Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
(ලේසර්) Laser Headlights
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How does Laser (ලේසර්) Headlights work?

පහුගිය දශක 2 තුල මෝටර් රථ තාක්ෂණය ඉතා දියුණුවට පත් වෙන අතරම ඊට සමගාමීව රථවාහන වල අලෝක කරණයත් ක්‍රමක්‍රමයෙන් දියුණු උනා. මෝටර් රථයේ ඉතිහාසය ලිපියෙ ඔබට මතක ඇති මුල් යුගයේ රථවාහන වල ලාම්පු තිබුන නැති නිසා සමහර රට වල මාර්ගයේ ගමන් කරන පදිකයන් විසින් රතු කොඩියක් ගෙනයාම සහ නලාවක් හැඬවීම නීතියක් වී තිබුනා. පසුගිය යුගයේ හැලජන් (Halogen), සෙනොන් (Xenon), එල්.ඊ.ඩී (LED) ලෙස දියුණු වූ රථවාහන ප්‍රධාන ලාම්පු මේ වන විට ලේසර් (Leser) තාක්ෂණය යොදා ගැනීමට සමත්ව තිබෙනවා. මේ හැම ක්‍රමයකම වැදගත්ම දේ වුනේ කලින් තාක්ෂණයට වඩා අඩු විද්‍යුත් ශක්තියක් යොදවා පෙරට වඩා වැඩි අලෝකයක් නිපදවීමයි.

Audi සහBMW යන නිෂ්පාදකයන් ලේසර් තාක්ෂණය ගැන ඉදිරියෙන්ම සිටි අතර මෙම තාක්ෂණය පලමු වරට වාණිජ මට්ටමින් ඉදිරි පත් කලේ BMW ආයතනයයි ඒ අපි මින් පෙර කතා කල BMW i8 රථය වෙලඳ පොලට නිකුත් කිරීමත් සමගයි. මෙම ලේසර් ආලෝකය දැනට ජනප්‍රිය LED ප්‍රධාන ලාම්පු වලට 30% ක වැඩි තීව්‍රතාවයකින් යුක්තයි. තවද දැනට භාවිතා වෙන headlight එකකට වඩා 10 ගුණයක් මෙය ප්‍රමාණයෙන් කුඩා වෙනවා

ලේසර් ආලෝකය සෘජුවම භාවිතා කිරීමක් මෙහිදී සිදු නොකරන අතර සිදුවන්නෙ ලේසර් ආලෝක කදම්බ 3ක් එකතු කර එය පොස්පරස් යන මූල ද්‍රව්‍ය හා ගැටීමට සැලැස්වීමයි. මෙහිදී පොස්පරස් හා ගැටීම නිසා ලේසර් කදම්බය ඇසට පෙනෙන ඉතා දීප්තිමත් සුදු ආලෝකය බවට පත් වීම සිදුවේ. මෙලෙස නිපදවෙන ආලෝකය පරාවර්ථකයක් (reflector) මගින් ඉදිරියට යාම සිදු කරනවා. මීට අමතරව BMW i8 රථයේ අති Camera-aided digital high beam assistant පද්ධතිය අනුව ඉදිරියෙන් වාහනයක් එන විට ලේසර් ආලෝකය ස්වයංක්‍රීයව අඩුවෙන අතරම හදිසි අනතුරකදී මෙය ක්‍රියා විරහිත වීමත් සිදු වෙනවා.

කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ

autoguide

[QUOTE="sandunrulz.s, post: 18370110, member: 383132"] [SIZE="6"]How does Laser (ලේසර්) Headlights work?[/SIZE] [SIZE="5"]පහුගිය දශක 2 තුල මෝටර් රථ තාක්ෂණය ඉතා දියුණුවට පත් වෙන අතරම ඊට සමගාමීව රථවාහන වල අලෝක කරණයත් ක්‍රමක්‍රමයෙන් දියුණු උනා. මෝටර් රථයේ ඉතිහාසය ලිපියෙ ඔබට මතක ඇති මුල් යුගයේ රථවාහන වල ලාම්පු තිබුන නැති නිසා සමහර රට වල මාර්ගයේ ගමන් කරන පදිකයන් විසින් රතු කොඩියක් ගෙනයාම සහ නලාවක් හැඬවීම නීතියක් වී තිබුනා. පසුගිය යුගයේ හැලජන් (Halogen), සෙනොන් (Xenon), එල්.ඊ.ඩී (LED) ලෙස දියුණු වූ රථවාහන ප්‍රධාන ලාම්පු මේ වන විට ලේසර් (Leser) තාක්ෂණය යොදා ගැනීමට සමත්ව තිබෙනවා. මේ හැම ක්‍රමයකම වැදගත්ම දේ වුනේ කලින් තාක්ෂණයට වඩා අඩු විද්‍යුත් ශක්තියක් යොදවා පෙරට වඩා වැඩි අලෝකයක් නිපදවීමයි.[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/05/Laser-light-comparison.jpg[/IMG] [SIZE="5"]Audi සහBMW යන නිෂ්පාදකයන් ලේසර් තාක්ෂණය ගැන ඉදිරියෙන්ම සිටි අතර මෙම තාක්ෂණය පලමු වරට වාණිජ මට්ටමින් ඉදිරි පත් කලේ BMW ආයතනයයි ඒ අපි මින් පෙර කතා කල BMW i8 රථය වෙලඳ පොලට නිකුත් කිරීමත් සමගයි. මෙම ලේසර් ආලෝකය දැනට ජනප්‍රිය LED ප්‍රධාන ලාම්පු වලට 30% ක වැඩි තීව්‍රතාවයකින් යුක්තයි. තවද දැනට භාවිතා වෙන headlight එකකට වඩා 10 ගුණයක් මෙය ප්‍රමාණයෙන් කුඩා වෙනවා[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/05/i8-3-300x169.jpg[/IMG] [SIZE="5"]ලේසර් ආලෝකය සෘජුවම භාවිතා කිරීමක් මෙහිදී සිදු නොකරන අතර සිදුවන්නෙ ලේසර් ආලෝක කදම්බ 3ක් එකතු කර එය පොස්පරස් යන මූල ද්‍රව්‍ය හා ගැටීමට සැලැස්වීමයි. මෙහිදී පොස්පරස් හා ගැටීම නිසා ලේසර් කදම්බය ඇසට පෙනෙන ඉතා දීප්තිමත් සුදු ආලෝකය බවට පත් වීම සිදුවේ. මෙලෙස නිපදවෙන ආලෝකය පරාවර්ථකයක් (reflector) මගින් ඉදිරියට යාම සිදු කරනවා. මීට අමතරව BMW i8 රථයේ අති Camera-aided digital high beam assistant පද්ධතිය අනුව ඉදිරියෙන් වාහනයක් එන විට ලේසර් ආලෝකය ස්වයංක්‍රීයව අඩුවෙන අතරම හදිසි අනතුරකදී මෙය ක්‍රියා විරහිත වීමත් සිදු වෙනවා.[/SIZE] [IMG]http://www.autoguide.lk/wp-content/uploads/2015/05/2015-bmw-i8-laser-headlights-300x160.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]කවදාවත් අපේ කට්ටිය ඉස්සරහින් එන කෙනාට light dim කරන අය නෙමේ නෙ[/COLOR][/SIZE] :P:P:P autoguide [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom