Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙඩ රෝග සොයන කැඩපතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙඩ රෝග සොයන කැඩපතක්

Ming-Zher Poh නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින් සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසර 1½ ක් පමණ ගතවී ඇති අතර තවමත් ඒ සඳහා වැය වූ වියදම අනාවරණය වී නැත.මෙහි ඇති ද්විත්ව කැඩපත පිටුපසින් පිහිටි මොනිටරයේ වෙබ් කැමරාව මගින් පුද්ගලයෙකුගේ හදවත ස්පන්ධනය වන විට ඔහුගේ මුහුණෙන් පරාවර්තනය වන ආලෝකය ග්‍රහණය කර ගනියි. පසුව කොම්පුටරය මගින් එම ආලෝක දත්ත හර්ද සීග්‍රතා කියවීමකට පරිවර්තනය කරයි. එය පහසු කිරීම සඳහා Poh විසින් වෙබ් කැමරාව ග්‍රහණය කර ගන්නා හර්ද සීග්‍රතාවයේ ආලෝක රටාව අවබෝධ කරගත හැකි ගණිත ක්‍රමයක් යොදා ගෙන ඇත.

තවද මෙහිදී ඔහු විසින් නිර්මිත code එකක් මගින් පද්ධතිය සතු දත්ත මගින් හර්ද සීග්‍රතා කියවීමක් ලබා ගත හැකිවේ.

Poh තම Ph.D උපාධිය මේ වසරේ අවසන් කල පසුව මෙම කැඩපත වෙළඳපොළට හදුන්ව දීමට අදහස් කරයි. ඔහු පවසනුයේ මෙම උපකරණය රුධිරයේ ඔක්සිජන් සන්තෘප්තිය හා ශ්වසන සීග්‍රතාවය මැනීම වැනි වෙනත් ජෛව දත්තයන්ද මැනීමට යොදා ගත හැකි බවයි.

Post eka Wedagathnam Salakala yanna

Source http://fmderana.lk/blog/?p=21965

[QUOTE="costaxxx, post: 14015173, member: 142224"] [b]ලෙඩ රෝග සොයන කැඩපතක්[/b] [IMG]http://www.fmderana.lk/blog/wp-content/uploads/2012/07/mirror2.jpg[/IMG]:D:D:D [SIZE="5"][FONT="Comic Sans MS"][COLOR="Sienna"]Ming-Zher Poh නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින් සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසර 1½ ක් පමණ ගතවී ඇති අතර තවමත් ඒ සඳහා වැය වූ වියදම අනාවරණය වී නැත.මෙහි ඇති ද්විත්ව කැඩපත පිටුපසින් පිහිටි මොනිටරයේ වෙබ් කැමරාව මගින් පුද්ගලයෙකුගේ හදවත ස්පන්ධනය වන විට ඔහුගේ මුහුණෙන් පරාවර්තනය වන ආලෝකය ග්‍රහණය කර ගනියි. පසුව කොම්පුටරය මගින් එම ආලෝක දත්ත හර්ද සීග්‍රතා කියවීමකට පරිවර්තනය කරයි. එය පහසු කිරීම සඳහා Poh විසින් වෙබ් කැමරාව ග්‍රහණය කර ගන්නා හර්ද සීග්‍රතාවයේ ආලෝක රටාව අවබෝධ කරගත හැකි ගණිත ක්‍රමයක් යොදා ගෙන ඇත. තවද මෙහිදී ඔහු විසින් නිර්මිත code එකක් මගින් පද්ධතිය සතු දත්ත මගින් හර්ද සීග්‍රතා කියවීමක් ලබා ගත හැකිවේ. Poh තම Ph.D උපාධිය මේ වසරේ අවසන් කල පසුව මෙම කැඩපත වෙළඳපොළට හදුන්ව දීමට අදහස් කරයි. ඔහු පවසනුයේ මෙම උපකරණය රුධිරයේ ඔක්සිජන් සන්තෘප්තිය හා ශ්වසන සීග්‍රතාවය මැනීම වැනි වෙනත් ජෛව දත්තයන්ද මැනීමට යොදා ගත හැකි බවයි.[/COLOR][/FONT][/SIZE] [IMG]http://www.fmderana.lk/blog/wp-content/uploads/2012/07/PSC0611_IN_098-1-249x300.jpg[/IMG]:frown::frown: Post eka Wedagathnam Salakala yanna :D :D Source [URL="http://fmderana.lk/blog/?p=21965"]http://fmderana.lk/blog/?p=21965[/URL]:nerd::nerd: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom