Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
17 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෙස්ටර් ට ලැබුණු හොඳම තෑග්ග!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෙස්ටර් ට ලැබුණු හොඳම තෑග්ග!

ලෙස්ටර් ට ලැබුණු හොඳම තෑග්ග!

අද ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ අනූQතුන් වැනි ජන්ම දින සැමරුම බව නිරෝධ සිහිපත් කරනුයේ මහත් චිත්ත ප්‍රීතියෙන් යුතුව ය. අද හිරු නැඟි වේලේ පටන් ඔහුට සුබ පැතුම්වලින් අඩුවක් නොවනු ඇත. මල් කළඹවලින් නිවස පිරී යනු ඇත. "රාජ උණුසුමින් පුම්බන ලද" ඔහුගේ උපන් දින කේක් ගෙඩිය සවස් යාමයේ හෝ නිවසට ලැබෙනු ඇත. එහෙත් නිරෝධ කල්පනා කරන්නේ ඔහුගේ 93 වැනි උපන් දිනයේ හොඳම සුබ පැතුමත්, හොඳම මල් කළඹත්, හොඳම කේක් ගෙඩියත් සරලවම කිවහොත් හොඳම උපන් දින ත්‍යාගය ලැබුණේa පෙරේදා (03 වැනිදා) ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී කියා ය. ඒ අශෝක හඳගමගේ නවතම සිනමා කෘතිය වන 'ඉනියවන්' හි විශේෂ දර්ශනය යි. එදා තරංගනී සිනමා ශාලාවේදී 'ඉනියවන්' නැරඹූ ආචාර්ය ලෙස්ටර් ඇතුළු බොහෝ දෙනෙක් නිරෝධ මේ කියන කාරණය හා එකඟ නොවෙතැයි සිතිය නොහැක. චිත්‍රපට දර්ශනය අවසාන වී නිරෝධ සමඟ කතා බහ කළ අවංකවම පරිසමාප්ත ශ්‍රී ලාංකික සිනමාවක්, ප්‍රාර්ථනා කරන බොහෝ දෙනකුගේ අදහස්වලින් නිරෝධ ට සිතුනේ හඳගම ගේ 'සිකුරා' ලබා ඇත්තේ දැන් බව ය.

1956 දී ඉන්දියානු වට්ටෝරුගත සිනමාවෙන් මිදී චිත්රාගාරයෙන් පිටතට කැමරාව රැගෙන විත් 'රේඛාව' නිර්මාණය කිරීමෙන් ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් කළේ හිතුවක්කාරකම කි. 1974 දී ධර්මසේන පතිරාජ ද මෙබඳු ම හිතුවක්කාරකමක් කළේ ය. ඒ 'අහස්ගව්ව' නිර්මාණය කිරීමෙනි. 1976 දී 'වල්මත්වූවෝ' නිර්මාණය කරමින් වසන්ත ඔබේසේකරත් 1980 දී 'හංසවිලක්' නිර්මාණය කරමින් ධර්මසිරි බණ්ඩාරනායකත් මෙබඳුම හිතුවක්කාරකම් කළහ. නිරෝධ මේ හිතුවක්කාරකම් සියල්ල හඳුන්වන්නේ 'සුන්දර හිතුවක්කාරකම්' ලෙස ය. එබඳු සුන්දර හිතුවක්කාරයකු යළි නිරෝධට හමුවන්නේ 1990 දශකයේ දී 'චන්ද කින්නරී' චිත්‍රපටයෙනි. ඒ අශෝක හඳගම යි. ප්‍රසන්න විතානගේ, බූඩි (විශ්වනාත් බුද්ධික කීර්තිසේන), විමුක්ති ජයසුන්දර ද එබඳුම හිතුවක්කාරයන් පිරිසක් ලෙසය නිරෝධට හැඟෙන්නේ. මේ හිතුවක්කාරයන් සියලු දෙනා කළේ සිංහල සිනමාවට නව අර්ථකථන සැපයීම ය. ඒවා සියල්ල ස්වීය වූ සිනමා භාවිතාවන් ලෙස හැඳින්වීමේ වරදක් නැත. අවාසනාවට කාරණය නම් මේ සිනමා භාවිතාවන් දිරවාගත නොහැකි තරම් මුහුකුරා ගිය සිනමා සංස්කෘතියක් හෝ දේශපාලන සංස්කෘතියක් අපට නොවීම ය. සිනමාවට පොදු වූ මේ තත්ත්වය සිංහල සාහිත්‍යය ට ද එකසේ වලංගු බව කීම අතිශයෝක්තියක් නොවේ.

හඳගම 'ඉනියවන්' රැගෙන එන්නේ මුලින් කී එම සිනමා සංස්කෘතියත්, දේශපාලන සංස්කෘතියත් උපරිමයට පත්ව තිබෙන සමයක ය. නිරෝධ මෙය හඳුන්වන්නට කැමැති වන්නේ "වැඩවසම් යුගයක්" ලෙස ය. සිනමාව පමණක් නොව සියලු කලාවන් හි පැවැත්ම තීරණය කරනුයේ එම වැඩවසම් දේශපාලන චින්තනය සතුටු කරවන පමණ ට ය. නෙළුම් පොකුණ ට ගැළපෙන්නට 'සිංහබාහු', 'මනමේ' හදන්නට ලලිතා සරච්චJද්‍රට සිදුවන්නේ එහි අනිටු ඵලයක් ලෙස ය. 'සිහින දේශයෙන්' 'මිල්ලෙ සොයා' විශිෂ්ට කෘතිවලින් ප්‍රතිභාව ප්‍රකට කළ සුන්දර හිතුවක්කාරයා බූඩි ට 'මාතා' ඔස්සේ ප්රචාරකවාදියකු බවට පත්වන්නට සිදුවන්නේ එබඳුම අනිටු ඵලයක් ලෙස ය. ඒ අවාසනාවන්තකම් ගැන කතා නොකර සිටිය හැකි නම් එය ම වාසනාව කි.

1962 දී හෙන්රි චJද්රවංශගේ 'සමුදයම්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය කර වසර 50 ක් පිරෙන තැන හඳගමගේ 'ඉනියවන්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය වීම ද සිංහල සිනමා ඉතිහාසයේ කඩඉමක් බවට පත්වෙයි. සුවිශේෂී ම කාරණය නම් ඉනියවන්, සිංහල උප සිරැසි සහිතව නරඹන්නට සිදුÊවුව ද රූපයේ ප්‍රබල බව විසින් ප්‍රේක්ෂකාගාරය ට භාෂාව අමතක කරවීම බව ය නිරෝධට හැඟෙන්නේ. පශ්චාත් යුද සමය තුළ නිමැවුණු විශිෂ්ටතම කෘතියක් ලෙස 'ඉනියවන්' හැඳින්වීම ට නිරෝධ ලෝභ වන්නේ නැත. පූර්ව යුද සමයේදී ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉරමැදියම' චිත්‍රපටයෙන් අනතුරුව මෙරට ජාතික ප්රශ්නය තේමා කොටගත් ප්රශස්ත ම කෘතියක් ලෙස ද 'ඉනියවන්' නොබිය ව නම් කළ හැක. දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය සංක්‍රාන්ති සමය ට මුහුණ දෙන අයුරු චිත්‍රපටයේ සමස්ථාර්ථය බවට පත්වෙයි. අකුරකුදු අහක දැමිය නොහැකි සීමිත දෙබස් පෙළකින් පශ්චාත් යුද සමයේ ශ්‍රී ලාංකික දෙමළ ජන ජීවිතයේ යථාර්ථය මානවීය ගුණයෙන් යුතුව සාකච්ඡාවට බඳුන් කිරීම ට හඳගම දරන උත්සාහය ප්රශස්ත ය. දෙමළ ජනතාවට අවශ්‍ය ව ඇත්තේ '13 ප්ලස්' ද 'ජීවිතය ප්ලස්' ද යන්න සිතා බලන්නට දකුණේ දේශපාලනයට රතුඑළි දල්වන චිත්‍රපටයක් ලෙස නිරෝධ 'ඉනියවන්' දකී.

චැනල් ෙµda, දරුස්මාන් වාර්තා බඳු ජාත්‍යන්තර මැදිහත්වීම්වල ට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළිsතුරක් සොයාගත නොහැකිව අවසානයේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වන තුරු පුරසාරම් දෙඩූ දේශපාලන අධිකාරිය වසර තුනක් තිස්සේ ලෝකයට කියාගන්නට අසමත් වූ කතාව හඳගම 'ඉනියවන්' ඔස්සේ විනාඩි 120 කින් කියා ඇති බව ය නිරෝධගේ අදහස. උතුර - නැඟෙනහිර දෙමළ ජනතාව ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ට ම අද ඇත්තේ ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් බව ය 'ඉනියවන්' කියා සිටින්නේ. 'යුද්ධය' හෝ 'සාමය' යනු දේශපාලකයන් ගේ ව්‍යාපෘතීන් ය. ජනතාවට අවශ්‍ය ජීවත් වීමට ය. එහෙත් ජනතාව ජීවත් විය යුතු ද ඔවුන් ජීවත් විය යුත්තේ කෙසේ ද යන්නත් තීරණය කරන්නේ දේශපාලකයා නම් ඒ ප්‍රශ්නයටත් පිළිතුරක් තිබිය යුතු ය. 'ඉනියවන්' ඒ සමාජ කතිකාව ගොඩනඟන්නට අවශ්‍ය වේදිකාව තනා දෙයි. එeහයින් මෙය සමාජගත වියයුතු චිත්‍රපටයකි. ආරක්ෂා කරගත යුතු චිත්‍රපටයකි. දශක තුනක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙනුත්, අධිපති දේශපාලන තකතීරුකම්වලිනුත් පීඩා විඳි මේ රටේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව මේ චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. යුද්ධය අවසන් වුවත් දේශපාලන අධිකාරියට මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට වුවමනාවක් නැති බව පෙනෙන්නට තිබේ. උතුර - නැඟෙනහිර ප්‍රදේශවල යළි ත්‍රස්තවාදී නැගිටීම්, ඇති වන බවට තොරතුරු වාර්තා වීමෙන් ඒ බව සුපැහැදිලි වෙයි. එහෙයින් පශ්චාත් යුද සමය තුළ සිදු වූ අඩුපාඩුකම්, අතපසුවීම්වලට විසඳුම් ලබා දෙන සමාජ කතිකාවතක් මේ රටට අවශ්‍ය ය. දේශපාලන සමාජය විසින් රටට ලබා නොදෙන ඒ කතිකාවට කලාකරුවන් හෝ මැදිහත් විය යුතු ය. 'ඉනියවන්' මැදිහත්වීම කර ඇති බව ය නිරෝධගේ අදහස. එවන් නිර්මාණයක් සමාජ ආයෝජනයක් ලෙසය නිරෝධ දකින්නේ.

නිරෝධ

http://www.youtube.com/watch?v=cviuUulfDss

[QUOTE="SANI99, post: 12541869, member: 396535"] [b]ලෙස්ටර් ට ලැබුණු හොඳම තෑග්ග![/b] [COLOR=#003300]ලෙස්ටර් ට ලැබුණු හොඳම තෑග්ග![/COLOR] [FONT=Times New Roman][SIZE=4]අද ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ අනූQතුන් වැනි ජන්ම දින සැමරුම බව නිරෝධ සිහිපත් කරනුයේ මහත් චිත්ත ප්‍රීතියෙන් යුතුව ය. අද හිරු නැඟි වේලේ පටන් ඔහුට සුබ පැතුම්වලින් අඩුවක් නොවනු ඇත. මල් කළඹවලින් නිවස පිරී යනු ඇත. "රාජ උණුසුමින් පුම්බන ලද" ඔහුගේ උපන් දින කේක් ගෙඩිය සවස් යාමයේ හෝ නිවසට ලැබෙනු ඇත. එහෙත් නිරෝධ කල්පනා කරන්නේ ඔහුගේ 93 වැනි උපන් දිනයේ හොඳම සුබ පැතුමත්, හොඳම මල් කළඹත්, හොඳම කේක් ගෙඩියත් සරලවම කිවහොත් හොඳම උපන් දින ත්‍යාගය ලැබුණේa පෙරේදා (03 වැනිදා) ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී කියා ය. ඒ අශෝක හඳගමගේ නවතම සිනමා කෘතිය වන 'ඉනියවන්' හි විශේෂ දර්ශනය යි. එදා තරංගනී සිනමා ශාලාවේදී 'ඉනියවන්' නැරඹූ ආචාර්ය ලෙස්ටර් ඇතුළු බොහෝ දෙනෙක් නිරෝධ මේ කියන කාරණය හා එකඟ නොවෙතැයි සිතිය නොහැක. චිත්‍රපට දර්ශනය අවසාන වී නිරෝධ සමඟ කතා බහ කළ අවංකවම පරිසමාප්ත ශ්‍රී ලාංකික සිනමාවක්, ප්‍රාර්ථනා කරන බොහෝ දෙනකුගේ අදහස්වලින් නිරෝධ ට සිතුනේ හඳගම ගේ 'සිකුරා' ලබා ඇත්තේ දැන් බව ය.[/SIZE][/FONT] [SIZE=4][FONT=Times New Roman]1956 දී ඉන්දියානු වට්ටෝරුගත සිනමාවෙන් මිදී චිත්රාගාරයෙන් පිටතට කැමරාව රැගෙන විත් 'රේඛාව' නිර්මාණය කිරීමෙන් ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස් කළේ හිතුවක්කාරකම කි. 1974 දී ධර්මසේන පතිරාජ ද මෙබඳු ම හිතුවක්කාරකමක් කළේ ය. ඒ 'අහස්ගව්ව' නිර්මාණය කිරීමෙනි. 1976 දී 'වල්මත්වූවෝ' නිර්මාණය කරමින් වසන්ත ඔබේසේකරත් 1980 දී 'හංසවිලක්' නිර්මාණය කරමින් ධර්මසිරි බණ්ඩාරනායකත් මෙබඳුම හිතුවක්කාරකම් කළහ. නිරෝධ මේ හිතුවක්කාරකම් සියල්ල හඳුන්වන්නේ 'සුන්දර හිතුවක්කාරකම්' ලෙස ය. එබඳු සුන්දර හිතුවක්කාරයකු යළි නිරෝධට හමුවන්නේ 1990 දශකයේ දී 'චන්ද කින්නරී' චිත්‍රපටයෙනි. ඒ අශෝක හඳගම යි. ප්‍රසන්න විතානගේ, බූඩි (විශ්වනාත් බුද්ධික කීර්තිසේන), විමුක්ති ජයසුන්දර ද එබඳුම හිතුවක්කාරයන් පිරිසක් ලෙසය නිරෝධට හැඟෙන්නේ. මේ හිතුවක්කාරයන් සියලු දෙනා කළේ සිංහල සිනමාවට නව අර්ථකථන සැපයීම ය. ඒවා සියල්ල ස්වීය වූ සිනමා භාවිතාවන් ලෙස හැඳින්වීමේ වරදක් නැත. අවාසනාවට කාරණය නම් මේ සිනමා භාවිතාවන් දිරවාගත නොහැකි තරම් මුහුකුරා ගිය සිනමා සංස්කෘතියක් හෝ දේශපාලන සංස්කෘතියක් අපට නොවීම ය. සිනමාවට පොදු වූ මේ තත්ත්වය සිංහල සාහිත්‍යය ට ද එකසේ වලංගු බව කීම අතිශයෝක්තියක් නොවේ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]හඳගම 'ඉනියවන්' රැගෙන එන්නේ මුලින් කී එම සිනමා සංස්කෘතියත්, දේශපාලන සංස්කෘතියත් උපරිමයට පත්ව තිබෙන සමයක ය. නිරෝධ මෙය හඳුන්වන්නට කැමැති වන්නේ "වැඩවසම් යුගයක්" ලෙස ය. සිනමාව පමණක් නොව සියලු කලාවන් හි පැවැත්ම තීරණය කරනුයේ එම වැඩවසම් දේශපාලන චින්තනය සතුටු කරවන පමණ ට ය. නෙළුම් පොකුණ ට ගැළපෙන්නට 'සිංහබාහු', 'මනමේ' හදන්නට ලලිතා සරච්චJද්‍රට සිදුවන්නේ එහි අනිටු ඵලයක් ලෙස ය. 'සිහින දේශයෙන්' 'මිල්ලෙ සොයා' විශිෂ්ට කෘතිවලින් ප්‍රතිභාව ප්‍රකට කළ සුන්දර හිතුවක්කාරයා බූඩි ට 'මාතා' ඔස්සේ ප්රචාරකවාදියකු බවට පත්වන්නට සිදුවන්නේ එබඳුම අනිටු ඵලයක් ලෙස ය. ඒ අවාසනාවන්තකම් ගැන කතා නොකර සිටිය හැකි නම් එය ම වාසනාව කි.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]1962 දී හෙන්රි චJද්රවංශගේ 'සමුදයම්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය කර වසර 50 ක් පිරෙන තැන හඳගමගේ 'ඉනියවන්' දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය වීම ද සිංහල සිනමා ඉතිහාසයේ කඩඉමක් බවට පත්වෙයි. සුවිශේෂී ම කාරණය නම් ඉනියවන්, සිංහල උප සිරැසි සහිතව නරඹන්නට සිදුÊවුව ද රූපයේ ප්‍රබල බව විසින් ප්‍රේක්ෂකාගාරය ට භාෂාව අමතක කරවීම බව ය නිරෝධට හැඟෙන්නේ. පශ්චාත් යුද සමය තුළ නිමැවුණු විශිෂ්ටතම කෘතියක් ලෙස 'ඉනියවන්' හැඳින්වීම ට නිරෝධ ලෝභ වන්නේ නැත. පූර්ව යුද සමයේදී ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉරමැදියම' චිත්‍රපටයෙන් අනතුරුව මෙරට ජාතික ප්රශ්නය තේමා කොටගත් ප්රශස්ත ම කෘතියක් ලෙස ද 'ඉනියවන්' නොබිය ව නම් කළ හැක. දශක තුනක් තිස්සේ ධනවාදයේ සෙවණැල්ලක් හෝ නොවැටුණු උතුර - නැගෙනහිර ජන ජීවිතය සංක්‍රාන්ති සමය ට මුහුණ දෙන අයුරු චිත්‍රපටයේ සමස්ථාර්ථය බවට පත්වෙයි. අකුරකුදු අහක දැමිය නොහැකි සීමිත දෙබස් පෙළකින් පශ්චාත් යුද සමයේ ශ්‍රී ලාංකික දෙමළ ජන ජීවිතයේ යථාර්ථය මානවීය ගුණයෙන් යුතුව සාකච්ඡාවට බඳුන් කිරීම ට හඳගම දරන උත්සාහය ප්රශස්ත ය. දෙමළ ජනතාවට අවශ්‍ය ව ඇත්තේ '13 ප්ලස්' ද 'ජීවිතය ප්ලස්' ද යන්න සිතා බලන්නට දකුණේ දේශපාලනයට රතුඑළි දල්වන චිත්‍රපටයක් ලෙස නිරෝධ 'ඉනියවන්' දකී.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]චැනල් ෙµda, දරුස්මාන් වාර්තා බඳු ජාත්‍යන්තර මැදිහත්වීම්වල ට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළිsතුරක් සොයාගත නොහැකිව අවසානයේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වන තුරු පුරසාරම් දෙඩූ දේශපාලන අධිකාරිය වසර තුනක් තිස්සේ ලෝකයට කියාගන්නට අසමත් වූ කතාව හඳගම 'ඉනියවන්' ඔස්සේ විනාඩි 120 කින් කියා ඇති බව ය නිරෝධගේ අදහස. උතුර - නැඟෙනහිර දෙමළ ජනතාව ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ට ම අද ඇත්තේ ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් බව ය 'ඉනියවන්' කියා සිටින්නේ. 'යුද්ධය' හෝ 'සාමය' යනු දේශපාලකයන් ගේ ව්‍යාපෘතීන් ය. ජනතාවට අවශ්‍ය ජීවත් වීමට ය. එහෙත් ජනතාව ජීවත් විය යුතු ද ඔවුන් ජීවත් විය යුත්තේ කෙසේ ද යන්නත් තීරණය කරන්නේ දේශපාලකයා නම් ඒ ප්‍රශ්නයටත් පිළිතුරක් තිබිය යුතු ය. 'ඉනියවන්' ඒ සමාජ කතිකාව ගොඩනඟන්නට අවශ්‍ය වේදිකාව තනා දෙයි. එeහයින් මෙය සමාජගත වියයුතු චිත්‍රපටයකි. ආරක්ෂා කරගත යුතු චිත්‍රපටයකි. දශක තුනක් තිස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙනුත්, අධිපති දේශපාලන තකතීරුකම්වලිනුත් පීඩා විඳි මේ රටේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව මේ චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. යුද්ධය අවසන් වුවත් දේශපාලන අධිකාරියට මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට වුවමනාවක් නැති බව පෙනෙන්නට තිබේ. උතුර - නැඟෙනහිර ප්‍රදේශවල යළි ත්‍රස්තවාදී නැගිටීම්, ඇති වන බවට තොරතුරු වාර්තා වීමෙන් ඒ බව සුපැහැදිලි වෙයි. එහෙයින් පශ්චාත් යුද සමය තුළ සිදු වූ අඩුපාඩුකම්, අතපසුවීම්වලට විසඳුම් ලබා දෙන සමාජ කතිකාවතක් මේ රටට අවශ්‍ය ය. දේශපාලන සමාජය විසින් රටට ලබා නොදෙන ඒ කතිකාවට කලාකරුවන් හෝ මැදිහත් විය යුතු ය. 'ඉනියවන්' මැදිහත්වීම කර ඇති බව ය නිරෝධගේ අදහස. එවන් නිර්මාණයක් සමාජ ආයෝජනයක් ලෙසය නිරෝධ දකින්නේ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Times New Roman]නිරෝධ[/FONT][/SIZE] [URL]http://www.youtube.com/watch?v=cviuUulfDss[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom