Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ලේසි Forex trading strategy එකක් අලුත් අයට!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේසි Forex trading strategy එකක් අලුත් අයට!!!

මේක මම හොයාගත්ත එකක් නෙවෙයි. ForexFactory.com එකේ FxCyborg(https://www.forexfactory.com/fxcyborg) කියල කෙනෙක් හොයාගත්ත ක්රමයක්.කොහොම හරි දැන් ඒ strategy එක forexfactoryඑකෙන් අයින් කරලා තියෙන්නේ හිත අමනාපකමක් සිද්ද වෙලා. forexවලින් මෙච්චර කල් profit නොකරපු අයට ඉතාම ලේසි ක්රමයක් තමයි මේක. ඉතාම ලේසි කිව්වේ, ඉතාම ලේසි කියන එක තමයි. strategy එකේ rules ඒ විදියටම පිළිපදින්න. පොඩ්ඩක්වත් වෙනස් කරන්න එපා. හොදටම profitable ක්රමයක් මේක.

Note: මුලික forex දැනුම තියෙන්න ඕන. මට ඒවා පැහැදිලි කරන්න බැ. මොකක්ද pip එකක් කියන්නේ, buy/sell, මොකක්ද trend එකක් කියන්නේ. high/low මොනවද, time frame, MT4 වැඩ කරන විදිය, bull/bear candlesticks. ඕව කියල දෙන්න බැ. මේ post දාන්නේ ඒවා දන්නවා කියල හිතාගෙන.

මේක 30min chart එකට වඩා ඉහල time frame වල හරියට වැඩ කරන්නේ නැ. හොදටම වැඩ කරන්නේ 1min, 5min, 15min.

Rules

1. Trend එක හදුනාගැනීම

trend එක මොකක්ද කියල ගොඩක් විස්තර කරන්න බැ. නමුත් සරලව කියන්නම්. අපි trade කරන්නේ 1 min, 5 min, 15 min නිසා මුලින්ම 1hour chartඑකට යන්න. ගිහින් chart එක zoom out කරලා බලන්න price එක යන්නේ ඉහලටද පහලටද කියල. 1hour chart වෙන්නම ඕනේ නැ. trade කරන time frame එකම උනත් කමක් නැ. ඉහල යනවනම් අපි එකට up trend එකක් කියනවා. පහල යනවනම් down trend එකක් කියනවා. උදාහරණ දෙකක් පහල තියෙනවා.

Up-trend

Down-trend

up-trend එකකදී buy කරන්නත් down-trend එකකදී sell කරන්නත් තමයි අපි බලන්න ඕන.

2. Accumulation හදුනාගැනීම.

මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. accumulation කියන්නේ ඇත්තටම ගොඩක් orders අලුතින් එකතු වෙන තැන් කිව්වොත් හරි. මේ area අදුරගන්න පුළුවන්.එකලග candlesticks ගොඩ ගැහිලා වගේ තියෙනවනම්. කිසිම clear ගතියක් නැ. පහල තියෙනවා උදාහරණයක්.

up-trend එකක accumulation areas

down-trend එකක accumulation areas

https://i.imgur.com/lZbR91x.png

මම කිව්වා trend එක තියෙන පැත්තට තමයි අපි trade කරන්නේ කියල. up-trend නම් buy කරනවා. නැත්තම් sell කරනවා. කොහෙන්ද අපි sell කරන්නේ/buy කරන්නේ. එක කරන්නේ මෙන්න මේ accumulation areas වලදී. up-trend එකක නම් accumulation එකකදී buy කරනවා. sell කරනවා down-trend එකකදී.

3. 3-Bar engulf pattern එකක් සොයාගෙන එම ස්ථානයේ buy/sell කිරීම.

මේක තමයි entry එක. සාමාන්යෙන් engulf pattern කියන්නේ bull candlestick එකක් bear candlestick එකකින් සම්පුර්නෙන් cover උනාම හරි, bear candlestick එකක් bull candlestick එකකින්සම්පුර්නෙන් cover උනාම. හැබැයි මේ ක්රමේදී අපි බලනවා එකම වර්ගේ candlestick දෙකක්, එකම size එකෙන් හැදිලා විරුද්ද වර්ගයේ candlestick එකකින් දෙවැනි candlestick එක විතරක් cover/engulf වෙලා තියෙනවද කියල. මම පහල පෙන්නලා තියෙනවා. සම්ප්රදායික engulf pattern එකයි. අපි use කරන engulf pattern එකෙයි වෙනස.

Candlestick වල wicks අපි ගණන් ගන්නේ නැ. Body එක විතරයි බලන්නේ.

සාම්ප්රදායික engulf pattern එක

3 Bar Engulf Pattern එක

හොදට මතක තියාගන්න ඕන දේවල් තමයි. engulf වෙන්න ඕන. එක bar එකක් විතරයි. අනිත් bar එක සම්පුර්නෙන් engulf වෙන්න බැ.අනික එකම වර්ගයේ bar දෙක එකම ප්රමාණයේ වෙන්න ඕන අසන්න වශයෙන්. එකම වර්ගයෙ bar දෙක heathly size වෙන්න ඔන. Doji වගේ වෙන්න බෑ. අනික් දේ තමයි. එකම වර්ගයේ bar එක අතර හිඩැසක්/GAP තියෙන්න බැ.

4. Buy/Sell කිරීම

හරි දැන් pattern එක දන්නවනේ. කොහොමද trade කරන්නේ? up-trend එකකදී නම් අපි බලන්න ඕන buy කරන්න. ඒ කියන්නේ අපි bullish engulf pattern එක හොයන්න ඕන Acculumation area එකක. ඊට පස්සේ buy order එක දාන්න ඕන. 1st candlestick එක ඉවර වෙන තැන. ඒ කියන්නේ දෙවැනි candlestick එක පටන් ගන්න තැන.

down-trend එකකදී නම් අපි bearish engulf pattern එකක් හොයන්න ඕන accumulation area එකේ. ඊට පස්සේ sell entry එක දන්නා ඕන 1st candlestick එක ඉවර වෙන තැන.

මේ තියෙන්නේ AUDUSD 5min chart එකේ buy opportunity එකක්. මම 1, 2, 3 කියල bullish engulf pattern එකේ candlestick ලකුණු කරලා තියෙනව්. buy order එක කඩ ඉරෙන් mark කරලා තියෙනවා. price එක අපහු ඒ buy order එකට ඇවිල්ල තියෙනවා රවුම් කරලා තියෙන තැනදී.

5. stoploss දැමීම සහ takeprofit දැමීම.

සාමාන්යෙන් stoploss එක දන්නා කියන්නේ buy කරන වෙලාවක නම්, අර කියන candlestick 3න්ම යටම තියෙන wick එකට වඩා 5-15 pips යටින්. ඒ හැබැයි 5min chart එකේ. 15 min/30 min වෙනකොට එක 30-40 pips කියල තමයි කියන්නේ.

takeprofit එකනම් buy කරන වෙලාවක නම් තමන්ට ආසන්නයේම තියෙන high එක ලග. sell කරන වෙලාවක. ආසන්නේය්ම තියෙන low එක ලග. පහල image එකේ පෙන්නලා තියෙනවා ඔක්කොම. මේ example එකේ හැබැයි ලගම high එකට කලින් තියෙනවා bearish engulf pattern එකක්. මම රතු පාටෙන් mark කරලා තියෙන රවුමේ. ඒ නිසා price එක හැරෙන්න පුළුවන් high එක ලගට යන්න කලින්. එත් සරලව අදහස තේරෙනවා ඇති කියල හිතෙනවා.

මේ rules වලින් පිට යන්නේ නැතිව trade කරලා බලන්න demo account එකක. අනිවා profitable වෙනවා. එකක් දෙකක් trade fail උනාට පසුබහින්න එපා. දිගටම කරන්න. help ඕනේ අයට help කරනවා.basic කියල දෙන්න නම් බැ. ඒවා ඉගනගන එන්න.

Good Luck!!!

[QUOTE="fdx, post: 24352728, member: 529577"] [b]ලේසි Forex trading strategy එකක් අලුත් අයට!!![/b] [SIZE="5"][CENTER]මේක මම හොයාගත්ත එකක් නෙවෙයි. ForexFactory.com එකේ FxCyborg([url]https://www.forexfactory.com/fxcyborg[/url]) කියල කෙනෙක් හොයාගත්ත ක්රමයක්.කොහොම හරි දැන් ඒ strategy එක forexfactoryඑකෙන් අයින් කරලා තියෙන්නේ හිත අමනාපකමක් සිද්ද වෙලා. forexවලින් මෙච්චර කල් profit නොකරපු අයට ඉතාම ලේසි ක්රමයක් තමයි මේක. ඉතාම ලේසි කිව්වේ, ඉතාම ලේසි කියන එක තමයි. strategy එකේ rules ඒ විදියටම පිළිපදින්න. පොඩ්ඩක්වත් වෙනස් කරන්න එපා. හොදටම profitable ක්රමයක් මේක. [B]Note[/B]: මුලික forex දැනුම තියෙන්න ඕන. මට ඒවා පැහැදිලි කරන්න බැ. මොකක්ද pip එකක් කියන්නේ, buy/sell, මොකක්ද trend එකක් කියන්නේ. high/low මොනවද, time frame, MT4 වැඩ කරන විදිය, bull/bear candlesticks. ඕව කියල දෙන්න බැ. මේ post දාන්නේ ඒවා දන්නවා කියල හිතාගෙන. මේක 30min chart එකට වඩා ඉහල time frame වල හරියට වැඩ කරන්නේ නැ. හොදටම වැඩ කරන්නේ 1min, 5min, 15min. [U][B]Rules[/B][/U] [B]1. Trend එක හදුනාගැනීම[/B] trend එක මොකක්ද කියල ගොඩක් විස්තර කරන්න බැ. නමුත් සරලව කියන්නම්. අපි trade කරන්නේ 1 min, 5 min, 15 min නිසා මුලින්ම 1hour chartඑකට යන්න. ගිහින් chart එක zoom out කරලා බලන්න price එක යන්නේ ඉහලටද පහලටද කියල. 1hour chart වෙන්නම ඕනේ නැ. trade කරන time frame එකම උනත් කමක් නැ. ඉහල යනවනම් අපි එකට up trend එකක් කියනවා. පහල යනවනම් down trend එකක් කියනවා. උදාහරණ දෙකක් පහල තියෙනවා. Up-trend [IMG]https://i.imgur.com/wOYSear.png[/IMG] Down-trend [IMG]https://i.imgur.com/YOzA7K7.png[/IMG] up-trend එකකදී buy කරන්නත් down-trend එකකදී sell කරන්නත් තමයි අපි බලන්න ඕන. [B]2. Accumulation හදුනාගැනීම.[/B] මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. accumulation කියන්නේ ඇත්තටම ගොඩක් orders අලුතින් එකතු වෙන තැන් කිව්වොත් හරි. මේ area අදුරගන්න පුළුවන්.එකලග candlesticks ගොඩ ගැහිලා වගේ තියෙනවනම්. කිසිම clear ගතියක් නැ. පහල තියෙනවා උදාහරණයක්. up-trend එකක accumulation areas [IMG]https://i.imgur.com/X3l3uvs.png[/IMG] down-trend එකක accumulation areas [url]https://i.imgur.com/lZbR91x.png[/url] මම කිව්වා trend එක තියෙන පැත්තට තමයි අපි trade කරන්නේ කියල. up-trend නම් buy කරනවා. නැත්තම් sell කරනවා. කොහෙන්ද අපි sell කරන්නේ/buy කරන්නේ. එක කරන්නේ මෙන්න මේ accumulation areas වලදී. up-trend එකක නම් accumulation එකකදී buy කරනවා. sell කරනවා down-trend එකකදී. [B]3. 3-Bar engulf pattern එකක් සොයාගෙන එම ස්ථානයේ buy/sell කිරීම.[/B] මේක තමයි entry එක. සාමාන්යෙන් engulf pattern කියන්නේ bull candlestick එකක් bear candlestick එකකින් සම්පුර්නෙන් cover උනාම හරි, bear candlestick එකක් bull candlestick එකකින්සම්පුර්නෙන් cover උනාම. හැබැයි මේ ක්රමේදී අපි බලනවා එකම වර්ගේ candlestick දෙකක්, එකම size එකෙන් හැදිලා විරුද්ද වර්ගයේ candlestick එකකින් දෙවැනි candlestick එක විතරක් cover/engulf වෙලා තියෙනවද කියල. මම පහල පෙන්නලා තියෙනවා. සම්ප්රදායික engulf pattern එකයි. අපි use කරන engulf pattern එකෙයි වෙනස. Candlestick වල wicks අපි ගණන් ගන්නේ නැ. Body එක විතරයි බලන්නේ. සාම්ප්රදායික engulf pattern එක [IMG]https://i.imgur.com/edpYeut.png[/IMG] 3 Bar Engulf Pattern එක [IMG]https://i.imgur.com/WArraLH.png[/IMG] [U]හොදට මතක තියාගන්න ඕන දේවල් තමයි. engulf වෙන්න ඕන. එක bar එකක් විතරයි. අනිත් bar එක සම්පුර්නෙන් engulf වෙන්න බැ.අනික එකම වර්ගයේ bar දෙක එකම ප්රමාණයේ වෙන්න ඕන අසන්න වශයෙන්. එකම වර්ගයෙ bar දෙක heathly size වෙන්න ඔන. Doji වගේ වෙන්න බෑ. අනික් දේ තමයි. එකම වර්ගයේ bar එක අතර හිඩැසක්/GAP තියෙන්න බැ.[/U] [B]4. Buy/Sell කිරීම[/B] හරි දැන් pattern එක දන්නවනේ. කොහොමද trade කරන්නේ? up-trend එකකදී නම් අපි බලන්න ඕන buy කරන්න. ඒ කියන්නේ අපි bullish engulf pattern එක හොයන්න ඕන Acculumation area එකක. ඊට පස්සේ buy order එක දාන්න ඕන. 1st candlestick එක ඉවර වෙන තැන. ඒ කියන්නේ දෙවැනි candlestick එක පටන් ගන්න තැන. down-trend එකකදී නම් අපි bearish engulf pattern එකක් හොයන්න ඕන accumulation area එකේ. ඊට පස්සේ sell entry එක දන්නා ඕන 1st candlestick එක ඉවර වෙන තැන. මේ තියෙන්නේ AUDUSD 5min chart එකේ buy opportunity එකක්. මම 1, 2, 3 කියල bullish engulf pattern එකේ candlestick ලකුණු කරලා තියෙනව්. buy order එක කඩ ඉරෙන් mark කරලා තියෙනවා. price එක අපහු ඒ buy order එකට ඇවිල්ල තියෙනවා රවුම් කරලා තියෙන තැනදී. [IMG]https://i.imgur.com/xM84sAN.png[/IMG] 5. stoploss දැමීම සහ takeprofit දැමීම. සාමාන්යෙන් stoploss එක දන්නා කියන්නේ buy කරන වෙලාවක නම්, අර කියන candlestick 3න්ම යටම තියෙන wick එකට වඩා 5-15 pips යටින්. ඒ හැබැයි 5min chart එකේ. 15 min/30 min වෙනකොට එක 30-40 pips කියල තමයි කියන්නේ. takeprofit එකනම් buy කරන වෙලාවක නම් තමන්ට ආසන්නයේම තියෙන high එක ලග. sell කරන වෙලාවක. ආසන්නේය්ම තියෙන low එක ලග. පහල image එකේ පෙන්නලා තියෙනවා ඔක්කොම. මේ example එකේ හැබැයි ලගම high එකට කලින් තියෙනවා bearish engulf pattern එකක්. මම රතු පාටෙන් mark කරලා තියෙන රවුමේ. ඒ නිසා price එක හැරෙන්න පුළුවන් high එක ලගට යන්න කලින්. එත් සරලව අදහස තේරෙනවා ඇති කියල හිතෙනවා. [IMG]https://i.imgur.com/cp1tZsD.png[/IMG] මේ rules වලින් පිට යන්නේ නැතිව trade කරලා බලන්න demo account එකක. අනිවා profitable වෙනවා. එකක් දෙකක් trade fail උනාට පසුබහින්න එපා. දිගටම කරන්න. help ඕනේ අයට help කරනවා.basic කියල දෙන්න නම් බැ. ඒවා ඉගනගන එන්න. Good Luck!!![/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom