Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිව#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිව#

ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිවන පින්බිමක්... ඕනෑම පිරිමි පුද්ගලයකුට ඇවිත් භාවනා කරන්න පහසුකම්.....

* උභයවීර සදහම් අරණ සම්පූර්ණයෙන්ම ගොඩන`ගලා තියෙන්නෙ දායකයන්ගෙන් ලැබෙන ආධාරවලින්...

තරංග රත්නවීර

අපූරු පින්කමකට සහභාගිවීමට අපි වාසනාවන්ත වීමු. ඒ කොටි ත්රස්තවාදීන් පුහුණු කඳවුරක් බවට පත්කරගෙන සිටි ඉපැරැණි බොදුබිමක් නැවත ප්‍රතිසංස්කරණය කර බුදු සසුනට පූජා කිරීමේ පින්කමකටය. ‘උභයවීර සදහම් අරණ’ යන නාමයෙන් මේ පින්බිම පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පන්කුලම් මහ වනාන්තරය මැදය.

අලි, කොටි, වලසුන් සැරිසරන මහා වනාන්තරය මැදින් එම පින්බිමට ගමන් කිරීම නම් අතිශය අසීරුය. කුච්චවේලී ප්‍රදේශයේ සිට ගොඩබිම මාර්ගය ඔස්සේ එම පින්බිම වෙත ගමන් කිරීමට වළ ගොඩැලි සහිත රළු, බොරළු මගෙහි කිලෝ මීටර් දොළහක් පමණ යා යුතුය. එම මාර්ගයෙහි දී හමු වන සෙම්බිමලේ පුදබිම පසු කර කිලෝ මීටර් තුනක් ගිය තැන පේරාරූ ගඟ හමු වේ. එම ගඟ තරණය කර කිලෝ මීටරයක් පමණ ගිය විට උභයවීර සදහම් අරණට ළඟා විය හැක. පන්කුලම් රක්ෂිතයේ උතුරු දිසාවේ නිලාවේලී මාර්ගය ඔස්සේ ද උභයවීර සදහම් අරණට ගමන් කළ හැකිය. එම මාර්ගයේ නාවක්චෝල් දෙමළ ගම්මානය පසු කර පුනේයාරු ඔය තරණය කර කිලෝ මීටර් හතරක් පමණ ගමන් කළ විට එම අසිරිමත් පින්බිමට ළඟා විය හැකිය. එහෙත් එම කැලෑ මාර්ගවල ගමන් කළ හැක්කේ ට්‍රැක්ටරයකට පමණි. මහ වනය මැදින් ගලා බසින ගංඟා පසු කරගෙන ගල් තලා මතින් වෙනත් කිසිදු වාහනයකට ගමන් කළ නොහැක. ට්රැක්ටරය ගමන් කරන්නේ ද කප්පරක් බාධක ජය ගෙනය. එහෙත් ගල මත නඟින, වළ ගොඩැලිවල වැටෙන ට්රැක්ටර්ය මත මිනිසුන්ට ගමන් කිරීම නම් අසීරු තරම්ය. සැදැහැවතුන්ට තරමක් හෝ පහසුවෙන් එම පින්බිමට ළඟා විය හැකි එකම මාර්ගය සලෙප්පෙයාරු කලපුව හරහා බෝට්ටුවෙන් ගමන් කිරීම පමණි.

එහෙත් සලෙප්පෙයාරු පාළම අසළින් ගමන් ආරම්භ කරන බෝට්ටුව පැයකට වැඩි කාලයක් ඔය දිගේ ගමන් කරයි. වක ගැසුණු ඔය දිගේ බෝට්ටුවේ ගමන අතිශය සුන්දරය. කඩොලාන පඳුරුවල ලගින නෙක විසිතුරු සියොතුන්ගේ මිහිරි ගී හඬින් සලෙප්පෙයාරු කලපුව රස ගඟුලක් බවට පත් වී ඇති බවද සැබෑය. දෙවට අයිනෙන් ඇස ගැටෙන වන සතුන් දකින විට ගතට දැනෙන විඩාව වාෂ්ප වෙන ගානය. එහෙත් ඈත, මෑත කලපු දියෙන් මතු වන කිඹුල්ලූ දකින විට නම් සිත කීරි ගැසිණි. සලෙප්පෙයාරු කලපුව කිඹුල් විමානයක් බවද නොකියා බැරිය. එම කලපුවේ බෝට්ටුවකින් ගමන් කරන විට කිඹුල්ලූ දහ පහළොස්දෙනෙක් නොදුටුවොත් පුදුමයකි. පසුගිය දිනක සවස් යාමයක සලෙප්පෙයාරු කලපුව ඔස්සේ උභයවීර සදහම් අරණට ගමන් කරන විට කලපු දියෙන් මතු වන කිඹුල්ලූ හත්, අටදෙනෙක් අපගේ ද නෙත ගැටිණි. භීතිය, ත්‍රාසය මැදින් සොඳුරු පරිසරයක චමත්කාරය විඳගෙන පැයකට වැඩි බෝට්ටු ගමනේ අවසානයේ ගොම්මන් කළුවරේ අපි උභයවීර සදහම් අරණට ගියෙමු.

මහා වන පියසකින් වැසී ගිය ඒ අසිරිමත් පින්බිම සිරියාවන්තය. එම පින්බිමේ තෙමහල් ගොඩනැඟිල්ලක් මේ වන විටත් නිර්මාණය වී තිබේ. එම ගොඩනැඟිල්ල තුළ භාවනා මධ්‍යස්ථානයක් සහ පුස්තකාලයක් පවත්වාගෙන යමින් තිබේ. එම ගොඩනැඟිල්ල වටා තවත් විහාරාංග ඉඳිවෙමින් තිබෙන බව ද පෙනේ. අපි භාවනා මධ්‍යස්ථානය ඉදිරිපිට නතර වී සිටියදී දෙනෙත් පමණක් පින්බිම පුරා ඇවිද ගියෙමු. අලූතින් ගොඩනැඟුණු, තරමක් විසල් බෝධි ඝරයක් මැද සාර සොබාවට බෝධියක් දලූලමින් තිබේ. එදින රාත්‍රියේ පැවැත්වෙන පිරිත් සජ්ඣායනාවට මණ්ඩපය ඉදිවී තිබුණේ ද එම බෝධිය යටය. බෝධි ඝරයට පිටුපස විසල් සක්මන් මළුවකි. සක්මන් මළුවටත්, බෝධියටත් ඉදිරියෙන් ගමකට වතුර දිය හැකි විශාල ළිඳකි. එම ළිඳ කොටි පුහුණු කඳවුරට පානීය ජලය ලබාගැනීමට එල්.ටී.ටී.ඊ. ය විසින් නිර්මාණය කරන ලද ළිඳක් බව ද අපට දැනගැනීමට ලැබිණි. මේ වන විට පන්කුලම් රක්ෂිතය පුරා විසිරුණු ලෙන් කුටිවල භාවනානුයෝගීව වැඩ සිටින ස්වාමීන් වහන්සේගේ දිය පිපාසය නිවීමට ජලය බෙදාහරිනු ලබන්නේ ද එම ළිඳෙනි.

සූර්යකෝෂ ශක්තියෙන් ආලෝකවත් වූ විදුලි පහන් එළියෙන් අපි එම පින්බිම පුරා ඇවිද ගියෙමු. එදින උභයවීර සදහම් අරණ ස්වාමීන් වහන්සේගෙන් මෙන්ම සැදැහැවතුන්ගෙන් පිරී තිබිණි. පිරිත් පින්කමට සහ පසුදා දහවල් දානමය පින්කමට ස්වාමීන් වහන්සේ හැටනමක් පමණ වැඩම කර සිටියහ. රැස්ව සිටි ගිහි සැදැහැවතුන් ද සීයකට වැඩිය. පිරිසක් මුළුතැන් ගෙයි රාත්‍රි කෑම පිළියෙළ කරති. තවත් පිරිසක් සැදැහැවතුන්ට නිදහසේ පිරිත් ඇසීමට ගොඩනැඟිලි පරිශ්‍රය පිරිසිදු කරමින් සිටිති. ස්වාමීන්වහන්සේ පුස්තකාල ගොඩනැඟිල්ල වටා පඩිය මත අසුන්ගෙන සිටියහ. කලාතුරකින් දකින සුපසන් දසුන් පෙළකින් සිත පිරෙන විට අපි එම ගොඩනැඟිලි පරිශ්‍රයෙන් මඳක් ඈතින් පිහිටි පුංචි වැව අසලට ගියෙමු. මහ කැලෑව ආලෝකවත් කරන සඳ පහන වැව් දියේ ගිලී නාමින් සිටී. රැහැයියන්ගේ කෙඳිරිල්ලට සහ වන සතුන්ගේ ගෙරවිලි හඬින් පරිසරයේ ඒකාත්මික බව බිඳී ගොස් තිබිණි. අපි ඒ චංචල පරිසරයේ නිශ්චල වැව් දිය මත ගිලී නාන සඳේ අපූරුව විඳිමින් සිටියෙමු.

‘‘අද ටිකක් ශබ්දය වැඩියි. වෙනදට මේ වෙනකොට මෙතැන සතුන් පිරිලා...’’ උභයවීර සදහම් අරණේ නිර්මාතෘ අමිතඝෝ්ෂ හාමුදුරුවන් අපගේ දැහැන බින්දහ. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සරසවි වරම් ලද නීතිඥයකු ලෙස කටයුතු කරමින් සිටියදී, පැවිදි දිවියට ඇතුළු වූ අමිතඝෝෂ ස්වාමීන් වහන්සේ දුෂ්කර වනපෙතක උභයවීර සදහම් අරණ නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ යුද්ධයෙන් තුවාල වූ රණවිරු සිත් සතන් සුවපත් කිරීමටය. ඒ කතාව උන්වහන්සේගේම හඬින් ඇසීම බෙහෙවින්ම යහපත් යැයි අපට හැඟිණි. එහෙයින් මේ පෙළගැසෙන්නේ අමිත ඝෝෂ හිමිගේ හඬය.

‘‘පන්කුලම් රක්ෂිතය කියන්නෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම වනාන්තරයක්. කුච්චවේලී, නිලාවේලී, එරත්කණ්ඩිය, තිරියාය, රන්ගිරි උල්පත, මොරවැව, ගෝමරන්කඩවල, හොරොව්පොතාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට මායිම් වෙච්ච අභය භූමියක්. ඒ වගේම මේ වනාන්තරයේ විශාල සිංහල බෞද්ධ උරුමයක් වැහිලා තියෙනවා. ඒ අපේ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කළා වූ සිහළ උරුමය. සතුරු බලමුළු ඉස්මතුවීමත් සමඟ අපේ හෙළ උරුමය මේ වනපෙතේ සැඟ වුණා. ඒ බෞද්ධ උරුමය නැවත සොයාගන්න අපේ රණවිරුවන් මේ භූමියේ දහස් ගණන් ජීවිත පූජා කළා. ඒ විතරක් නෙමෙයි නිදහස් කරගත්ත භූමියේ විවිධ ස්ථානවල බෞද්ධ ස්මාරක තියෙනවා කියලා සංඝයා වහන්සේ දැනුවත් කළෙත් රණවිරුවොමයි. ඒ රණවිරුවන්ට දක්වන උපහාරයක් විදිහට තමයි මේ ‘උභයවීර සදහම් අරණ’ අපි නිර්මාණය කරලා හෙට දිනයේ ආරක්ෂක හමුදාවට පූජා කරන්නෙ...’’

‘‘රණවිරුවන්ට විතරක් නෙමෙයි කැමැති ඕනෑම පිරිමි කෙනෙකුට ඇවිත් මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කටයුතු කරගෙන යන්න පුළුවන්. අවශ්‍ය පුස්තකාල පහසුකම්, නවාතැන් පහසුකම්, කෑම බීම අපි නොමිලේ ලබාදෙනවා. දැනට පුද්ගලයන් දහ, පහළොස්දෙනකුට නේවාසිකව භාවනා කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. අර පේන දෙමහල් ගොඩනැඟිල්ලේ කාමර හයක් තියෙනවා. ඒ ගොඩනැඟිල්ල හදලා තියෙන්නෙ භාවනා කරන්න එන ගිහි උදවියට නවාතැන් ගන්න...’’ සඳ එළියෙන් ආලෝකවත් වූ වැව් පිටියේ සිට අමිත ඝෝෂ හාමුදුරුවෝ වැව් ඉහත්තෑවේ පිහිටි තරමක් විශාල ගොඩනැඟිල්ලක් අපට පෙන්නූහ. සිමෙන්ති ගඩොලෙන් නිර්මාණය කර සුණු පිරියම් කර සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති ගොඩනැඟිල්ලකි. උඩ, යට කාමර හයකි. ගොඩනැඟිල්ල පිටුපස ජල පහසුකම් සහිත වැසිකිළි කිහිපයකි. දිය නෑමට වෙනම ස්ථානයකි. සියල්ල අංගසම්පූර්ණය.

‘‘මෙතැන තිබිලා තියෙන්නෙ නැගෙනහිර පළාතේ විශාලතම එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක්. මඩුවන්කුලම් වැව ආසන්නයේ තිබුණු රාම්බේස්, බාස්කරන්බේස් කඳවුරුවල කොටි සාමාජිකයන් තමයි මෙතැන පුහුණු වෙලා තියෙන්නෙ. මේ ‘නිරාවි’ පොකුණේ කොටි පුහුණු වැඩමුළු පවත්වලා තියෙනවා. දෙමළ භාෂාවෙන් ‘නිරාවි’ කියන්නෙ පිරිසිදු ජලය කියන එකයි. වැස්ස කාලේට මේ පොකුණේ වතුර හරිම පැහැදිළියි. අදටත් අපේ වැසිකිළි, කැසිකිළිවලට පාවිච්චි කරන්නෙ මේ පොකුණේ වතුර. මට මේ තොරතුරු පැහැදිළි කරලා දුන්නෙ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ම තමයි. ඒත් දැන් ඒ අය හරි, වැරැදි අවබෝධ කරගෙන යහපත් විදිහට ජීවත් වෙනවා. මේ ගොඩනැඟිලි ඉඳිකරන්නත් අපිට ගොඩක් උදව් කරනවා. ඒත් ඒ අයගේ සේවය නොමිලේ ලබා ගත්තේ නෑ. දුෂ්කර ගමනක් ඇවිත් වෙන මහන්සියට නිසි වටිනාකමක් ගෙවලා තියෙනවා. ඇතැම් බෞද්ධ ළමයි ඇවිත් දවස් ගණන් නතර වෙලා ඉඳගෙන මෙතැන වැඩ කරනවා. ඒ ළමයි නම් එන්නෙ දවස් ගාණකට සෑහෙන්න වියළි ආහාරත් අරගෙනයි. ඒ දරුවන්ගේ ශක්තියෙන් තමයි කෙටි කාලයක් තුළදී මේ භාවනා මධ්‍යස්ථානයේ බොහෝ දුරට වැඩ අවසාන කරගැනීමට පුළුවන් වුණේ...’’

‘‘මෙතැන හැම කටයුත්තක්ම සිදු වෙලා තියෙන්නෙ අපේ දායකයන්ගේ රුපියල් සතවලින්. රජයෙන් කියලා රුපියලක ආධාරයක් අරගෙන නෑ. ඒත් අපි මේ කරලා තියෙන්නෙ රජය විසින් කළ යුතු රාජකාරියක්. විශාල වගකීමක්. ඒ වගකීම ඉෂ්ට සිද්ධ කරන්න ආරක්ෂක අංශවලින් උපරිම සහයෝගය ලැබුණා. අදටත් ඒ සහයෝගය ලැබෙනවා. ඒ වගේම යුද හමුදාවේ සහ නාවික හමුදාව මේ රක්ෂිතය තුළ සිදු වෙන ක්‍රියාකාරකම් ගැන නිරන්තර සෙවිල්ලෙන් ඉන්නවා. ඒ නිසා සංඝයා වහන්සේට මේ කැලෑවේ භාවනා යෝගීව වැඩ වාසය කරන්න උපරිම ආරක්ෂාව තියෙනවා. නිස්කංලක පරිසරය. ඒ නිහඬ බවට ස්වාමීන් වහන්සේ කැමතියි. ඒත් මේ කැලෑවේ පානීය ජල පහසුකම් සහ දාන සැපයීම තරමක් අසීරුයි. නාවික හමුදාවේ දරුවෝ විශාල කැපකිරීමක් කරලා තමයි මේ කැලෑවේ වැඩ වාසය කරන සංඝයා වහන්සේට දානය ලබා දෙන්නෙ. මේ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ මේ කැලෑවේ ලෙන් කුටිවල වැඩ වාසය කරන සියලූ සංඝයා වහන්සේලාට දානය පිළිගන්වන්නෙ මෙතැනින්. පානීය ජල පහසුකම් ලබාදෙන්නෙ මෙතැනින්. මෙතැන දැන් භවනා මධ්‍යස්ථානයක්ම විතරක් නෙමෙයි. පන්කුලම් රක්ෂිත තුළ තිබෙන සියලූ බොදුබිම්වලට පහසුකම් සපයන මධ්‍ය මණ්ඩලය...’‘

‘‘2017 අවුරුද්දේ අපි මේ කැලෑවට පැමිණෙන කොට මේක ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක්. දැව ජාවාරම්කාරයො, දඩයක්කාරයො නිධන් හොරු අරක් ගෙන හිටියේ. මේ මධ්‍යස්ථානය ගොඩනැඟීමට පටන් ගැනීමත් එක්ක නීති විරෝධී සියලූ ජාවාරම් නතර වුණා. දැන් කැලෑවත් ආරක්ෂා වෙනවා. සතා සීපාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත වෙනවා. ඓතිහාසික පුරාවස්තු ආරක්ෂා වෙනවා. මේ කැලය තුළ දැනට හඳුනාගත් බොදුබිම් අටකට වැඩියි. බඹරගල, දෙබරගල, සෙම්බිමලේ, මසන්වැව, තිරියාය හඳුනාගෙන තියෙන තව බොහෝ බොදු බිම් තියෙනවා. ඒ සෑම ස්ථානයකම කුටි සෙනසුන් තියෙනවා. ඒ කුටි සෙනසුන් නැවත ප්‍රතිසංස්කරණය කරලා ස්වාමීන්වහන්සේ හත්, අටනමක් භාවනානු යෝගීව වැඩ වාසය කරනවා. ඇතැම් කාලවලට භික්ෂූන් වහන්සේ විසි, තිස්නම වැඩ වාසය කළා. දැන් ඒ සියලූ සංඝයා වහන්සේට උපස්ථාන කටයුතු සිද්ධ වෙන්නෙ මේ සිද්ධස්ථානයෙන්. ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරගැනීමට කැමැති උදවියට ඒ අවශ්‍ය පහසුකමත් සැලසිලා තියෙනවා. මේ ස්ථාන ආරම්භ කරලා කුසල් රැස් කරගැනීමට අපට අවස්ථාව සලසා දීලා තියෙන්නෙ අරිසිමලේ නායක හාමුදුරුවො. උන්වහන්සේ රණවිරුවන් සමඟ මේ වනාන්තරවල ඇවිදලා බෞද්ධ ස්මාරක තියෙන තැන් හඳුනාගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරලා එම ඉපැරැණි සිද්ධස්ථාන ලියාපදිංචි නොකරන්න අපිට මේ භාවනා මධ්‍යස්ථාන ආරම්භ කරන්න බෑ. මේ වන විටත් උන්වහන්සේ මේ වනාන්තරය තුළම බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක්ම හඳුනාගෙන ලියාපදිංචි අයිතිය ලබාගෙන තියෙනවා. ඒක ලේසි පහසු වගකීමක් නෙමෙයි. උතුර, නැගෙනහිර භූමියේ බොදු බිම් සුරක්ෂිත කරගන්න උන්වහන්සේට තව, තවත් ධෛර්යය, ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... අමිතඝෝෂ ස්වාමීන් වහන්සේ දැඩි අධිෂ්ඨානයෙන් ඒ වචන පැවසූහ.

උතුර, නැෙඟනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක කුච්චවේලී ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හාමුදුරුවෝ කරගෙන යන එම මෙහෙවරට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතු බව වරක් නොව කිහිප වරක්ම අපි සිහිපත් කළෙමු. කොටි ත්‍රස්තවාදයෙන් මුදාගත් උතුර, නැෙඟනහිර බොදු උරුමය සුරක්ෂිත කරගැනීමට උන්වහන්සේ පෙරමුණ නොගන්නට මේ වන විට එම භූමියේ බෞද්ධ ස්මාරක කිසිවක් නැත. සියල්ල ඩෝසර් කර එම පින්බිම්වල වැලි කැටත් ඉවත් කර හමාරය. එතරම් උතුර, නැෙඟනහිර ක්‍රියාත්මක අන්තවාදය ප්රබලය. එවැනි පරිසරයක මහ වනයක් මැද ‘උභයවීර සදහම් අරණ’ වැනි සිද්ධස්ථානයක් ස්ථාපනය කර රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ලැබීම ද ජාතියේ වාසනාවකි. එම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට මුදලින් සහ ශ්‍රම ශක්තියෙන් දායක වූ සියලූ දෙනාට අපි පිං අනුමෝදනය කර සිටිමු.

එම භාවනා මධ්‍යස්ථානයේ තවත් වැඩ ඉවර නැත. යුද මානසිකත්වයෙන් ඔත්පල වූ රණකාමී සිත් සුවපත් කරවීමට කොටි කඳවුරක ගොඩනැඟුණු ‘උභයවීර සදහම් අරණෙ’ ඉතිරි වැඩවලට දායකවීමට ඔබටත් අවස්ථාවක් තිබෙන බව අපි මතක් කර සිටිමු. බෞද්ධ උරුමය කොල්ලකා ගැනීීමට වලි කන අන්තවාදීන්ට පිළිතුරු දිය හැකි යහපත්ම ක්‍රමය එයයි.

[QUOTE="araki, post: 24679872, member: 360239"] [b]ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිව#[/b] [SIZE=5]ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිවන පින්බිමක්... ඕනෑම පිරිමි පුද්ගලයකුට ඇවිත් භාවනා කරන්න පහසුකම්..... [/SIZE][FONT=Iskoola Pota] [SIZE=5][IMG]http://www.elakiri.com//divaina.com/sunday/images/paper/2019/07/28/SD-1/p1ma.jpg[/IMG] [FONT=Iskoola Pota]* උභයවීර සදහම් අරණ සම්පූර්ණයෙන්ම ගොඩන`ගලා තියෙන්නෙ දායකයන්ගෙන් ලැබෙන ආධාරවලින්...[/FONT][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][FONT=Iskoola Pota][COLOR=#800000]තරංග රත්නවීර [/COLOR][/FONT] අපූරු පින්කමකට සහභාගිවීමට අපි වාසනාවන්ත වීමු. ඒ කොටි ත්රස්තවාදීන් පුහුණු කඳවුරක් බවට පත්කරගෙන සිටි ඉපැරැණි බොදුබිමක් නැවත ප්‍රතිසංස්කරණය කර බුදු සසුනට පූජා කිරීමේ පින්කමකටය. ‘උභයවීර සදහම් අරණ’ යන නාමයෙන් මේ පින්බිම පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පන්කුලම් මහ වනාන්තරය මැදය. අලි, කොටි, වලසුන් සැරිසරන මහා වනාන්තරය මැදින් එම පින්බිමට ගමන් කිරීම නම් අතිශය අසීරුය. කුච්චවේලී ප්‍රදේශයේ සිට ගොඩබිම මාර්ගය ඔස්සේ එම පින්බිම වෙත ගමන් කිරීමට වළ ගොඩැලි සහිත රළු, බොරළු මගෙහි කිලෝ මීටර් දොළහක් පමණ යා යුතුය. එම මාර්ගයෙහි දී හමු වන සෙම්බිමලේ පුදබිම පසු කර කිලෝ මීටර් තුනක් ගිය තැන පේරාරූ ගඟ හමු වේ. එම ගඟ තරණය කර කිලෝ මීටරයක් පමණ ගිය විට උභයවීර සදහම් අරණට ළඟා විය හැක. පන්කුලම් රක්ෂිතයේ උතුරු දිසාවේ නිලාවේලී මාර්ගය ඔස්සේ ද උභයවීර සදහම් අරණට ගමන් කළ හැකිය. එම මාර්ගයේ නාවක්චෝල් දෙමළ ගම්මානය පසු කර පුනේයාරු ඔය තරණය කර කිලෝ මීටර් හතරක් පමණ ගමන් කළ විට එම අසිරිමත් පින්බිමට ළඟා විය හැකිය. එහෙත් එම කැලෑ මාර්ගවල ගමන් කළ හැක්කේ ට්‍රැක්ටරයකට පමණි. මහ වනය මැදින් ගලා බසින ගංඟා පසු කරගෙන ගල් තලා මතින් වෙනත් කිසිදු වාහනයකට ගමන් කළ නොහැක. ට්රැක්ටරය ගමන් කරන්නේ ද කප්පරක් බාධක ජය ගෙනය. එහෙත් ගල මත නඟින, වළ ගොඩැලිවල වැටෙන ට්රැක්ටර්ය මත මිනිසුන්ට ගමන් කිරීම නම් අසීරු තරම්ය. සැදැහැවතුන්ට තරමක් හෝ පහසුවෙන් එම පින්බිමට ළඟා විය හැකි එකම මාර්ගය සලෙප්පෙයාරු කලපුව හරහා බෝට්ටුවෙන් ගමන් කිරීම පමණි. [IMG]http://www.elakiri.com//divaina.com/sunday/images/paper/2019/07/28/SD-1/p1-2.jpg[/IMG]එහෙත් සලෙප්පෙයාරු පාළම අසළින් ගමන් ආරම්භ කරන බෝට්ටුව පැයකට වැඩි කාලයක් ඔය දිගේ ගමන් කරයි. වක ගැසුණු ඔය දිගේ බෝට්ටුවේ ගමන අතිශය සුන්දරය. කඩොලාන පඳුරුවල ලගින නෙක විසිතුරු සියොතුන්ගේ මිහිරි ගී හඬින් සලෙප්පෙයාරු කලපුව රස ගඟුලක් බවට පත් වී ඇති බවද සැබෑය. දෙවට අයිනෙන් ඇස ගැටෙන වන සතුන් දකින විට ගතට දැනෙන විඩාව වාෂ්ප වෙන ගානය. එහෙත් ඈත, මෑත කලපු දියෙන් මතු වන කිඹුල්ලූ දකින විට නම් සිත කීරි ගැසිණි. සලෙප්පෙයාරු කලපුව කිඹුල් විමානයක් බවද නොකියා බැරිය. එම කලපුවේ බෝට්ටුවකින් ගමන් කරන විට කිඹුල්ලූ දහ පහළොස්දෙනෙක් නොදුටුවොත් පුදුමයකි. පසුගිය දිනක සවස් යාමයක සලෙප්පෙයාරු කලපුව ඔස්සේ උභයවීර සදහම් අරණට ගමන් කරන විට කලපු දියෙන් මතු වන කිඹුල්ලූ හත්, අටදෙනෙක් අපගේ ද නෙත ගැටිණි. භීතිය, ත්‍රාසය මැදින් සොඳුරු පරිසරයක චමත්කාරය විඳගෙන පැයකට වැඩි බෝට්ටු ගමනේ අවසානයේ ගොම්මන් කළුවරේ අපි උභයවීර සදහම් අරණට ගියෙමු. මහා වන පියසකින් වැසී ගිය ඒ අසිරිමත් පින්බිම සිරියාවන්තය. එම පින්බිමේ තෙමහල් ගොඩනැඟිල්ලක් මේ වන විටත් නිර්මාණය වී තිබේ. එම ගොඩනැඟිල්ල තුළ භාවනා මධ්‍යස්ථානයක් සහ පුස්තකාලයක් පවත්වාගෙන යමින් තිබේ. එම ගොඩනැඟිල්ල වටා තවත් විහාරාංග ඉඳිවෙමින් තිබෙන බව ද පෙනේ. අපි භාවනා මධ්‍යස්ථානය ඉදිරිපිට නතර වී සිටියදී දෙනෙත් පමණක් පින්බිම පුරා ඇවිද ගියෙමු. අලූතින් ගොඩනැඟුණු, තරමක් විසල් බෝධි ඝරයක් මැද සාර සොබාවට බෝධියක් දලූලමින් තිබේ. එදින රාත්‍රියේ පැවැත්වෙන පිරිත් සජ්ඣායනාවට මණ්ඩපය ඉදිවී තිබුණේ ද එම බෝධිය යටය. බෝධි ඝරයට පිටුපස විසල් සක්මන් මළුවකි. සක්මන් මළුවටත්, බෝධියටත් ඉදිරියෙන් ගමකට වතුර දිය හැකි විශාල ළිඳකි. එම ළිඳ කොටි පුහුණු කඳවුරට පානීය ජලය ලබාගැනීමට එල්.ටී.ටී.ඊ. ය විසින් නිර්මාණය කරන ලද ළිඳක් බව ද අපට දැනගැනීමට ලැබිණි. මේ වන විට පන්කුලම් රක්ෂිතය පුරා විසිරුණු ලෙන් කුටිවල භාවනානුයෝගීව වැඩ සිටින ස්වාමීන් වහන්සේගේ දිය පිපාසය නිවීමට ජලය බෙදාහරිනු ලබන්නේ ද එම ළිඳෙනි. සූර්යකෝෂ ශක්තියෙන් ආලෝකවත් වූ විදුලි පහන් එළියෙන් අපි එම පින්බිම පුරා ඇවිද ගියෙමු. එදින උභයවීර සදහම් අරණ ස්වාමීන් වහන්සේගෙන් මෙන්ම සැදැහැවතුන්ගෙන් පිරී තිබිණි. පිරිත් පින්කමට සහ පසුදා දහවල් දානමය පින්කමට ස්වාමීන් වහන්සේ හැටනමක් පමණ වැඩම කර සිටියහ. රැස්ව සිටි ගිහි සැදැහැවතුන් ද සීයකට වැඩිය. පිරිසක් මුළුතැන් ගෙයි රාත්‍රි කෑම පිළියෙළ කරති. තවත් පිරිසක් සැදැහැවතුන්ට නිදහසේ පිරිත් ඇසීමට ගොඩනැඟිලි පරිශ්‍රය පිරිසිදු කරමින් සිටිති. ස්වාමීන්වහන්සේ පුස්තකාල ගොඩනැඟිල්ල වටා පඩිය මත අසුන්ගෙන සිටියහ. කලාතුරකින් දකින සුපසන් දසුන් පෙළකින් සිත පිරෙන විට අපි එම ගොඩනැඟිලි පරිශ්‍රයෙන් මඳක් ඈතින් පිහිටි පුංචි වැව අසලට ගියෙමු. මහ කැලෑව ආලෝකවත් කරන සඳ පහන වැව් දියේ ගිලී නාමින් සිටී. රැහැයියන්ගේ කෙඳිරිල්ලට සහ වන සතුන්ගේ ගෙරවිලි හඬින් පරිසරයේ ඒකාත්මික බව බිඳී ගොස් තිබිණි. අපි ඒ චංචල පරිසරයේ නිශ්චල වැව් දිය මත ගිලී නාන සඳේ අපූරුව විඳිමින් සිටියෙමු. ‘‘අද ටිකක් ශබ්දය වැඩියි. වෙනදට මේ වෙනකොට මෙතැන සතුන් පිරිලා...’’ උභයවීර සදහම් අරණේ නිර්මාතෘ අමිතඝෝ්ෂ හාමුදුරුවන් අපගේ දැහැන බින්දහ. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සරසවි වරම් ලද නීතිඥයකු ලෙස කටයුතු කරමින් සිටියදී, පැවිදි දිවියට ඇතුළු වූ අමිතඝෝෂ ස්වාමීන් වහන්සේ දුෂ්කර වනපෙතක උභයවීර සදහම් අරණ නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ යුද්ධයෙන් තුවාල වූ රණවිරු සිත් සතන් සුවපත් කිරීමටය. ඒ කතාව උන්වහන්සේගේම හඬින් ඇසීම බෙහෙවින්ම යහපත් යැයි අපට හැඟිණි. එහෙයින් මේ පෙළගැසෙන්නේ අමිත ඝෝෂ හිමිගේ හඬය. [IMG]http://www.elakiri.com//divaina.com/sunday/images/paper/2019/07/28/SD-1/p1-3.jpg[/IMG]‘‘පන්කුලම් රක්ෂිතය කියන්නෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම වනාන්තරයක්. කුච්චවේලී, නිලාවේලී, එරත්කණ්ඩිය, තිරියාය, රන්ගිරි උල්පත, මොරවැව, ගෝමරන්කඩවල, හොරොව්පොතාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට මායිම් වෙච්ච අභය භූමියක්. ඒ වගේම මේ වනාන්තරයේ විශාල සිංහල බෞද්ධ උරුමයක් වැහිලා තියෙනවා. ඒ අපේ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කළා වූ සිහළ උරුමය. සතුරු බලමුළු ඉස්මතුවීමත් සමඟ අපේ හෙළ උරුමය මේ වනපෙතේ සැඟ වුණා. ඒ බෞද්ධ උරුමය නැවත සොයාගන්න අපේ රණවිරුවන් මේ භූමියේ දහස් ගණන් ජීවිත පූජා කළා. ඒ විතරක් නෙමෙයි නිදහස් කරගත්ත භූමියේ විවිධ ස්ථානවල බෞද්ධ ස්මාරක තියෙනවා කියලා සංඝයා වහන්සේ දැනුවත් කළෙත් රණවිරුවොමයි. ඒ රණවිරුවන්ට දක්වන උපහාරයක් විදිහට තමයි මේ ‘උභයවීර සදහම් අරණ’ අපි නිර්මාණය කරලා හෙට දිනයේ ආරක්ෂක හමුදාවට පූජා කරන්නෙ...’’ ‘‘රණවිරුවන්ට විතරක් නෙමෙයි කැමැති ඕනෑම පිරිමි කෙනෙකුට ඇවිත් මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කටයුතු කරගෙන යන්න පුළුවන්. අවශ්‍ය පුස්තකාල පහසුකම්, නවාතැන් පහසුකම්, කෑම බීම අපි නොමිලේ ලබාදෙනවා. දැනට පුද්ගලයන් දහ, පහළොස්දෙනකුට නේවාසිකව භාවනා කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. අර පේන දෙමහල් ගොඩනැඟිල්ලේ කාමර හයක් තියෙනවා. ඒ ගොඩනැඟිල්ල හදලා තියෙන්නෙ භාවනා කරන්න එන ගිහි උදවියට නවාතැන් ගන්න...’’ සඳ එළියෙන් ආලෝකවත් වූ වැව් පිටියේ සිට අමිත ඝෝෂ හාමුදුරුවෝ වැව් ඉහත්තෑවේ පිහිටි තරමක් විශාල ගොඩනැඟිල්ලක් අපට පෙන්නූහ. සිමෙන්ති ගඩොලෙන් නිර්මාණය කර සුණු පිරියම් කර සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති ගොඩනැඟිල්ලකි. උඩ, යට කාමර හයකි. ගොඩනැඟිල්ල පිටුපස ජල පහසුකම් සහිත වැසිකිළි කිහිපයකි. දිය නෑමට වෙනම ස්ථානයකි. සියල්ල අංගසම්පූර්ණය. ‘‘මෙතැන තිබිලා තියෙන්නෙ නැගෙනහිර පළාතේ විශාලතම එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක්. මඩුවන්කුලම් වැව ආසන්නයේ තිබුණු රාම්බේස්, බාස්කරන්බේස් කඳවුරුවල කොටි සාමාජිකයන් තමයි මෙතැන පුහුණු වෙලා තියෙන්නෙ. මේ ‘නිරාවි’ පොකුණේ කොටි පුහුණු වැඩමුළු පවත්වලා තියෙනවා. දෙමළ භාෂාවෙන් ‘නිරාවි’ කියන්නෙ පිරිසිදු ජලය කියන එකයි. වැස්ස කාලේට මේ පොකුණේ වතුර හරිම පැහැදිළියි. අදටත් අපේ වැසිකිළි, කැසිකිළිවලට පාවිච්චි කරන්නෙ මේ පොකුණේ වතුර. මට මේ තොරතුරු පැහැදිළි කරලා දුන්නෙ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ම තමයි. ඒත් දැන් ඒ අය හරි, වැරැදි අවබෝධ කරගෙන යහපත් විදිහට ජීවත් වෙනවා. මේ ගොඩනැඟිලි ඉඳිකරන්නත් අපිට ගොඩක් උදව් කරනවා. ඒත් ඒ අයගේ සේවය නොමිලේ ලබා ගත්තේ නෑ. දුෂ්කර ගමනක් ඇවිත් වෙන මහන්සියට නිසි වටිනාකමක් ගෙවලා තියෙනවා. ඇතැම් බෞද්ධ ළමයි ඇවිත් දවස් ගණන් නතර වෙලා ඉඳගෙන මෙතැන වැඩ කරනවා. ඒ ළමයි නම් එන්නෙ දවස් ගාණකට සෑහෙන්න වියළි ආහාරත් අරගෙනයි. ඒ දරුවන්ගේ ශක්තියෙන් තමයි කෙටි කාලයක් තුළදී මේ භාවනා මධ්‍යස්ථානයේ බොහෝ දුරට වැඩ අවසාන කරගැනීමට පුළුවන් වුණේ...’’ ‘‘මෙතැන හැම කටයුත්තක්ම සිදු වෙලා තියෙන්නෙ අපේ දායකයන්ගේ රුපියල් සතවලින්. රජයෙන් කියලා රුපියලක ආධාරයක් අරගෙන නෑ. ඒත් අපි මේ කරලා තියෙන්නෙ රජය විසින් කළ යුතු රාජකාරියක්. විශාල වගකීමක්. ඒ වගකීම ඉෂ්ට සිද්ධ කරන්න ආරක්ෂක අංශවලින් උපරිම සහයෝගය ලැබුණා. අදටත් ඒ සහයෝගය ලැබෙනවා. ඒ වගේම යුද හමුදාවේ සහ නාවික හමුදාව මේ රක්ෂිතය තුළ සිදු වෙන ක්‍රියාකාරකම් ගැන නිරන්තර සෙවිල්ලෙන් ඉන්නවා. ඒ නිසා සංඝයා වහන්සේට මේ කැලෑවේ භාවනා යෝගීව වැඩ වාසය කරන්න උපරිම ආරක්ෂාව තියෙනවා. නිස්කංලක පරිසරය. ඒ නිහඬ බවට ස්වාමීන් වහන්සේ කැමතියි. ඒත් මේ කැලෑවේ පානීය ජල පහසුකම් සහ දාන සැපයීම තරමක් අසීරුයි. නාවික හමුදාවේ දරුවෝ විශාල කැපකිරීමක් කරලා තමයි මේ කැලෑවේ වැඩ වාසය කරන සංඝයා වහන්සේට දානය ලබා දෙන්නෙ. මේ භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ මේ කැලෑවේ ලෙන් කුටිවල වැඩ වාසය කරන සියලූ සංඝයා වහන්සේලාට දානය පිළිගන්වන්නෙ මෙතැනින්. පානීය ජල පහසුකම් ලබාදෙන්නෙ මෙතැනින්. මෙතැන දැන් භවනා මධ්‍යස්ථානයක්ම විතරක් නෙමෙයි. පන්කුලම් රක්ෂිත තුළ තිබෙන සියලූ බොදුබිම්වලට පහසුකම් සපයන මධ්‍ය මණ්ඩලය...’‘ [IMG]http://www.elakiri.com//divaina.com/sunday/images/paper/2019/07/28/SD-1/p1.jpg[/IMG]‘‘2017 අවුරුද්දේ අපි මේ කැලෑවට පැමිණෙන කොට මේක ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක්. දැව ජාවාරම්කාරයො, දඩයක්කාරයො නිධන් හොරු අරක් ගෙන හිටියේ. මේ මධ්‍යස්ථානය ගොඩනැඟීමට පටන් ගැනීමත් එක්ක නීති විරෝධී සියලූ ජාවාරම් නතර වුණා. දැන් කැලෑවත් ආරක්ෂා වෙනවා. සතා සීපාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත වෙනවා. ඓතිහාසික පුරාවස්තු ආරක්ෂා වෙනවා. මේ කැලය තුළ දැනට හඳුනාගත් බොදුබිම් අටකට වැඩියි. බඹරගල, දෙබරගල, සෙම්බිමලේ, මසන්වැව, තිරියාය හඳුනාගෙන තියෙන තව බොහෝ බොදු බිම් තියෙනවා. ඒ සෑම ස්ථානයකම කුටි සෙනසුන් තියෙනවා. ඒ කුටි සෙනසුන් නැවත ප්‍රතිසංස්කරණය කරලා ස්වාමීන්වහන්සේ හත්, අටනමක් භාවනානු යෝගීව වැඩ වාසය කරනවා. ඇතැම් කාලවලට භික්ෂූන් වහන්සේ විසි, තිස්නම වැඩ වාසය කළා. දැන් ඒ සියලූ සංඝයා වහන්සේට උපස්ථාන කටයුතු සිද්ධ වෙන්නෙ මේ සිද්ධස්ථානයෙන්. ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරගැනීමට කැමැති උදවියට ඒ අවශ්‍ය පහසුකමත් සැලසිලා තියෙනවා. මේ ස්ථාන ආරම්භ කරලා කුසල් රැස් කරගැනීමට අපට අවස්ථාව සලසා දීලා තියෙන්නෙ අරිසිමලේ නායක හාමුදුරුවො. උන්වහන්සේ රණවිරුවන් සමඟ මේ වනාන්තරවල ඇවිදලා බෞද්ධ ස්මාරක තියෙන තැන් හඳුනාගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරලා එම ඉපැරැණි සිද්ධස්ථාන ලියාපදිංචි නොකරන්න අපිට මේ භාවනා මධ්‍යස්ථාන ආරම්භ කරන්න බෑ. මේ වන විටත් උන්වහන්සේ මේ වනාන්තරය තුළම බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක්ම හඳුනාගෙන ලියාපදිංචි අයිතිය ලබාගෙන තියෙනවා. ඒක ලේසි පහසු වගකීමක් නෙමෙයි. උතුර, නැගෙනහිර භූමියේ බොදු බිම් සුරක්ෂිත කරගන්න උන්වහන්සේට තව, තවත් ධෛර්යය, ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... අමිතඝෝෂ ස්වාමීන් වහන්සේ දැඩි අධිෂ්ඨානයෙන් ඒ වචන පැවසූහ. උතුර, නැෙඟනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක කුච්චවේලී ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හාමුදුරුවෝ කරගෙන යන එම මෙහෙවරට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතු බව වරක් නොව කිහිප වරක්ම අපි සිහිපත් කළෙමු. කොටි ත්‍රස්තවාදයෙන් මුදාගත් උතුර, නැෙඟනහිර බොදු උරුමය සුරක්ෂිත කරගැනීමට උන්වහන්සේ පෙරමුණ නොගන්නට මේ වන විට එම භූමියේ බෞද්ධ ස්මාරක කිසිවක් නැත. සියල්ල ඩෝසර් කර එම පින්බිම්වල වැලි කැටත් ඉවත් කර හමාරය. එතරම් උතුර, නැෙඟනහිර ක්‍රියාත්මක අන්තවාදය ප්රබලය. එවැනි පරිසරයක මහ වනයක් මැද ‘උභයවීර සදහම් අරණ’ වැනි සිද්ධස්ථානයක් ස්ථාපනය කර රණවිරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ලැබීම ද ජාතියේ වාසනාවකි. එම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට මුදලින් සහ ශ්‍රම ශක්තියෙන් දායක වූ සියලූ දෙනාට අපි පිං අනුමෝදනය කර සිටිමු. එම භාවනා මධ්‍යස්ථානයේ තවත් වැඩ ඉවර නැත. යුද මානසිකත්වයෙන් ඔත්පල වූ රණකාමී සිත් සුවපත් කරවීමට කොටි කඳවුරක ගොඩනැඟුණු ‘උභයවීර සදහම් අරණෙ’ ඉතිරි වැඩවලට දායකවීමට ඔබටත් අවස්ථාවක් තිබෙන බව අපි මතක් කර සිටිමු. බෞද්ධ උරුමය කොල්ලකා ගැනීීමට වලි කන අන්තවාදීන්ට පිළිතුරු දිය හැකි යහපත්ම ක්‍රමය එයයි. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom