Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේ දන් දීමේ ක්‍රියාවලිය - රුධිර දායකයකු වී#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේ දන් දීමේ ක්‍රියාවලිය - රුධිර දායකයකු වී&#35

රුධිර දායකයකු විය හැක්කේ කාට ද?

පහත සඳහන් මූලික සුදුසුකම් සපුරා ලන ඕනෑ ම පුද්ගලයකුට රුධිරය පරිත්‍යාග කළ හැකි යි.

1.වයස අවුරුදු 18 - 60ත් අතර ගැහැණු/ පිරිමි දෙපාර්ශවයට ම (ප්‍රථම වරට රුධිරය පරිත්‍යාග කරන්නේ නම් ඔබගේ උපරිම වයස් සීමාව ලෙස අවුරුදු 55 සලකනු ලැබේ.)

2.බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි අයකු විය යුතු යි. සාමාන්‍ය වැඩිහිටියකු ගේ බර කිලෝග්රෑමයකට රුධිරය මිලි ලීටර් 70ක් පමණ අඩංගු වේ. උදාහරණයක් ලෙස කිලෝග්‍රෑම්50ක් බර වැඩිහිටියකු ගේ රුධිර ප්‍රමාණය මිලිලීටර් 3,500කි (50x70 ml/kg). රුධිර දායකයාට කිසිදු බලපෑමක් ඇති නො වන ආකාරයට මුළු රුධිර ප්‍රමාණයෙන් 13%ක් දක්වා ප්‍රමාණයක් ඉවත් කළ හැකි යි. සාමාන්‍ය රුධිර දායකයකු ගෙන් රුධිර ඒකකයක්ලබා ගන්නා අතර (ආසන්න වශයෙන් 450 ml) විට ඉහත සීමාව ඉක්මවීමක් සිදු නො වේ. එ බැවින් බර කිලෝග්‍රෑම් 50ට අඩු අයට රුධිරය පරිත්‍යාග කළ නො හැකි ය.

3.හිමෝග්ලොබින් ප්‍රමාණය රුධිර පරිත්‍යාගශීලියකු වීමට නම් රුධිරයේ හිමෝග්ලොබින් ඩෙසිලීටරයකට ග්‍රෑම් 12g/dl කට වඩා තිබිය යුතු යි.

4.රුධිරය පරිත්‍යාග කළ හැකි කාල පරතරය මාස 4කට වරක් රුධිරය පරිත්‍යාග කළ හැකි ය. රුධිර පට්ටිකා පමණක් පරිත්‍යාග කරන දායකයකුට සති 2කට වරක් එය කළ හැකි ය.

මෙම මූලික සුදුසුකම්වලට අමතරව රුධිරය ලබා ගැනීමේ දී පහත කරුණු කෙරෙහි ද සැලකිලිමත් වේ.

1.රුධිරය පරිත්‍යාග කිරීම නිසා රුධිර දායකයාට යම් සෞඛ්‍යමය

ගැටළුවක් මතු වේ නම් ඔහු හෝ ඇය ගෙන් රුධිරය ලබා නො

ගනී.

2.රුධිරය ලබන රෝගියාට එම රුධිරය මගින් යම් රෝගී තත්ත්වයක් ඇති කරන්නේ නම් හෝ පවතින රෝගී තත්ත්වය තවත් උත්සන්න කරන්නේ නම් එ විට ද රුධිරය ලබා නො ගනී.

ඔබ ලබා දෙන රුධිරය රෝගී දරුවකුට, ගර්භණී මවකට, ඇතැම් විට ඔබ නොදැනීම ඔබ ගේ හිතවතෙකුට ලැබීමට ඉඩ ඇත. ඔබ නිවැරදි තොරතුරු දැක්වීමට අපොහොසත් වුව හොත් ඔවුන්ගේ ජීවිත ඔබ ගේ රුධිරය නිසා අවදානමකට ලක්විය හැකි ය. එ බැවින් විශේෂයෙන් පහත තොරතුරු ඔබ ගේ වෛද්‍යවරයාට දැන්වීමට මතක තබා ගන්න.

ඔබට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටින්නේ නම්

ඔබ පිරිමි අයකු නම් කවදාක හෝ තවත් පිරිමි අයකු සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇත්නම්

ඔබ කව දා හෝ මුදල් අපේක්ෂාවෙන් ලිංගික කටයුතු වල යෙදී ඇත්නම්

ඔබ කෙදිනක හෝ මත්ද්‍රව්‍ය එන්නත් ලබා ගෙන ඇත්නම්

ඔබට කවදා හෝ සෙංගමාලය හෙවත් කහ උණ රෝගය වැළඳී ඇත් නම්

ඔබ කුමන හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන්නේ නම්

පසුගිය වසර ඇතුළත ඔබට ලබා දී ඇති සියලූම එන්නත් පිළිබඳ විස්තර

පසුගිය වසර ඇතුළත ඔබට රුධිරය හෝ රුධිර කොටස් ලබා දී ඇත් නම්

පසුගිය වසර ඇතුළත කන් විදීමක්, පච්ච කෙටීමක් කර ඇත් නම්

පසුගිය මාස 6ක කාලය ඇතුළත කුමන හෝ ශල්‍යකර්මයක් සිදු කර ඇත් නම්

ඔබට මෑත කාලයේ දී වැළඳුණු රෝගාබාධ පිළිබඳ විස්තර (මාසයක පමණ කාලයක් ඇතුළත)

ඔබ කුමන හෝ ඖෂධයක් භාවිත කරන්නේ නම්

ඔබගේ ශරීරයේ යම් තුවාලයක් පවතින්නේ නම් එ් පිළිබඳ විස්තර

ඔබ පහත සඳහන් කුමන හෝ රෝගාබාධයකින් පෙළෙන්නේ නම්/ කවදා හෝ වැළඳී ඇත්නම් පත්‍රිකාව පිරවීමට පෙර වෛද්‍යවරයා හමු වී එ් පිළිබඳ තොරතුරු ලබා ගන්න.

ස්නායු ආබාධ

මානසික රෝග

වලිප්පුව

හදවත් රෝග

අධි රුධිර පීඩනය

දියවැඩියාව

වකුගඩු සහ අක්මාව ආශි‍්‍රත ආබාධ

ඇදුම

පිළිකා

රුධිරය පරිත්‍යාග කරන මොහොතේ

ඔබ මනා ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය යුතු අතර ප්‍රධාන ආහාර වේල පැය හතරක් (4) ඇතුළත ලබා ගෙන තිබිය යුතු යි.

පැය හයකට වඩා නින්දක් ලබා සිටිය යුතු යි.

අධික ලෙස වෙහෙස වී නො සිටිය යුතු යි.

ඔබ පරිත්‍යාග කරන රුධිරයේ, අනෙකුත් රුධිර දායකයින්ගේ සහ සහභාගී වන නිලධාරීන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා, පිරිසිදුව ලේ දන් දීමේ කඳවුර වෙත පැමිණීම වැදගත් වේ.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

[QUOTE="Prime HD, post: 21711763, member: 556619"] [b]ලේ දන් දීමේ ක්‍රියාවලිය - රුධිර දායකයකු වී#[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"][SIZE="6"]රුධිර දායකයකු විය හැක්කේ කාට ද?[/SIZE] [IMG]http://i.imgur.com/HcFlYgI.jpg[/IMG] [COLOR="Black"][SIZE="5"]පහත සඳහන් මූලික සුදුසුකම් සපුරා ලන ඕනෑ ම පුද්ගලයකුට රුධිරය පරිත්‍යාග කළ හැකි යි.[/SIZE][/COLOR] [IMG]https://image.slidesharecdn.com/blooddonation-140928122550-phpapp02/95/blood-donation-its-importance-5-638.jpg?cb=1411941897[/IMG] 1.වයස අවුරුදු 18 - 60ත් අතර ගැහැණු/ පිරිමි දෙපාර්ශවයට ම (ප්‍රථම වරට රුධිරය පරිත්‍යාග කරන්නේ නම් ඔබගේ උපරිම වයස් සීමාව ලෙස අවුරුදු 55 සලකනු ලැබේ.) 2.බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි අයකු විය යුතු යි. සාමාන්‍ය වැඩිහිටියකු ගේ බර කිලෝග්රෑමයකට රුධිරය මිලි ලීටර් 70ක් පමණ අඩංගු වේ. උදාහරණයක් ලෙස කිලෝග්‍රෑම්50ක් බර වැඩිහිටියකු ගේ රුධිර ප්‍රමාණය මිලිලීටර් 3,500කි (50x70 ml/kg). රුධිර දායකයාට කිසිදු බලපෑමක් ඇති නො වන ආකාරයට මුළු රුධිර ප්‍රමාණයෙන් 13%ක් දක්වා ප්‍රමාණයක් ඉවත් කළ හැකි යි. සාමාන්‍ය රුධිර දායකයකු ගෙන් රුධිර ඒකකයක්ලබා ගන්නා අතර (ආසන්න වශයෙන් 450 ml) විට ඉහත සීමාව ඉක්මවීමක් සිදු නො වේ. එ බැවින් බර කිලෝග්‍රෑම් 50ට අඩු අයට රුධිරය පරිත්‍යාග කළ නො හැකි ය. 3.හිමෝග්ලොබින් ප්‍රමාණය රුධිර පරිත්‍යාගශීලියකු වීමට නම් රුධිරයේ හිමෝග්ලොබින් ඩෙසිලීටරයකට ග්‍රෑම් 12g/dl කට වඩා තිබිය යුතු යි. 4.රුධිරය පරිත්‍යාග කළ හැකි කාල පරතරය මාස 4කට වරක් රුධිරය පරිත්‍යාග කළ හැකි ය. රුධිර පට්ටිකා පමණක් පරිත්‍යාග කරන දායකයකුට සති 2කට වරක් එය කළ හැකි ය. [COLOR="Black"][SIZE="5"]මෙම මූලික සුදුසුකම්වලට අමතරව රුධිරය ලබා ගැනීමේ දී පහත කරුණු කෙරෙහි ද සැලකිලිමත් වේ.[/SIZE][/COLOR] [IMG]http://www.cairo.gov.eg/art/DocLib2/%D8%A7%D9%84%D9%8A%D9%88%D9%85%20%D8%A7%D9%84%D8%B9%D8%A7%D9%84%D9%85%D9%8A%20%D9%84%D9%84%D9%85%D8%AA%D8%A8%D8%B1%D8%B9%D9%8A%D9%86%20%D8%A8%D8%A7%D9%84%D8%AF%D9%852.png[/IMG] 1.රුධිරය පරිත්‍යාග කිරීම නිසා රුධිර දායකයාට යම් සෞඛ්‍යමය ගැටළුවක් මතු වේ නම් ඔහු හෝ ඇය ගෙන් රුධිරය ලබා නො ගනී. 2.රුධිරය ලබන රෝගියාට එම රුධිරය මගින් යම් රෝගී තත්ත්වයක් ඇති කරන්නේ නම් හෝ පවතින රෝගී තත්ත්වය තවත් උත්සන්න කරන්නේ නම් එ විට ද රුධිරය ලබා නො ගනී. [COLOR="DarkRed"]ඔබ ලබා දෙන රුධිරය රෝගී දරුවකුට, ගර්භණී මවකට, ඇතැම් විට ඔබ නොදැනීම ඔබ ගේ හිතවතෙකුට ලැබීමට ඉඩ ඇත. ඔබ නිවැරදි තොරතුරු දැක්වීමට අපොහොසත් වුව හොත් ඔවුන්ගේ ජීවිත ඔබ ගේ රුධිරය නිසා අවදානමකට ලක්විය හැකි ය. එ බැවින් විශේෂයෙන් පහත තොරතුරු ඔබ ගේ වෛද්‍යවරයාට දැන්වීමට මතක තබා ගන්න. [/COLOR] [IMG]https://s-media-cache-ak0.pinimg.com/236x/ba/56/88/ba56889a0dcff339cc21746fd0827973.jpg[/IMG] ඔබට විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවකුට වඩා සිටින්නේ නම් ඔබ පිරිමි අයකු නම් කවදාක හෝ තවත් පිරිමි අයකු සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇත්නම් ඔබ කව දා හෝ මුදල් අපේක්ෂාවෙන් ලිංගික කටයුතු වල යෙදී ඇත්නම් ඔබ කෙදිනක හෝ මත්ද්‍රව්‍ය එන්නත් ලබා ගෙන ඇත්නම් ඔබට කවදා හෝ සෙංගමාලය හෙවත් කහ උණ රෝගය වැළඳී ඇත් නම් ඔබ කුමන හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන්නේ නම් පසුගිය වසර ඇතුළත ඔබට ලබා දී ඇති සියලූම එන්නත් පිළිබඳ විස්තර පසුගිය වසර ඇතුළත ඔබට රුධිරය හෝ රුධිර කොටස් ලබා දී ඇත් නම් පසුගිය වසර ඇතුළත කන් විදීමක්, පච්ච කෙටීමක් කර ඇත් නම් පසුගිය මාස 6ක කාලය ඇතුළත කුමන හෝ ශල්‍යකර්මයක් සිදු කර ඇත් නම් ඔබට මෑත කාලයේ දී වැළඳුණු රෝගාබාධ පිළිබඳ විස්තර (මාසයක පමණ කාලයක් ඇතුළත) ඔබ කුමන හෝ ඖෂධයක් භාවිත කරන්නේ නම් ඔබගේ ශරීරයේ යම් තුවාලයක් පවතින්නේ නම් එ් පිළිබඳ විස්තර [COLOR="Black"][SIZE="5"]ඔබ පහත සඳහන් කුමන හෝ රෝගාබාධයකින් පෙළෙන්නේ නම්/ කවදා හෝ වැළඳී ඇත්නම් පත්‍රිකාව පිරවීමට පෙර වෛද්‍යවරයා හමු වී එ් පිළිබඳ තොරතුරු ලබා ගන්න. [/SIZE][/COLOR] [IMG]http://www.laoredcross.org.la/wp-content/uploads/2014/08/Untitled-1.jpg?189db0[/IMG] ස්නායු ආබාධ මානසික රෝග වලිප්පුව හදවත් රෝග අධි රුධිර පීඩනය දියවැඩියාව වකුගඩු සහ අක්මාව ආශි‍්‍රත ආබාධ ඇදුම පිළිකා [COLOR="Black"][SIZE="5"]රුධිරය පරිත්‍යාග කරන මොහොතේ[/SIZE][/COLOR] [IMG]http://www.laoredcross.org.la/wp-content/uploads/2014/08/2.jpg?189db0[/IMG] ඔබ මනා ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය යුතු අතර ප්‍රධාන ආහාර වේල පැය හතරක් (4) ඇතුළත ලබා ගෙන තිබිය යුතු යි. පැය හයකට වඩා නින්දක් ලබා සිටිය යුතු යි. අධික ලෙස වෙහෙස වී නො සිටිය යුතු යි. ඔබ පරිත්‍යාග කරන රුධිරයේ, අනෙකුත් රුධිර දායකයින්ගේ සහ සහභාගී වන නිලධාරීන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා, පිරිසිදුව ලේ දන් දීමේ කඳවුර වෙත පැමිණීම වැදගත් වේ. [/COLOR][/SIZE] [RIGHT]අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.[/RIGHT] [IMG]http://images8.webydo.com/93/9305571/3958%2FA7A19D06-B54A-E12A-BAD1-60AF11B34C03.png[/IMG] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=21711763"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom