Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ලේසියෙන්ම RS Premium A/C එකක් හදන්න හැටි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේසියෙන්ම RS Premium A/C එකක් හදන්න හැටි...

..ලේසියි කියල Title එකේ දැම්මටහිතන තරම් නම් නෑ..

මේ දවස් වල එලකිරි එකේ කොතනට ගියත් RS A/Cs විකුනන අය ඉන්නවා Thread එකක් Thread ගානේ.අපි කවුරුත් දන්නවා ලංකාවේ තියන තත්වෙත් එක්ක අපිට RS A/C එකක් Rapidshare එකට සල්ලි දීලා ගන්න බෑ කියලා.මොකද A/C එකක් රු 1000.00 කට කිට්ටුයිනෙ.මටත් මීට මාස 4-5 කට කලින් තිබුනු එකම ප්රශ්නය තමයි කොහොමද RS A/C එකක් ගන්නෙ කියලා.මුලදි මාත් Elakiri එක පැත්තේ ඇවිල්ලා Phished A/C එකක් 100.00/150.00 අරන් ගියා ඒත් Rapidshare එයාලගෙ Security වැඩි කලාට පස්සේ Phished ඒවා පාවිච්චි කරන්න හරි අමාරුයි.

ඔහොම යද්දි තමයි මට Rapidshare වලට Upload කරන්න හිතුනෙ.ඒ දවස් වල මං ලඟ තිබුනේ Dialog HSPA Student Package එකක්.ඒක ගැන කියන්න දෙයක් නෑනේ ඔයලා දන්නව Dialog වල තරම.හැබැයි මං ලඟ තිබුන එකට FUP Apply වුනේ Download වලට විතරයි.Upload 384 Kbps Speed වලින් ම තිබුනා.ඉතින් මං කලේ රෑ එලි වෙනකන්ම හැමදාම Upload කරන එක.කොහොම හරි දවස් 3-4 කින් TV Show එකක Season එකක් Upload කරා.ඊට පස්සෙ links දන්න කියන හැම Warez Forum එකකටම Post කරා.මං Upload කරපු 7GB වලින් මං Premium Points 3000 ක් විතර හෙව්වා පලවෙනි සතියේ.

පස්සේ මට තේරුනා මේ වැඩේ නැගල යනව කියල මං Campus එකෙනුත් Upload කරා.කොහොමහරි මාසයක් විතර යද්දී Points 500 ක් දවසට නිකන්ම ආවා.Points වලින් Premium A/C එකකුත් හදලා කට්ටක් කාල Points 50000 ක් හොයා ගත්තා Payout එකක් කරන්න කරුමෙට ලංකවේ Paypal වලට සල්ලි Receive කරන්න බෑ.Payout එක Cancel වුනා.ඊට පස්සෙ තමයි මම Legal RS A/Cs 500.00 දෙන්න ගත්තේ.ඒත් 500.00 ක් දෙන්න පුලුවන් කී දෙනාද ඉන්නේ.ඊට අඩුවෙන් දෙන්නත් බෑ මං කන කට්ටෙ හැටියට.

ඔහොම යද්දී මට HF A/C එකක් සෙට් වුනා එකෙන් මං Rapidshare වලට Remote Upload කරන්න පටන් ගත්තා.වැඩේ නැගලම ගියා.ඔන්න දැන් මට දවසට Points 1000-1500 යි මෙහෙම යද්දී Rapidshare To Rapidshare Remote Upload කරන විදියකුත් සෙට් වුනා දැන් මං ගොඩාක් කරන්නේ Remote Upload.දවසකට Points 3000 ක් හොයන එක දැන් ගේමක් නෑ.

කව්රු හරි ඉන්නවනම් මේ විදියට පොඩ්ඩක් මහන්සි වෙලා මේ වැඩේ කරන්න කැමති කෙනෙක් මාව YaHoo or Google වලින් Add කරගන්න.හැම දෙයක්ම කියලා දෙනවා.

ඔයා මේ Thread එක කියවපු කෙනෙක් නම් ප්‍රතිචාරයක් යොදන්නත් අමතක කරන්න එපා.

YaHoo & Google ID : adinindu

[QUOTE="adinindu, post: 6384130, member: 118780"] [b]ලේසියෙන්ම RS Premium A/C එකක් හදන්න හැටි...[/b] [CENTER][SIZE=6][B]:yes:[COLOR=Sienna]..ලේසියි කියල Title එකේ දැම්මටහිතන තරම් [/COLOR][/B][COLOR=DarkRed]නම්[/COLOR][/SIZE] [SIZE=6][B][COLOR=Sienna]නෑ.. [/COLOR][/B][/SIZE][SIZE=6][B][COLOR=Sienna]:yes:[/COLOR][/B][/SIZE][SIZE=6][B] :shocked: [/B][/SIZE][/CENTER] [SIZE=2] [/SIZE][LEFT][SIZE=2][SIZE=5][COLOR=RoyalBlue]මේ දවස් වල එලකිරි එකේ කොතනට ගියත් RS A/Cs වි[/COLOR][/SIZE][/SIZE][SIZE=5][COLOR=RoyalBlue]කුනන අය ඉන්නවා Thread එකක් Thread ගානේ.අපි කවුරුත් දන්නවා ලංකාවේ තියන තත්වෙත් එක්ක අපිට RS A/C එකක් Rapidshare එකට සල්ලි දීලා ගන්න බෑ කියලා.මොකද A/C එකක් රු 1000.00 කට කිට්ටුයිනෙ.මටත් මීට මාස 4-5 කට කලින් තිබුනු එකම ප්රශ්නය තමයි කොහොමද RS A/C එකක් ගන්නෙ කියලා.මුලදි මාත් Elakiri එක පැත්තේ ඇවිල්ලා Phished A/C එකක් 100.00/150.00 අරන් ගියා ඒත් Rapidshare එයාලගෙ Security වැඩි කලාට පස්සේ Phished ඒවා පාවිච්චි කරන්න හරි අමාරුයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] ඔහොම යද්දි තමයි මට Rapidshare වලට Upload කරන්න හිතුනෙ.ඒ දවස් වල මං ලඟ තිබුනේ Dialog HSPA Student Package එකක්.ඒක ගැන කියන්න දෙයක් නෑනේ ඔයලා දන්නව Dialog වල තරම.හැබැයි මං ලඟ තිබුන එකට FUP Apply වුනේ Download වලට විතරයි.Upload 384 Kbps Speed වලින් ම තිබුනා.ඉතින් මං කලේ රෑ එලි වෙනකන්ම හැමදාම Upload කරන එක.කොහොම හරි දවස් 3-4 කින් TV Show එකක Season එකක් Upload කරා.ඊට පස්සෙ links දන්න කියන හැම Warez Forum එකකටම Post කරා.මං Upload කරපු 7GB වලින් මං Premium Points 3000 ක් විතර හෙව්වා පලවෙනි සතියේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] පස්සේ මට තේරුනා මේ වැඩේ නැගල යනව කියල මං Campus එකෙනුත් Upload කරා.කොහොමහරි මාසයක් විතර යද්දී Points 500 ක් දවසට නිකන්ම ආවා.Points වලින් Premium A/C එකකුත් හදලා කට්ටක් කාල Points 50000 ක් හොයා ගත්තා Payout එකක් කරන්න කරුමෙට ලංකවේ Paypal වලට සල්ලි Receive කරන්න බෑ.Payout එක Cancel වුනා.ඊට පස්සෙ තමයි මම Legal RS A/Cs 500.00 දෙන්න ගත්තේ.ඒත් 500.00 ක් දෙන්න පුලුවන් කී දෙනාද ඉන්නේ.ඊට අඩුවෙන් දෙන්නත් බෑ මං කන කට්ටෙ හැටියට.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] ඔහොම යද්දී මට HF A/C එකක් සෙට් වුනා එකෙන් මං Rapidshare වලට Remote Upload කරන්න පටන් ගත්තා.වැඩේ නැගලම ගියා.ඔන්න දැන් මට දවසට Points 1000-1500 යි මෙහෙම යද්දී Rapidshare To Rapidshare Remote Upload කරන විදියකුත් සෙට් වුනා දැන් මං ගොඩාක් කරන්නේ Remote Upload.දවසකට Points 3000 ක් හොයන එක දැන් ගේමක් නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue] කව්රු හරි ඉන්නවනම් මේ විදියට පොඩ්ඩක් මහන්සි වෙලා මේ වැඩේ කරන්න කැමති කෙනෙක් මාව YaHoo or Google වලින් Add කරගන්න.හැම දෙයක්ම කියලා දෙනවා. [/COLOR][/SIZE] [/LEFT] [SIZE=5][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][SIZE=6][COLOR=Magenta]ඔයා මේ Thread එක කියවපු කෙනෙක් නම් ප්‍රතිචාරයක් යොදන්න[SIZE=6]ත්[/SIZE][/COLOR][/SIZE][SIZE=6][COLOR=Magenta] අමතක කරන්න එපා.[/COLOR][/SIZE] [SIZE=6][B]YaHoo & Google ID : [COLOR=SeaGreen]adinindu[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom