Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේලන්ඩ් මාරයාගෙන් ගැලවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලකන්නිට රිද්දන්න ඕනේ උන්ට දැනෙන විදිහට

මොකක්හරි පවතින ආණ්ඩුවත් දිවදෙකේ කථා කියලා එකෙනුත් ගේම් ගහන්න හදනවනම් මම කියපු ක්රමය එතරම් සාර්ථක වෙන්නේ නෑ තමයි. නමුත් තවදුරටත් මම විවාසකරනවා මෙය ටික කාලයකට හෝ අත්හදා බලන්න වටිනවා කියලා ...මොකද මෙමෙ පුද්ගලික බස්රථවලින් සිදුවන අනතුරුවලට මුලිහේතුව කොන්දෙස්තර හා රියදුරු අදික ලාබයක් අරමුනුකරගන කටයුතු කිරීම . එහෙමනම් එය නැතිකිරීමට කලයුතු හොදම ක්රියාමාර්ගය තමයි මෙයට මුල්වන "අදික ලාබය" කරුණට හානිවන ආකාරයෙන් දඩුවමක් දීම -- එයතමයි "අධික දඩමුදල".

ඔබ කියන ආකාරයට පොලිසිය මෙහිදී 5000 පමණ දඩයක් කඩාගනී ...මමත් හිතනවා එහෙම වෙයි කියලා ...නමුත් 5000 කඩන්නේ ඩ්රයිවර්ගේන්නේ එතනිනුත් වැරදිකරන පාර්ශවයට දැනෙන හානියක් සිදුවෙනවා ....පළමුවෙන් වෙන්න ඕනේ මොන ආකාරයෙන් හරි රියදුරුගෙන් අදික මුදලක් අයකරගන්න ඕනේ ...දෙවනුව තමයි එය රජයට එන ක්රමය කාර්යක්ෂම කරන්න ඕනේ ...(තෙරෙනේ විදිහට කියුවොත් "පළමුවෙන්ම මේ නුගත් කාලකන්නිට රිද්දන්න ඕනේ උන්ට දැනෙන විදිහට)

තවදුරටත් රජයකරන්න ඕනේ මෙවැනි දඩයක් ගහපුවහම එය අල්ලගන්නා පොලිස් රාළහාමිට එම දඩ මුදලින් 20% (5000)දෙන්න ..එතකොට පොලිසිය මෙම කාර්යය බොහොම උනන්දුවින් කරයි ...පොලිසියටත් ඕනේ සල්ලි ඔවුනුත් උනන්දු කලහැක්කේ මෙහෙමතමයි !!! ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්රමය "මුදල්" කියන සාදකය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!!

ඔය යෝජනා කරන විදිහට කවදාවත් ලංකාවේ වාහන මුදලාලි කෙනෙක් තමන්ගේ බස්ටික එලවන්න රියදුරෝ ගන්නකොට ඔවුන්ගේ සුදුසුකම හා රිය පැදවීමේ ගුණාත්මක අගය සලකන්නේ නෑ බං ! උන්බලන්නේ මිනිස්සු, බල්ලෝ, කපුටෝ මරාගනහරි උන්ට හවසට වැඩි ලාබයක් ගෙනත් දෙන්නේ කවුදකියනෙකයි ....

අවසාන වසයෙන් මම නැවත කියන්නේ :

ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්රමය "මුදල්" කියන සාදකය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!!

[QUOTE="name-X, post: 19414964, member: 304515"] [b]කාලකන්නිට රිද්දන්න ඕනේ උන්ට දැනෙන විදිහට[/b] [SIZE=3] [/SIZE] [SIZE=4][COLOR=Navy]මොකක්හරි පවතින ආණ්ඩුවත් දිවදෙකේ කථා කියලා එකෙනුත් ගේම් ගහන්න හදනවනම් මම කියපු ක්රමය එතරම් සාර්ථක වෙන්නේ නෑ තමයි. [COLOR=Red]නමුත් තවදුරටත් මම විවාසකරනවා මෙය ටික කාලයකට හෝ අත්හදා බලන්න වටිනවා කියලා ...[/COLOR]මොකද මෙමෙ පුද්ගලික බස්රථවලින් සිදුවන අනතුරුවලට මුලිහේතුව කොන්දෙස්තර හා [U]රියදුරු අදික ලාබයක් [/U]අරමුනුකරගන කටයුතු කිරීම . එහෙමනම් එය නැතිකිරීමට කලයුතු හොදම ක්රියාමාර්ගය තමයි මෙයට මුල්වන "අදික ලාබය" කරුණට හානිවන ආකාරයෙන් දඩුවමක් දීම -- එයතමයි "අධික දඩමුදල". ඔබ කියන ආකාරයට පොලිසිය මෙහිදී 5000 පමණ දඩයක් කඩාගනී ...මමත් හිතනවා එහෙම වෙයි කියලා ...නමුත් 5000 කඩන්නේ ඩ්රයිවර්ගේන්නේ එතනිනුත් වැරදිකරන පාර්ශවයට දැනෙන හානියක් සිදුවෙනවා ....[U]පළමුවෙන් වෙන්න ඕනේ මොන ආකාරයෙන් හරි රියදුරුගෙන් අදික මුදලක් අයකරගන්න ඕනේ[/U] ...දෙවනුව තමයි එය රජයට එන ක්රමය කාර්යක්ෂම කරන්න ඕනේ ...(තෙරෙනේ විදිහට කියුවොත් "පළමුවෙන්ම මේ නුගත් කාලකන්නිට රිද්දන්න ඕනේ උන්ට දැනෙන විදිහට) තවදුරටත් රජයකරන්න ඕනේ මෙවැනි දඩයක් ගහපුවහම එය අල්ලගන්නා පොලිස් රාළහාමිට එම දඩ මුදලින් 20% (5000)දෙන්න ..එතකොට පොලිසිය මෙම කාර්යය බොහොම උනන්දුවින් කරයි ...පොලිසියටත් ඕනේ සල්ලි ඔවුනුත් උනන්දු කලහැක්කේ මෙහෙමතමයි !!! ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්රමය "මුදල්" කියන සාදකය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!! ඔය යෝජනා කරන විදිහට කවදාවත් ලංකාවේ වාහන මුදලාලි කෙනෙක් තමන්ගේ බස්ටික එලවන්න රියදුරෝ ගන්නකොට ඔවුන්ගේ සුදුසුකම හා රිය පැදවීමේ ගුණාත්මක අගය සලකන්නේ නෑ බං ! උන්බලන්නේ මිනිස්සු, බල්ලෝ, කපුටෝ මරාගනහරි උන්ට හවසට වැඩි ලාබයක් ගෙනත් දෙන්නේ කවුදකියනෙකයි .... අවසාන වසයෙන් මම නැවත කියන්නේ : [COLOR=Red]ලංකාවේ ඉන්න අසීලාචාර නුගත් කාලකන්නි හදන්න පුලුවත් එකම ක්රමය "මුදල්" කියන සාද[/COLOR][/COLOR][COLOR=Red]කය පමණයි---කාලකන්නි මොන වර්ගයට අයිතිඋනත් මෙය පොදුයි !!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom