Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේලියගේ තහනම් පෙම නැන්දම්මාට මරු කැඳවයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේලියගේ තහනම් පෙම නැන්දම්මාට මරු කැඳවයි..

නුගේගොඩ උඩහමුල්ල මාදීවෙල අංක 127 දරන නිවසේ තම පුතා සහ මිනිපිරියන් දෙදෙනා සමග ජීිවත් වූ වයස්ගත හැත්තෑ නවවන (79) වියේ පසු වූ ධනවත් කාන්තාවක් ජුනි මස 19 වැනි දින නිවස තුළදීම ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මියගිය කාන්තාවගේ ලේලිය හා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු දේවාලයක සේවය කරන කපුමහතෙකු අත්අඩංගුවට ගත් බවත් සැකකාර ලේලියගේ අනියම් පෙම්වතෙකු වන 45 හැවිරිදි යුද හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.

අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා තිස්පස් හැවිරිදි (35) පරකඩුව ලෙල්ලෝපිටිය ප්‍රදේශයේ පදිංචි ඇඹිලිපිටිය තුංකම ඉංජිනේරු බළකා රෙජිමේන්තුවේ පෙදරේරු උපදේශකයෙකු බවත් අනෙක් සැකකරු ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි (36) වියැති දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු බවද පොලීසිය පැවැසීිය. සැකකාර ලේලියගේ අනියම් සැමියා වන යුද හමුදා කපිතාන්වරයා කපුමහතාට පවසා ඇත්තේ තම නැගනිය විවාහ පත්ව සිටින සැමියාගෙන් සහ සැමියාගේ මවගෙන් නිතර නිතර කරදර සිදුවන බැවින් එය නවතා දැමීම සඳහා ගුරුකමක්් කරගත යුතුව ඇතැයි පවසා ඇත. එසේ කරනා උදව්වට ප්‍රති උපකාර වශයෙන් හමුදාවේ සේවය කරන සහෝදරයාට යුද හමුදාවේ උසස් නිලයක් ලබාදෙන බවත් කියා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ බවත් පොලීසිය පවසයි.

තම සැමියාගේ මවට අයිතිව තිබූ බිලියන ගණනක් වටිනා දේපළ අත්පත් කරගැනීම සඳහා මෙම ඝාතනය සිදුකළ බව සැකකාර ලේලිය පොලීිසියට කළ ප්රකාශයේදී සඳහන් වේ. සැකකාරියගේ ජංගම දුරකථනයේ දත්ත අනුව සිදුකළ පරීක්ෂණ මගින් මෙම සිදුවීම අනාවරණය කරගැනීිමට හැකි වූ බවත් පොලීිසිය පවසයි.

මෙම ඝාතනය සිදුවී තිබෙන්නේ පසුගිය ජුනි 10 වැනිදා නුගේගොඩ, මාදිවෙල පාර උඩහමුල්ලේ පිහිටි ඝාතනයට ලක් වූ හැත්තෑනව හැවිරිදි කාන්තාව පදිංචිව සිටි නිවසේදීය. මෙම ඝාතනයට සතියකට පමණ පෙර මරණකාරියගේ පුතාට අයත් දේපළ සියල්ල ඇගේ නමට ලියා ඇති බවද පුතා ඝාතනය කරන්නට සැලසුමක් ක්‍රියාත්මක වීම එයට හේතුව වූ බවද මුලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීිසිය පවසයි.

සැකකාරිය තිස්හය හැවිරිදි දෙදරු මවකි. සැමියා නාට්‍ය කණ්ඩායම් සහ ප්‍රසිද්ධ රංගන ශිල්පීින් සඳහා විවේක ගැනීිමට ඉදිකර ඇති හෝටලයක් සතු ව්‍යාපාරිකයෙකි. සිය සැමියාගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සිටියදී හඳුනාගත් නුවරඑළිය තුන්වන සිංහ බළකා කඳවුරේ සන්නද්ධ බුද්ධි බළකා පුහුණු පාසලේ කපිතාන්වරයෙක් සමග සැකකාරිය කලක පටන් අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර ඒ නිසා සැකකාරිය හා සැමියා අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇති බවත් දෙදෙනා වෙනවෙනම එකම ඉඩමේ නිවාස දෙකක ජීවත් වූ බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලීිසිය පවසයි.

සැමියා සතු දේපළද අයත් කරගෙන අනියම් සැමියා සමග පවුල් ජීවිතයක් ගත කිරීමේ අදහසින් සැකකාරිය සැමියා ඝාතනය කරන්නට අනියම් සැමියා සමග සැලසුම් කර ඇති බවද ඒ සඳහා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා යොදාගෙන ඇති බවද පොලීිසිය පවසයි. පොලීිසිය පවසන පරිදි සැකකාරිය ඇගේ අනියම් සැමියා සමග එක්ව සිය නීත්‍යනුකුල සැමියා ඝාතනය කරන්නට සැලසුම් කර තිබෙන්නේ පසුගිය මැයි 18 වැනිදා නුගේගොඩ ප්‍රදේශයේ අවන්හලකදී බවත්. එදින සැකකාරියගේ සැමියා වන ව්‍යාපාරිකයා හමුවීමට පැමිණි කපුමහතා වන ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයෙන් නුවරඑළියට කුලීි ගමනක් යාමට කතාකර තිබේ.

ගමන යන අතරතුර නානුඔය ප්‍රදේශයේදී සැකකාර කපු මහතාට සහ හමුදා සෙබළාට දුරකථන ඇමැතුමක් ලැබී ඇති අතර තමන්ට වැසිකිළියකට යාමේ අවශ්‍යතාවයක් ඇති බැවින් වාහනය මදකට නවත්වන ලෙස රියැදුරුට දන්වා තිබේ. ඒ අනුව වාහනය නවත්වන ලද අවස්ථාවේ රියැදුරුට නොපෙනෙන පරිදි සැකකරුවන් ආ වාහනය පිටුපසින් රහසිගතව ත්‍රිරෝද රථයකින් පැමිණි කපිතාන්වරයා යම් දියරයක් ලේන්සුවක තවරා සිය ගජ මිතුරු කපු මහතා සහ හමුදා සෙබළාගේ අතට ලබා දී සිහිය නැති කර වාහනයත් ව්‍යාපාරිකයාත් ගැඹුරු හෙළකට දමා ඝාතනය කිරීමේ සිය සැලසුම ක්‍රියාත්මක කරන්නට උපදෙස් ලබාදී තිබේ.

එහෙත් රියැදුරු ලෙස සිටින ව්‍යාපාරිකයා තමන්ගේ මුහුණේ ලේන්සුවක් වදිනවාත් සමගම සැක සිතීි ධාවනය වන වාහනයේ දොර ඇරගෙන පැන ගැනීිමට තැත්කළ අවස්ථාවේ වාහනයේ දොර ඇරී තිිබියදී සැකකාර කපුවා තමන්ගෙ කකුලකින් අල්ලාගෙන සිටීම නිසා කාර් රථයෙන් තමන් ඉවතට සිටින ලෙස සිටිය බැවින් මුහුණට සහ හිසට බරපතළ තුවාල වී තිබියදීත් කෙසේ හෝ කාර් රථයෙන් පැනවිත් නානුඔය රෝහලට ගොස් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පොලීිසියට ගොස් සිද්ධිය පවසා ඇත. තමන් කුුලී ගමනක් පැමිණි බවත් ඔවුන් තමාව කොල්ලකන්නට උත්සාහ කරන බවත් ව්‍යාපාරිකයා පොලීිසියට පැමිණිලි කර ඇත. පොලීිසිය සමග සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන විට වාහනය එම ස්ථානයේම තිබූ බැවින් ඔහු ආපසු නිවසට පැමිණ ඇත.

මෙය සිය බිරිඳගේ සැලැස්මක් බවට සැකකර සිය දේපළ සියල්ල මවගේ නමට ලියන්නට ව්‍යාපාරිකයා තීරණය කර ඇති බවද වයස්ගත තම මව ඝාතනය කරන්නට සැකකාරිය සැලසුම් කර තිබෙන්නේ ඉන් අනතුරුව බවද ව්‍යාපාරිකයා පොලීිසියට පවසා ඇත.

රූපලාවන්‍ය ශිල්පීින් දෙදෙනෙක් නැවතීමට පැමිණෙන බවත් ඔවුන් නවතින්නේ සිය නිවසේ බවත් දැන ගත් සැකකාරිය ඒ අනුව අනියම් සැමියා සමග සැලසුමක් සකස් කර. ළමයි දෙදෙනාට පොත්ගන්නට ඇතැයි පවසමින් සිය සැමියාව බලහත්කාරයෙන්ම කැමති කරවාගත් සැකකාරිය සැමියා නුගේගොඩ පිහිටි පොත් සාප්පුවක් වෙත කැඳවාගෙනවිත් ඇත. ඒ අවස්ථාවේ කෝකිවරයෙක් පමණක් තම නිවසේ පිහිටි ලැගුම්හලේ සිටි බවද දෙදෙනෙක් තමා හමුවීමට පැමිණියහොත් ඔවුන් නිවසට යොමුකරන ලෙසත් සැකකාරිය කෝකියාට පවසා ඇති බවත් ඒ අනුව පැමිණි දෙදෙනා නිවසට යොමුකළ කෝකියා හෝටලයට අවශ්‍ය බඩු වර්ග කිහිපයක් රැගෙන ඒම සඳහා එම ස්ථානයෙන් පිටවගොස් ඇති බවත් පොලීිසිය පවසයි.

මෙලෙස රූපලාවන්‍ය ශිල්පීන් මුවාවෙන් පැමිණ තිබෙන්නේ සැකකාරියගේ අනියම් සැමියා සහ පෙර ඝාතන සැලසුමට සම්බන්ධ වූ හමුදා සෙබළා බවද පොලීිසිය පවසයි. සැකකාරියගේ අනියම් සැමියා මෙම සෙබළා ගෙන්වාගෙන තිබෙන්නේ ණයක් අරගැනීම සඳහා සෙබළා විසින් ලබාගෙන තිබූ ෆෝර්ම කොළ කිහිපයක් තමන් විසින්ම අත්සන් තැබියයුතු බවත් තමන්ගේ නිල මුද්‍රාව තම නංගීගේ නිවසේ තිබෙන බව පවසමින් සෙබළා සමග මරණකාරියගේ නිවසට ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවත් පොලීිසිය පවසයි.

පොලීිසිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි හමුදා සෙබළා වතුර ටිකක් දෙන්නැයි කාන්තාවගෙන් ඉල්ලා ඇත. වතුර ගේන්නට ගියඅතරේ ඇයගේ කට වසා තදකර ඇත. සෙබළා සමග පොරබැදූ මරණකාරිය සිහිසුන්ව නිවසේ සාලය මැද තිබූ පුටුවක් මතට වැටීමත් සමග පුටුවේ තබූ කොට්ටයකින් මුහුණ තද කර ඝාතනය කර ඇති බවද පරීක්ෂණවලදී හෙළිකර ගත්බව පොලීිසිය පවසයි.

මෙය ඝාතනයක් බව නොදත් සැකකාරියගේ සැමියා මව සිහි නැතිව හෘදයාබාධයක් සෑදී වැටී ඇතැයි සිතා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැුගෙනයන විටත් ඇය මිය ගොස් සිටි නිසා රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බවට හෙළි වී තිබේ. ඒ අනුව මෙම මරණයද සිය බිරිඳ විසින් සැලසුම් කරන්නට ඇතැයි සැකකළ ව්‍යාපාරිකයා ඒ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කර ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලීිසි මෙම ඝාතනය පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසු ව්‍යාපාරිකයාගේ බිරිඳ සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් හමුවේ සිදුකළ ප්රකාශයන්ට අනුව සැකකාර දේවාල කපුමහතා සහ යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බවත් සැකකාර කපිතාන්වරයා සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සමීර අබේසිංහ - බොරලැස්ගමුව

Source - Lakbima News Paper

[QUOTE="senarath, post: 22177307, member: 11457"] [b]ලේලියගේ තහනම් පෙම නැන්දම්මාට මරු කැඳවයි..[/b] [SIZE="5"][COLOR="Blue"]නුගේගොඩ උඩහමුල්ල මාදීවෙල අංක 127 දරන නිවසේ තම පුතා සහ මිනිපිරියන් දෙදෙනා සමග ජීිවත් වූ වයස්ගත හැත්තෑ නවවන (79) වියේ පසු වූ ධනවත් කාන්තාවක් ජුනි මස 19 වැනි දින නිවස තුළදීම ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මියගිය කාන්තාවගේ ලේලිය හා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු දේවාලයක සේවය කරන කපුමහතෙකු අත්අඩංගුවට ගත් බවත් සැකකාර ලේලියගේ අනියම් පෙම්වතෙකු වන 45 හැවිරිදි යුද හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. [CENTER] [IMG]http://lakbima.lk/images/frontimage/2017/september/2017.09.01/gosipc.jpg[/IMG][/CENTER] අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා තිස්පස් හැවිරිදි (35) පරකඩුව ලෙල්ලෝපිටිය ප්‍රදේශයේ පදිංචි ඇඹිලිපිටිය තුංකම ඉංජිනේරු බළකා රෙජිමේන්තුවේ පෙදරේරු උපදේශකයෙකු බවත් අනෙක් සැකකරු ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි (36) වියැති දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු බවද පොලීසිය පැවැසීිය. සැකකාර ලේලියගේ අනියම් සැමියා වන යුද හමුදා කපිතාන්වරයා කපුමහතාට පවසා ඇත්තේ තම නැගනිය විවාහ පත්ව සිටින සැමියාගෙන් සහ සැමියාගේ මවගෙන් නිතර නිතර කරදර සිදුවන බැවින් එය නවතා දැමීම සඳහා ගුරුකමක්් කරගත යුතුව ඇතැයි පවසා ඇත. එසේ කරනා උදව්වට ප්‍රති උපකාර වශයෙන් හමුදාවේ සේවය කරන සහෝදරයාට යුද හමුදාවේ උසස් නිලයක් ලබාදෙන බවත් කියා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ බවත් පොලීසිය පවසයි. තම සැමියාගේ මවට අයිතිව තිබූ බිලියන ගණනක් වටිනා දේපළ අත්පත් කරගැනීම සඳහා මෙම ඝාතනය සිදුකළ බව සැකකාර ලේලිය පොලීිසියට කළ ප්රකාශයේදී සඳහන් වේ. සැකකාරියගේ ජංගම දුරකථනයේ දත්ත අනුව සිදුකළ පරීක්ෂණ මගින් මෙම සිදුවීම අනාවරණය කරගැනීිමට හැකි වූ බවත් පොලීිසිය පවසයි. මෙම ඝාතනය සිදුවී තිබෙන්නේ පසුගිය ජුනි 10 වැනිදා නුගේගොඩ, මාදිවෙල පාර උඩහමුල්ලේ පිහිටි ඝාතනයට ලක් වූ හැත්තෑනව හැවිරිදි කාන්තාව පදිංචිව සිටි නිවසේදීය. මෙම ඝාතනයට සතියකට පමණ පෙර මරණකාරියගේ පුතාට අයත් දේපළ සියල්ල ඇගේ නමට ලියා ඇති බවද පුතා ඝාතනය කරන්නට සැලසුමක් ක්‍රියාත්මක වීම එයට හේතුව වූ බවද මුලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීිසිය පවසයි. සැකකාරිය තිස්හය හැවිරිදි දෙදරු මවකි. සැමියා නාට්‍ය කණ්ඩායම් සහ ප්‍රසිද්ධ රංගන ශිල්පීින් සඳහා විවේක ගැනීිමට ඉදිකර ඇති හෝටලයක් සතු ව්‍යාපාරිකයෙකි. සිය සැමියාගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සිටියදී හඳුනාගත් නුවරඑළිය තුන්වන සිංහ බළකා කඳවුරේ සන්නද්ධ බුද්ධි බළකා පුහුණු පාසලේ කපිතාන්වරයෙක් සමග සැකකාරිය කලක පටන් අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර ඒ නිසා සැකකාරිය හා සැමියා අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇති බවත් දෙදෙනා වෙනවෙනම එකම ඉඩමේ නිවාස දෙකක ජීවත් වූ බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලීිසිය පවසයි. සැමියා සතු දේපළද අයත් කරගෙන අනියම් සැමියා සමග පවුල් ජීවිතයක් ගත කිරීමේ අදහසින් සැකකාරිය සැමියා ඝාතනය කරන්නට අනියම් සැමියා සමග සැලසුම් කර ඇති බවද ඒ සඳහා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා යොදාගෙන ඇති බවද පොලීිසිය පවසයි. පොලීිසිය පවසන පරිදි සැකකාරිය ඇගේ අනියම් සැමියා සමග එක්ව සිය නීත්‍යනුකුල සැමියා ඝාතනය කරන්නට සැලසුම් කර තිබෙන්නේ පසුගිය මැයි 18 වැනිදා නුගේගොඩ ප්‍රදේශයේ අවන්හලකදී බවත්. එදින සැකකාරියගේ සැමියා වන ව්‍යාපාරිකයා හමුවීමට පැමිණි කපුමහතා වන ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයෙන් නුවරඑළියට කුලීි ගමනක් යාමට කතාකර තිබේ. ගමන යන අතරතුර නානුඔය ප්‍රදේශයේදී සැකකාර කපු මහතාට සහ හමුදා සෙබළාට දුරකථන ඇමැතුමක් ලැබී ඇති අතර තමන්ට වැසිකිළියකට යාමේ අවශ්‍යතාවයක් ඇති බැවින් වාහනය මදකට නවත්වන ලෙස රියැදුරුට දන්වා තිබේ. ඒ අනුව වාහනය නවත්වන ලද අවස්ථාවේ රියැදුරුට නොපෙනෙන පරිදි සැකකරුවන් ආ වාහනය පිටුපසින් රහසිගතව ත්‍රිරෝද රථයකින් පැමිණි කපිතාන්වරයා යම් දියරයක් ලේන්සුවක තවරා සිය ගජ මිතුරු කපු මහතා සහ හමුදා සෙබළාගේ අතට ලබා දී සිහිය නැති කර වාහනයත් ව්‍යාපාරිකයාත් ගැඹුරු හෙළකට දමා ඝාතනය කිරීමේ සිය සැලසුම ක්‍රියාත්මක කරන්නට උපදෙස් ලබාදී තිබේ. එහෙත් රියැදුරු ලෙස සිටින ව්‍යාපාරිකයා තමන්ගේ මුහුණේ ලේන්සුවක් වදිනවාත් සමගම සැක සිතීි ධාවනය වන වාහනයේ දොර ඇරගෙන පැන ගැනීිමට තැත්කළ අවස්ථාවේ වාහනයේ දොර ඇරී තිිබියදී සැකකාර කපුවා තමන්ගෙ කකුලකින් අල්ලාගෙන සිටීම නිසා කාර් රථයෙන් තමන් ඉවතට සිටින ලෙස සිටිය බැවින් මුහුණට සහ හිසට බරපතළ තුවාල වී තිබියදීත් කෙසේ හෝ කාර් රථයෙන් පැනවිත් නානුඔය රෝහලට ගොස් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පොලීිසියට ගොස් සිද්ධිය පවසා ඇත. තමන් කුුලී ගමනක් පැමිණි බවත් ඔවුන් තමාව කොල්ලකන්නට උත්සාහ කරන බවත් ව්‍යාපාරිකයා පොලීිසියට පැමිණිලි කර ඇත. පොලීිසිය සමග සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන විට වාහනය එම ස්ථානයේම තිබූ බැවින් ඔහු ආපසු නිවසට පැමිණ ඇත. මෙය සිය බිරිඳගේ සැලැස්මක් බවට සැකකර සිය දේපළ සියල්ල මවගේ නමට ලියන්නට ව්‍යාපාරිකයා තීරණය කර ඇති බවද වයස්ගත තම මව ඝාතනය කරන්නට සැකකාරිය සැලසුම් කර තිබෙන්නේ ඉන් අනතුරුව බවද ව්‍යාපාරිකයා පොලීිසියට පවසා ඇත. රූපලාවන්‍ය ශිල්පීින් දෙදෙනෙක් නැවතීමට පැමිණෙන බවත් ඔවුන් නවතින්නේ සිය නිවසේ බවත් දැන ගත් සැකකාරිය ඒ අනුව අනියම් සැමියා සමග සැලසුමක් සකස් කර. ළමයි දෙදෙනාට පොත්ගන්නට ඇතැයි පවසමින් සිය සැමියාව බලහත්කාරයෙන්ම කැමති කරවාගත් සැකකාරිය සැමියා නුගේගොඩ පිහිටි පොත් සාප්පුවක් වෙත කැඳවාගෙනවිත් ඇත. ඒ අවස්ථාවේ කෝකිවරයෙක් පමණක් තම නිවසේ පිහිටි ලැගුම්හලේ සිටි බවද දෙදෙනෙක් තමා හමුවීමට පැමිණියහොත් ඔවුන් නිවසට යොමුකරන ලෙසත් සැකකාරිය කෝකියාට පවසා ඇති බවත් ඒ අනුව පැමිණි දෙදෙනා නිවසට යොමුකළ කෝකියා හෝටලයට අවශ්‍ය බඩු වර්ග කිහිපයක් රැගෙන ඒම සඳහා එම ස්ථානයෙන් පිටවගොස් ඇති බවත් පොලීිසිය පවසයි. මෙලෙස රූපලාවන්‍ය ශිල්පීන් මුවාවෙන් පැමිණ තිබෙන්නේ සැකකාරියගේ අනියම් සැමියා සහ පෙර ඝාතන සැලසුමට සම්බන්ධ වූ හමුදා සෙබළා බවද පොලීිසිය පවසයි. සැකකාරියගේ අනියම් සැමියා මෙම සෙබළා ගෙන්වාගෙන තිබෙන්නේ ණයක් අරගැනීම සඳහා සෙබළා විසින් ලබාගෙන තිබූ ෆෝර්ම කොළ කිහිපයක් තමන් විසින්ම අත්සන් තැබියයුතු බවත් තමන්ගේ නිල මුද්‍රාව තම නංගීගේ නිවසේ තිබෙන බව පවසමින් සෙබළා සමග මරණකාරියගේ නිවසට ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවත් පොලීිසිය පවසයි. පොලීිසිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි හමුදා සෙබළා වතුර ටිකක් දෙන්නැයි කාන්තාවගෙන් ඉල්ලා ඇත. වතුර ගේන්නට ගියඅතරේ ඇයගේ කට වසා තදකර ඇත. සෙබළා සමග පොරබැදූ මරණකාරිය සිහිසුන්ව නිවසේ සාලය මැද තිබූ පුටුවක් මතට වැටීමත් සමග පුටුවේ තබූ කොට්ටයකින් මුහුණ තද කර ඝාතනය කර ඇති බවද පරීක්ෂණවලදී හෙළිකර ගත්බව පොලීිසිය පවසයි. මෙය ඝාතනයක් බව නොදත් සැකකාරියගේ සැමියා මව සිහි නැතිව හෘදයාබාධයක් සෑදී වැටී ඇතැයි සිතා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැුගෙනයන විටත් ඇය මිය ගොස් සිටි නිසා රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බවට හෙළි වී තිබේ. ඒ අනුව මෙම මරණයද සිය බිරිඳ විසින් සැලසුම් කරන්නට ඇතැයි සැකකළ ව්‍යාපාරිකයා ඒ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කර ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලීිසි මෙම ඝාතනය පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසු ව්‍යාපාරිකයාගේ බිරිඳ සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් හමුවේ සිදුකළ ප්රකාශයන්ට අනුව සැකකාර දේවාල කපුමහතා සහ යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බවත් සැකකාර කපිතාන්වරයා සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීිසිය වැඩිදුරටත් සඳහන් කළේය. සමීර අබේසිංහ - බොරලැස්ගමුව[/COLOR][/SIZE] Source - Lakbima News Paper [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom