Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔය උඩින් දාලා තියෙන හැම කමෙනට් එක්කම ඉතා වටිනා අදහස් තියෙනවා!!!

සහෝලට ස්තුති තමන්ට හිතුන දේ ඒ විදියටම කිව්වට.

උඩින් එක සහෝදරයෙක් කියලා තිබ්බා අපි මිනිස්සු කාම ආසාවල් තියෙන එක සාධාරණයි කියලා!!! ඒක ඇත්ත, ඒත් කන්‍යා පටලය නැති උනයි කියලා අපේ වින්දනයට බාධාවක් වන්නේ නැහැ!! මෙතනදී පිරිමියා වගේම ගැහැනියත් අවංක වෙන්න ඔනේ ගැහැණු ළමයා පිරිමි ළමයා එක්ක ආදරය කරන්න පටන් අරන් දෙදෙනා හොදින් තේරැම් ගත්තට පස්සේ ගැහැණු ළමයා පිරිමි ළමයාට කියන්න ඔනේ යම් කිසි අතවරයක් කලින් ඇයට වෙලා තියෙනවා නම්!!

මොකද ඔක හංගන එකෙන් ප්‍රශ්ණ තවත් වැඩි වෙනවා!!! ඒ වගේට ඒක දැන ගත්තාම ඒ පිරිමි ළමයා තමාගේ හිතට අවංකව තීරණයක් ගන්න ඔනේ!!!!

"එක පාරක් මෙකිට කෙළවෙලානේ මාත් ආතල් එකක් අරන් අත අරිනවා" කියලා හිතුවෙත් නම් ඒක යලි ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා සහා ගහන අපරාදයක් ඒක!!!!!!!!!

පොඩ්ඩක් හිතලා බලන්න අපේ අම්මත් ගැහැණියක් ඇයට මේ වගේ ඉරණමකින් අපි බිහි වුවා නම් ඔබ අම්මව මාරැ කරනවාද ???

එක කෙල්ලට එක කොල්ලා කියන සංකල්පයේ හිටියොත් සහා විවාහයට පෙර ලිංගිකත්වය දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීම තුලින්ද, විවහයෙන් පසු එම ගැහැණිය සහා පිරිමිය සමග පමනක් ලිංගික ආශ්‍රය සිදු කිරිමෙන් සංස්කෘතිය,ආදරය,විශ්වාසය,ලෙඩ රෝග යන සියල්ලටම පිළිතුරක් දිය හැකිය!!!

උඩ පෝස්ට් වල එක සහෝදරයෙක් කියලා තියනවා වගේ මොන වී වැපුරැවත් බොල් වී තියෙනවා නේ !!!! හොද කෙල්ලෝ සහා කොල්ලෝ අතරේ මහා එපා කරපු උන් ඉන්නවා !!! අඩම ගානේ උන්ට පුලුවන් නම් ආරක්ෂිත ලිංගිකත්වය (විවිධ ආරක්ෂිත උපකරණ) භාවිතයෙන් ලිංගිකත්වයේ යෙදෙන්න. මොකද ඒක තවත් ජීවිත දෙකක් බේර ගන්න වැඩක්(ඔය නොසන්ඩාල ගෑණිව හෝ පිරිමියාව කරගහන අහිංසකයාගේ ජීවිතය සහා උපදින දරැ කැටියෙකුගේ ජීවිතය)

මට නම් ඔය කෙහෙල් මල් පටලය වැදගත් නැත

[QUOTE="thameera rathnayake, post: 11444713, member: 305926"] [COLOR="DarkOrange"][SIZE="5"][B]මම ඔය උඩින් දාලා තියෙන හැම කමෙනට් එක්කම ඉතා වටිනා අදහස් තියෙනවා!!! සහෝලට ස්තුති තමන්ට හිතුන දේ ඒ විදියටම කිව්වට. උඩින් එක සහෝදරයෙක් කියලා තිබ්බා අපි මිනිස්සු කාම ආසාවල් තියෙන එක සාධාරණයි කියලා!!! ඒක ඇත්ත, ඒත් කන්‍යා පටලය නැති උනයි කියලා අපේ වින්දනයට බාධාවක් වන්නේ නැහැ!! මෙතනදී පිරිමියා වගේම ගැහැනියත් අවංක වෙන්න ඔනේ ගැහැණු ළමයා පිරිමි ළමයා එක්ක ආදරය කරන්න පටන් අරන් දෙදෙනා හොදින් තේරැම් ගත්තට පස්සේ ගැහැණු ළමයා පිරිමි ළමයාට කියන්න ඔනේ යම් කිසි අතවරයක් කලින් ඇයට වෙලා තියෙනවා නම්!! මොකද ඔක හංගන එකෙන් ප්‍රශ්ණ තවත් වැඩි වෙනවා!!! ඒ වගේට ඒක දැන ගත්තාම ඒ පිරිමි ළමයා තමාගේ හිතට අවංකව තීරණයක් ගන්න ඔනේ!!!! "එක පාරක් මෙකිට කෙළවෙලානේ මාත් ආතල් එකක් අරන් අත අරිනවා" කියලා හිතුවෙත් නම් ඒක යලි ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා සහා ගහන අපරාදයක් ඒක!!!!!!!!! පොඩ්ඩක් හිතලා බලන්න අපේ අම්මත් ගැහැණියක් ඇයට මේ වගේ ඉරණමකින් අපි බිහි වුවා නම් ඔබ අම්මව මාරැ කරනවාද ??? එක කෙල්ලට එක කොල්ලා කියන සංකල්පයේ හිටියොත් සහා විවාහයට පෙර ලිංගිකත්වය දෙදෙනාම ප්‍රතික්ෂේප කිරීම තුලින්ද, විවහයෙන් පසු එම ගැහැණිය සහා පිරිමිය සමග පමනක් ලිංගික ආශ්‍රය සිදු කිරිමෙන් සංස්කෘතිය,ආදරය,විශ්වාසය,ලෙඩ රෝග යන සියල්ලටම පිළිතුරක් දිය හැකිය!!! උඩ පෝස්ට් වල එක සහෝදරයෙක් කියලා තියනවා වගේ මොන වී වැපුරැවත් බොල් වී තියෙනවා නේ !!!! හොද කෙල්ලෝ සහා කොල්ලෝ අතරේ මහා එපා කරපු උන් ඉන්නවා !!! අඩම ගානේ උන්ට පුලුවන් නම් ආරක්ෂිත ලිංගිකත්වය (විවිධ ආරක්ෂිත උපකරණ) භාවිතයෙන් ලිංගිකත්වයේ යෙදෙන්න. මොකද ඒක තවත් ජීවිත දෙකක් බේර ගන්න වැඩක්(ඔය නොසන්ඩාල ගෑණිව හෝ පිරිමියාව කරගහන අහිංසකයාගේ ජීවිතය සහා උපදින දරැ කැටියෙකුගේ ජීවිතය) [COLOR="Red"][CENTER]මට නම් ඔය කෙහෙල් මල් පටලය වැදගත් නැත[/CENTER][/COLOR][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom