Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ

[FONT=&quot]මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිශක්තිකරණ (රෝගවලට ඔරොත්තු දෙන) හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත. ජාන විද්‍යාඥයින් පවසන පරිදි පිළිකා සමඟ සටන් වැද පිළිකා සෛල විනාශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමේ බලයක් බිම්මල්වලට හිමිය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන ‘ග්ලූටමික් අම්ලය’ මඟින් විවිධ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිශක්තිකරණ ආබාධවලට එරෙහිව ක්‍රියාකාරිවීමේ බලයක් බිම්මල් මඟින් මිනිස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිරුරට ලබාදෙයි. කොලෙස්ටරෝල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධිරුධිර පීඩනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෘදයාබාධ හා පිළිකා අවදානම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පහත හෙළන සංයෝග කිහිපයක්ම බිම්මල් සතුය. රුධිර පීඩනය අඩු කිරීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අත්‍යාවශ්‍යම පෝෂණ සංඝටකයක් වන පොටෑසියම් සෑම බිම්මල් විශේෂයකම (විෂ නොවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මල්) අඩංගුය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම දුරුකරන ‘සෙලිනියම්’ නම් රසායනික සංයෝගය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල්වල අඩංගු බවද සත්‍යයකි. රුධිරයේ අඩංගු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිදීමට හොඳම ඖෂධය බිම්මල් ආහාරයට ගැනීම බව ඇමරිකාවේ හා බැල්ටිමෝරයේ සෞඛ්‍යය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිබඳ ජාතික ආයතනය මඟින් සිදුකළ සමීක්ෂණ මඟින් සනාථ වී ඇත.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පිළිකා මධ්‍යස්ථානයේදී සිදුකළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පර්යේෂණවලට අනුව ආර්තවහරණයට ලක්වූ (ඔසප් චක්‍රය අක්‍රීය වූ) වයස අවුරුදු [/FONT][FONT=&quot]45 [/FONT][FONT=&quot]ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන ‘පියයුරු පිළිකා’ ඇතිවීමේ අවදානමෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිදීමට බොත්තම් බිම්මල් (ඇගරික් බිස්පොරස්) ආහාරයට ගැනීම මහඟු ඖෂධයක් බවයි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තා සිරුරක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩුවෙමින් යන ඔස්ට්රජන් හෝර්මෝන් මට්ටම ඉහළ අගයකට පත්වන බව විද්‍යාත්මක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. බොත්තම් බිම්මල්වල ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නංවන ‘ග්ලුටමික් අම්ලය’ යහමින් අඩංගු වීම ඊට හේතුවයි. මෙවන් සුපිරි ඖෂධීය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගුණ සහිත බිම්මල් පිළිබඳව ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා බොහෝමයක් මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලිපියේ අන්තර්ගතය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බිම්මලක උපත[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ශාක හා සතුන් මෙන්ම තම වර්ගයා බෝ කිරීමේ යෙදෙන බිම්මල් බීජානු ආධාරයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තම පැවැත්ම තහවුරු කර ගනී. බිම්මලක බීජානු තැන්පත්ව තිබෙන්නේ බිම්මලේ යටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැත්තේ පිහිටන රැළි වැනි කොටස් අතරය. සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම සුළංවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධාරයෙන් බිම්මල්වල බීජානු ව්‍යාප්තිය සිදුවේ. එම දිලීර (බීජානුවක්) ශාක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කඳක් මත හෝ පොළව මත හෝ (උපස්ථරයක) තැන්පත් වේ. එලෙස තැන්පත් වන බීජාණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මඟින් කෙටි කාලීන වූ ‘ප්‍රාථමික දිලීරයක්’ නිර්මාණය කරයි. එවැනි ප්‍රාථමික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිලීර ජාල යුගලයක එක්වීමෙන් ‘ද්විතීයික දිලීර ජාලයක්’ නිර්මාණය වේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපස්ථරයක මත (ශාක කඳ හෝ පොළොව මත) තැන්පත්ව ඇති එම දිලීර ජාලය පාරිසරික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තත්වයන්ගේ බලපෑම මත ‘තෘතියික දිලීරයක්’ නිර්මාණය කරයි. එලෙස කෙටි කාලීනව හා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දිගුකාලිනව බිම්මල් උපත ලැබීම සිදු වේ.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]විෂ සහිත බිම්මල්[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක් වුවද බිම්මල් පිළිබඳව මනා වැටහීමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෘහණියන් තුළ තිබිය යුතුමය. ඊට හේතුව යම් අයුරකින් බිම්මල් පිළිබඳ හැරිහැටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොදන්නා කමින් කෑමට නුසුදුසු බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් බොහෝ ආසාදන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවිය හැකි බැවිනි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ශරීරයට ඉතා අහිතකර සීලෝසයිබීන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොප්රීන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉඩොටොනික්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසිඩ්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මසිමෝල් ආදී විෂ වර්ග විෂ බිම්මල්වල අඩංගු වේ. මෙවැනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වමනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අක්මා ආසාදනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිහිමද ගතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලේ සමඟ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ශ්ලේෂ්මළ සහිත පාචනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිසරදය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මස්පිඩු පෙරළීම ආදී සංකූලතා ඇතිවිය හැකිය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උග්‍ර විෂ සහිත බිම්මලක් ආහාර ලෙස ගැනීමෙන් ජීවිත හානි පවා සිදු වූ අවස්ථා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවතී.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]‘[/FONT][FONT=&quot]බිම්මල් සලාද’ වශයෙන් ආහාරයට ගැනීමට ඇතැම් අය දැඩි කැමැත්තක් දක්වති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැරදීමකින් හෝ එලෙස සලාදයක් ලෙස අමුවෙන් බිම්මල් ආහාරයට ගැනීමේදී එය විෂ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහිත බිම්මලක් වුවහොත් ඉන් ඇති වන්නේ බරපතළ තත්වයකි. පිසගත් බිම්මල්වල විෂ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තරමක් ඉවත් වුවද ඔබ නොදන්නා බිම්මල් වර්ග පිසගෙන හෝ ආහාරයට ගැනීමෙන් වැළකීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනිවාර්ය කරුණකි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]විෂ බිම්මලක් හඳුනා ගන්නේ කෙසේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]තද කහ පැහැති හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුත් බිම්මල් ආහාරයට සුදුසු නැත. ඉතාම අලංකාර වර්ණ වලින් හා ආකර්ෂණීය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට නොගත යුතුය. සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මල් මත ‘ඉන්නන්’ වැනි ලක්ෂණ පවතී. ඒවාද විෂ සහිතය. තවත් සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මල්වලින් ඇලෙන සුළු ශ්රාවයක් වැගිරේ. ඒවාද කෑමට නුසුදුසුය. සමහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවල ඌරු කොටු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුකුල් කොටු ආශ්‍රිතව ද බිම්මල් පිපෙනු දැකිය හැකිය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සත්ව මළ මුත්‍ර සහ දිලීර සහයෝගීතාවයෙන් පිපෙන එවැනි බිම්මල් ද ඉතාම විෂ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහිතය. (අතීසාර රෝගයෙන් පෙළුණු අප ගෞතම බුදුපියාණන් තම අවසන් දානවේල ලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනුභව කළේ චුන්ද කර්මාර පුත්‍රයා පිළිගැන්වූ ‘සූකර මජ්ජව‘ (ඌරු කොටුවක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිපිණු හතු) සහිත ආහාරයකි.) ඉන් උන්වහන්සේගේ ලේ අතීසාරය උත්සන්න වීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උන්වහන්සේගේ පිරිනිවනට ආසන්න හේතුව විය.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සමහර බිම්මල්වලින් ‘කිරි’ වැනි ශ්රාවයක් පිටවේ. එම බිම්මල් අතින් පොඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ පසු හෝ බිම්මල් කපා ලුණු සමඟ මිශ්‍ර කළ විට තද නිල් හෝ දම් පැහැයට හැරේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම් එම බිම්මල්ද ආහාරයට නුසුදුසුය. රිදී හැන්දක් පිසූ බිම්මල් බඳුනකට දමා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබියදී එම හැන්ද දුර්වර්ණ වේනම් එම බිම්මල් ද වහාම කෑම මේසයෙන් ඉවත් කරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමහර පැරණි ගැමියන් විෂ බිම්මල් හඳුනා ගැනීමට රිදී කාසියක් බිම්මල්වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතුල්ලයි. එහිදී රිදි කාසිය කළු පැහැයක් ගත්තේ නම් එය ද ආහාරයට නොගත යුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බිම්මලකි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]විෂ රහිත බිම්මල් විශේෂ[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඉඳලෝලු ([/FONT][FONT=&quot]Agaricus Campestris)[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඉඳලෝලු බිම්මල් සමහර ප්‍රදේශවල වැලි හතු නමින් ද හඳුන්වයි. ඉතාම රසවත්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිස ගත හැකි මිනිස් සිරුරට කිසිදු විෂ බලපෑමක් ඇති නොකරන ග්‍රාමීය වශයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉතාම ජනප්‍රිය බිම්මල් වර්ගයකි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ලේනහතු ([/FONT][FONT=&quot]Schizophyiium Communce)[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]දිරායන දැව කඳන් මත වැවෙන ‘ලේනහතු’ ගමේ ගොඩේ බෙහෙවින් ජනප්‍රිය ඉතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රසවත්ව පිස ගත හකි බිම්මල් විශේෂයකි. මෙම බිම්මල් පිපෙන සමයේ විශාල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රදේශයක යහමින් වැවෙනු දැකිය හැකිය.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]බට්න් බිම්මල් ([/FONT][FONT=&quot]Button mushroom)[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ස්වභාවික පරිසරයේ නොවැඩෙන එහෙත් බිම්මල් වගාකරුවන් අතර ප්‍රචලිත බිම්මල් විශේෂයකි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]පිදුරු හතු ([/FONT][FONT=&quot]Lentimus Sajor Caju)[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]දිරායන කොළ රොඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෘණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිදුරු හා දිරා යන දැව කඳන් මත වර්ධනය වන බිම්මල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂයකි. පරිභෝජනයට ඉතාම සුදුසු ඉතාම රසවත් බිම්මල් විශේෂයකි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මුතුබෙලි බිම්මල්[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අපේ රටේ ඉතාම ජනප්‍රිය බිම්මල් විශේෂයකි. මේවා අතර විවිධ ප්‍රභේද තිබේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉන් ඔයිස්ටර් බිම්මල් ([/FONT][FONT=&quot]Oyster mu shroom) [/FONT][FONT=&quot]ඉතාම රසවත්ය. මුතුබෙලි බිම්මල් උප[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂයක් වන [/FONT][FONT=&quot]Plurotus Flabellatus [/FONT][FONT=&quot]නම් වර්ගය මෙරට බිම්මල් වගාකරුවන් අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනප්‍රියම මුතුබෙලි බිම්මල් විශේෂයකි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ආහාරයට නොගන්නා විසිතුරු බිම්මල්[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]විවිධ අලංකාර වර්ණ හා හැඩයන් සහිතව ශාක මුල් මෙන්ම අඳුරු තෙත්බිම් කඩවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැවෙන බිම්මල් කිසිසේත්ම ආහාරයට නොගත යුතුය. අපේ ගැමි සමාජයේ ජනප්‍රියම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසිතුරුම බිම්මලකි ‘නයි බිම්මල්’. සමහර බිම්මල් විවිධ සුවඳින් යුතුය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එමෙන්ම සමහර බිම්මල්වලින් දුගඳක් ද වහනය විය හැකිය. විසිතුරු බිම්මල් අතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවතින ඉතා විෂැති බිම්මලෙක කෘමි සතෙකු පවා නොවසයි. සමහර විසිතුරු බිම්මල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුදු හෝ තනි කහ පැහැයෙන් ද දක්නට ලැබේ. මෙවැනි බිම්මල් අතපතගෑමෙන් පවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අසාදන ඇති විය හැකිය.[/FONT]

මුලාශ්‍රය :විශ්ම ලෝකය

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

[QUOTE="Kevita, post: 22707022, member: 561655"] [b]ලෙඩ දුක් වළකන බිම්මල් ගුණ[/b] [SIZE=5][FONT="]මේද රහිත ඛණිජ ලවණ වලින් ඉතා පොහොසත් බිම්මල්වලට[/FONT][FONT="] [/FONT][FONT="]ලොව සෑම සංස්කෘතියකම මිනිසුන් බොහෝ සේ ප්‍රියතාවයක් දක්වයි. ඇතැම් බිම්මල්[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිශක්තිකරණ (රෝගවලට ඔරොත්තු දෙන) හැකියාවෙන් යුතුය. ගල් යුගයේ ජීවත්වූ[/FONT][FONT="] [/FONT][FONT="]මිනිසුන් වහා ගිනි ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම්මල් ප්‍රයෝජනයට ගෙන[/FONT][FONT="] [/FONT][FONT="]ඇත. ජාන විද්‍යාඥයින් පවසන පරිදි පිළිකා සමඟ සටන් වැද පිළිකා සෛල විනාශ[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමේ බලයක් බිම්මල්වලට හිමිය.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන ‘ග්ලූටමික් අම්ලය’ මඟින් විවිධ[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිශක්තිකරණ ආබාධවලට එරෙහිව ක්‍රියාකාරිවීමේ බලයක් බිම්මල් මඟින් මිනිස්[/FONT][FONT="] [/FONT][FONT="]සිරුරට ලබාදෙයි. කොලෙස්ටරෝල්[/FONT][FONT="], [/FONT][FONT="]අධිරුධිර පීඩනය[/FONT][FONT="], [/FONT][FONT="]හෘදයාබාධ හා පිළිකා අවදානම[/FONT][FONT="] [/FONT][FONT="]පහත හෙළන සංයෝග කිහිපයක්ම බිම්මල් සතුය. රුධිර පීඩනය අඩු කිරීමට[/FONT][FONT="] [/FONT][FONT="]අත්‍යාවශ්‍යම පෝෂණ සංඝටකයක් වන පොටෑසියම් සෑම බිම්මල් විශේෂයකම (විෂ නොවන[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මල්) අඩංගුය.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම දුරුකරන ‘සෙලිනියම්’ නම් රසායනික සංයෝගය[/FONT][FONT="] [/FONT][FONT="]පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල්වල අඩංගු බවද සත්‍යයකි. රුධිරයේ අඩංගු[/FONT][FONT="] [/FONT][FONT="]සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලින්[/FONT][FONT="] [/FONT][FONT="]මිදීමට හොඳම ඖෂධය බිම්මල් ආහාරයට ගැනීම බව ඇමරිකාවේ හා බැල්ටිමෝරයේ සෞඛ්‍යය[/FONT][FONT="] [/FONT][FONT="]පිළිබඳ ජාතික ආයතනය මඟින් සිදුකළ සමීක්ෂණ මඟින් සනාථ වී ඇත.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පිළිකා මධ්‍යස්ථානයේදී සිදුකළ[/FONT][FONT="] [/FONT][FONT="]පර්යේෂණවලට අනුව ආර්තවහරණයට ලක්වූ (ඔසප් චක්‍රය අක්‍රීය වූ) වයස අවුරුදු [/FONT][FONT="]45 [/FONT][FONT="]ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන ‘පියයුරු පිළිකා’ ඇතිවීමේ අවදානමෙන්[/FONT][FONT="] [/FONT][FONT="]මිදීමට බොත්තම් බිම්මල් (ඇගරික් බිස්පොරස්) ආහාරයට ගැනීම මහඟු ඖෂධයක් බවයි.[/FONT][FONT="] [/FONT][FONT="]බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තා සිරුරක[/FONT][FONT="] [/FONT][FONT="]අඩුවෙමින් යන ඔස්ට්රජන් හෝර්මෝන් මට්ටම ඉහළ අගයකට පත්වන බව විද්‍යාත්මක[/FONT][FONT="] [/FONT][FONT="]පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. බොත්තම් බිම්මල්වල ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ[/FONT][FONT="] [/FONT][FONT="]නංවන ‘ග්ලුටමික් අම්ලය’ යහමින් අඩංගු වීම ඊට හේතුවයි. මෙවන් සුපිරි ඖෂධීය[/FONT][FONT="] [/FONT][FONT="]ගුණ සහිත බිම්මල් පිළිබඳව ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා බොහෝමයක් මෙම[/FONT][FONT="] [/FONT][FONT="]ලිපියේ අන්තර්ගතය.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]බිම්මලක උපත[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ශාක හා සතුන් මෙන්ම තම වර්ගයා බෝ කිරීමේ යෙදෙන බිම්මල් බීජානු ආධාරයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]තම පැවැත්ම තහවුරු කර ගනී. බිම්මලක බීජානු තැන්පත්ව තිබෙන්නේ බිම්මලේ යටි[/FONT][FONT="] [/FONT][FONT="]පැත්තේ පිහිටන රැළි වැනි කොටස් අතරය. සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම සුළංවල[/FONT][FONT="] [/FONT][FONT="]අධාරයෙන් බිම්මල්වල බීජානු ව්‍යාප්තිය සිදුවේ. එම දිලීර (බීජානුවක්) ශාක[/FONT][FONT="] [/FONT][FONT="]කඳක් මත හෝ පොළව මත හෝ (උපස්ථරයක) තැන්පත් වේ. එලෙස තැන්පත් වන බීජාණු[/FONT][FONT="] [/FONT][FONT="]මඟින් කෙටි කාලීන වූ ‘ප්‍රාථමික දිලීරයක්’ නිර්මාණය කරයි. එවැනි ප්‍රාථමික[/FONT][FONT="] [/FONT][FONT="]දිලීර ජාල යුගලයක එක්වීමෙන් ‘ද්විතීයික දිලීර ජාලයක්’ නිර්මාණය වේ.[/FONT][FONT="] [/FONT][FONT="]උපස්ථරයක මත (ශාක කඳ හෝ පොළොව මත) තැන්පත්ව ඇති එම දිලීර ජාලය පාරිසරික[/FONT][FONT="] [/FONT][FONT="]තත්වයන්ගේ බලපෑම මත ‘තෘතියික දිලීරයක්’ නිර්මාණය කරයි. එලෙස කෙටි කාලීනව හා[/FONT][FONT="] [/FONT][FONT="]දිගුකාලිනව බිම්මල් උපත ලැබීම සිදු වේ.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]විෂ සහිත බිම්මල්[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ඉතාම ගුණදායක මෙන්ම රසවත් ආහාරයක් වුවද බිම්මල් පිළිබඳව මනා වැටහීමක්[/FONT][FONT="] [/FONT][FONT="]ගෘහණියන් තුළ තිබිය යුතුමය. ඊට හේතුව යම් අයුරකින් බිම්මල් පිළිබඳ හැරිහැටි[/FONT][FONT="] [/FONT][FONT="]නොදන්නා කමින් කෑමට නුසුදුසු බිම්මල් පිස ආහාරයට ගැනීමෙන් බොහෝ ආසාදන[/FONT][FONT="] [/FONT][FONT="]වැඩිහිටියන්ට මෙන්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඇතිවිය හැකි බැවිනි.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ශරීරයට ඉතා අහිතකර සීලෝසයිබීන්[/FONT][FONT="], [/FONT][FONT="]කොප්රීන්[/FONT][FONT="], [/FONT][FONT="]මෙනොමෙතිල් හයිඩ්‍රොසයනින්[/FONT][FONT="], [/FONT][FONT="]ඉඩොටොනික්[/FONT][FONT="], [/FONT][FONT="]ඇසිඩ්[/FONT][FONT="], [/FONT][FONT="]මසිමෝල් ආදී විෂ වර්ග විෂ බිම්මල්වල අඩංගු වේ. මෙවැනි[/FONT][FONT="] [/FONT][FONT="]විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් වමනය[/FONT][FONT="], [/FONT][FONT="]අක්මා ආසාදනය[/FONT][FONT="], [/FONT][FONT="]සිහිමද ගතිය[/FONT][FONT="], [/FONT][FONT="]ලේ සමඟ[/FONT][FONT="] [/FONT][FONT="]ශ්ලේෂ්මළ සහිත පාචනය[/FONT][FONT="], [/FONT][FONT="]හිසරදය[/FONT][FONT="], [/FONT][FONT="]මස්පිඩු පෙරළීම ආදී සංකූලතා ඇතිවිය හැකිය.[/FONT][FONT="] [/FONT][FONT="]උග්‍ර විෂ සහිත බිම්මලක් ආහාර ලෙස ගැනීමෙන් ජීවිත හානි පවා සිදු වූ අවස්ථා[/FONT][FONT="] [/FONT][FONT="]පවතී.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]‘[/FONT][FONT="]බිම්මල් සලාද’ වශයෙන් ආහාරයට ගැනීමට ඇතැම් අය දැඩි කැමැත්තක් දක්වති.[/FONT][FONT="] [/FONT][FONT="]වැරදීමකින් හෝ එලෙස සලාදයක් ලෙස අමුවෙන් බිම්මල් ආහාරයට ගැනීමේදී එය විෂ[/FONT][FONT="] [/FONT][FONT="]සහිත බිම්මලක් වුවහොත් ඉන් ඇති වන්නේ බරපතළ තත්වයකි. පිසගත් බිම්මල්වල විෂ[/FONT][FONT="] [/FONT][FONT="]තරමක් ඉවත් වුවද ඔබ නොදන්නා බිම්මල් වර්ග පිසගෙන හෝ ආහාරයට ගැනීමෙන් වැළකීම[/FONT][FONT="] [/FONT][FONT="]අනිවාර්ය කරුණකි.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]විෂ බිම්මලක් හඳුනා ගන්නේ කෙසේද[/FONT][/B][B][FONT="]?[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]තද කහ පැහැති හෝ තද සුදු පැහැති මෙන්ම රබර් මෙන් ඇදෙන සුළු ගතියකින්[/FONT][FONT="] [/FONT][FONT="]යුත් බිම්මල් ආහාරයට සුදුසු නැත. ඉතාම අලංකාර වර්ණ වලින් හා ආකර්ෂණීය[/FONT][FONT="] [/FONT][FONT="]හැඩවලින් යුත් වර්ණවත් පුල්ලි සහිත බිම්මල් ද ආහාරයට නොගත යුතුය. සමහර[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මල් මත ‘ඉන්නන්’ වැනි ලක්ෂණ පවතී. ඒවාද විෂ සහිතය. තවත් සමහර[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මල්වලින් ඇලෙන සුළු ශ්රාවයක් වැගිරේ. ඒවාද කෑමට නුසුදුසුය. සමහර[/FONT][FONT="] [/FONT][FONT="]අවස්ථාවල ඌරු කොටු[/FONT][FONT="], [/FONT][FONT="]කුකුල් කොටු ආශ්‍රිතව ද බිම්මල් පිපෙනු දැකිය හැකිය.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]සත්ව මළ මුත්‍ර සහ දිලීර සහයෝගීතාවයෙන් පිපෙන එවැනි බිම්මල් ද ඉතාම විෂ[/FONT][FONT="] [/FONT][FONT="]සහිතය. (අතීසාර රෝගයෙන් පෙළුණු අප ගෞතම බුදුපියාණන් තම අවසන් දානවේල ලෙස[/FONT][FONT="] [/FONT][FONT="]අනුභව කළේ චුන්ද කර්මාර පුත්‍රයා පිළිගැන්වූ ‘සූකර මජ්ජව‘ (ඌරු කොටුවක[/FONT][FONT="] [/FONT][FONT="]පිපිණු හතු) සහිත ආහාරයකි.) ඉන් උන්වහන්සේගේ ලේ අතීසාරය උත්සන්න වීම[/FONT][FONT="] [/FONT][FONT="]උන්වහන්සේගේ පිරිනිවනට ආසන්න හේතුව විය.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]සමහර බිම්මල්වලින් ‘කිරි’ වැනි ශ්රාවයක් පිටවේ. එම බිම්මල් අතින් පොඩි[/FONT][FONT="] [/FONT][FONT="]කළ පසු හෝ බිම්මල් කපා ලුණු සමඟ මිශ්‍ර කළ විට තද නිල් හෝ දම් පැහැයට හැරේ[/FONT][FONT="] [/FONT][FONT="]නම් එම බිම්මල්ද ආහාරයට නුසුදුසුය. රිදී හැන්දක් පිසූ බිම්මල් බඳුනකට දමා[/FONT][FONT="] [/FONT][FONT="]තිබියදී එම හැන්ද දුර්වර්ණ වේනම් එම බිම්මල් ද වහාම කෑම මේසයෙන් ඉවත් කරන[/FONT][FONT="] [/FONT][FONT="]සමහර පැරණි ගැමියන් විෂ බිම්මල් හඳුනා ගැනීමට රිදී කාසියක් බිම්මල්වල[/FONT][FONT="] [/FONT][FONT="]අතුල්ලයි. එහිදී රිදි කාසිය කළු පැහැයක් ගත්තේ නම් එය ද ආහාරයට නොගත යුතු[/FONT][FONT="] [/FONT][FONT="]බිම්මලකි.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]විෂ රහිත බිම්මල් විශේෂ[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][B][FONT="][/FONT][/B][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]ඉඳලෝලු ([/FONT][/B][B][FONT="]Agaricus Campestris)[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ඉඳලෝලු බිම්මල් සමහර ප්‍රදේශවල වැලි හතු නමින් ද හඳුන්වයි. ඉතාම රසවත්ව[/FONT][FONT="] [/FONT][FONT="]පිස ගත හැකි මිනිස් සිරුරට කිසිදු විෂ බලපෑමක් ඇති නොකරන ග්‍රාමීය වශයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]ඉතාම ජනප්‍රිය බිම්මල් වර්ගයකි.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]ලේනහතු ([/FONT][/B][B][FONT="]Schizophyiium Communce)[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]දිරායන දැව කඳන් මත වැවෙන ‘ලේනහතු’ ගමේ ගොඩේ බෙහෙවින් ජනප්‍රිය ඉතා[/FONT][FONT="] [/FONT][FONT="]රසවත්ව පිස ගත හකි බිම්මල් විශේෂයකි. මෙම බිම්මල් පිපෙන සමයේ විශාල[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රදේශයක යහමින් වැවෙනු දැකිය හැකිය.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]බට්න් බිම්මල් ([/FONT][/B][B][FONT="]Button mushroom)[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]ස්වභාවික පරිසරයේ නොවැඩෙන එහෙත් බිම්මල් වගාකරුවන් අතර ප්‍රචලිත බිම්මල් විශේෂයකි.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]පිදුරු හතු ([/FONT][/B][B][FONT="]Lentimus Sajor Caju)[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]දිරායන කොළ රොඩු[/FONT][FONT="], [/FONT][FONT="]තෘණ[/FONT][FONT="], [/FONT][FONT="]පිදුරු හා දිරා යන දැව කඳන් මත වර්ධනය වන බිම්මල්[/FONT][FONT="] [/FONT][FONT="]විශේෂයකි. පරිභෝජනයට ඉතාම සුදුසු ඉතාම රසවත් බිම්මල් විශේෂයකි.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]මුතුබෙලි බිම්මල්[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]අපේ රටේ ඉතාම ජනප්‍රිය බිම්මල් විශේෂයකි. මේවා අතර විවිධ ප්‍රභේද තිබේ.[/FONT][FONT="] [/FONT][FONT="]ඉන් ඔයිස්ටර් බිම්මල් ([/FONT][FONT="]Oyster mu shroom) [/FONT][FONT="]ඉතාම රසවත්ය. මුතුබෙලි බිම්මල් උප[/FONT][FONT="] [/FONT][FONT="]විශේෂයක් වන [/FONT][FONT="]Plurotus Flabellatus [/FONT][FONT="]නම් වර්ගය මෙරට බිම්මල් වගාකරුවන් අතර[/FONT][FONT="] [/FONT][FONT="]ජනප්‍රියම මුතුබෙලි බිම්මල් විශේෂයකි.[/FONT][/SIZE] [SIZE=5] [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B][FONT="]ආහාරයට නොගන්නා විසිතුරු බිම්මල්[/FONT][/B][/SIZE] [SIZE=5] [B][FONT="][/FONT][/B][FONT="][/FONT][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][FONT="]විවිධ අලංකාර වර්ණ හා හැඩයන් සහිතව ශාක මුල් මෙන්ම අඳුරු තෙත්බිම් කඩවල[/FONT][FONT="] [/FONT][FONT="]වැවෙන බිම්මල් කිසිසේත්ම ආහාරයට නොගත යුතුය. අපේ ගැමි සමාජයේ ජනප්‍රියම[/FONT][FONT="] [/FONT][FONT="]විසිතුරුම බිම්මලකි ‘නයි බිම්මල්’. සමහර බිම්මල් විවිධ සුවඳින් යුතුය.[/FONT][FONT="] [/FONT][FONT="]එමෙන්ම සමහර බිම්මල්වලින් දුගඳක් ද වහනය විය හැකිය. විසිතුරු බිම්මල් අතර[/FONT][FONT="] [/FONT][FONT="]පවතින ඉතා විෂැති බිම්මලෙක කෘමි සතෙකු පවා නොවසයි. සමහර විසිතුරු බිම්මල්[/FONT][FONT="] [/FONT][FONT="]සුදු හෝ තනි කහ පැහැයෙන් ද දක්නට ලැබේ. මෙවැනි බිම්මල් අතපතගෑමෙන් පවා[/FONT][FONT="] [/FONT][FONT="]අසාදන ඇති විය හැකිය.[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මුලාශ්‍රය :විශ්ම ලෝකය [FONT="][/FONT][FONT="][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom