සමහරවිට. ඔව්. ලෙඩාගෙ තත්වෙ අනුව දෙන්න ඕන. පීකුදු එහෙම දුන්නොත් වෙන ලෙඩක් හැදෙනවා.එක නම් දන්නේ නැ මචන්. තම්බලා දුන්නත් අර ෆයිබර් කොටස් ටික එනවා ඇති නේද වතුරට. එක නිසා හොදම දේ වයිටල් එක රිස්ටෝ කරලා පස්සේ ෆුඩ් වලට යන එක
සමහරවිට. ඔව්. ලෙඩාගෙ තත්වෙ අනුව දෙන්න ඕන. පීකුදු එහෙම දුන්නොත් වෙන ලෙඩක් හැදෙනවා.එක නම් දන්නේ නැ මචන්. තම්බලා දුන්නත් අර ෆයිබර් කොටස් ටික එනවා ඇති නේද වතුරට. එක නිසා හොදම දේ වයිටල් එක රිස්ටෝ කරලා පස්සේ ෆුඩ් වලට යන එක
Yes eka hariසමහරවිට. ඔව්. ලෙඩාගෙ තත්වෙ අනුව දෙන්න ඕන. පීකුදු එහෙම දුන්නොත් වෙන ලෙඩක් හැදෙනවා.
මම ඇහුවේ පැහැදිලි කරල දෙන්න පුලුවන්ද කියල විතරයි, මිට්ටො කුපිතවෙලා! අපේ උන්ට වෙලා තියෙන්නෙ හැමෝම කියන කියන එක ඉස්මුදුනෙන් පිලිගන්නවා අන්තිමට දෙයක් ඇහුවාම ඇයි ඒ කියලා ඒකට මල පන්න ගෙන වලිගෙ පාගගෙන දඟලනවා!Eka neh oi kaluwonge molea naththe.. protein natuwa![]()
iskole yana kale girawa dapu eke prathi palaමම ඇහුවේ පැහැදිලි කරල දෙන්න පුලුවන්ද කියල විතරයි, මිට්ටො කුපිතවෙලා! අපේ උන්ට වෙලා තියෙන්නෙ හැමෝම කියන කියන එක ඉස්මුදුනෙන් පිලිගන්නවා අන්තිමට දෙයක් ඇහුවාම ඇයි ඒ කියලා ඒකට මල පන්න ගෙන වලිගෙ පාගගෙන දඟලනවා!![]()
සරලව බන් පොලොස් ම නේද ඉදිලා කොස් වෙන්නෙ? (එහෙම නෙමෙයි නම් කියල දීපන්) ඉතින් බං කොස්වල වැඩිපුර තියෙන්නෙ carbs නේ? (ෆයිබර් එක්ක යම්කිසි ප්‍රෝටීන ප්‍රමානයක් නැතුවම නෙමේ බහුතරය ගත්තාම carbs නේ?) හැම එකාම මොකක් හරි ලෙඩක් කිව්ව ගමන් කියනවා පොලොස් දීපන් පොලොස් දීපන් කියලා ඉතින් මෙතනත් මේ ත්‍රෙඩ් එකටත් එහෙම කියල තියන නිසා ඇහුවේ කොහොමද පොලොස් කෑවම ලේ වඩවන්නේ කියල , අනික මම නම් කිසිම තැනක අහලා නෑ carb sourced කෑම ජාති කෑවාම ලේ වඩනවා කියලා, ප්‍රෝටීන් ජාති කෑවම තමා ලේ වඩවනවා කියලා මම අහල තියෙන්නෙ (වැරදි නම් මාව නිවැරදි කරපල්ලා) ඒකත් සත්වමය ප්‍රෝටීන වලට මුල් තැන ඊට පස්සේ තමයි ඔය රනිල කුලයේ එන ශාක ප්‍රෝටීන එන්නේ කියල තමයි මම නම් අහල තියෙන්නෙ!iskole yana kale girawa dapu eke prathi pala
ekane bn kaluwo katha..pare ynn pana naththe ...beef tama kanwa nm hodama..ape un harka pau kiyla kanne nane..chicken mala jarwakසරලව බන් පොලොස් ම නේද ඉදිලා කොස් වෙන්නෙ? (එහෙම නෙමෙයි නම් කියල දීපන්) ඉතින් බං කොස්වල වැඩිපුර තියෙන්නෙ carbs නේ? (ෆයිබර් එක්ක යම්කිසි ප්‍රෝටීන ප්‍රමානයක් නැතුවම නෙමේ බහුතරය ගත්තාම carbs නේ?) හැම එකාම මොකක් හරි ලෙඩක් කිව්ව ගමන් කියනවා පොලොස් දීපන් පොලොස් දීපන් කියලා ඉතින් මෙතනත් මේ ත්‍රෙඩ් එකටත් එහෙම කියල තියන නිසා ඇහුවේ කොහොමද පොලොස් කෑවම ලේ වඩවන්නේ කියල , අනික මම නම් කිසිම තැනක අහලා නෑ carb sourced කෑම ජාති කෑවාම ලේ වඩනවා කියලා, ප්‍රෝටීන් ජාති කෑවම තමා ලේ වඩවනවා කියලා මම අහල තියෙන්නෙ (වැරදි නම් මාව නිවැරදි කරපල්ලා) ඒකත් සත්වමය ප්‍රෝටීන වලට මුල් තැන ඊට පස්සේ තමයි ඔය රනිල කුලයේ එන ශාක ප්‍රෝටීන එන්නේ කියල තමයි මම නම් අහල තියෙන්නෙ!![]()
ඔච්චර හිතන්න දෙයක් නෑ, කාලා දානවාසරලව බන් පොලොස් ම නේද ඉදිලා කොස් වෙන්නෙ? (එහෙම නෙමෙයි නම් කියල දීපන්) ඉතින් බං කොස්වල වැඩිපුර තියෙන්නෙ carbs නේ? (ෆයිබර් එක්ක යම්කිසි ප්‍රෝටීන ප්‍රමානයක් නැතුවම නෙමේ බහුතරය ගත්තාම carbs නේ?) හැම එකාම මොකක් හරි ලෙඩක් කිව්ව ගමන් කියනවා පොලොස් දීපන් පොලොස් දීපන් කියලා ඉතින් මෙතනත් මේ ත්‍රෙඩ් එකටත් එහෙම කියල තියන නිසා ඇහුවේ කොහොමද පොලොස් කෑවම ලේ වඩවන්නේ කියල , අනික මම නම් කිසිම තැනක අහලා නෑ carb sourced කෑම ජාති කෑවාම ලේ වඩනවා කියලා, ප්‍රෝටීන් ජාති කෑවම තමා ලේ වඩවනවා කියලා මම අහල තියෙන්නෙ (වැරදි නම් මාව නිවැරදි කරපල්ලා) ඒකත් සත්වමය ප්‍රෝටීන වලට මුල් තැන ඊට පස්සේ තමයි ඔය රනිල කුලයේ එන ශාක ප්‍රෝටීන එන්නේ කියල තමයි මම නම් අහල තියෙන්නෙ!![]()

නරකක් කියලා කියනවා නෙමේ බන් මමත් ලකේ පංකාවේ හිටපු කාලේ කොස් පොලොස් දෙල් අල බතල කෑවා ඔනි තරම්! මට ඔනි කොහොමද පොලොස් වලින් එහෙම වෙන්නෙ කියලා පැහැදිලි කරලා අහගන්න / දැනගන්න!ඔච්චර හිතන්න දෙයක් නෑ, කාලා දානවා
මට නම් පොලොස් කෑවම අමුත් මෙව්වා එකක් දැනෙනවා
@HAneo bio නේද කරේ, මේක පැහැදිලි කරන්න![]()

ප්‍රෝටීන් කවාම ලේ වඩනවා කියන්නේ කව්ද බන්? ප්‍රෝටීන් තියෙන්නේ මසල් බිල්ඩ් කරන්න. එකනේ ඔය යකඩ උස්සන උන් වේ පොර්ටින් ගන්නේ. ලේ වඩවන්න ඕනේ යකඩ සහ ඒවා ඇට මිදුළු වලට යවන්න මොකක්ද තව එකක් ඕනේ. කොස් සහ පොලොස් කියන්නේ වෙනස් ම දෙකක්. කොස් ගෙඩිය ලොකු වෙනකොට තමා මඩුලු එන්නේ. පොඩි කාලේ තනිකර අර මඩුලු අතර තියන කිරි වගේ ඒවා විතරනේ තියෙන්නේ. මදුලක් දිවලොප් වෙලා නැ . ඒ නිසා වෙනස්. හැබැයි එකෙන් ලේ වඩන විදිහ දන්නේ නැ . එත් අපේ පැරණි කාලේ ඉදන් ඔය ළමයි හම්බෙන්න ඉන්න අයට පොලොස් තමා දෙන්නේ. එහෙම දෙන එකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ නේ බන් ඉතින්. මම දන්නා හොදම දේවල් තම නිවිත් සහ මුරුංගා කොළඔච්චර හිතන්න දෙයක් නෑ, කාලා දානවා
මට නම් පොලොස් කෑවම අමුත් මෙව්වා එකක් දැනෙනවා
@HAneo bio නේද කරේ, මේක පැහැදිලි කරන්න![]()
කොස් ගෙඩියද පොලොස් වෙන්නේ? අද දැනගත්තේප්රෝටීන් කවාම ලේ වඩනවා කියන්නේ කව්ද බන්? ප්‍රෝටීන් තියෙන්නේ මසල් බිල්ඩ් කරන්න. එකනේ ඔය යකඩ උස්සන උන් වේ පොර්ටින් ගන්නේ. ලේ වඩවන්න ඕනේ යකඩ සහ ඒවා ඇට මිදුළු වලට යවන්න මොකක්ද තව එකක් ඕනේ. කොස් සහ පොලොස් කියන්නේ වෙනස් ම දෙකක්. කොස් ගෙඩිය ලොකු වෙනකොට තමා මඩුලු එන්නේ. පොඩි කාලේ තනිකර අර මඩුලු අතර තියන කිරි වගේ ඒවා විතරනේ තියෙන්නේ. මදුලක් දිවලොප් වෙලා නැ . ඒ නිසා වෙනස්. හැබැයි එකෙන් ලේ වඩන විදිහ දන්නේ නැ . එත් අපේ පැරණි කාලේ ඉදන් ඔය ළමයි හම්බෙන්න ඉන්න අයට පොලොස් තමා දෙන්නේ. එහෙම දෙන එකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ නේ බන් ඉතින්. මම දන්නා හොදම දේවල් තම නිවිත් සහ මුරුංගා කොළ


anik paththa yakoකොස් ගෙඩියද පොලොස් වෙන්නේ? අද දැනගත්තේ![]()
සිංහලුන්ගේ හැටිනේ
ඕනම ලෙඩකට කොස් පොලොස්, රතු මිරිස්, කොත්තමල්ලි![]()