Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේලි නිසා 2...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා GMOA ව දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජන දින වලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ ලිඳුල දිසා රෝහලේ ප්‍රධානී, දිසා වෛද්‍ය නිලධාරී (DMO) ලෙස ක්‍රියා කළ ජොස්තර හර්ෂ අබේවර්ධන නමැත්තා විසින් සිදුකරන ලද දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කළ යුතු දුෂ්ඨ සහ අපරාධකාරී ක්‍රියා රාශියක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

කිසියම් වෘත්තියක සේවකයෙකුට තමන් ලබා දෙන සේවය වර්ජනය කර සිටීමේ අයිතියක් ඇති නමුත් අනෙක් අයගේ සේවය ලබා දීම කඩා කප්පල් කිරීමට හෝ අනෙකාට තර්ජනය කිරීමට හෝ ආයතනය බිඳ වැටීමට ක්‍රියා කිරීමට හෝ නීතියෙන් කිසිදු ඉඩක් නැත. වෘත්තීය සංගම් වලට අදාල නීති වලින් හෝ එවැනි දේට කිසිදු ඉඩක් නැත. එසේ නමුත් ඉහත කී දුෂ්ඨ ජොස්තර හර්ෂ නමැත්තා ඒ කිසිවක් නොතකා ක්‍රියා කර තිබේ.

රෝගීන් ප්‍රාණ ඇපයට ගත් GMOA වැඩ වර්ජනයට ලිඳුල රෝහලේ දිසා වෛද්‍ය නිලධාරියා වූ GMOA සාමාජික ජොස්තර හර්ෂ අබේවර්ධන මිස එහි අන් කිසිවෙකු සහාය දක්වා නැති අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් වී තිබේ. එසේ නමුත් ජොස්තර හර්ෂ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් වූ වෛද්‍යවරුන්ට වර්ජනය කරන ලෙස තර්ජනය කරමින් සේවය කිරීමට ඉඩ නොදී මුරකරුද සමග එක්වී රෝහලේ දොරවල් වසා දමා තිබේ. GMOA නායකයන් දැඩි සත්කාර ඒකකයන් විවෘත බව කීවද ජොස්තර හර්ෂ නමැත්තා ලිඳුල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරද වසා දමන ලදී. එසේ තිබියදී වුව අනෙකුත් වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යද්දී ජොස්තර හර්ෂ කර ඇත්තේ රෝහලේ විදුලිය විසන්ධි කිරීමයි.

පසුව අනෙකුත් වෛද්‍යවරුන් විදුලි බල මණ්ඩලයට දුරකථනයෙන් අමතා විදුලිය ලබා දෙන ඉල්ලා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිස් ස්ථානයටද දුරකථනය මගින් පැමිණිලි කර තිබේ. අවශ්‍ය අයෙකුට ලිඳුල පොලිසියෙන් මේ ගැන පරීක්ෂා කළ හැකිය. විදුලි බල මණ්ඩලයෙන් පැමිණ රෝහලට විදුලිය ලබා දී පිටත්ව යෑමෙන් ස්වල්ප වේලාවකට පසුව ජොස්තර හර්ෂ නමැත්තා යලිත් වතාවක් විදුලිය විසන්ධි කර තිබේ.

මේ අවස්ථාවේ දී එක්තරා ගැබිනි කාන්තාවක් විලිරුජාවෙන් පෙළෙමින් රෝහලට පැමිණ ඇත. එක් වෛද්‍යවරයෙකු ගැබිනි කාන්තාව රෝහලට ඇතුලත් කර ගැනීමට සූදානම් වෙද්දී ජොස්තර හර්ෂ වාට්ටුවේ නිලධාරීන්ට තර්ජනය කරන ලද්දේ ගැබිනිය රෝහලට ඇතුලත් කර නොගෙන ගෙදර යවන ලෙසයි. නමුත් GMOA නායකයන් පුන පුනා කීවේ දරු ප්‍රසූතීන් සඳහා වර්ජනය බල නොපාන බවකි.

අසරණ භාවයට පත් ගැබිනිය යලි නිවසට ගිය පසුව දරුවා නිවසේ දී බිහි වී තිබේ. පසුව ඇය සහ බිළිඳා නුවර එළිය රෝහල වෙත ඇතුලත් කරන ලදී.

හුදු වර්ජනයකට එහා ගොස් මෙවැනි තිරිසන් ක්‍රියාවක් සිදුකළ GMOA සාමාජික ලිඳුල රෝහලේ DMO ජොස්තර හර්ෂ අබේවර්ධන නමැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 327, 332, 341, 344, වගන්ති අනුව අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය යටතේ පැහැදිලිවම දඬුවම් කළ හැකිය.

http://www.lankaenews.com/news/5978/si

[QUOTE="Janith1994, post: 21874981, member: 558976"] [SIZE=4][COLOR=DarkRed]පසුගියදා GMOA ව දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජන දින වලදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ ලිඳුල දිසා රෝහලේ ප්‍රධානී, [B]දිසා වෛද්‍ය නිලධාරී (DMO) ලෙස ක්‍රියා කළ ජොස්තර හර්ෂ අබේවර්ධන[/B] නමැත්තා විසින් සිදුකරන ලද දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කළ යුතු දුෂ්ඨ සහ අපරාධකාරී ක්‍රියා රාශියක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කිසියම් වෘත්තියක සේවකයෙකුට තමන් ලබා දෙන සේවය වර්ජනය කර සිටීමේ අයිතියක් ඇති නමුත් අනෙක් අයගේ සේවය ලබා දීම කඩා කප්පල් කිරීමට හෝ අනෙකාට තර්ජනය කිරීමට හෝ ආයතනය බිඳ වැටීමට ක්‍රියා කිරීමට හෝ නීතියෙන් කිසිදු ඉඩක් නැත. වෘත්තීය සංගම් වලට අදාල නීති වලින් හෝ එවැනි දේට කිසිදු ඉඩක් නැත. එසේ නමුත් ඉහත කී දුෂ්ඨ ජොස්තර හර්ෂ නමැත්තා ඒ කිසිවක් නොතකා ක්‍රියා කර තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]රෝගීන් ප්‍රාණ ඇපයට ගත් GMOA වැඩ වර්ජනයට [B]ලිඳුල රෝහලේ දිසා වෛද්‍ය නිලධාරියා වූ GMOA සාමාජික ජොස්තර හර්ෂ අබේවර්ධන[/B] මිස එහි අන් කිසිවෙකු සහාය දක්වා නැති අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් වී තිබේ. එසේ නමුත් ජොස්තර හර්ෂ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් වූ වෛද්‍යවරුන්ට වර්ජනය කරන ලෙස තර්ජනය කරමින් සේවය කිරීමට ඉඩ නොදී මුරකරුද සමග එක්වී රෝහලේ දොරවල් වසා දමා තිබේ. GMOA නායකයන් දැඩි සත්කාර ඒකකයන් විවෘත බව කීවද ජොස්තර හර්ෂ නමැත්තා ලිඳුල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දොරද වසා දමන ලදී. එසේ තිබියදී වුව අනෙකුත් වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යද්දී ජොස්තර හර්ෂ කර ඇත්තේ රෝහලේ විදුලිය විසන්ධි කිරීමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]පසුව අනෙකුත් වෛද්‍යවරුන් විදුලි බල මණ්ඩලයට දුරකථනයෙන් අමතා විදුලිය ලබා දෙන ඉල්ලා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිස් ස්ථානයටද දුරකථනය මගින් පැමිණිලි කර තිබේ. අවශ්‍ය අයෙකුට ලිඳුල පොලිසියෙන් මේ ගැන පරීක්ෂා කළ හැකිය. විදුලි බල මණ්ඩලයෙන් පැමිණ රෝහලට විදුලිය ලබා දී පිටත්ව යෑමෙන් ස්වල්ප වේලාවකට පසුව ජොස්තර හර්ෂ නමැත්තා යලිත් වතාවක් විදුලිය විසන්ධි කර තිබේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ අවස්ථාවේ දී එක්තරා ගැබිනි කාන්තාවක් විලිරුජාවෙන් පෙළෙමින් රෝහලට පැමිණ ඇත. එක් වෛද්‍යවරයෙකු ගැබිනි කාන්තාව රෝහලට ඇතුලත් කර ගැනීමට සූදානම් වෙද්දී ජොස්තර හර්ෂ වාට්ටුවේ නිලධාරීන්ට තර්ජනය කරන ලද්දේ ගැබිනිය රෝහලට ඇතුලත් කර නොගෙන ගෙදර යවන ලෙසයි. නමුත් GMOA නායකයන් පුන පුනා කීවේ දරු ප්‍රසූතීන් සඳහා වර්ජනය බල නොපාන බවකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අසරණ භාවයට පත් ගැබිනිය යලි නිවසට ගිය පසුව දරුවා නිවසේ දී බිහි වී තිබේ. පසුව ඇය සහ බිළිඳා නුවර එළිය රෝහල වෙත ඇතුලත් කරන ලදී. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][COLOR=DarkRed][B][SIZE=4]හුදු වර්ජනයකට එහා ගොස් මෙවැනි තිරිසන් ක්‍රියාවක් සිදුකළ GMOA සාමාජික ලිඳුල රෝහලේ DMO ජොස්තර හර්ෂ අබේවර්ධන නමැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 327, 332, 341, 344, වගන්ති අනුව අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය යටතේ පැහැදිලිවම දඬුවම් කළ හැකිය. [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4][URL]http://www.lankaenews.com/news/5978/si[/URL][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom