Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙඩක් ලෙඩක් තවත් ලෙඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසු හා විග්නේශ්වරන්ගේ දරුවන් විවාහකර දීමෙන් ඇති කළ සමගිය ගොඩගන්න අපටත් බලය දෙන්න - ඇමැති රෙජිනෝල්ඩ් කුරේ

වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ දරුවකු උතුරු මහ ඇමැති අපේක්ෂක විග්නේශ්වරන් මහතාගේ දරුවකු හා විවාහ වී පෙන්වා ඇති ජාතික සමඟිය තවත් ඔබ්බට ගෙනයෑම සඳහා බුලත් කොළයට ඡන්දය දී ආණ්ඩුව දිනවන්නැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය.

සංජය දසනායක

වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ දරුවකු උතුරු මහ ඇමැති අපේක්ෂක විග්නේශ්වරන් මහතාගේ දරුවකු හා විවාහ වී පෙන්වා ඇති ජාතික සමඟිය තවත් ඔබ්බට ගෙනයෑම සඳහා බුලත් කොළයට ඡන්දය දී ආණ්ඩුව දිනවන්නැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය.

කුරේ මහතා එසේ පැවැසුවේ යාපනය දිස්ත්‍රික්කය සඳහා තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා යාපනයේ මාදගල්හි පැවැති මැතිවරණ ප්රචාරක රැස්වීමකදීය.

බෞද්ධ පන්සල්වල හින්දු දෙවිවරුන් හා ගෞතම බුදුන් වහන්සේ එකට වැඩ සිට සහජීවනය, සමාදානය ඇතිකරගෙන තිබෙනවා නම් සමඟියෙන් හා සමාදානයෙන් දේශපාලනය කළ නොහැක්කේ ඇයිද යන්න ප්‍රශ්න කළ ඇමැතිවරයා උතුරට බිහිවන්නේ සිංහල කතා කරන පළාත් සභාවක් නොව දෙමළ කතා කරන පළාත් සභාවක් බවද පැවැසුවේය.

ඇමැතිවරයා මෙසේද කීවේය.

“තිස් අවුරුදු ශාපලත් යුද්ධය නිම කිරීමෙන් අනතුරුව පැවැත්වෙන මෙම පළාත් සභා මැතිවරණය උතුරේ ජනතාවට බෙහෙවින්ම වැදගත් තමන් කැමැති පක්ෂයට හෝ අපේක්ෂකයෙක්ට ඡන්දය ලබාදීමේ වරම අද උදාවී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේ අපේක්ෂක කණ්ඩායම හොඳ ශක්තිමත් ද්‍රවිඩ ජනතාව අතරේ බෙහෙවින් ජනප්‍රිය මේ ප්‍රදේශයේ පදිංචි එක්සත් ජාතික පක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය කළ පළපුරුදු දේශපාලනඥයන් වීම අපට සතුටට කරුණක්.

එසේම ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් මෙන් කොළඹ සිට දේශපාලනය කරන පිරිසක් නෙවේ මේ අය. මේ අය යාපනයේ ඉපිද, යාපනයේ ඉගෙනගෙන ඔබ අතරම ඔබේ ගමේ පදිංචි අපේක්ෂකයන් තමයි අපි ඉදිරිපත් කරල තියෙන්නේ.

අද යාපනයේ සිදුව තිබෙන සංවර්ධනය දිහා බැලුවහම යාපනයේ ජනතාව රජය සමඟ නියත වශයෙන්ම සිටින බව පැහැදිලියි.

2013 කේස් එකක් හැබැයි ගත යුත්තක් තියන නිසා දැම්මා

[QUOTE="පැටියා, post: 18818302, member: 228926"] [SIZE=4][B]වාසු හා විග්නේශ්වරන්ගේ දරුවන් විවාහකර දීමෙන් ඇති කළ සමගිය ගොඩගන්න අපටත් බලය දෙන්න - ඇමැති රෙජිනෝල්ඩ් කුරේ[/B][/SIZE] [SIZE=3]වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ දරුවකු උතුරු මහ ඇමැති අපේක්ෂක විග්නේශ්වරන් මහතාගේ දරුවකු හා විවාහ වී පෙන්වා ඇති ජාතික සමඟිය තවත් ඔබ්බට ගෙනයෑම සඳහා බුලත් කොළයට ඡන්දය දී ආණ්ඩුව දිනවන්නැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය. සංජය දසනායක වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ දරුවකු උතුරු මහ ඇමැති අපේක්ෂක විග්නේශ්වරන් මහතාගේ දරුවකු හා විවාහ වී පෙන්වා ඇති ජාතික සමඟිය තවත් ඔබ්බට ගෙනයෑම සඳහා බුලත් කොළයට ඡන්දය දී ආණ්ඩුව දිනවන්නැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවැසීය. කුරේ මහතා එසේ පැවැසුවේ යාපනය දිස්ත්‍රික්කය සඳහා තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා යාපනයේ මාදගල්හි පැවැති මැතිවරණ ප්රචාරක රැස්වීමකදීය. බෞද්ධ පන්සල්වල හින්දු දෙවිවරුන් හා ගෞතම බුදුන් වහන්සේ එකට වැඩ සිට සහජීවනය, සමාදානය ඇතිකරගෙන තිබෙනවා නම් සමඟියෙන් හා සමාදානයෙන් දේශපාලනය කළ නොහැක්කේ ඇයිද යන්න ප්‍රශ්න කළ ඇමැතිවරයා උතුරට බිහිවන්නේ සිංහල කතා කරන පළාත් සභාවක් නොව දෙමළ කතා කරන පළාත් සභාවක් බවද පැවැසුවේය. ඇමැතිවරයා මෙසේද කීවේය. “තිස් අවුරුදු ශාපලත් යුද්ධය නිම කිරීමෙන් අනතුරුව පැවැත්වෙන මෙම පළාත් සභා මැතිවරණය උතුරේ ජනතාවට බෙහෙවින්ම වැදගත් තමන් කැමැති පක්ෂයට හෝ අපේක්ෂකයෙක්ට ඡන්දය ලබාදීමේ වරම අද උදාවී තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේ අපේක්ෂක කණ්ඩායම හොඳ ශක්තිමත් ද්‍රවිඩ ජනතාව අතරේ බෙහෙවින් ජනප්‍රිය මේ ප්‍රදේශයේ පදිංචි එක්සත් ජාතික පක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය කළ පළපුරුදු දේශපාලනඥයන් වීම අපට සතුටට කරුණක්. එසේම ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් මෙන් කොළඹ සිට දේශපාලනය කරන පිරිසක් නෙවේ මේ අය. මේ අය යාපනයේ ඉපිද, යාපනයේ ඉගෙනගෙන ඔබ අතරම ඔබේ ගමේ පදිංචි අපේක්ෂකයන් තමයි අපි ඉදිරිපත් කරල තියෙන්නේ. අද යාපනයේ සිදුව තිබෙන සංවර්ධනය දිහා බැලුවහම යාපනයේ ජනතාව රජය සමඟ නියත වශයෙන්ම සිටින බව පැහැදිලියි. 2013 කේස් එකක් හැබැයි ගත යුත්තක් තියන නිසා දැම්මා :P :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom