Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ලේකම්තුමියගේ අඳෝනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේකම්තුමියගේ අඳෝනාව

REPOSTද මන්දා!!!

වෙරෝනිකයි, මොනිකයි දෙන්නම ලොකු කම්පැණි දෙකක බොස්ලගේ පෞද්ගලික ලේකම්ලා. දෙන්නා සෙට් වෙච්ච වෙලේක කයිය ගහද්දි IT කොම්පැනියක වැඩ කරන වෙරෝනිකා තමන් බොස් හින්දා විඳින දුක මොනිකාට IT භාෂාවෙන්ම කියන්න ගත්තා. දන්නවනේ ඉතින් ඔය සෙකට්රි නෝනලා ගොඩක් පෝෂ් විදිහට සින්ග්ලිෂ් වලින්නේ ටෝක්ස්. මෙන්න මෙහෙම තමා ටෝක්ස් එක ළාමක ටින් ටින්ගේ කණ හරහා පතිත උණේ.

“මගේ බොසාට නම් පිස්සු වගේ මෙයා…!

එයා මට කියනවා, මුලින් laptop විදිහට කරමු කියලා. ඊළඟට desktop. අන්තිමට spreadsheet format එක දාමුලු.

ඊළඟට මට කියනවා එයාගේ soft disc එක hard disc එකකට convert කරන්නලු. ඊට පස්සේ එයා antivirus එක install කරලා මගේ C drive එකට enter කරනවා, scroll කරනවා eject වෙනකම්ම.

මම Esc කරන්න හදනකොට එයා මාව අල්ලගෙන shift කරනවා එයාගේ home එකට. එහෙදි එයා මගේ backspace එක තදකරලා කරලා ආයෙම restart කරමු කියනවා මෙයා…..!

ඉතින් මං විරුද්ධ උනොත් හෙම එයා මට තර්ජනය කරනවා මාව Stand-By තියනවා කියලා. ගොඩක් වෙලේට එයා CAPS-LOCK නැතිව මගේ SYSTEM එක CRASH කරනවා එයා LOG-IN වෙලා Ctrl එක නැති කරගන්නකම්!මං ඉතින් අන්තිමට එයාව ZIP කරලා MAIN SYSTEM එක SHUT DOWN කරනකම් ඔහොම්මයි අනේ හැමදාම.

හැබැයි එයා දන්නේ නෑ ඔය ඔක්කොම DATA එකතු කරලා මම තව මාස කීපයකින් එයාට ෆයිනල් print out එක දෙන්න ඉන්නේ කියලා….”

මොනිකා කට ඇරගෙන අහගෙන හිටියලු IT මුකුත් නොදන්න නිසා….

[QUOTE="KrishanN, post: 14623062, member: 464557"] [b]ලේකම්තුමියගේ අඳෝනාව[/b] REPOSTද මන්දා!!!:confused: වෙරෝනිකයි, මොනිකයි දෙන්නම ලොකු කම්පැණි දෙකක බොස්ලගේ පෞද්ගලික ලේකම්ලා. දෙන්නා සෙට් වෙච්ච වෙලේක කයිය ගහද්දි IT කොම්පැනියක වැඩ කරන වෙරෝනිකා තමන් බොස් හින්දා විඳින දුක මොනිකාට IT භාෂාවෙන්ම කියන්න ගත්තා. දන්නවනේ ඉතින් ඔය සෙකට්රි නෝනලා ගොඩක් පෝෂ් විදිහට සින්ග්ලිෂ් වලින්නේ ටෝක්ස්. මෙන්න මෙහෙම තමා ටෝක්ස් එක ළාමක ටින් ටින්ගේ කණ හරහා පතිත උණේ. “මගේ බොසාට නම් පිස්සු වගේ මෙයා…! එයා මට කියනවා, මුලින් laptop විදිහට කරමු කියලා. ඊළඟට desktop. අන්තිමට spreadsheet format එක දාමුලු. ඊළඟට මට කියනවා එයාගේ soft disc එක hard disc එකකට convert කරන්නලු. ඊට පස්සේ එයා antivirus එක install කරලා මගේ C drive එකට enter කරනවා, scroll කරනවා eject වෙනකම්ම. මම Esc කරන්න හදනකොට එයා මාව අල්ලගෙන shift කරනවා එයාගේ home එකට. එහෙදි එයා මගේ backspace එක තදකරලා කරලා ආයෙම restart කරමු කියනවා මෙයා…..! ඉතින් මං විරුද්ධ උනොත් හෙම එයා මට තර්ජනය කරනවා මාව Stand-By තියනවා කියලා. ගොඩක් වෙලේට එයා CAPS-LOCK නැතිව මගේ SYSTEM එක CRASH කරනවා එයා LOG-IN වෙලා Ctrl එක නැති කරගන්නකම්!මං ඉතින් අන්තිමට එයාව ZIP කරලා MAIN SYSTEM එක SHUT DOWN කරනකම් ඔහොම්මයි අනේ හැමදාම. හැබැයි එයා දන්නේ නෑ ඔය ඔක්කොම DATA එකතු කරලා මම තව මාස කීපයකින් එයාට ෆයිනල් print out එක දෙන්න ඉන්නේ කියලා….” මොනිකා කට ඇරගෙන අහගෙන හිටියලු IT මුකුත් නොදන්න නිසා…. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom