Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ඉතිරිව අැති එකම කාබන් ඍණ රට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ඉතිරිව අැති එකම කාබන් ඍණ රට

Roar අඩවියෙන් උපුටා පල කිරීමක් බව කරුණාවෙන් සලකන්න ....

වර්තමානයේ ලෝකයේ විශාලම ප්‍රශ්නයක් වී තිබෙන්නේ ෆොසිල ඉන්ධන දහනය හා වන විනාශය වැනි දේ නිසා පෘථිවි වායු ගෝලයට එකතු වන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීමයි. ඒ නිසා හරිතාගාර ආචරණය සීමාව ඉක්මවා යාම සිදු වී ලෝක විනාශයෙන් පවා කෙළවර විය හැකි අර්බුදයක් අද සමාජය ඉදිරියේ පවතිනවා. මේ සඳහා ලෝකයේ සියළුම රටවල් සියල්ල පාහේ යම් පමණකට හෝ වගකිව යුතුයි.

රටක් වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හා වායුගෝලයෙන් උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පදනම් කරගෙන කාබන් පා සලකුණ (Carbon Foot Print) යැයි සංකල්පයක් සකස් කර තිබෙනවා. වර්තමානයේදී ලොව අනෙක් සියලු රටවල් එම දර්ශකයට අනුව ධන අගයක් පෙන්නුම් කරත් ලෝකයේ එකම එක රටක් කාබන් පා සලකුණ අදටත් ඍණ අගයක පවත්වා ගැනීමට සමත් වී තිබෙනවා.

සරලවම කියනවා නම් සමස්ථයක් ලෙස ලෝකයට කාබන් මුදා හරිනවා වෙනුට අවශෝෂණය කරගන්නා රටවල් අද ඉතිරිව පවතින්නේ එකම එකක් පමණයි. මේ රට දකුණු ආසියාවේම පිහිටීම අපටද ආඩම්බරයක්. ඒ රට වන්නේ භූතානයයි.

කාබන් පා සලකුණ නිර්වචනය කර ඇත්තේ ‘මිනිස් ක්‍රියාකාරකම් මඟින් ඍජුව හෝ වක්‍රව නිපදවෙන ශුද්ධ හරිතාගාර වායුවල ප්‍රමාණය’ ලෙසයි. මෙය දැක්වෙන්නේ එම ක්‍රියාකාරකම්වලින් පැන නැඟෙන කාබන් ඩයොක්සයිඩ් වායු ටොන් ගණන අනුවයි. මෙම ගණනය කිරීම පුද්ගලයෙක්, නිවසක්, ආයතනයක්, නගරයක්, ප්‍රදේශයක් හෝ රටක් අනුව සිදු විය හැකියි. වර්තමාන ලෝකයේ එදිනෙදා මිනිස් ක්‍රියාකාරකම් අනුව සැළකිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වාතයට එකතු වෙනවා. එයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් උරා ගැනීම ඉතා අපහසු දෙයක්.

මේ නිසා භූතානය හැර ලොව අන් සියළු රටවල් ශුද්ධ කාබන් විමෝචකයන් (net carbon emitters) හෙවත් කාබන් ධන රටවල් ලෙස හැඳින්වෙනවා. යම් පුද්ගලයෙක්ට ‘කාබන් උදාසීන හෝ ඍණ’ වීමට නම් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වන්නට සිදු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වා තලයට මුසු කරන්නට දහසකුත් එකක් ක්‍රම තිබුණත් එය අවශෝෂණයට කළ හැකි දේවල් එක්වරම අපට හිතා ගන්නත් බැහැ නේද?

මේ සඳහා අප කාටත් කළ හැකි පහසුම ක්‍රියාකාරකම ගස් සිටුවීමයි. එහෙත් අපේ ක්‍රියාකාරකම්වලින් දිනකට විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයම හෝ ඊටත් වඩා අවශෝෂණය කරගන්නා ලෙස ගස් වැල් කොයි තරම් ප්‍රමාණයක් සිටුවිය යුතුදැයි මදකට සිතන්න.

අතීතයේදී ලොව සියලු රටවල් කාබන් ඍණ වුවත් ශිෂ්ටාචාරයේ දියුණුව සමග ටිකෙන් ටික එ්වා සියල්ල කාබන් ධන බවට පත් වුණා.

කර්මාන්තශාලාවලින් ඉතා දැඩි ලෙස හරිතාගාර වායු නිකුත් වෙනවා (Adam Fenster/Reuters)

භූතානය කාබන් සෘණ රටක් ලෙස ඉතිරි වූයේ කෙසේද?

භූතානය දකුණු ආසියාවට අයත්ව හිමාල අඩවියේ පිහිටා ඇති කුඩා කඳුකර රාජ්‍යයක්. මෙහි ජනගහනය 750,000ක් පමණයි. කාබන් ඍණ රාජ්‍යයක් වීමේ මූලික අඩිතාලම මේ රටට වැටෙන්නේ එහි ස්වභාවික පරිසරයෙන්මයි. අදටත් මෙහි භූමි ප්‍රමාණයෙන් 72% ක ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී තිබෙනවා. මුළු රටෙහි සම්පූර්ණ වාර්ෂික කාබන් විමෝචනය ටොන් මිලියන 1.5ක් වුවත් වාර්ෂිකව එමෙන් සිවු ගුණයක්, එනම් ටොන් මිලියන 6ක් එහි වනාන්තර මඟින් ප්‍රභාසංස්ලේෂණය වෙනුවෙන් උරාගන්නවා.

ලෝකයේ වෙනත් රටවල වනාන්තර ශීඝ්‍රයෙන් ක්ෂය වී යන මේ කාලයේ සිය වන වැස්ම උපරිම ලෙස ආරක්ෂා කර ගැනීමට භූතාන රජය කටයුතු කර තිබීම ප්‍රශංසනීයයි. කොටින්ම ලෝකයේ අනෙක් රට වල වන වැස්ම අඩු වන විට 2004 වසර වන විට 69%ක් ව තිබූ භූතාන වන වැස්ම 2016 වන විට 72% දක්වා වැඩි කර ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා!

රජයෙන් ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග

අන් රටවල මෙන් භූතානය සිය සංවර්ධනය මනින්නේ ආර්ථික මිනුම් දඬුවලින් නොවෙයි. මොවුන් ආර්ථික වර්ධනයට වඩා ‘සතුට’ වර්ධනයට ප්‍රමුඛතාවය දී කටයුතු කරනවා. අනෙක් රටවල් සිය සංවර්ධනයේදී දළ දේශීය නිෂ්පාදිතයට මූලිකත්වය දෙද්දී භූතානය සිය සංවර්ධනයේදී ‘දළ දේශීය සතුට‘ (Gross Domestic Happiness) යන්නට වැඩි සැලකිල්ලක් ලබා දෙනවා. මෙහිදී සාර්ධර්ම නොනැසී පවත්වා ගනිමින් සංවර්ධනය වීම ප්‍රධාන තැනක් ගන්නවා.

මේ ක්‍රමය හඳුන්වා දීමේ මූලික දැක්ම වන්නේ භූතාන ජාතිකයින්ගේ සතුට හා යහ පැවැත්ම පාරිසරික, සමාජීය හා ආර්ථික වශයෙන් වැඩිදියුණු කිරීමයි. මේ තුළ පරිසරය සුරැකීමට වැඩි අවධානයක් යෙදවෙනවා. මෙය භූතානයට හඳුන්වා දුන්නේ 1972 වර්ෂයේදී එවකට භූතානයේ රජුව සිටි ජිග්මේ සින්ග්යේ වන්චුක් (Jigme Singye Wangchuck) විසින්. 2015 වසර වන විට භූතානයේ 91% දෙනා සතුටින් සිටි බව වාර්තා වෙනවා.

සතුටින් සිටින භූතාන වැසියන් (Bryan Fernandez)

භූතාන ජල විදුලිබලාගාර (thefinancialexpress-bd.com)

භූතාන රජය නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සමඟ සම්බන්ධ වී විදුලි බලයෙන් දුවන මෝටර් රථ සිය රටෙහි ප්‍රචලිත කරන්නට උර දී තිබෙනවා. අනාගතයේදී රටෙහි සියළුම වාහන විදුලි බලයෙන් දුවන ඒවා වෙනු දැකීම ඔවුන්ගේ දැක්මයි. මීට අමතරව රජය විසින් පිටිසර පෙදෙස්වල ගොවීන්ට නොමිලේ විදුලි බලය ලබාදී තිබෙන්නේ ඔවුන් විසින් ගස් කපා, කොට ඉරා ඉන්ධනයක් ලෙස යොදා ගැනීම අවම කර ගන්නටයි.

මෑත ඉතිහාසයේ භූතාන වැසියන්ගේ තවත් ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස ස්වෙච්ඡාවෙන් පැළ සිටවන්නට දායක වීම ගත හැකියි. විශේෂයෙන් ඔවුන් දැන් විනෝදාංශය ලෙසටත්, විශේෂ අවස්ථා මතක් වීම සඳහාත් පැළ වගා කරනවා. මෑතකදී භූතානයේ ස්වෙච්ඡා කණ්ඩායමක් එකතු වී එක් පැයක් ඇතුලත පැළ 49,672ක් වගා කොට ලෝක වාර්තාවක් තබන්නට සමත් වුණා. 2016 වසරේදී භූතාන රජ පවුලට ඉපැදුණු කුමරා වෙනුවෙන් භූතාන රජු රුක් 108000ක් රෝපණය කර තිබෙනවා.

භූතාන රජපවුලට ලැබුණු කුමරු සමරනු වස් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා (earthables.com)

ක්‍රි.ව 2020 වන විට භූතානය සම්පූර්ණයෙන්ම කාබනික ආහාරවලින් යැපෙන පරිදි පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. මීට අමතරව 2030 වන විට අපද්‍රව්‍යවලින් තොර රටක් බිහි කිරීමත්, හරිතාගාර වායු විමෝචනය නැති කිරීමත්, ඔවුන්ගේ දැක්මයි. 2030 වන විට රටට අවශ්‍ය සම්පූර්ණ බලශක්තියම සුළං හා සූර්යය ශක්තියෙන් ලබා ගැනීම සඳහා ඔවුන් පිඹුරුපත් සකස් කොටගෙන තිබෙනවා.

ක්‍රියාත්මක කිරීමේ පහසුව

භූතානය තුල සම්පූර්ණ ජනගහනය මිලියනයකටත් අඩුයි. (ලංකාවේ කොළඹ නගරයේ පමණක් ඊට වඩා වැඩි පිරිසක් වාසය කරනවා) මෙහි ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 20ක පමණ අඩු අගයක්. මේ නිසා මොවුන්ගේ ක්‍රම චීනය, ඉන්දියාව වැනි විශාල රටවල්වලට නොගැලපෙන්නට පුළුවන්. නමුත් පැහදිළිවම ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට මොවුන්ගේ හරිතමය ක්‍රම ගැලපෙනවා. අවුරුදු 10 ක පමණ කාලයක් තුළ සිය වන වැස්ම 4% කින් පමණ වැඩි කර ගත හැකි වීම විශාල සාර්ථකත්වයක් ලෙස ඔවුන් දකිනවා.

ශ්‍රී ලංකාවේද මේ ක්‍රම ක්‍රියාත්මක කළ හැකියි (ceylontouradvisor.com)

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් කාබන් විමෝචනය කරන පොම්පාගාර පත් වී තිබෙනවා. එවැනි තත්වයක් උඩ භූතානය වැනි රටවල ප්‍රතිපත්ති නිසා අද වන විට හරිතගාර ආචරණය වැනි සංසිද්ධීන් ඇති වීම යම් දුරකට හෝ පාලනය වී තිබෙනවා. මුළු ලොවම භූතානයට ණයගැති වෙමින් ඔවුන් ආදර්ශයට ගත යුත්තේ එහෙයින්.

[QUOTE="subash dushmantha, post: 22154841, member: 304266"] [b]ලොව ඉතිරිව අැති එකම කාබන් ඍණ රට[/b] [SIZE=3]Roar අඩවියෙන් උපුටා පල කිරීමක් බව කරුණාවෙන් සලකන්න .... [/SIZE][SIZE=3]වර්තමානයේ ලෝකයේ විශාලම ප්‍රශ්නයක් වී තිබෙන්නේ ෆොසිල ඉන්ධන දහනය හා වන විනාශය වැනි දේ නිසා පෘථිවි වායු ගෝලයට එකතු වන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීමයි. ඒ නිසා හරිතාගාර ආචරණය සීමාව ඉක්මවා යාම සිදු වී ලෝක විනාශයෙන් පවා කෙළවර විය හැකි අර්බුදයක් අද සමාජය ඉදිරියේ පවතිනවා. මේ සඳහා ලෝකයේ සියළුම රටවල් සියල්ල පාහේ යම් පමණකට හෝ වගකිව යුතුයි.[/SIZE] [SIZE=3]රටක් වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය හා වායුගෝලයෙන් උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පදනම් කරගෙන [URL="http://timeforchange.org/what-is-a-carbon-footprint-definition"]කාබන් පා සලකුණ[/URL] (Carbon Foot Print) යැයි සංකල්පයක් සකස් කර තිබෙනවා. වර්තමානයේදී ලොව අනෙක් සියලු රටවල් එම දර්ශකයට අනුව ධන අගයක් පෙන්නුම් කරත් ලෝකයේ එකම එක රටක් කාබන් පා සලකුණ අදටත් ඍණ අගයක පවත්වා ගැනීමට සමත් වී තිබෙනවා.[/SIZE] [SIZE=3]සරලවම කියනවා නම් සමස්ථයක් ලෙස ලෝකයට කාබන් මුදා හරිනවා වෙනුට අවශෝෂණය කරගන්නා රටවල් අද ඉතිරිව පවතින්නේ එකම එකක් පමණයි. මේ රට දකුණු ආසියාවේම පිහිටීම අපටද ආඩම්බරයක්. ඒ රට වන්නේ භූතානයයි.[/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/21141418/2.carbon-footprint-701x351.jpeg[/IMG][SIZE=3] [/SIZE][SIZE=3]කාබන් පා සලකුණ නිර්වචනය කර ඇත්තේ [URL="http://timeforchange.org/what-is-a-carbon-footprint-definition"]‘මිනිස් ක්‍රියාකාරකම් මඟින් ඍජුව හෝ වක්‍රව නිපදවෙන ශුද්ධ හරිතාගාර වායුවල ප්‍රමාණය’[/URL] ලෙසයි. මෙය දැක්වෙන්නේ එම ක්‍රියාකාරකම්වලින් පැන නැඟෙන කාබන් ඩයොක්සයිඩ් වායු ටොන් ගණන අනුවයි. මෙම ගණනය කිරීම පුද්ගලයෙක්, නිවසක්, ආයතනයක්, නගරයක්, ප්‍රදේශයක් හෝ රටක් අනුව සිදු විය හැකියි. වර්තමාන ලෝකයේ එදිනෙදා මිනිස් ක්‍රියාකාරකම් අනුව සැළකිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වාතයට එකතු වෙනවා. එයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් උරා ගැනීම ඉතා අපහසු දෙයක්.[/SIZE] [SIZE=3]මේ නිසා [URL="https://www.gvi.co.uk/blog/bhutan-carbon-negative-country-world/"]භූතානය හැර[/URL] ලොව අන් සියළු රටවල් ශුද්ධ කාබන් විමෝචකයන් (net carbon emitters) හෙවත් කාබන් ධන රටවල් ලෙස හැඳින්වෙනවා. යම් පුද්ගලයෙක්ට ‘කාබන් උදාසීන හෝ ඍණ’ වීමට නම් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වන්නට සිදු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වා තලයට මුසු කරන්නට දහසකුත් එකක් ක්‍රම තිබුණත් එය අවශෝෂණයට කළ හැකි දේවල් එක්වරම අපට හිතා ගන්නත් බැහැ නේද?[/SIZE] [SIZE=3]මේ සඳහා අප කාටත් කළ හැකි පහසුම ක්‍රියාකාරකම ගස් සිටුවීමයි. එහෙත් අපේ ක්‍රියාකාරකම්වලින් දිනකට විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයම හෝ ඊටත් වඩා අවශෝෂණය කරගන්නා ලෙස ගස් වැල් කොයි තරම් ප්‍රමාණයක් සිටුවිය යුතුදැයි මදකට සිතන්න.[/SIZE] [SIZE=3]අතීතයේදී ලොව සියලු රටවල් කාබන් ඍණ වුවත් ශිෂ්ටාචාරයේ දියුණුව සමග ටිකෙන් ටික එ්වා සියල්ල කාබන් ධන බවට පත් වුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/21141421/3.industry-701x351.jpg[/IMG] කර්මාන්තශාලාවලින් ඉතා දැඩි ලෙස හරිතාගාර වායු නිකුත් වෙනවා (Adam Fenster/Reuters) [B]භූතානය කාබන් සෘණ රටක් ලෙස ඉතිරි වූයේ කෙසේද?[/B] [SIZE=3]භූතානය දකුණු ආසියාවට අයත්ව හිමාල අඩවියේ පිහිටා ඇති කුඩා කඳුකර රාජ්‍යයක්. මෙහි ජනගහනය 750,000ක් පමණයි. කාබන් ඍණ රාජ්‍යයක් වීමේ මූලික අඩිතාලම මේ රටට වැටෙන්නේ එහි ස්වභාවික පරිසරයෙන්මයි. අදටත් මෙහි භූමි ප්‍රමාණයෙන් 72% ක ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී තිබෙනවා. මුළු රටෙහි සම්පූර්ණ වාර්ෂික කාබන් විමෝචනය ටොන් මිලියන 1.5ක් වුවත් වාර්ෂිකව එමෙන් [URL="http://www.climateactionprogramme.org/news/bhutan_the_worlds_only_carbon_negative_country"]සිවු ගුණයක්[/URL], එනම් ටොන් මිලියන 6ක් එහි වනාන්තර මඟින් ප්‍රභාසංස්ලේෂණය වෙනුවෙන් උරාගන්නවා.[/SIZE] [SIZE=3]ලෝකයේ වෙනත් රටවල වනාන්තර ශීඝ්‍රයෙන් ක්ෂය වී යන මේ කාලයේ සිය වන වැස්ම උපරිම ලෙස ආරක්ෂා කර ගැනීමට භූතාන රජය කටයුතු කර තිබීම ප්‍රශංසනීයයි. කොටින්ම ලෝකයේ අනෙක් රට වල වන වැස්ම අඩු වන විට 2004 වසර වන විට 69%ක් ව තිබූ භූතාන වන වැස්ම 2016 වන විට 72% දක්වා [URL="https://tradingeconomics.com/bhutan/forest-area-percent-of-land-area-wb-data.html"]වැඩි කර ගැනීමට[/URL] ඔවුන් කටයුතු කර තිබෙනවා![/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/21141423/4.Forest-701x382.jpg[/IMG] [B]රජයෙන් ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග[/B] [SIZE=3]අන් රටවල මෙන් භූතානය සිය සංවර්ධනය මනින්නේ ආර්ථික මිනුම් දඬුවලින් නොවෙයි. මොවුන් ආර්ථික වර්ධනයට වඩා ‘සතුට’ වර්ධනයට ප්‍රමුඛතාවය දී කටයුතු කරනවා. අනෙක් රටවල් සිය සංවර්ධනයේදී දළ දේශීය නිෂ්පාදිතයට මූලිකත්වය දෙද්දී භූතානය සිය සංවර්ධනයේදී [URL="http://www.ophi.org.uk/policy/national-policy/gross-national-happiness-index/"]‘දළ දේශීය සතුට[/URL]‘ (Gross Domestic Happiness) යන්නට වැඩි සැලකිල්ලක් ලබා දෙනවා. මෙහිදී සාර්ධර්ම නොනැසී පවත්වා ගනිමින් සංවර්ධනය වීම ප්‍රධාන තැනක් ගන්නවා.[/SIZE] [SIZE=3]මේ ක්‍රමය හඳුන්වා දීමේ මූලික දැක්ම වන්නේ භූතාන ජාතිකයින්ගේ සතුට හා යහ පැවැත්ම පාරිසරික, සමාජීය හා ආර්ථික වශයෙන් වැඩිදියුණු කිරීමයි. මේ තුළ පරිසරය සුරැකීමට වැඩි අවධානයක් යෙදවෙනවා. මෙය භූතානයට හඳුන්වා දුන්නේ 1972 වර්ෂයේදී එවකට භූතානයේ රජුව සිටි ජිග්මේ සින්ග්යේ වන්චුක් (Jigme Singye Wangchuck) විසින්. 2015 වසර වන විට භූතානයේ 91% දෙනා සතුටින් සිටි බව වාර්තා වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/21141427/5.Happy_-701x486.jpg[/IMG] සතුටින් සිටින භූතාන වැසියන් (Bryan Fernandez) [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/21141430/6.Hydro_-701x438.jpg[/IMG] භූතාන ජල විදුලිබලාගාර (thefinancialexpress-bd.com) [SIZE=3]භූතාන රජය නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සමඟ සම්බන්ධ වී විදුලි බලයෙන් දුවන මෝටර් රථ සිය රටෙහි ප්‍රචලිත කරන්නට උර දී තිබෙනවා. අනාගතයේදී රටෙහි සියළුම වාහන විදුලි බලයෙන් දුවන ඒවා වෙනු දැකීම ඔවුන්ගේ දැක්මයි. මීට අමතරව රජය විසින් පිටිසර පෙදෙස්වල ගොවීන්ට නොමිලේ විදුලි බලය ලබාදී තිබෙන්නේ ඔවුන් විසින් ගස් කපා, කොට ඉරා ඉන්ධනයක් ලෙස යොදා ගැනීම අවම කර ගන්නටයි.[/SIZE] [SIZE=3]මෑත ඉතිහාසයේ භූතාන වැසියන්ගේ තවත් ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස ස්වෙච්ඡාවෙන් පැළ සිටවන්නට දායක වීම ගත හැකියි. විශේෂයෙන් ඔවුන් දැන් විනෝදාංශය ලෙසටත්, විශේෂ අවස්ථා මතක් වීම සඳහාත් පැළ වගා කරනවා. මෑතකදී භූතානයේ ස්වෙච්ඡා කණ්ඩායමක් එකතු වී එක් පැයක් ඇතුලත පැළ 49,672ක් වගා කොට ලෝක වාර්තාවක් තබන්නට සමත් වුණා. 2016 වසරේදී භූතාන රජ පවුලට ඉපැදුණු කුමරා වෙනුවෙන් භූතාන රජු රුක් 108000ක් රෝපණය කර තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/21141433/7.Royal_-701x351.jpg[/IMG] භූතාන රජපවුලට ලැබුණු කුමරු සමරනු වස් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා (earthables.com) [SIZE=3]ක්‍රි.ව [URL="http://www.climateactionprogramme.org/news/bhutan_the_worlds_only_carbon_negative_country"]2020[/URL] වන විට භූතානය සම්පූර්ණයෙන්ම කාබනික ආහාරවලින් යැපෙන පරිදි පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. මීට අමතරව 2030 වන විට අපද්‍රව්‍යවලින් තොර රටක් බිහි කිරීමත්, හරිතාගාර වායු විමෝචනය නැති කිරීමත්, ඔවුන්ගේ දැක්මයි. 2030 වන විට රටට අවශ්‍ය සම්පූර්ණ බලශක්තියම සුළං හා සූර්යය ශක්තියෙන් ලබා ගැනීම සඳහා ඔවුන් පිඹුරුපත් සකස් කොටගෙන තිබෙනවා.[/SIZE] [B]ක්‍රියාත්මක කිරීමේ පහසුව[/B] [SIZE=3]භූතානය තුල සම්පූර්ණ ජනගහනය මිලියනයකටත් අඩුයි. (ලංකාවේ කොළඹ නගරයේ පමණක් ඊට වඩා වැඩි පිරිසක් වාසය කරනවා) මෙහි ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 20ක පමණ අඩු අගයක්. මේ නිසා මොවුන්ගේ ක්‍රම චීනය, ඉන්දියාව වැනි විශාල රටවල්වලට නොගැලපෙන්නට පුළුවන්. නමුත් පැහදිළිවම ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට මොවුන්ගේ හරිතමය ක්‍රම ගැලපෙනවා. අවුරුදු 10 ක පමණ කාලයක් තුළ සිය වන වැස්ම 4% කින් පමණ වැඩි කර ගත හැකි වීම විශාල සාර්ථකත්වයක් ලෙස ඔවුන් දකිනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/08/21141437/8.Sri-lanka-701x470.jpg[/IMG] ශ්‍රී ලංකාවේද මේ ක්‍රම ක්‍රියාත්මක කළ හැකියි (ceylontouradvisor.com) [SIZE=3]වර්තමාන ලෝකයේ බොහෝ රටවල් කාබන් විමෝචනය කරන පොම්පාගාර පත් වී තිබෙනවා. එවැනි තත්වයක් උඩ භූතානය වැනි රටවල ප්‍රතිපත්ති නිසා අද වන විට හරිතගාර ආචරණය වැනි සංසිද්ධීන් ඇති වීම යම් දුරකට හෝ පාලනය වී තිබෙනවා. මුළු ලොවම භූතානයට ණයගැති වෙමින් ඔවුන් ආදර්ශයට ගත යුත්තේ එහෙයින්. [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom