යට තව ටිකක් පරක්කු උනානම් වකුගඩු අක්‍රිය වෙන්න තිබුනාලු. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom