Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්‍යාභාවය

මේ කතා දෙකම මගේ කනට වැටුනු කතා... මිතුරෙක්ගෙ මිතුරෙක් සහ මිතුරියක් තමයි නායික නායිකාවන්...

ඇය උසස් අධ්‍යාපනය ලබන යුවතියක්... ගමේ පාසල් යන කාලේ තරුණයෙක් එක්ක පෙමින් බැඳෙන ඇය කාලයක් යද්දි මේ තරුණයාගේ නොදුටු පැත්ත දකිනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට තදින් නැඹුරු උනු... රස්තියාදු කාර යාළුවො රොත්තක් වට කරගත් කෙනෙක්... අයථා සම්බන්ද එහෙමත් ඔහුගේ ලෝකයේ තිබිල තියෙනවා. ඉතින් මේ තරුණිය එම සම්බන්දයට තිත තියනවා. ඒ පාසල් කාලයේදිමයි. පසුව ඈ නගරයට එන්නේ උසස් අධ්‍යපනය සඳහා... කාලය ගත උනත් අර තරුණයාගේ තර්ජන වලින් අඩුවක් නෑ.

" මම උඹව කොහොම හරි බඳිනවා " කියන තැන තමයි ඔහු සිටියේ...

මේ අතර මෙතනට සම්බන්ද වෙනවා තුන් වැන්නෙක්. අපි ඔහුට සුජිත් කියමු... සුජිතුත් මේ තරුණියත් අතර සම්බන්දයක් ඇති වෙනවා.

මේ අතර නිවාඩුවට ගමේ ගිය වෙලාවකදි අර ගමේ තරුණයා විසින් අර තරුණියව පැහරගෙන යනවා. දිනක් රඳවා ගැනීමෙන් පසු ඇය නිදහස් කරන ඔහුගේ එකම බලාපොරොත්තුව උනේ අර තරුණිය විවාහ කර ගැනීම. දිනක් රඳවා ගත්තත් කිසිම කරදරයක් නොකර තමයි තරුණියව නිදහස් කරන්නේ...

මේ සිදුවීම් දැන ගැනීමෙන් පසු සුජිත් හෙවත් වර්තමාන පෙම්වතා මේ තරුණියගෙන් ඈත් වෙන්න තීරනය කරන්නේ ඔහුගේ වචන වලින් " ලෙඩකට කර ගහන්න බැරි කමට ".

කාලයක් ගත වෙද්දි සුජිත් හා තරුණිය අතර සම්බන්ධය නැවත දලු ලනවා... ඒ අතර ගමේ වසවර්ති තරුණයා බලාපොරොත්තු අත හැර ගන්නෙ නෑ... නගරයට පැමිනෙන ඔහු දිනක් ඇයව පැහරගන්නවා... ඇගේ දෙමව්පියන්ට මරණ තර්ජන කරමින්.. ඇයට පහර දෙමින් ඔහු ඇයට බලකර සිටිනවා ඔහු සමඟ විවාහ වන්නට... දෙමව්පියන් ගැන ඇති බයටම ඇය ඔහු ගේ ඉල්ලීමට එකඟ වෙනවා...

කිසිත් සිදු නොවූ විලසට විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරිපිටදී ඇයට පොතේ අත්සන් කර එම තරුණයාගේ නීත්‍යානුකූල භාර්යාව බවට පත් වෙන්නට සිදු වෙනවා.

නැවත ඇය නගරයේ අත හැර දමන ඔහු ගමට යනවා...

පෙම්වතා වූ සුජිත් සමඟ පොලිසියට යන ඇය සිදුවීම පැමිනිලි කරනවා... එහි ප්‍රතිපලයක් ලෙස ගමේ තරුණයා පොලිස් අත්තඩංගුවට පත් වෙන අතර ඇයව වෛද්‍ය පරීක්ශනයක් සඳහා යොමු කෙරෙනවා. එහිදී ඔප්පු වෙනවා ඇයට කිසිම විදියක ලිංගික අතවරයක් සිදු වී නොමැති බවට.. සුජිත් ඇගේ පෙම්වතා... ඇය සමඟ සම්බන්ධය නවත්වන්නේ නැහ...

ඒත් විවාහයක් සිදුවී ඇති හෙයින් ඇය දික් කසාද වීමට නඩුවක් ගොනු කර තිබෙනවා.

අවසානයේ ඒ තරුණියගේ අතීතය දන්න සුජිත් ඇයව විවාහ කරගන්න කැමති වන හෙයින් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහ...

ඒත්.... ඔව්.. සුජිත් ඒ සඳහා කැමති වන්නේ ඇයි ???

ඒ අර වෛද්‍ය පරීක්ශනයෙන් ලැබුන සහතිකය නිසා... ඇය පිරිසිදු තරුණියක්... කන්‍යාවක් බව ඔප්පු වූ නිසා බව ඔබ පිලිගන්නවද... ඒත් සත්‍ය එයයි. ඇයට කරදරයක් වී තිබුනානම් ඔහු ඇයව පිලිගන්නෙ නෑ...

" ඔව්ව පස්සට ප්‍රශ්න වෙනවා.. වැරද්දක් වෙච්චි කෙල්ලෙක් ගෙන් වැඩක් නෑ.. ඒත් දැන් හිත සුද්දයි වෛද්‍ය වාර්තාව නිසා " ඒ ඔහුගේ වචන...

ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම පෙරට ඇවිත්.... සුදු රෙද්දෙ ලේ පැල්ලම නැති උනොත් මඟුල හබක් ඒ තියරිය අනුව....

කතා අංක දෙක....

ඇය කරන රැකියාවට අනුව ඇයට රට පුරා විතරක් නෙමෙයි සමහර විට රටින් පිටත් ඇවිදින්නට සිදුවනවා... ඒ හැම ගමනකට ඇය සහභාගී වන්නේ මැදිවියේ සිටි ඇගේ " බොස් " සමඟින්. මේ දෙදෙනා අතර තිබූ සම්බන්ධය " බොස් " ගෙන් එහා ගියපු සම්බන්ධයක් කියා බොහෝ දෙනා අතර සැකයක් තිබුනා.. සැකයක්.. එහෙමත් නැත්තම් කට කතාවක්... මිසක් ඔප්පු වූ දෙයක් නොවේ..

කාලයකට පසු ඇය තරුණයෙක් එක්ක පෙම් සබඳතාවක් ඇති කරගන්නවා. කට කතාවලට අනුව " බොස් " මේ ගැන තදින් උරණ වෙනවා... හේතු කිහිපයක් මත ඇයටත් ඔහුටත් සිදුවන්නේ හඳ පානේ පැන යන්නට.

ඔවුන් මධු සමය ගත කරන්නේ තරුණියගේ හිතවතියකගේ නිවසක. පසු දින උදේ තරුණියගේ රාත්‍රී ගවුමේ තිබූ ලේ පැල්ලම දකින් තරුණයා ප්‍රීතියෙන් පිනා ගොස් ඇයව බදාගන්නවා... තරුණයාට සතුටුයි.. කට කතා බොරුවක්... ඒත් දෙවන දිනයේත් එය එසේම සිදු වෙනවා...

එම නිවස හිමි වැඩිහිටි හිතවතිය " සමහර ගෑනු ළමයින්ට එහෙම වෙනවා " කියමින් ඔවුන් සනසවනවා.

සියල්ල හොඳින්... තරුණිය කන්‍යාවක් වීම නිසා තරුණයාත් සතුටින්..

" එයා සතුටින් නේ.. බලාපොරොත්තු වෙන්නේ ඕකනේ කොල්ලො.. ඒ දේ දෙන්න අපි දැන ගන්න ඕනි.. ඒකට ක්‍රම තියෙනවා.. " ඒ ඇගේ වචන...

ඇය ඇත්තටම ඊට පෙර ලිංගිකව වෙන කෙනෙක් එක්ක හැසිරී තිබුනාද නැද්ද ඔප්පු නොවුනත් ඇගේ වදන් යමක් කියාපානවා යැයි සිතෙනවා... මටත් මේ කතාව හෙලි කල මිතුරාටත්..

සැකය හරි නම්... තරුණියක් විදියට ඇය ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම ට මුල් තැන දෙන සමාජයට වංචා සහගතව හරි ඕනි කරන උත්තරේ දීලා... ඇගේ අනාගතය වෙනුවෙන්... හඳපානේ ගිහිල්ලත් ලේ පැල්ලමක් නැති වීම නිසා මඟුල හබක් කර ගැනීමට වඩා එයට වංචාවක් කිරීම සුදුසු යැයි ඇයට හැඟෙන්න ඇති...

මේ ලිපියට මෙන්න මේ කරුණු ටිකත් මම යොදා ගන්නම්...

කාන්තාවන්ගේ කන්‍යා භාවය යලි සකසන්න ( hymen repair surgery ) සැත්කමක් තියෙනවා වගේම ඒ සඳහා පහසුකම් ලංකාවෙත් තියෙනවා යැයි කොහේදී හෝ මා කියෙව්වා මතකයි...

සිද්දිය පොඩි මෑන් ගේ වචන වලින් " ඉස්සරහ දොරෙන් ඇතුළු නොවී පස්සෙ දොරින් ඇතුල් වුනා නම් " හේමලය කියන විදියට " මල නොතල රොන් ගත්ත නම් " සෙකන්ඩ් නෙමෙයි කීවෙනි හෑන්ඩ් උනත් මොන දහ අට සන්නිය නටල ඇවිත් තිබුනත් බඳින එකාට ඒ කෙල්ල කන්යවියක්... කවුද රැවටෙන්නෙ ??

උත්පත්තියෙන් වූ පිහිටීමක් නිසා හෝ.. යම් යම් වෙනත් හේතු නිසා සමහර තරුණියන්ගේ පළමු එක් වීමේදී ඔය ආකරයෙන් ලේ පිටවීමක් නොවෙන බව මම අසා තියෙනවා. එතකොට ඒ තරුණිය කන්‍යාවියක් නෙමෙයිද ? දික් කසාඳ කල යුතුද... ??

පහු ගිය කාලේ අහන්න දකින්න ලැබුනු ආකරයේ සිද්දි... කුඩා කාලයේදී කාමතුරයෙක් අතින් දූශනය වූ තරුණියක් නම් ඇයට සිදුවන්නේ කුමක්ද ලේ පැල්ලම් බලාපොරොත්තු වන මේ සමාජයේ.. ??

එලකිරියේ මේ ගැන ඇති වූ කතා බහකදි 425 දෙනෙක් ගේ අදහස් එක්ක මම් මේ ලිපිය නවත්තන්නම්...

ඔබේ අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුද ? ( click on the image to zoom )

මෙතනදි කන්‍යාවියක් යන්නෙන් අදහස් වුනේ පිරිමියෙක් සමඟ ලිංගිකව එක් නොවූ කෙනෙක් කියන එක... එතකොට පිරිමියෙක් ට නම් ඒකේ අනික් පැත්ත.. ගැහණියක් සමඟ ලිංගිකව එක් නොවූ කියන එක......

58 % ක් ඒ කියන්නේ තවමත් කන්‍යාවියක් බලාපොරොත්තු වෙනවා... ඒ අතරම 8% ක් මීට කලින් ගෑනු එක්ක බුදියෑව කියන එක පිළිගෙනත් තවමත් අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුය කියන මතයේ ඉන්නවා...

ප. ලි : ලිපියේ මගේ අදහස මේ ගැන නොකියවෙනවා නම්... මෙන්න...

"" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට... ""

සංවාදට විවෘතයි... ඈනෝනිමස් උනත් කමක් නෑ අදහස් දක්වන්න.... කුනුහරුප නැතුව.

source ::: http://palaamalla.blogspot.com/2011/11/blog-post_16.html

elakiri thread related to that : http://www.elakiri.com/forum/showthread.php?t=91859

[QUOTE="CoolCartoon, post: 11422790, member: 6894"] [b]කන්‍යාභාවය[/b] [SIZE="4"]මේ කතා දෙකම මගේ කනට වැටුනු කතා... මිතුරෙක්ගෙ මිතුරෙක් සහ මිතුරියක් තමයි නායික නායිකාවන්... ඇය උසස් අධ්‍යාපනය ලබන යුවතියක්... ගමේ පාසල් යන කාලේ තරුණයෙක් එක්ක පෙමින් බැඳෙන ඇය කාලයක් යද්දි මේ තරුණයාගේ නොදුටු පැත්ත දකිනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට තදින් නැඹුරු උනු... රස්තියාදු කාර යාළුවො රොත්තක් වට කරගත් කෙනෙක්... අයථා සම්බන්ද එහෙමත් ඔහුගේ ලෝකයේ තිබිල තියෙනවා. ඉතින් මේ තරුණිය එම සම්බන්දයට තිත තියනවා. ඒ පාසල් කාලයේදිමයි. පසුව ඈ නගරයට එන්නේ උසස් අධ්‍යපනය සඳහා... කාලය ගත උනත් අර තරුණයාගේ තර්ජන වලින් අඩුවක් නෑ. " මම උඹව කොහොම හරි බඳිනවා " කියන තැන තමයි ඔහු සිටියේ... මේ අතර මෙතනට සම්බන්ද වෙනවා තුන් වැන්නෙක්. අපි ඔහුට සුජිත් කියමු... සුජිතුත් මේ තරුණියත් අතර සම්බන්දයක් ඇති වෙනවා. මේ අතර නිවාඩුවට ගමේ ගිය වෙලාවකදි අර ගමේ තරුණයා විසින් අර තරුණියව පැහරගෙන යනවා. දිනක් රඳවා ගැනීමෙන් පසු ඇය නිදහස් කරන ඔහුගේ එකම බලාපොරොත්තුව උනේ අර තරුණිය විවාහ කර ගැනීම. දිනක් රඳවා ගත්තත් කිසිම කරදරයක් නොකර තමයි තරුණියව නිදහස් කරන්නේ... මේ සිදුවීම් දැන ගැනීමෙන් පසු සුජිත් හෙවත් වර්තමාන පෙම්වතා මේ තරුණියගෙන් ඈත් වෙන්න තීරනය කරන්නේ ඔහුගේ වචන වලින් " ලෙඩකට කර ගහන්න බැරි කමට ". කාලයක් ගත වෙද්දි සුජිත් හා තරුණිය අතර සම්බන්ධය නැවත දලු ලනවා... ඒ අතර ගමේ වසවර්ති තරුණයා බලාපොරොත්තු අත හැර ගන්නෙ නෑ... නගරයට පැමිනෙන ඔහු දිනක් ඇයව පැහරගන්නවා... ඇගේ දෙමව්පියන්ට මරණ තර්ජන කරමින්.. ඇයට පහර දෙමින් ඔහු ඇයට බලකර සිටිනවා ඔහු සමඟ විවාහ වන්නට... දෙමව්පියන් ගැන ඇති බයටම ඇය ඔහු ගේ ඉල්ලීමට එකඟ වෙනවා... කිසිත් සිදු නොවූ විලසට විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරිපිටදී ඇයට පොතේ අත්සන් කර එම තරුණයාගේ නීත්‍යානුකූල භාර්යාව බවට පත් වෙන්නට සිදු වෙනවා. නැවත ඇය නගරයේ අත හැර දමන ඔහු ගමට යනවා... පෙම්වතා වූ සුජිත් සමඟ පොලිසියට යන ඇය සිදුවීම පැමිනිලි කරනවා... එහි ප්‍රතිපලයක් ලෙස ගමේ තරුණයා පොලිස් අත්තඩංගුවට පත් වෙන අතර ඇයව වෛද්‍ය පරීක්ශනයක් සඳහා යොමු කෙරෙනවා. එහිදී ඔප්පු වෙනවා ඇයට කිසිම විදියක ලිංගික අතවරයක් සිදු වී නොමැති බවට.. සුජිත් ඇගේ පෙම්වතා... ඇය සමඟ සම්බන්ධය නවත්වන්නේ නැහ... ඒත් විවාහයක් සිදුවී ඇති හෙයින් ඇය දික් කසාද වීමට නඩුවක් ගොනු කර තිබෙනවා. අවසානයේ ඒ තරුණියගේ අතීතය දන්න සුජිත් ඇයව විවාහ කරගන්න කැමති වන හෙයින් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහ... ඒත්.... ඔව්.. සුජිත් ඒ සඳහා කැමති වන්නේ ඇයි ??? ඒ අර වෛද්‍ය පරීක්ශනයෙන් ලැබුන සහතිකය නිසා... ඇය පිරිසිදු තරුණියක්... කන්‍යාවක් බව ඔප්පු වූ නිසා බව ඔබ පිලිගන්නවද... ඒත් සත්‍ය එයයි. ඇයට කරදරයක් වී තිබුනානම් ඔහු ඇයව පිලිගන්නෙ නෑ... " ඔව්ව පස්සට ප්‍රශ්න වෙනවා.. වැරද්දක් වෙච්චි කෙල්ලෙක් ගෙන් වැඩක් නෑ.. ඒත් දැන් හිත සුද්දයි වෛද්‍ය වාර්තාව නිසා " ඒ ඔහුගේ වචන... ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම පෙරට ඇවිත්.... සුදු රෙද්දෙ ලේ පැල්ලම නැති උනොත් මඟුල හබක් ඒ තියරිය අනුව.... කතා අංක දෙක.... ඇය කරන රැකියාවට අනුව ඇයට රට පුරා විතරක් නෙමෙයි සමහර විට රටින් පිටත් ඇවිදින්නට සිදුවනවා... ඒ හැම ගමනකට ඇය සහභාගී වන්නේ මැදිවියේ සිටි ඇගේ " බොස් " සමඟින්. මේ දෙදෙනා අතර තිබූ සම්බන්ධය " බොස් " ගෙන් එහා ගියපු සම්බන්ධයක් කියා බොහෝ දෙනා අතර සැකයක් තිබුනා.. සැකයක්.. එහෙමත් නැත්තම් කට කතාවක්... මිසක් ඔප්පු වූ දෙයක් නොවේ.. කාලයකට පසු ඇය තරුණයෙක් එක්ක පෙම් සබඳතාවක් ඇති කරගන්නවා. කට කතාවලට අනුව " බොස් " මේ ගැන තදින් උරණ වෙනවා... හේතු කිහිපයක් මත ඇයටත් ඔහුටත් සිදුවන්නේ හඳ පානේ පැන යන්නට. ඔවුන් මධු සමය ගත කරන්නේ තරුණියගේ හිතවතියකගේ නිවසක. පසු දින උදේ තරුණියගේ රාත්‍රී ගවුමේ තිබූ ලේ පැල්ලම දකින් තරුණයා ප්‍රීතියෙන් පිනා ගොස් ඇයව බදාගන්නවා... තරුණයාට සතුටුයි.. කට කතා බොරුවක්... ඒත් දෙවන දිනයේත් එය එසේම සිදු වෙනවා... එම නිවස හිමි වැඩිහිටි හිතවතිය " සමහර ගෑනු ළමයින්ට එහෙම වෙනවා " කියමින් ඔවුන් සනසවනවා. සියල්ල හොඳින්... තරුණිය කන්‍යාවක් වීම නිසා තරුණයාත් සතුටින්.. " එයා සතුටින් නේ.. බලාපොරොත්තු වෙන්නේ ඕකනේ කොල්ලො.. ඒ දේ දෙන්න අපි දැන ගන්න ඕනි.. ඒකට ක්‍රම තියෙනවා.. " ඒ ඇගේ වචන... ඇය ඇත්තටම ඊට පෙර ලිංගිකව වෙන කෙනෙක් එක්ක හැසිරී තිබුනාද නැද්ද ඔප්පු නොවුනත් ඇගේ වදන් යමක් කියාපානවා යැයි සිතෙනවා... මටත් මේ කතාව හෙලි කල මිතුරාටත්.. සැකය හරි නම්... තරුණියක් විදියට ඇය ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම ට මුල් තැන දෙන සමාජයට වංචා සහගතව හරි ඕනි කරන උත්තරේ දීලා... ඇගේ අනාගතය වෙනුවෙන්... හඳපානේ ගිහිල්ලත් ලේ පැල්ලමක් නැති වීම නිසා මඟුල හබක් කර ගැනීමට වඩා එයට වංචාවක් කිරීම සුදුසු යැයි ඇයට හැඟෙන්න ඇති... මේ ලිපියට මෙන්න මේ කරුණු ටිකත් මම යොදා ගන්නම්... කාන්තාවන්ගේ කන්‍යා භාවය යලි සකසන්න ( hymen repair surgery ) සැත්කමක් තියෙනවා වගේම ඒ සඳහා පහසුකම් ලංකාවෙත් තියෙනවා යැයි කොහේදී හෝ මා කියෙව්වා මතකයි... සිද්දිය පොඩි මෑන් ගේ වචන වලින් " ඉස්සරහ දොරෙන් ඇතුළු නොවී පස්සෙ දොරින් ඇතුල් වුනා නම් " හේමලය කියන විදියට " මල නොතල රොන් ගත්ත නම් " සෙකන්ඩ් නෙමෙයි කීවෙනි හෑන්ඩ් උනත් මොන දහ අට සන්නිය නටල ඇවිත් තිබුනත් බඳින එකාට ඒ කෙල්ල කන්යවියක්... කවුද රැවටෙන්නෙ ?? උත්පත්තියෙන් වූ පිහිටීමක් නිසා හෝ.. යම් යම් වෙනත් හේතු නිසා සමහර තරුණියන්ගේ පළමු එක් වීමේදී ඔය ආකරයෙන් ලේ පිටවීමක් නොවෙන බව මම අසා තියෙනවා. එතකොට ඒ තරුණිය කන්‍යාවියක් නෙමෙයිද ? දික් කසාඳ කල යුතුද... ?? පහු ගිය කාලේ අහන්න දකින්න ලැබුනු ආකරයේ සිද්දි... කුඩා කාලයේදී කාමතුරයෙක් අතින් දූශනය වූ තරුණියක් නම් ඇයට සිදුවන්නේ කුමක්ද ලේ පැල්ලම් බලාපොරොත්තු වන මේ සමාජයේ.. ?? එලකිරියේ මේ ගැන ඇති වූ කතා බහකදි 425 දෙනෙක් ගේ අදහස් එක්ක මම් මේ ලිපිය නවත්තන්නම්... ඔබේ අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුද ? ( click on the image to zoom ) [IMG]http://1.bp.blogspot.com/-GmySqDchnhE/TsOJ-zX_6BI/AAAAAAAAAOE/7rZLvsjSxiM/s1600/Untitled.png[/IMG] මෙතනදි කන්‍යාවියක් යන්නෙන් අදහස් වුනේ පිරිමියෙක් සමඟ ලිංගිකව එක් නොවූ කෙනෙක් කියන එක... එතකොට පිරිමියෙක් ට නම් ඒකේ අනික් පැත්ත.. ගැහණියක් සමඟ ලිංගිකව එක් නොවූ කියන එක...... 58 % ක් ඒ කියන්නේ තවමත් කන්‍යාවියක් බලාපොරොත්තු වෙනවා... ඒ අතරම 8% ක් මීට කලින් ගෑනු එක්ක බුදියෑව කියන එක පිළිගෙනත් තවමත් අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුය කියන මතයේ ඉන්නවා... ප. ලි : ලිපියේ මගේ අදහස මේ ගැන නොකියවෙනවා නම්... මෙන්න... "" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට... "" සංවාදට විවෘතයි... ඈනෝනිමස් උනත් කමක් නෑ අදහස් දක්වන්න.... කුනුහරුප නැතුව.[/SIZE] source ::: [URL="http://palaamalla.blogspot.com/2011/11/blog-post_16.html"]http://palaamalla.blogspot.com/2011/11/blog-post_16.html[/URL] elakiri thread related to that : [URL="http://www.elakiri.com/forum/showthread.php?t=91859"]http://www.elakiri.com/forum/showthread.php?t=91859[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom