Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේසිම විදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාර් බස් ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක ඇප ලබා, ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලබා අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ මරණය සම්බන්ධයෙන් අන්දෝලනාත්මක මත පළ වෙමින් තිබේ.

කපිල චන්ද්‍රසේන ඉකුත් මැයි 06 වන දා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් නැවත ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බ්‍රහස්පතින්දා (මැයි 07) අධිකරණය නියෝග කර තිබිණි.

එසේ නියෝග කර පැය 24ක් ගතවන්නට පෙර ඔහුගේ මෘත දේහය කොල්ලුපිටියේ නිවසකින් හමුවූ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ඔහු සිය දිවි නසා ගෙන ඇති බව ය.

කෙසේ වෙතත්, එම මරණය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කළ කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ, එම මරණය සැකසහිත බව ය.

ඒ අනුව, එම මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කරන ලෙස අධිකරණය නියෝග කළේ ය.

මේ අතර, කපිල චන්ද්‍රෙස්නගේ මරණය මෙන් ම පසුගිය කාලයේ සිදුවූ මරණ කිහිපයක් සම්බන්ධව සැක මතු වන බව විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රීවරයෙකු වූ නන්දන ගුණතිලකගේ මරණය, කන්ටේනර් මුදා හැරීම සම්බන්ධව පැමිණිලි කළ බව කියන ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සහ මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ රංග රාජපක්ෂගේ මරණය ඇතුළු මරණ කිහිපයක් සැකසහිත බව එම කණ්ඩායම් පවසයි.

'සියදිවි නසා ගැනීමක් ද? සියදිවි නසා ගැනීමට සැලැස්වීමක් ද?'

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ මරණය ප්‍රශ්නසහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

ලේකම්වරයා එසේ සැක කිරීමට හේතුවක් ලෙස කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක විසින්, කපිල චන්ද්‍රසේනට තර්ජනයක් කළ බවට ඔහු දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබීම ය.

"කපිල චන්ද්‍රසේන නමැති අයගේ මරණය සම්බන්ධයෙන්, මේක සියදිවි නසා ගැනීමක් ද?, නොඑසේ නම් මිනීමැරුමක් ද?, එහෙමත් නැත්නම් බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට සැලැස්වීමක් ද? කියන කාරණය සම්බන්ධයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා."

"ඔහු ගරු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කාමරයට ගෙනිහිල්ලා, රංග දිසානායක මහතා විසින් මේ කපිල චන්ද්‍රෙස්න පුද්ගලයාට, පුද්ගලිකව තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්. ඒ තර්ජනය ඉතා ම භායනක ආකාරයේ තර්ජනයක්, ඔහුගේ දිවුරුම් ප්‍රකාශය අනුව," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ ය.

අධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ කුමක් ද?

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලිඅත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇතැයි එම කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධව අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් දෙමින් කපිල චන්ද්‍රෙස්න සඳහන් කර තිබුණේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක කළ බලපෑමකට අනුව තමා එසේ ප්‍රකාශ කළ බව ය.

"මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේ ම කෙනෙක් ආවා, තමනුත් දන්නව ඇති නෙ කවුද කියල, දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියගෙ නඩුවේ කෙනෙක්. මිනිහට මම චාන්ස් දෙකක් දුන්නා, ගත්තේ නෑ, මිනිහට ඉන්ඩයික්මන්ට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා. තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන," යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවිට ඔහු ඇයි තේරුණේ නැද්ද, මහින්ද යි. නාමලු යි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරල ම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්තම් ඉතිං තමුන්ටත් අර මිනිහා කර ගත්ත දේ. බෙල්ලේ වැළ දා ගත්ත තැනට මම වැඩ කරනවා," යනුවෙන් තර්ජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බව යි." යනුවෙන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් විය.

'කපිල චන්ද්‍රසේනගේ මරණය සුළුවෙන් තකන්න බෑ'

සිසිර සිරිවර්ධන නමැති කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ නඩුවට සම්බන්ධ පුද්ගලයෙකු, අධ්යක්ෂ ජනරාල්වරයා පැවසූ බව කියන ආකාරයට ගෙළ වැල ලාගෙන මිය ගොස් ඇති බව ද සාගර කාරියවසම් පැවසීය.

"සිසිර සිරිවර්ධන කියලා පුද්ගලයෙක් මේ ආකාරයට ම ඉතා ම දරුණු ආකාරයට තර්ජනය කරලා, ඔහුට හිරිහැර කරළා, ඔහු විසින් උසාවියට ඉදිරිපත් කරන්න කලින් බෙල්ලේ වැළ දාගෙන මැරිලා තියෙනවා කියන කාරණය තමයි අපිට ආරංචි වෙන්නේ."

පසුගිය සමයේ සිදුවූ අන්දෝලනාත්මක මරණ කිහිපයක් ගැන සඳහන් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටිපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ මරණය සුළුකොට තැකිය නොහැකි බව කියා සිටියේ, ඔහු උපයෝගී කර ගනිමින් රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සහ කළ බවට චෝදනා කරමිනි.

"කපිල චන්ද්‍රෙස්නගේ මරණය අපිට එහෙම සුළුවෙන් බැහැර කරන්න බෑ. මොක ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත්, ඔහුගේ පුතා වන නාමල් රාජපක්ෂ මැතිතුමාවත් බලහත්කාරයෙන් නඩුවකට පටලෝලා ඔවුන්ව බන්ධනාගාරගත කරන්න උත්සහ දැරුවේ මේ කපිල චන්ද්‍රෙස්න කියන පුද්ගලයා හරහා කියන එක ඔහුගේ දිවුරුම් ප්‍රකාශයෙන් අද මුළු රටට ම පෙනී ගිහිල්ලා තියෙනවා."

ඇපකරුවන් ගැන අධිකරණයෙන් විමර්ශනයක් ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රෙස්නට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු විසින් ඇප ලබා දී ඇති බවට වාර්තා වන බවත්, ඔහු එම ඇපකරුවන් සමග සම්බන්ධ වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, "අපිට තියෙන ආරංචි අනුව ඇපකරුවන් දෙදෙනා ලබා දීමත් මේ කාරණයේ යම් කිසි කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්," යනුවෙන් පැවසීය.

"ඒ ඇපකරුවන් දෙදෙනා ලබා දුන්නේ කවුද? ඒ ඇපකරුවන් කපිල චන්ද්‍රෙස්නට ලබා දීමට මැදිහත් වුණේ බන්ධනාගාර නිලධාරීන් ද?, නොඑසේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් ඒ ඇපකරුවන් දෙදෙනා ලබා දීම පිටිපස්සේ හිටියා ද?, ඒ ඇපකරුවන් දෙදෙනා මේ ආකාරයේ දෙන්නෙක් කියලා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට දැනගන්න ලැබුණ ආකාරය, මේ සම්බන්ධයෙන් සමාජයේ ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා."

එම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ද සාගර කාරියවසම් ඉල්ලා සිටියේ ය.

'චූදිතයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා'

රජය චූදිතයන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා කියා සිටියේ ය.

"ආණ්ඩුව දැන් මහ ලොකුවට කියනවා අපි නඩු දැම්මා, අහවල් පුද්ගලයින්ට නඩු දැම්මා, අපි අහවල් දවසේ තීන්දු තීරණ දෙනවා. උසාවි වැඩකටයුතුත් ඒ වගේ විනිශ්චයකාරවරුන්ගේ වැඩකටයුතු ටිකත් ජනාධිපතිතුම යි, මැති ඇමතිවරු යි අරන් තියෙනවා නේ, පහුගිය දවස්වල අපි දැක්කා නේ ඒගොල්ලෝ කරපු ප්‍රකාශයන් දිහා බලනකොට. දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නේ මේ චෝදනා ඉදිරිපත් කෙරුවාට ඒ සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් නියම කරන්න. එහෙම නැතිනම් උසාවිවලට කැඳෙව්වට මම අහන්නේ ඒගොල්ලන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා."

එසේ ආරක්ෂා නොකළහොත් චූදිතයන් "අබිරහස් මරණයන්ට" ලක්වීමේ අවදානමක් පවතින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

"සාධාරණව උසාවියට ගිහිල්ලා තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කරලා ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් වර්තමාන රජය තුළ නෑ කියලා සාධාරණ සැකයක් මේ චූදිතයන් තුළ තියෙනවා. ඒ නිසා සමහර විට මේගොල්ලෝ, අපිට උසාවියෙන් සහනයක් ලැබෙන් නැතිනම් අපිට වෙන දෙයක් නෑ කියලා සියදිවි නසා ගැනීමේ තත්ත්වයටත් පත්වෙන්න පුළුවන්," සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.

'ඒ ගැන අපට කම්පනයක් තියෙනවා' - නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

මේ අතර, කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳව කම්පනයක් ඇතැයි යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ඔහු පැවසුවේ, ඒ පිළිබඳ විමර්ශන කටයුතු අදාළ නිලධාරීන් විසින් සිදුකරනු ලබන බව ය.

"ඇත්තට ම ඒ ගැන අපට කම්පනයක් තියෙනවා. මොන ම තත්ත්වයක වුණත් මිනිසෙක් මිය යාම අප අනුමත කරන්නෙ නැහැ. නමුත් ඔබ දන්නවා, කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් ආපු සාකච්ඡාව මොකක් ද කියල. විශේෂයෙන් ම එයාර් බස් ගනුදෙනුවට අදාළව බරපතළ ප්‍රධාන ම සැකකරුවෙක් විදිහට ඔහු පත්වෙලා තිබුණා. ඒ වගේ ම ඔහුගේ ප්‍රකාශය මත සඳහන් කරල තිබුණ, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඒ අදාළ මුදල් ලබා දීල තියෙනව කියල. ඒ නිසා විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂට, හිටපු ජනාධිපතිතුමාට නැවත ප්‍රකාශයක් දෙන්න එන්න කියල තියෙනව. ඒ වගේ ම, කපිල චන්ද්‍රසේන විශේෂයෙන් ම උසාවිය නොමග යවල තියෙනව. ඒ වගේ ම කුලියට ඇපකරුවන් අරගෙන අධිකරණය ඇතුළෙදි ඒක ඔප්පු වෙලා තියෙනව. ඒ නිසා ප්‍රශ්න ගණනාවක් තිබුණු කෙනෙක්. නමුත්, අපි ඔහුගේ මරණය පිළිබඳ මොකක් ද වෙලා තියෙන්නෙ? ඒක කොහොම ද වෙන්නෙ කියල මං හිතන්නේ විශේෂයෙන් ම ඒ අදාළ කරන විමර්ශන කණ්ඩායම් මේ වෙද්දි විමර්ශන කරමින් යනව. ඒක මං හිතන්නෙ ඒ විමර්ශන කණ්ඩායම්වලට භාර දෙමු. විශේෂයෙන් ම අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිහිටෙන්නත් ඕනෙ. ඒ වගේ ම, අපේ රටේ අපරාධකරුවන්ට නීත්‍යනුකූලව දඬුවම් දෙන්නත් ඕනෙ. ඒක තමයි අපේ ජනවරම. ඒ වෙනුවෙන් ඉදිරියට අපි වැඩකටයුතු කරමින් යනව."

විපක්ෂ චෝදනා ගැන අධිකරණ ඇමතිවරයාගේ ප්‍රතිචාරය

අධිකරණයේ පවතින නඩුවල චූදිතයන්ට ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් පවතින්නේ නම් පොලිසියේ අවධානය යොමු කර ආරක්ෂාව සලසා ගත හැකි බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.

"මේ රටේ හැම පුරවැසියා ම ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. චූදිත පුද්ගලයන්ට තමන්ගේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා කියලා හිතනවා නම් ඒ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු කරලා ඒ ආරක්ෂාව ලබාගන්න පුළුවන්."

අධිකරණයේ පවතින ඇතැම් නඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ මැති ඇමතිවරුන් දක්වන ප්‍රතිචාර හේතුවෙන්, වත්මන් රජය යටතේ අධිකරණ ක්රියාදාමවලදී යුක්තියක් ඉෂ්ට නොවීමේ සැකය හේතුවෙන් සැකකරුවන් සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්විය හැකි බවට විපක්ෂය කරන චෝදනාව සම්බන්ධයෙන් ද හර්ෂණ නානායක්කාර ඇමතිවරයාගෙන් විමසීමක් කළේ ය.

"ඒගොල්ලන්ට හිතෙන දේවල් ගැන මට ප්‍රතිචාර දක්වන්න බෑ, ප්‍රතිචාර දක්වන්නෙත් නෑ. හිතළුවලට ප්‍රතිචාර දක්වන්න බෑ," යැයි ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය.

කපිල චන්ද්‍රසේනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක තර්ජනය කළ බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් විමසීමට ඔහුව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී ම උත්සහ කළ ද, එය ව්‍යර්ථ විය.

[QUOTE="Inigo Montoya, post: 31395246, member: 589333"] එයාර් බස් ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක ඇප ලබා, ඇප කොන්දේසි කඩ කළ බවට චෝදනා ලබා අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ මරණය සම්බන්ධයෙන් අන්දෝලනාත්මක මත පළ වෙමින් තිබේ. කපිල චන්ද්‍රසේන ඉකුත් මැයි 06 වන දා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් නැවත ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බ්‍රහස්පතින්දා (මැයි 07) අධිකරණය නියෝග කර තිබිණි. එසේ නියෝග කර පැය 24ක් ගතවන්නට පෙර ඔහුගේ මෘත දේහය කොල්ලුපිටියේ නිවසකින් හමුවූ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ ඔහු සිය දිවි නසා ගෙන ඇති බව ය. කෙසේ වෙතත්, එම මරණය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කළ කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ, එම මරණය සැකසහිත බව ය. ඒ අනුව, එම මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කරන ලෙස අධිකරණය නියෝග කළේ ය. මේ අතර, කපිල චන්ද්‍රෙස්නගේ මරණය මෙන් ම පසුගිය කාලයේ සිදුවූ මරණ කිහිපයක් සම්බන්ධව සැක මතු වන බව විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කරයි. හිටපු මන්ත්‍රීවරයෙකු වූ නන්දන ගුණතිලකගේ මරණය, කන්ටේනර් මුදා හැරීම සම්බන්ධව පැමිණිලි කළ බව කියන ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සහ මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වූ රංග රාජපක්ෂගේ මරණය ඇතුළු මරණ කිහිපයක් සැකසහිත බව එම කණ්ඩායම් පවසයි. [HEADING=1]'සියදිවි නසා ගැනීමක් ද? සියදිවි නසා ගැනීමට සැලැස්වීමක් ද?'[/HEADING] ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ මරණය ප්‍රශ්නසහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා එසේ සැක කිරීමට හේතුවක් ලෙස කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක විසින්, කපිල චන්ද්‍රසේනට තර්ජනයක් කළ බවට ඔහු දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබීම ය. "කපිල චන්ද්‍රසේන නමැති අයගේ මරණය සම්බන්ධයෙන්, මේක සියදිවි නසා ගැනීමක් ද?, නොඑසේ නම් මිනීමැරුමක් ද?, එහෙමත් නැත්නම් බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට සැලැස්වීමක් ද? කියන කාරණය සම්බන්ධයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා." "ඔහු ගරු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කාමරයට ගෙනිහිල්ලා, රංග දිසානායක මහතා විසින් මේ කපිල චන්ද්‍රෙස්න පුද්ගලයාට, පුද්ගලිකව තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්. ඒ තර්ජනය ඉතා ම භායනක ආකාරයේ තර්ජනයක්, ඔහුගේ දිවුරුම් ප්‍රකාශය අනුව," ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ ය. [HEADING=1]අධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ කුමක් ද?[/HEADING] එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය. 2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලිඅත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇතැයි එම කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධව අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් දෙමින් කපිල චන්ද්‍රෙස්න සඳහන් කර තිබුණේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක කළ බලපෑමකට අනුව තමා එසේ ප්‍රකාශ කළ බව ය. "මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේ ම කෙනෙක් ආවා, තමනුත් දන්නව ඇති නෙ කවුද කියල, දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියගෙ නඩුවේ කෙනෙක්. මිනිහට මම චාන්ස් දෙකක් දුන්නා, ගත්තේ නෑ, මිනිහට ඉන්ඩයික්මන්ට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා. තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන," යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවිට ඔහු ඇයි තේරුණේ නැද්ද, මහින්ද යි. නාමලු යි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරල ම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්තම් ඉතිං තමුන්ටත් අර මිනිහා කර ගත්ත දේ. බෙල්ලේ වැළ දා ගත්ත තැනට මම වැඩ කරනවා," යනුවෙන් තර්ජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බව යි." යනුවෙන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් විය. [HEADING=1]'කපිල චන්ද්‍රසේනගේ මරණය සුළුවෙන් තකන්න බෑ'[/HEADING] සිසිර සිරිවර්ධන නමැති කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ නඩුවට සම්බන්ධ පුද්ගලයෙකු, අධ්යක්ෂ ජනරාල්වරයා පැවසූ බව කියන ආකාරයට ගෙළ වැල ලාගෙන මිය ගොස් ඇති බව ද සාගර කාරියවසම් පැවසීය. "සිසිර සිරිවර්ධන කියලා පුද්ගලයෙක් මේ ආකාරයට ම ඉතා ම දරුණු ආකාරයට තර්ජනය කරලා, ඔහුට හිරිහැර කරළා, ඔහු විසින් උසාවියට ඉදිරිපත් කරන්න කලින් බෙල්ලේ වැළ දාගෙන මැරිලා තියෙනවා කියන කාරණය තමයි අපිට ආරංචි වෙන්නේ." පසුගිය සමයේ සිදුවූ අන්දෝලනාත්මක මරණ කිහිපයක් ගැන සඳහන් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටිපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ මරණය සුළුකොට තැකිය නොහැකි බව කියා සිටියේ, ඔහු උපයෝගී කර ගනිමින් රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සහ කළ බවට චෝදනා කරමිනි. "කපිල චන්ද්‍රෙස්නගේ මරණය අපිට එහෙම සුළුවෙන් බැහැර කරන්න බෑ. මොක ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත්, ඔහුගේ පුතා වන නාමල් රාජපක්ෂ මැතිතුමාවත් බලහත්කාරයෙන් නඩුවකට පටලෝලා ඔවුන්ව බන්ධනාගාරගත කරන්න උත්සහ දැරුවේ මේ කපිල චන්ද්‍රෙස්න කියන පුද්ගලයා හරහා කියන එක ඔහුගේ දිවුරුම් ප්‍රකාශයෙන් අද මුළු රටට ම පෙනී ගිහිල්ලා තියෙනවා." [HEADING=1]ඇපකරුවන් ගැන අධිකරණයෙන් විමර්ශනයක් ඉල්ලයි[/HEADING] රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රෙස්නට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු විසින් ඇප ලබා දී ඇති බවට වාර්තා වන බවත්, ඔහු එම ඇපකරුවන් සමග සම්බන්ධ වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, "අපිට තියෙන ආරංචි අනුව ඇපකරුවන් දෙදෙනා ලබා දීමත් මේ කාරණයේ යම් කිසි කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්," යනුවෙන් පැවසීය. "ඒ ඇපකරුවන් දෙදෙනා ලබා දුන්නේ කවුද? ඒ ඇපකරුවන් කපිල චන්ද්‍රෙස්නට ලබා දීමට මැදිහත් වුණේ බන්ධනාගාර නිලධාරීන් ද?, නොඑසේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් ඒ ඇපකරුවන් දෙදෙනා ලබා දීම පිටිපස්සේ හිටියා ද?, ඒ ඇපකරුවන් දෙදෙනා මේ ආකාරයේ දෙන්නෙක් කියලා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට දැනගන්න ලැබුණ ආකාරය, මේ සම්බන්ධයෙන් සමාජයේ ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා." එම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ද සාගර කාරියවසම් ඉල්ලා සිටියේ ය. [HEADING=1]'චූදිතයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා'[/HEADING] රජය චූදිතයන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා කියා සිටියේ ය. "ආණ්ඩුව දැන් මහ ලොකුවට කියනවා අපි නඩු දැම්මා, අහවල් පුද්ගලයින්ට නඩු දැම්මා, අපි අහවල් දවසේ තීන්දු තීරණ දෙනවා. උසාවි වැඩකටයුතුත් ඒ වගේ විනිශ්චයකාරවරුන්ගේ වැඩකටයුතු ටිකත් ජනාධිපතිතුම යි, මැති ඇමතිවරු යි අරන් තියෙනවා නේ, පහුගිය දවස්වල අපි දැක්කා නේ ඒගොල්ලෝ කරපු ප්‍රකාශයන් දිහා බලනකොට. දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නේ මේ චෝදනා ඉදිරිපත් කෙරුවාට ඒ සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් නියම කරන්න. එහෙම නැතිනම් උසාවිවලට කැඳෙව්වට මම අහන්නේ ඒගොල්ලන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා." එසේ ආරක්ෂා නොකළහොත් චූදිතයන් "අබිරහස් මරණයන්ට" ලක්වීමේ අවදානමක් පවතින බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය. "සාධාරණව උසාවියට ගිහිල්ලා තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කරලා ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් වර්තමාන රජය තුළ නෑ කියලා සාධාරණ සැකයක් මේ චූදිතයන් තුළ තියෙනවා. ඒ නිසා සමහර විට මේගොල්ලෝ, අපිට උසාවියෙන් සහනයක් ලැබෙන් නැතිනම් අපිට වෙන දෙයක් නෑ කියලා සියදිවි නසා ගැනීමේ තත්ත්වයටත් පත්වෙන්න පුළුවන්," සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය. [HEADING=1]'ඒ ගැන අපට කම්පනයක් තියෙනවා' - නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර[/HEADING] මේ අතර, කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳව කම්පනයක් ඇතැයි යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ඔහු පැවසුවේ, ඒ පිළිබඳ විමර්ශන කටයුතු අදාළ නිලධාරීන් විසින් සිදුකරනු ලබන බව ය. "ඇත්තට ම ඒ ගැන අපට කම්පනයක් තියෙනවා. මොන ම තත්ත්වයක වුණත් මිනිසෙක් මිය යාම අප අනුමත කරන්නෙ නැහැ. නමුත් ඔබ දන්නවා, කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් ආපු සාකච්ඡාව මොකක් ද කියල. විශේෂයෙන් ම එයාර් බස් ගනුදෙනුවට අදාළව බරපතළ ප්‍රධාන ම සැකකරුවෙක් විදිහට ඔහු පත්වෙලා තිබුණා. ඒ වගේ ම ඔහුගේ ප්‍රකාශය මත සඳහන් කරල තිබුණ, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඒ අදාළ මුදල් ලබා දීල තියෙනව කියල. ඒ නිසා විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂට, හිටපු ජනාධිපතිතුමාට නැවත ප්‍රකාශයක් දෙන්න එන්න කියල තියෙනව. ඒ වගේ ම, කපිල චන්ද්‍රසේන විශේෂයෙන් ම උසාවිය නොමග යවල තියෙනව. ඒ වගේ ම කුලියට ඇපකරුවන් අරගෙන අධිකරණය ඇතුළෙදි ඒක ඔප්පු වෙලා තියෙනව. ඒ නිසා ප්‍රශ්න ගණනාවක් තිබුණු කෙනෙක්. නමුත්, අපි ඔහුගේ මරණය පිළිබඳ මොකක් ද වෙලා තියෙන්නෙ? ඒක කොහොම ද වෙන්නෙ කියල මං හිතන්නේ විශේෂයෙන් ම ඒ අදාළ කරන විමර්ශන කණ්ඩායම් මේ වෙද්දි විමර්ශන කරමින් යනව. ඒක මං හිතන්නෙ ඒ විමර්ශන කණ්ඩායම්වලට භාර දෙමු. විශේෂයෙන් ම අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිහිටෙන්නත් ඕනෙ. ඒ වගේ ම, අපේ රටේ අපරාධකරුවන්ට නීත්‍යනුකූලව දඬුවම් දෙන්නත් ඕනෙ. ඒක තමයි අපේ ජනවරම. ඒ වෙනුවෙන් ඉදිරියට අපි වැඩකටයුතු කරමින් යනව." [HEADING=1]විපක්ෂ චෝදනා ගැන අධිකරණ ඇමතිවරයාගේ ප්‍රතිචාරය[/HEADING] අධිකරණයේ පවතින නඩුවල චූදිතයන්ට ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් පවතින්නේ නම් පොලිසියේ අවධානය යොමු කර ආරක්ෂාව සලසා ගත හැකි බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය. "මේ රටේ හැම පුරවැසියා ම ආරක්ෂා කිරීමේ වගකීම අපිට තියෙනවා. චූදිත පුද්ගලයන්ට තමන්ගේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා කියලා හිතනවා නම් ඒ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු කරලා ඒ ආරක්ෂාව ලබාගන්න පුළුවන්." අධිකරණයේ පවතින ඇතැම් නඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ මැති ඇමතිවරුන් දක්වන ප්‍රතිචාර හේතුවෙන්, වත්මන් රජය යටතේ අධිකරණ ක්රියාදාමවලදී යුක්තියක් ඉෂ්ට නොවීමේ සැකය හේතුවෙන් සැකකරුවන් සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්විය හැකි බවට විපක්ෂය කරන චෝදනාව සම්බන්ධයෙන් ද හර්ෂණ නානායක්කාර ඇමතිවරයාගෙන් විමසීමක් කළේ ය. "ඒගොල්ලන්ට හිතෙන දේවල් ගැන මට ප්‍රතිචාර දක්වන්න බෑ, ප්‍රතිචාර දක්වන්නෙත් නෑ. හිතළුවලට ප්‍රතිචාර දක්වන්න බෑ," යැයි ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය. කපිල චන්ද්‍රසේනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක තර්ජනය කළ බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් විමසීමට ඔහුව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී ම උත්සහ කළ ද, එය ව්‍යර්ථ විය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom