Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙමුරියාවේ ඇත්ත නැත්ත!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙමුරියාවේ ඇත්ත නැත්ත!

අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපයේ ඇත්ත නැත්ත.

යල්පැනගිය කල්පිතයක ඇත්ත කතාව!

එක දිගට බුකියෙයි, යු ටියුබයේ සිංහලෙනුයි ලෙමුරියාව ගැන පච හලන එක බලං ඉන්න බැරුවයි මේක ලියන්න හිතුවේ. බටහිරින් එලිදක්වපු යල්පැනි සංකල්පයකට අපේ ඉතිහාසයත් ගාවගෙන බටහිර ඇරලා තියෙද්දිත් කරපින්නං යන එක නිසා ලෙමුරියාවේ සංකල්ප එලිදැකිම හා අවලංගු වු ආකාරය ගැන මෙසේ ලියනවා

අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය, 19 වැනි සියවසේ විද්‍යාඥයින් විසින් හදුන්වාදෙනු ලැබු කල්පිතයක් වන අතර ඉන්දියාව හා මැඩගස්කරය අතර වූ විවිධ සමානාතා ඔවුන්ට මෙම කල්පිතය ඉදිරිපත් කිරිමට මුල පිරුවේය. දකුණු දිග ඉන්දියාවේ සිට ශ්‍රි ලංකා භූමියද ඇතුලුව මැඩගස්කරය තෙක් විහිදුනු මෙම දැවැන්ත භූමි ප්‍රදේශය ස්වභාවික විනාශයක් හමුවේ විනාශ වි ගිය බව එවක විද්‍යාඥයන්ගේ මතය විය.

ලෙමුරියාව පිලිබද උපකල්පන ඉදිරිපත් කල විද්‍යාර්ථින් රැසක් අතුරින් කැපිපෙනන කීප දෙනෙකි. 1860 දි පමණ බ්‍රිතාන්‍ය භූවිද්‍යාඥ විලියම් තෝමස් බ්ලැන්ෆර්ඩ් ගවේෂණ ඇසුරින් දකුණු දිග ඉන්දියාවේ හා දකුණු අප්‍රිකාවේ හමුවන ආදි පාෂාණ වල සාමානතාවක් ඇතිබව විසින් හෙලිකලේය. එමෙන්ම මේ කලාප දෙදෙකෙහි හමුවන ශාක හා සත්ත්ව පොසිල වලද පැහැදිලි සබදතා තිබෙන බව හෙලිවිය.

ක්‍රි.ව 1864 දි බ්‍රිතාන්‍ය සත්ත්ව විද්‍යාඥ පිලිප් ස්ක්ලේටර් විසින්(Philip Sclater) විසින් මැඩගස්කර් හී සිටින ලීමර් සත්ත්වයන් හා ඉන්දියාවේ හමුවන ලීමරයන් අතර සහසම්බන්දයක් ඇති බවට අනාවරණය කලේය. ඉන්දියාව හා මැඩකස්කරය ඉතා දුරින් හා සාගරයකින් වෙන්ව පැවතිම නිසා, පෙර අවධියේ ඉන්දියාව හා මැඩගස්කරය අතර භූමිය සම්බන්දව තිබී ඇති බවට තවදුරටත් ප්‍රකාශ කලේය. එම භූමිය ඔහු ලෙමුරියාව ලෙස නම්කලේය.

ලෙමුරියා සංකල්පයට විද්‍යා සමාජය තුල යම් පිලිගැනිමක් ලැබෙන්නට විය. ජර්මානු විද්‍යාඥ අර්නස්ට් හේකල් (Ernst Haeckel) විසින් අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය ආදි මිනිසාගේ මුල් භුමිය බවත් බොහෝ ප්‍රිමේටාවන් උපත ලද්දේ මෙහි බවටත් ප්‍රකාශ කරන්නට විය.

පරිණාමයේ මගහැරුණු එම මිනිස් පුරුක සොයාගැනිමට අපහසු ව ඇත්තේ ලෙමුරියාව ගිලියැමෙන් බවද සදහන් කල හේකල් ආසියාවේ හා මැඩගස්කරයේ ලීමරයන්ගේ ව්‍යාප්තිය උපුටා දක්වමින් කියා සිටියේ, ලෙමුරියා භූමිය මතින් ලොකයේ අන් ප්‍රදේශ කරා මිනිසා ඇතුලු සත්ත්වයන් සංක්‍රමණය වූ බවයි.

මෙසේ විද්‍යාඥයින් අතර කල්පිත අතර වැජඹුණු ලෙමුරියා මහද්වීපය අවලංගු කාසියක් බවට පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ් වේග්නර් විසින් මහද්වීප ප්ලාවිතය (continental drift) සිද්ධාන්තය හෙලිකිරිමත් සමගයි.

ඉතා ඇත අතිතයේ අද දක්නට ලැබෙන මහද්වීප සියල්ලම එක්ව එක් මහද්වීපයක් එනම් ජැන්ජියාව ලෙස පැවතුනා. එය බෙදි ලොරේෂියාව හා ගොඩ්වානාලන්තය සාදනවා. ගොඩ්වානාවට අයත් වුනේ අප්‍රිකාව, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අරාබිය, ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ අයත් වූ අතර එය බෙදියැමෙන් පසු ඉහත භූමින් පාවි විසිරි වර්තමාන සැකැස්ම සාදනවා. ඒඅනුව කලක් ඉන්දියාව හා අප්‍රිකාවේ මැඩගස්කරය එකම භූමියක්ව පැවතිම හේතුවෙන් මිස අද දෙතැන ඇති ස්ථාන දෙක යා කරමින් පාලමක් තිබූ නිසා නොවෙයි, හමුවන පොසිල හා පාෂාණ වල සමිපතාවක් තියෙන්නේ.

මහද්වීප සකස් වූ අකාරය පිලිබද පැහැදිලි මත ඉදිරිපත් වීමත්, සාගරය පත්ලේ දත්තත් සැලකිමෙන් පසු ලෙමුරියාව නමින් ගිලිගොස් අතුරුදහන් භූමියක් තිබි නැති බවත් එය කල්පිතයක් පමණක් බවත් විද්‍යාඥයින් තීරණයකට එලැබෙනවා.

දකුණු ඉන්දිය ජනසමාජය තුලද ලෙමුරියාවට සමාන කුමාරි කන්දම් නම් භූමියක් ගැන සදහන්වනවා. කුමාරි නාඩු ලෙසින්ද හැදින්වෙන මෙය පැරැණි දමිළ ශිෂ්ඨාචාරය පැවැති භූමිය බවත් පසුව ගිලිගිය බවත් මතයයි. බටහිර ලෝකයෙන් ලෙමුරියා සංකල්පය බිහිවිමත් සමග ලෙමුරියාව යනු කුමාරි කන්දම් යැයි දමිල ජනයා අතර මතයක් පැතිර ගියා. ලෙමුරියා සංකල්පය අද අවලංගු වුවද දකුණු ඉන්දියාවේ අැතැමෙක් අදටත් කුමාරි කන්දම් මතය ඉදිරියට ගෙන යනවා.

අනික ලංකාවේ රාවණා වාදිනුත් මේ භුමිය සැහෙන්න අල්ලගෙන. මචංලා මේක ඉන්දියන් සංගම් සාහිත්‍යයේ එන සංකල්පයක්. ඉන්දිය රජය පොඩි සත්තමක් දාලා දකුණු ඉන්දිය නිජ බුමිය ඉල්ලන වෙලාවේ වැලැක්වුවා. අන්තිමට උන් ඒක ලංකාවට දුන්නා. අපේ ඇයේ ඒක රාවණා රජුට ගාවගෙන කියවනවා. රාවණා රජෙක් හිටියත් නැතත් ඉන්දියාවෙන් ඉම්පෝට් කරපු සංකල්ප අල්ලං අනේ රාවණාව කන්න එපා! ප්ලිස් !!!

- Roshin Fernando

පූර්ණ බ්ලොග් සටහන - https://bit.ly/2uNAV1C

[QUOTE="Dr.Rosheen, post: 23449137, member: 560780"] [b]ලෙමුරියාවේ ඇත්ත නැත්ත![/b] [SIZE="4"]අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපයේ ඇත්ත නැත්ත. යල්පැනගිය කල්පිතයක ඇත්ත කතාව! [COLOR="Red"]එක දිගට බුකියෙයි, යු ටියුබයේ සිංහලෙනුයි ලෙමුරියාව ගැන පච හලන එක බලං ඉන්න බැරුවයි මේක ලියන්න හිතුවේ. බටහිරින් එලිදක්වපු යල්පැනි සංකල්පයකට අපේ ඉතිහාසයත් ගාවගෙන බටහිර ඇරලා තියෙද්දිත් කරපින්නං යන එක නිසා ලෙමුරියාවේ සංකල්ප එලිදැකිම හා අවලංගු වු ආකාරය ගැන මෙසේ ලියනවා[/COLOR] අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය, 19 වැනි සියවසේ විද්‍යාඥයින් විසින් හදුන්වාදෙනු ලැබු කල්පිතයක් වන අතර ඉන්දියාව හා මැඩගස්කරය අතර වූ විවිධ සමානාතා ඔවුන්ට මෙම කල්පිතය ඉදිරිපත් කිරිමට මුල පිරුවේය. දකුණු දිග ඉන්දියාවේ සිට ශ්‍රි ලංකා භූමියද ඇතුලුව මැඩගස්කරය තෙක් විහිදුනු මෙම දැවැන්ත භූමි ප්‍රදේශය ස්වභාවික විනාශයක් හමුවේ විනාශ වි ගිය බව එවක විද්‍යාඥයන්ගේ මතය විය. ලෙමුරියාව පිලිබද උපකල්පන ඉදිරිපත් කල විද්‍යාර්ථින් රැසක් අතුරින් කැපිපෙනන කීප දෙනෙකි. 1860 දි පමණ බ්‍රිතාන්‍ය භූවිද්‍යාඥ විලියම් තෝමස් බ්ලැන්ෆර්ඩ් ගවේෂණ ඇසුරින් දකුණු දිග ඉන්දියාවේ හා දකුණු අප්‍රිකාවේ හමුවන ආදි පාෂාණ වල සාමානතාවක් ඇතිබව විසින් හෙලිකලේය. එමෙන්ම මේ කලාප දෙදෙකෙහි හමුවන ශාක හා සත්ත්ව පොසිල වලද පැහැදිලි සබදතා තිබෙන බව හෙලිවිය. ක්‍රි.ව 1864 දි බ්‍රිතාන්‍ය සත්ත්ව විද්‍යාඥ පිලිප් ස්ක්ලේටර් විසින්(Philip Sclater) විසින් මැඩගස්කර් හී සිටින ලීමර් සත්ත්වයන් හා ඉන්දියාවේ හමුවන ලීමරයන් අතර සහසම්බන්දයක් ඇති බවට අනාවරණය කලේය. ඉන්දියාව හා මැඩකස්කරය ඉතා දුරින් හා සාගරයකින් වෙන්ව පැවතිම නිසා, පෙර අවධියේ ඉන්දියාව හා මැඩගස්කරය අතර භූමිය සම්බන්දව තිබී ඇති බවට තවදුරටත් ප්‍රකාශ කලේය. එම භූමිය ඔහු ලෙමුරියාව ලෙස නම්කලේය. ලෙමුරියා සංකල්පයට විද්‍යා සමාජය තුල යම් පිලිගැනිමක් ලැබෙන්නට විය. ජර්මානු විද්‍යාඥ අර්නස්ට් හේකල් (Ernst Haeckel) විසින් අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය ආදි මිනිසාගේ මුල් භුමිය බවත් බොහෝ ප්‍රිමේටාවන් උපත ලද්දේ මෙහි බවටත් ප්‍රකාශ කරන්නට විය. පරිණාමයේ මගහැරුණු එම මිනිස් පුරුක සොයාගැනිමට අපහසු ව ඇත්තේ ලෙමුරියාව ගිලියැමෙන් බවද සදහන් කල හේකල් ආසියාවේ හා මැඩගස්කරයේ ලීමරයන්ගේ ව්‍යාප්තිය උපුටා දක්වමින් කියා සිටියේ, ලෙමුරියා භූමිය මතින් ලොකයේ අන් ප්‍රදේශ කරා මිනිසා ඇතුලු සත්ත්වයන් සංක්‍රමණය වූ බවයි. මෙසේ විද්‍යාඥයින් අතර කල්පිත අතර වැජඹුණු ලෙමුරියා මහද්වීපය අවලංගු කාසියක් බවට පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ් වේග්නර් විසින් මහද්වීප ප්ලාවිතය (continental drift) සිද්ධාන්තය හෙලිකිරිමත් සමගයි. ඉතා ඇත අතිතයේ අද දක්නට ලැබෙන මහද්වීප සියල්ලම එක්ව එක් මහද්වීපයක් එනම් ජැන්ජියාව ලෙස පැවතුනා. එය බෙදි ලොරේෂියාව හා ගොඩ්වානාලන්තය සාදනවා. ගොඩ්වානාවට අයත් වුනේ අප්‍රිකාව, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අරාබිය, ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ අයත් වූ අතර එය බෙදියැමෙන් පසු ඉහත භූමින් පාවි විසිරි වර්තමාන සැකැස්ම සාදනවා. ඒඅනුව කලක් ඉන්දියාව හා අප්‍රිකාවේ මැඩගස්කරය එකම භූමියක්ව පැවතිම හේතුවෙන් මිස අද දෙතැන ඇති ස්ථාන දෙක යා කරමින් පාලමක් තිබූ නිසා නොවෙයි, හමුවන පොසිල හා පාෂාණ වල සමිපතාවක් තියෙන්නේ. මහද්වීප සකස් වූ අකාරය පිලිබද පැහැදිලි මත ඉදිරිපත් වීමත්, සාගරය පත්ලේ දත්තත් සැලකිමෙන් පසු ලෙමුරියාව නමින් ගිලිගොස් අතුරුදහන් භූමියක් තිබි නැති බවත් එය කල්පිතයක් පමණක් බවත් විද්‍යාඥයින් තීරණයකට එලැබෙනවා. දකුණු ඉන්දිය ජනසමාජය තුලද ලෙමුරියාවට සමාන කුමාරි කන්දම් නම් භූමියක් ගැන සදහන්වනවා. කුමාරි නාඩු ලෙසින්ද හැදින්වෙන මෙය පැරැණි දමිළ ශිෂ්ඨාචාරය පැවැති භූමිය බවත් පසුව ගිලිගිය බවත් මතයයි. බටහිර ලෝකයෙන් ලෙමුරියා සංකල්පය බිහිවිමත් සමග ලෙමුරියාව යනු කුමාරි කන්දම් යැයි දමිල ජනයා අතර මතයක් පැතිර ගියා. ලෙමුරියා සංකල්පය අද අවලංගු වුවද දකුණු ඉන්දියාවේ අැතැමෙක් අදටත් කුමාරි කන්දම් මතය ඉදිරියට ගෙන යනවා. අනික ලංකාවේ රාවණා වාදිනුත් මේ භුමිය සැහෙන්න අල්ලගෙන. මචංලා මේක ඉන්දියන් සංගම් සාහිත්‍යයේ එන සංකල්පයක්. ඉන්දිය රජය පොඩි සත්තමක් දාලා දකුණු ඉන්දිය නිජ බුමිය ඉල්ලන වෙලාවේ වැලැක්වුවා. අන්තිමට උන් ඒක ලංකාවට දුන්නා. අපේ ඇයේ ඒක රාවණා රජුට ගාවගෙන කියවනවා. රාවණා රජෙක් හිටියත් නැතත් ඉන්දියාවෙන් ඉම්පෝට් කරපු සංකල්ප අල්ලං අනේ රාවණාව කන්න එපා! ප්ලිස් !!! - Roshin Fernando [URL="https://bit.ly/2uNAV1C"]පූර්ණ බ්ලොග් සටහන[/URL] - [url]https://bit.ly/2uNAV1C[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom