Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙවකමින්_කන්න එපා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙවකමින්_කන්න එපා..

නැග්ගද? ඒක මේ පොඩි දරුවගෙ වැරැද්දක් නෙවේ. තොපේ හිතේ වැරැද්දක්.

කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීමෙන් වැළකී සිටින්න යැයි තුර්කියේ නගරයක පවත්වන සමාජ ආචාරධර්ම පාඨමාලාවකින් ලබා දුන් අවවාදයට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ විවේචන එල්ල වී තිබේ.

ඉස්තාන්බුල්හි Bagcilar නගර සභාවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට "වැදගත් කාන්තාවක් ලෙස හැසිරෙන්නේ කෙසේදැයි" නමින් පාඨමාලාවක් ඇතුළත් කර තිබේ.

කාන්තාවකගේ ඇඳුම් ආයිත්තම්, ඇවිදින සහ කතා බහ කරන ආකාරය ගැන මෙහි දී උගන්වන බව තුර්කියේ Milliyet daily පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම, කාන්තාවක් පොදු ප්‍රවාහන රථයක දී අසුන් ගත යුතු අකාරය, ආහාර ගන්නා විට ඉතා අඩුවෙන් කතා කළ යුතු බව, උදෑසන රූපලාවණ්‍යය ආලේපන වැඩිපුර භාවිත නොකිරීම, ග්‍රාම්‍ය භාෂා ව්‍යවහාරයෙන් ඉවත්වීම සහ "බ්‍රෝ" යන වචනය භාවිත නොකර සිටීම වැනි උපදෙස් මාලාවක් එහි සඳහන් වන්නේය.

කෙසේවෙතත්, බොහෝ උපදෙස් සමාජ ආචාරධර්ම මාලාවක සාමාන්‍යයෙන් දැකිය හැකි ඒවා වන අතර, සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වූයේ අයිස් ක්‍රීම් සම්බන්ධ උපදෙස පිළිබඳවය.

කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීම අශෝභන වන්නේ කෙසේදැයි උපදෙස් මාලාවේ සඳහන් නොවන අතර, මෙම අධික සීතල කෑම ආහාරයට ගත යුතු වෙනත් ක්‍රමයක් ද එහි දක්වා නොමැත.

සිනා මුහුණක් දක්වමින් එක් ට්විටර් පණිවිඩයකින් අසා තිබුණේ "අපි දැන් අයිස් ක්‍රීම් කන්නේ මොන විදියට ද?" ලෙසය.

"මම ඔය වැදගත් කාන්තාවක් ලෙස හැසිරීමට උගන්වන පාඨමාලාවට සහභාගී වුණා. දැන් අපි අයිස් ක්‍රීම් ලොවනවා වෙනුවට හපනවා" යැයි තවත් ට්විටර් පණිවිඩයක සඳහන් විය.

'පුරුෂයිනුත් මේ දෙය සිදු කරනවා'

උපහාසාත්මක පිළිතුරු අතරේ, මෙය කාන්තා අයිතීන් සහ නිදහස සීමා කිරීමට ගත් උත්සහයක් ලෙස ද හඳුන්වා තිබිණි.

"මෙය ඇත්තෙන්ම විහිළුවක්, ඒ වගේම ඉක්මනින් නතර කළ යුතු දෙයක්. මෙය සම්පූර්ණයෙන්ම ලිංගිකත්වය මත වෙනස් කොට සැලකීමක්. මම අයිස් ක්‍රීම් කන එක ගැන කවුරුත් අවධානය යොමු කරන්නේ ඇයි? මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත් වන ආකාරයටම ඔවුන් පිළිගන්න පුරුදුවෙන්න" යැයි තුර්කියේ ප්‍රසිද්ධ සංවාද වෙබ්අඩවියක් වන Eksi Sozluk හි පළ කර තිබූ අදහසක සඳහන් වී තිබිණි.

තවත් අයෙකු ප්‍රශ්නයක් මතු කරමින් අසා ඇත්තේ, "මේ දේවල් කාන්තාවන් විතරක් නොවෙයි පුරුෂයින් ද සිදු කරනවා. මෙම උපදෙස ඉතා පිළිකුල්සහගතයි" යනුවෙනි.

කෙසේනමුත්, මෙම පාඨමාලාව පවත්වන ගණිතඥවරියක වන අර්සු අර්දා (Arzu Arda) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වන සියලු විවේචන බැහැර කරන්නීය.

"මට අවශ්‍ය නැහැ 'කාන්තා පාසලක්' ගැන අවබෝධයක් ලබා දෙන්න" යැයි අර්සු අර්දා Milliyet daily පුවත්පතට පවසා තිබිණි.

"අනුකම්පාව, කරුණාවන්තකම සහ නිහතමානී බව සමාජයෙන් අතුරුදහන් වී තිබෙනවා."

"අනෙක් මිනිසුන්ට කරදරයක් නැති ආකාරයට ජීවත් වීම අපේ වගකීමයි. නිවැරදි ක්‍රමයට සමාජයේ ජීවත් වන විදිය අපි කාන්තාවන්ට කියලා දෙනවා," ඇය තවදුරටත් සඳහන් කර තිබිණි.

අර්සු අර්දාගේ ප්‍රකාශයත් සමග මෙම උපදෙස් මාලාව අගයන පිරිසක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැකගත හැකි විය.

සෑම නගර සභාවක්ම මෙවැනි පාඨමාලා පවත්වන්නේ නම් "ඉස්තාන්බුල් නගරය මීට වඩා ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්වෙනවා" යැයි එක් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.

ඉස්ලාම් කරනයට පෙර තුර්කියේ තත්වය

[QUOTE="ruchira55, post: 24175904, member: 396673"] [b]ලෙවකමින්_කන්න එපා..[/b] [SIZE=4][IMG]https://ak6.picdn.net/shutterstock/videos/17314666/thumb/1.jpg[/IMG] [COLOR=Red]නැග්ගද? ඒක මේ පොඩි දරුවගෙ වැරැද්දක් නෙවේ. තොපේ හිතේ වැරැද්දක්.[/COLOR] කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීමෙන් වැළකී සිටින්න යැයි තුර්කියේ නගරයක පවත්වන සමාජ ආචාරධර්ම පාඨමාලාවකින් ලබා දුන් අවවාදයට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ විවේචන එල්ල වී තිබේ. ඉස්තාන්බුල්හි Bagcilar නගර සභාවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට "වැදගත් කාන්තාවක් ලෙස හැසිරෙන්නේ කෙසේදැයි" නමින් පාඨමාලාවක් ඇතුළත් කර තිබේ. කාන්තාවකගේ ඇඳුම් ආයිත්තම්, ඇවිදින සහ කතා බහ කරන ආකාරය ගැන මෙහි දී උගන්වන බව තුර්කියේ Milliyet daily පුවත්පත වාර්තා කරයි. එමෙන්ම, කාන්තාවක් පොදු ප්‍රවාහන රථයක දී අසුන් ගත යුතු අකාරය, ආහාර ගන්නා විට ඉතා අඩුවෙන් කතා කළ යුතු බව, උදෑසන රූපලාවණ්‍යය ආලේපන වැඩිපුර භාවිත නොකිරීම, ග්‍රාම්‍ය භාෂා ව්‍යවහාරයෙන් ඉවත්වීම සහ "බ්‍රෝ" යන වචනය භාවිත නොකර සිටීම වැනි උපදෙස් මාලාවක් එහි සඳහන් වන්නේය. කෙසේවෙතත්, බොහෝ උපදෙස් සමාජ ආචාරධර්ම මාලාවක සාමාන්‍යයෙන් දැකිය හැකි ඒවා වන අතර, සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වූයේ අයිස් ක්‍රීම් සම්බන්ධ උපදෙස පිළිබඳවය. කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීම අශෝභන වන්නේ කෙසේදැයි උපදෙස් මාලාවේ සඳහන් නොවන අතර, මෙම අධික සීතල කෑම ආහාරයට ගත යුතු වෙනත් ක්‍රමයක් ද එහි දක්වා නොමැත. සිනා මුහුණක් දක්වමින් එක් ට්විටර් පණිවිඩයකින් අසා තිබුණේ "අපි දැන් අයිස් ක්‍රීම් කන්නේ මොන විදියට ද?" ලෙසය. "මම ඔය වැදගත් කාන්තාවක් ලෙස හැසිරීමට උගන්වන පාඨමාලාවට සහභාගී වුණා. දැන් අපි අයිස් ක්‍රීම් ලොවනවා වෙනුවට හපනවා" යැයි තවත් ට්විටර් පණිවිඩයක සඳහන් විය. 'පුරුෂයිනුත් මේ දෙය සිදු කරනවා' උපහාසාත්මක පිළිතුරු අතරේ, මෙය කාන්තා අයිතීන් සහ නිදහස සීමා කිරීමට ගත් උත්සහයක් ලෙස ද හඳුන්වා තිබිණි. "මෙය ඇත්තෙන්ම විහිළුවක්, ඒ වගේම ඉක්මනින් නතර කළ යුතු දෙයක්. මෙය සම්පූර්ණයෙන්ම ලිංගිකත්වය මත වෙනස් කොට සැලකීමක්. මම අයිස් ක්‍රීම් කන එක ගැන කවුරුත් අවධානය යොමු කරන්නේ ඇයි? මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත් වන ආකාරයටම ඔවුන් පිළිගන්න පුරුදුවෙන්න" යැයි තුර්කියේ ප්‍රසිද්ධ සංවාද වෙබ්අඩවියක් වන Eksi Sozluk හි පළ කර තිබූ අදහසක සඳහන් වී තිබිණි. තවත් අයෙකු ප්‍රශ්නයක් මතු කරමින් අසා ඇත්තේ, "මේ දේවල් කාන්තාවන් විතරක් නොවෙයි පුරුෂයින් ද සිදු කරනවා. මෙම උපදෙස ඉතා පිළිකුල්සහගතයි" යනුවෙනි. කෙසේනමුත්, මෙම පාඨමාලාව පවත්වන ගණිතඥවරියක වන අර්සු අර්දා (Arzu Arda) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වන සියලු විවේචන බැහැර කරන්නීය. "මට අවශ්‍ය නැහැ 'කාන්තා පාසලක්' ගැන අවබෝධයක් ලබා දෙන්න" යැයි අර්සු අර්දා Milliyet daily පුවත්පතට පවසා තිබිණි. "අනුකම්පාව, කරුණාවන්තකම සහ නිහතමානී බව සමාජයෙන් අතුරුදහන් වී තිබෙනවා." "අනෙක් මිනිසුන්ට කරදරයක් නැති ආකාරයට ජීවත් වීම අපේ වගකීමයි. නිවැරදි ක්‍රමයට සමාජයේ ජීවත් වන විදිය අපි කාන්තාවන්ට කියලා දෙනවා," ඇය තවදුරටත් සඳහන් කර තිබිණි. අර්සු අර්දාගේ ප්‍රකාශයත් සමග මෙම උපදෙස් මාලාව අගයන පිරිසක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැකගත හැකි විය. සෑම නගර සභාවක්ම මෙවැනි පාඨමාලා පවත්වන්නේ නම් "ඉස්තාන්බුල් නගරය මීට වඩා ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්වෙනවා" යැයි එක් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයෙකු සඳහන් කර තිබිණි. [SIZE=7][COLOR=Red]ඉස්ලාම් කරනයට පෙර තුර්කියේ තත්වය[/COLOR][/SIZE] [IMG]http://gdora.milliyet.com.tr/Detail/2011/05/11/gormedigimiz-turkiye-national-geographic-eski-istanbul-1265624.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom