Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේවලින්_ඇඳපු චිත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේවලින්_ඇඳපු චිත්‍රය

විජය කුමාරතුංග වෙනුවෙන් යමක් කළ යුතු නිසා

මගේ ලේවලින් ඔහුගේ රුව ඇන්දා

ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ආදරය දිනා සිටි විජය කුමාරතුංගයන් නිවට, බියගුළු අධමයකු විසින් සැඟව සිට එල්ල කළ වෙඩි පහරකට ලක්ව මියගියේ 1988 පෙබරවාරි 16 දාය. ඒ මීට වසර විසිඅටකට පෙරාතුවය.

විජය, අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ රුව, ගුණ සුවඳ තවමත් ජනතාව අතරය. එදා විජයව ජීවමානව දුටු, නොදුටු සෑම කෙනෙක්ම පක්ෂ පාට වයස් භේදයෙන් තොරව ඔහුට ආදරය කළහ. සිනමා ලෝලීහු විජයව තම ප්‍රේමණීය වීරයා බවට පත් කර ගත්හ.

එපමණක්ද නොවේ. විජය මියගියාට පසුව ඉපදුණු පරම්පරාවත් පසුකාලීනව විජය පිළිබඳ තතු අධ්‍යයනය කරමින් ඔහු රඟපෑ චිත්‍රපට නරඹමින් විජයට ආදරය කරන්නට පෙළඹුණහ. විජයගේ විසිඅටවැනි ගුණ සමරුවට සමගාමීව අප අද කතා කරන්නට යන්නේ එවන් තරුණයකු ගැනය. ඔහු විජයට දක්වන ආදරේ තරම කොතරම්ද යන්න තහවුරු කළ හැකි එකම දේ නම් තම ලෙයින් ඔහු විජයගේ රුව සිතුවම් කිරීමය.

ශමීර ශාක්‍ය රත්නායක මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ උපත ලැබුවේ 1990 වසරේ ඔක්තෝබර් 25 ය. ඒ විජය ජීවිතයෙන් සමුගෙන වසර දෙක මාස අටක කාලයක් ගත වූ පසුවය. ශමීරගේ මව ඩබ්ලිව්. එම්. ඥානවතී මහත්මිය සහ පියා කේ. බී. රත්නායක මහතා ගොවිතැන් කරමින් දරුවන් පස් දෙනකු උස්මහත් කළහ. ශමීර පවුලේ තුන් වැන්නාය. මොණරාගල වැලියාය සිරි කණ්ඩිය තුන පියවර කනිටු විදුහල ශමීර උගත් පාසලය.

මම පැරැණි සිංහල චිත්‍රපට බලන්න ආසයි. චිත්‍ර අඳින්න මට සහජ දස්කමක් තියෙනවා. ඉතින් ඒ දස්කම් උපයෝගී කරගෙන චිත්‍රපටවලට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නත් ආසා හිතුණා. ගමේ හිටියොත් ගොවිතැන කරන්න වෙනවා. මට ඕනෑ වුණේ කොළඹ ඇවිත් මගේ ආශාව ඉෂ්ට කරගන්න. තනිව නැඟê සිටිනවා කියලා කොළඹ ආවා. හුඟාක් දුක් වින්දා. ආර්ථිකය හදා ගන්න කාලයක් ගත වුණා. මම දැන් චිත්‍ර මූර්ති, ගෙවතු අලංකරණ කටයුතු කරගෙන යනවා. ශමීර කොළඹ පැමිණි අයුරු පළමුව විස්තර කළේය.

විජය කුමාරතුංග ඔබේ ප්‍රියතම නළුවා....?

ඔව්...... මම ඉපදුණේ එතුමා මිය ගිහින් අවුරුදු දෙකකට පස්සේ. ඒත් පසු කාලීනව මම දැන ගත්තා විජය කුමාරතුංග කියන්නේ මානව හිතවාදයෙන් යුක්ත චරිතයක් කියලා.

ඒ නිසාද විජයගේ චිත්‍රයක් ඔබේ ලේවලින් ඇන්දේ?

ඔව්. ඒකටත්..... හේතු වූ කාරණාවක් තියෙනවා.

ඒ මොකක්ද?

මම ගැහැනු ළමයෙකුට ආදරය කළා. ඒත් පසුව ආදරයේ වේදනාව මට දැනෙන්න පටන් ගත්තා. ඒක ලොකු වේදනාවක්. ඒ විරහ වේදනාව නිසාම මම පළමුව ඒ ගැහැනු ළමයගේ චිත්‍රයක් මගේ ලේවලින් ඇන්දා. කාලයක් ගත වුණා. වේදනාව තුරන් වුණා. මේ වේදනාව තුරන් වෙද්දී මම ඒ චිත්‍රය විනාශකරලා දැම්මා. ළඟ තියාගන්නවත් හිතුණේ නෑ. කාලයක් ගත වුණා. මගේ ප්‍රියතම නළුවා විජය. එතුමාට තියෙන ආදරය නිසාම ඔහු වෙනුවෙන් කුමක් හෝ කළ හැකියි කියා හිතුණා. ඒත් මහා පරිමාණයෙන් යමක් කරන්න මට සල්ලි නෑ. එතුමාගේ විශාල ප්‍රමාණයේ පිළිමයක් හදන්න මගේ හිතේ ආසාවක් තිබුණා. ඒත් සල්ලි නෑ. මට මතක් වුණා. මගේ ගැහැනු ළමයාගේ චිත්‍රය. ඒක එදා ඇන්දේත් ආදරය නිසා. විජයටත් මම ආදරෙයි. ඒ නිසා මම හිතුවා විජය කුමාරතුංගගේ චිත්‍රයක් මගේම ලේවලින් අඳින්න.

කවදද අඳින්න පටන් ගත්තේ

මම ජනවාරි 12 වැනිදා හවස චිත්‍රය අඳින්න පටන් ගත්තා. පැය දහතුනක් චිත්‍රය ඇන්දා. අතරමගදී පුංචි විවේකයකුත් ගත්තා. මගේ යාළුවෙක් මම චිත්‍රය අඳිද්දී එය වීඩියෝ කළා. ඔහු චමින්ද කහඳවආරච්චි.

ලේවලින් චිත්‍රයක් අඳින එක පහසුද?

නෑ..... අමාරුයි. ලේ ඉක්මනින්ම කැටි ගැහෙනවා. පින්සලෙන් ලේ අරගෙන කොලේ අවශ්‍ය තැනට තිව්වාම එය විසිරිලා යනවා. ඒ නිසා ඉවසීමෙන් කළ යතුයි.

ඔබේම ලේ ද යොදාගත්තේ

ඕව්. මගේ ඇඟෙන් මමම ඉන්ජෙක්ෂන් කටුවකින් ලේ ගත්තා. මහා විශාල ලේ ප්‍රමාණයක් ගත්තේ නෑ.

ලේවලින් ඇඳපු චිත්‍රයට ලැබෙන ප්‍රතිචාර කෙසේ වේවිද?

මේ චිත්‍රය දෙස සමහරු විවිධ විදිහට අදහස් දක්වයි. චිත්රයේ වර්ණ මාධ්‍ය ලේ. ලේ අසුබයි කියා සමහරු හිතනවා. අපි අම්මාගෙන් බොන කිරිත් ලේ නේ. අම්මාගේ ආදරය නිසා ඒ ලේ කිsරි වෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා. මගේ ලේවලින් ඇඳපු විජය කුමාරතුංගගේ චිත්‍රය දෙස වැරදි ලෙස බලන්න එපා. මම මගේ ලේවලින් කළේ හොඳ නිර්මාණයක්. කවුරු හරි දවසක අපි මැරිලා යනවා. මගේ ශරීරයේ විනාශ වෙලා යනවා. ඒත් ඊට කලින් මගේ ඇඟේ ලේ බිංදු කීපයක් හෝ නිර්මාණයකට එකතු වෙලා තියෙනවා. මම ලේවලින් පමණක්ම චිත්‍ර අඳින කෙනෙක් නොවේ. විවිධ මාධ්‍යවලින් මම නිර්මාණය කරනවා. මගේ සතුට වෙනුවෙන් මම මේ දේ කළේ. මම දන්නේ නෑ මේ චිත්‍රය ජනතාව අතර කෙසේ යාවිද කියා. මම ඇන්දා. ගුණදොස් අහන්න සූදානම්. මගේ අංකය 0770497809 කරඹගොඩයාය, 19 කණුව, පොතුවිල් පාර, සියඹලාණ්ඩුව මගේ ලිපිනය. දැනට මම ඉන්නේ කඩවත. ඉදිරියේදී මම චිත්‍ර ප්‍රදර්ශනයකටත් සූදානම් වෙනවා.

රඟපාන්න හරිම කැමතියි. නර්තනයත් පුළුවන්. කලා අධ්‍යක්ෂණය ඉගෙන ගන්නත් කැමතියි. මගේ ප්‍රදර්ශනයට අනුග්‍රහයකුත් බලාපොරොත්තු වෙනවා.

අජිත් අලහකෝන්

[QUOTE="neyohk, post: 19701164, member: 554983"] [b]ලේවලින්_ඇඳපු චිත්‍රය[/b] [CENTER][SIZE="5"]විජය කුමාරතුංග වෙනුවෙන් යමක් කළ යුතු නිසා මගේ ලේවලින් ඔහුගේ රුව ඇන්දා[/SIZE][/CENTER] [COLOR="Black"][SIZE="3"]ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ආදරය දිනා සිටි විජය කුමාරතුංගයන් නිවට, බියගුළු අධමයකු විසින් සැඟව සිට එල්ල කළ වෙඩි පහරකට ලක්ව මියගියේ 1988 පෙබරවාරි 16 දාය. ඒ මීට වසර විසිඅටකට පෙරාතුවය. විජය, අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ රුව, ගුණ සුවඳ තවමත් ජනතාව අතරය. එදා විජයව ජීවමානව දුටු, නොදුටු සෑම කෙනෙක්ම පක්ෂ පාට වයස් භේදයෙන් තොරව ඔහුට ආදරය කළහ. සිනමා ලෝලීහු විජයව තම ප්‍රේමණීය වීරයා බවට පත් කර ගත්හ. එපමණක්ද නොවේ. විජය මියගියාට පසුව ඉපදුණු පරම්පරාවත් පසුකාලීනව විජය පිළිබඳ තතු අධ්‍යයනය කරමින් ඔහු රඟපෑ චිත්‍රපට නරඹමින් විජයට ආදරය කරන්නට පෙළඹුණහ. විජයගේ විසිඅටවැනි ගුණ සමරුවට සමගාමීව අප අද කතා කරන්නට යන්නේ එවන් තරුණයකු ගැනය. ඔහු විජයට දක්වන ආදරේ තරම කොතරම්ද යන්න තහවුරු කළ හැකි එකම දේ නම් තම ලෙයින් ඔහු විජයගේ රුව සිතුවම් කිරීමය. ශමීර ශාක්‍ය රත්නායක මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ උපත ලැබුවේ 1990 වසරේ ඔක්තෝබර් 25 ය. ඒ විජය ජීවිතයෙන් සමුගෙන වසර දෙක මාස අටක කාලයක් ගත වූ පසුවය. ශමීරගේ මව ඩබ්ලිව්. එම්. ඥානවතී මහත්මිය සහ පියා කේ. බී. රත්නායක මහතා ගොවිතැන් කරමින් දරුවන් පස් දෙනකු උස්මහත් කළහ. ශමීර පවුලේ තුන් වැන්නාය. මොණරාගල වැලියාය සිරි කණ්ඩිය තුන පියවර කනිටු විදුහල ශමීර උගත් පාසලය. [CENTER][IMG]http://www.divaina.com/2016/02/12/art1.jpg[/IMG][/CENTER] මම පැරැණි සිංහල චිත්‍රපට බලන්න ආසයි. චිත්‍ර අඳින්න මට සහජ දස්කමක් තියෙනවා. ඉතින් ඒ දස්කම් උපයෝගී කරගෙන චිත්‍රපටවලට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නත් ආසා හිතුණා. ගමේ හිටියොත් ගොවිතැන කරන්න වෙනවා. මට ඕනෑ වුණේ කොළඹ ඇවිත් මගේ ආශාව ඉෂ්ට කරගන්න. තනිව නැඟê සිටිනවා කියලා කොළඹ ආවා. හුඟාක් දුක් වින්දා. ආර්ථිකය හදා ගන්න කාලයක් ගත වුණා. මම දැන් චිත්‍ර මූර්ති, ගෙවතු අලංකරණ කටයුතු කරගෙන යනවා. ශමීර කොළඹ පැමිණි අයුරු පළමුව විස්තර කළේය. විජය කුමාරතුංග ඔබේ ප්‍රියතම නළුවා....? ඔව්...... මම ඉපදුණේ එතුමා මිය ගිහින් අවුරුදු දෙකකට පස්සේ. ඒත් පසු කාලීනව මම දැන ගත්තා විජය කුමාරතුංග කියන්නේ මානව හිතවාදයෙන් යුක්ත චරිතයක් කියලා. ඒ නිසාද විජයගේ චිත්‍රයක් ඔබේ ලේවලින් ඇන්දේ? [CENTER][IMG]http://www.divaina.com/2016/02/12/art2.jpg[/IMG][/CENTER] ඔව්. ඒකටත්..... හේතු වූ කාරණාවක් තියෙනවා. ඒ මොකක්ද? මම ගැහැනු ළමයෙකුට ආදරය කළා. ඒත් පසුව ආදරයේ වේදනාව මට දැනෙන්න පටන් ගත්තා. ඒක ලොකු වේදනාවක්. ඒ විරහ වේදනාව නිසාම මම පළමුව ඒ ගැහැනු ළමයගේ චිත්‍රයක් මගේ ලේවලින් ඇන්දා. කාලයක් ගත වුණා. වේදනාව තුරන් වුණා. මේ වේදනාව තුරන් වෙද්දී මම ඒ චිත්‍රය විනාශකරලා දැම්මා. ළඟ තියාගන්නවත් හිතුණේ නෑ. කාලයක් ගත වුණා. මගේ ප්‍රියතම නළුවා විජය. එතුමාට තියෙන ආදරය නිසාම ඔහු වෙනුවෙන් කුමක් හෝ කළ හැකියි කියා හිතුණා. ඒත් මහා පරිමාණයෙන් යමක් කරන්න මට සල්ලි නෑ. එතුමාගේ විශාල ප්‍රමාණයේ පිළිමයක් හදන්න මගේ හිතේ ආසාවක් තිබුණා. ඒත් සල්ලි නෑ. මට මතක් වුණා. මගේ ගැහැනු ළමයාගේ චිත්‍රය. ඒක එදා ඇන්දේත් ආදරය නිසා. විජයටත් මම ආදරෙයි. ඒ නිසා මම හිතුවා විජය කුමාරතුංගගේ චිත්‍රයක් මගේම ලේවලින් අඳින්න. කවදද අඳින්න පටන් ගත්තේ මම ජනවාරි 12 වැනිදා හවස චිත්‍රය අඳින්න පටන් ගත්තා. පැය දහතුනක් චිත්‍රය ඇන්දා. අතරමගදී පුංචි විවේකයකුත් ගත්තා. මගේ යාළුවෙක් මම චිත්‍රය අඳිද්දී එය වීඩියෝ කළා. ඔහු චමින්ද කහඳවආරච්චි. ලේවලින් චිත්‍රයක් අඳින එක පහසුද? නෑ..... අමාරුයි. ලේ ඉක්මනින්ම කැටි ගැහෙනවා. පින්සලෙන් ලේ අරගෙන කොලේ අවශ්‍ය තැනට තිව්වාම එය විසිරිලා යනවා. ඒ නිසා ඉවසීමෙන් කළ යතුයි. ඔබේම ලේ ද යොදාගත්තේ ඕව්. මගේ ඇඟෙන් මමම ඉන්ජෙක්ෂන් කටුවකින් ලේ ගත්තා. මහා විශාල ලේ ප්‍රමාණයක් ගත්තේ නෑ. ලේවලින් ඇඳපු චිත්‍රයට ලැබෙන ප්‍රතිචාර කෙසේ වේවිද? මේ චිත්‍රය දෙස සමහරු විවිධ විදිහට අදහස් දක්වයි. චිත්රයේ වර්ණ මාධ්‍ය ලේ. ලේ අසුබයි කියා සමහරු හිතනවා. අපි අම්මාගෙන් බොන කිරිත් ලේ නේ. අම්මාගේ ආදරය නිසා ඒ ලේ කිsරි වෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා. මගේ ලේවලින් ඇඳපු විජය කුමාරතුංගගේ චිත්‍රය දෙස වැරදි ලෙස බලන්න එපා. මම මගේ ලේවලින් කළේ හොඳ නිර්මාණයක්. කවුරු හරි දවසක අපි මැරිලා යනවා. මගේ ශරීරයේ විනාශ වෙලා යනවා. ඒත් ඊට කලින් මගේ ඇඟේ ලේ බිංදු කීපයක් හෝ නිර්මාණයකට එකතු වෙලා තියෙනවා. මම ලේවලින් පමණක්ම චිත්‍ර අඳින කෙනෙක් නොවේ. විවිධ මාධ්‍යවලින් මම නිර්මාණය කරනවා. මගේ සතුට වෙනුවෙන් මම මේ දේ කළේ. මම දන්නේ නෑ මේ චිත්‍රය ජනතාව අතර කෙසේ යාවිද කියා. මම ඇන්දා. ගුණදොස් අහන්න සූදානම්. මගේ අංකය 0770497809 කරඹගොඩයාය, 19 කණුව, පොතුවිල් පාර, සියඹලාණ්ඩුව මගේ ලිපිනය. දැනට මම ඉන්නේ කඩවත. ඉදිරියේදී මම චිත්‍ර ප්‍රදර්ශනයකටත් සූදානම් වෙනවා. [CENTER][IMG]http://www.divaina.com/2016/02/12/art3.jpg[/IMG][/CENTER] රඟපාන්න හරිම කැමතියි. නර්තනයත් පුළුවන්. කලා අධ්‍යක්ෂණය ඉගෙන ගන්නත් කැමතියි. මගේ ප්‍රදර්ශනයට අනුග්‍රහයකුත් බලාපොරොත්තු වෙනවා. අජිත් අලහකෝන්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom