Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්‍යා පටලය කියන්නේ ශරීරයේ අනෙක් කොටස් වගේම තුවාල වීම හා සුවවීමට හැකි පටලයක්...

ලිංගික එක්වීමකදී මේක ඉරී ගිහින් දින කිහිපයකින් (යළි යළිත් එක්වීමක් නැත්නම්) සුව වෙන්න පුළුවන්...

මෙහිදී මුලින් ඉරී ගිය කැළල සියුම් පරීක්ෂාවකදී දැක ගත හැකියි. නමුත් මෙවැනි පරීක්ෂා සිදු කරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය කටයුතු වලදීයි...

මේ නිසා සාමාන්‍ය පුද්ගලයන් "කන්‍යාභාවය" කියල කියන 'ලේ පිටවීම' කියන සිද්ධිය කන්‍යාභාවය ගැන නිවැරදිම මිම්මක් නෙවෙයි. උදා - එක් වරක් පමණක් ලිංගික එක්වීමක් සිදුවී කලකට පසු නැවත එක්වන විටද ලේ පිටවිය හැකියි (False Positive)

Hymen reconstruction - මේ සැත්කමින් කරන්නේ ඉරීගිය කන්‍යා පටලය නැවත ආසන්න කර මැහුම් යෙදීමක්..

මෙහි සමස්ථ පරමාර්ථය ඒ කාන්තාව සමඟ ලිංගික එක්වන පුද්ගලයා රැවටීමකට ලක් කිරීමයි (කන්‍යා පටලය යනු ශරීරයේ කිසිදු වැදගත් කාර්යයක් ඉටු නොකරන කොටසකි ).

වෛද්‍යවරයෙක් හැටියට මගේ පෞද්ගලික මතය නම් මේ සැත්කම සදාචාර විරෝධී බවයි (ඇත්තටම හදිසි අනතුරකින් එවන් තුවාලයක් නොවුනේ නම්).

අවාසනාවකට වගේ රජයේ රෝහල් වලත් මේක කෙරෙනවා. (එනම් ජනතාවගේ බදු මුදලින් මිනිසුන් මුලා කිරීම සඳහා උගුල් අටවනවා).

[QUOTE="yasas bandara, post: 11427128, member: 246044"] [SIZE=4][COLOR=Blue]කන්‍යා පටලය කියන්නේ ශරීරයේ අනෙක් කොටස් වගේම තුවාල වීම හා සුවවීමට හැකි පටලයක්... ලිංගික එක්වීමකදී මේක ඉරී ගිහින් දින කිහිපයකින් (යළි යළිත් එක්වීමක් නැත්නම්) සුව වෙන්න පුළුවන්... මෙහිදී මුලින් ඉරී ගිය කැළල සියුම් පරීක්ෂාවකදී දැක ගත හැකියි. නමුත් මෙවැනි පරීක්ෂා සිදු කරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය කටයුතු වලදීයි... මේ නිසා සාමාන්‍ය පුද්ගලයන් "කන්‍යාභාවය" කියල කියන 'ලේ පිටවීම' කියන සිද්ධිය කන්‍යාභාවය ගැන නිවැරදිම මිම්මක් නෙවෙයි. උදා - එක් වරක් පමණක් ලිංගික එක්වීමක් සිදුවී කලකට පසු නැවත එක්වන විටද ලේ පිටවිය හැකියි (False Positive) Hymen reconstruction - මේ සැත්කමින් කරන්නේ ඉරීගිය කන්‍යා පටලය නැවත ආසන්න කර මැහුම් යෙදීමක්.. මෙහි සමස්ථ පරමාර්ථය ඒ කාන්තාව සමඟ ලිංගික එක්වන පුද්ගලයා රැවටීමකට ලක් කිරීමයි (කන්‍යා පටලය යනු ශරීරයේ කිසිදු වැදගත් කාර්යයක් ඉටු නොකරන කොටසකි ). වෛද්‍යවරයෙක් හැටියට මගේ පෞද්ගලික මතය නම් මේ සැත්කම සදාචාර විරෝධී බවයි (ඇත්තටම හදිසි අනතුරකින් එවන් තුවාලයක් නොවුනේ නම්). අවාසනාවකට වගේ රජයේ රෝහල් වලත් මේක කෙරෙනවා. (එනම් ජනතාවගේ බදු මුදලින් මිනිසුන් මුලා කිරීම සඳහා උගුල් අටවනවා). [/COLOR][/SIZE]:rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom