Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙඩ හොඳවෙන්ඩත් එක්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි වැඩක හිටියේ

රස්සාවක් කියන්නේ office එකකම වැඩ කරන්න ඕනෙද බන්

උබට ඔය computer knowledge එක තියෙන එකේ පුලුවන්නම් ඔය graphics වගේ දෙයක් ඉගෙන ගෙන වැඩ හොයන කරන්න පුළුවන්

සමහර අය ඉන්නවා pc repair කරනවා

යකෝ ගෙවල් වලට ගිහින් අලුතෙන් ගත්ත laps වලට windows , office දාන වැඩ කරන්න ඉක්මන්.lk එකේ මම දැක්කා එකෙක් 1500/= ගන්නවා

මහා දෙයක්ද බන් software ටික install කරන්න තියෙන්නේ . එත් ඔය ගැණු . පොඩි එවුන්ට ඕවා තේරෙන්නේ නැහැ නේ

එහෙමත් බැරිනම් ඔය මොනාහරි buying and selling පාරක් දාන්න පුළුවන්

Facebook එකේ කොච්චර groups තියෙනවද . ස්වයං සේවා , ව්යාපාරික අත්වැල වගේ නම්

වලින් . එහෙම ලොකුවට සල්ලියක් ඕනේ නැහැ . ඔය උබලා ගෙදෙර මොනාහරි වවලා වුනත් ඒක හොදට pack කරලා deliver කරන්න පුළුවන් . මේ කාලේ වුනත් ඔය වගේ වැඩ වලට ඉල්ලුමක් තියෙනවා බන්

උබට office එකක ජොබ් එකකට වැඩිය මේක නිදහස් බන් . Try එකක් දියන් . සමහරවිට මේකේ talks දෙන එවුන්ට වැඩිය උබ දක්ෂ ඇති . උබට තියෙන දක්ෂතවේ උබට තාම හම්බවෙලා නැතුව ඇති

එළකිරි එකේ ඉන්න හැම එකගේම talks අහන්න යන්න එපා

මේක public forum එකක් නේ . ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්

හොදම දේ ගෙදෙර අය එක්ක ඔයාගේ ප්රශ්න කතා කරගන්න

කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කියලා කිව්වේ එතකොට උබට මචන් ජීවිතේ වගකීමක් දැනෙයි

උබටත් කව්රුහරි ඉන්නවා කියලා හිතෙයි .

හැම දේම එක පාර පටන් ගන්න බැහැ . මොකක්හරි දෙයක් මුලින් පටන් ගනින්

ඉබේම පාර පෑදෙයි

[QUOTE="gihann6, post: 25826480, member: 574638"] පොඩි වැඩක හිටියේ රස්සාවක් කියන්නේ office එකකම වැඩ කරන්න ඕනෙද බන් උබට ඔය computer knowledge එක තියෙන එකේ පුලුවන්නම් ඔය graphics වගේ දෙයක් ඉගෙන ගෙන වැඩ හොයන කරන්න පුළුවන් සමහර අය ඉන්නවා pc repair කරනවා යකෝ ගෙවල් වලට ගිහින් අලුතෙන් ගත්ත laps වලට windows , office දාන වැඩ කරන්න ඉක්මන්.lk එකේ මම දැක්කා එකෙක් 1500/= ගන්නවා මහා දෙයක්ද බන් software ටික install කරන්න තියෙන්නේ . එත් ඔය ගැණු . පොඩි එවුන්ට ඕවා තේරෙන්නේ නැහැ නේ එහෙමත් බැරිනම් ඔය මොනාහරි buying and selling පාරක් දාන්න පුළුවන් Facebook එකේ කොච්චර groups තියෙනවද . ස්වයං සේවා , ව්යාපාරික අත්වැල වගේ නම් වලින් . එහෙම ලොකුවට සල්ලියක් ඕනේ නැහැ . ඔය උබලා ගෙදෙර මොනාහරි වවලා වුනත් ඒක හොදට pack කරලා deliver කරන්න පුළුවන් . මේ කාලේ වුනත් ඔය වගේ වැඩ වලට ඉල්ලුමක් තියෙනවා බන් උබට office එකක ජොබ් එකකට වැඩිය මේක නිදහස් බන් . Try එකක් දියන් . සමහරවිට මේකේ talks දෙන එවුන්ට වැඩිය උබ දක්ෂ ඇති . උබට තියෙන දක්ෂතවේ උබට තාම හම්බවෙලා නැතුව ඇති එළකිරි එකේ ඉන්න හැම එකගේම talks අහන්න යන්න එපා මේක public forum එකක් නේ . ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන් හොදම දේ ගෙදෙර අය එක්ක ඔයාගේ ප්රශ්න කතා කරගන්න කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කියලා කිව්වේ එතකොට උබට මචන් ජීවිතේ වගකීමක් දැනෙයි උබටත් කව්රුහරි ඉන්නවා කියලා හිතෙයි . හැම දේම එක පාර පටන් ගන්න බැහැ . මොකක්හරි දෙයක් මුලින් පටන් ගනින් ඉබේම පාර පෑදෙයි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom