Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලේ වලින් විමුක්තිය සෙවූ ආඥාදායකයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේ වලින් විමුක්තිය සෙවූ ආඥාදායකයින්

ඉතිහාසය ගෙන බැලුවත්, ඒකාධිපතියෙකු විසින් රටක් පාලනය කිරීම යහපත් අතට වඩා අයහපත් අතටයි ගමන් කර තිබෙන්නේ.

මේ ඇතැම් ආඥාදායකයින් සිය රට දියුණු කළා වුණත්, ඒ දියුණුව වෙත මං කැපුණේ මිලියන ගණනක් වූ රටවැසියන්ගේ රුධිරය මතිනුයි.

01. ඇඩොල්ෆ් හිට්ලර්

ලෝකයේ හිටිය කුරිරුතම ආඥාදායක පාලකයෙක් විදියට හිට්ලර් හඳුන්වා දෙන්න පුලුවන්.

හිට්ලර් උපත ලබන්නේ ඔස්ට්‍රියාවේ, 1889 අප්‍රේල් 20 වන දා. කලක් කලාකරුවකු වීමට සිහින මවමින් සිටි හිට්ලර් ජර්මනියට යන්නේ 1913 මැයි මාසයේ යි.

හිට්ලර් 1914-1918 දක්වා පළමු ලෝක යුධ සමයේ ජර්මානු හමුදාවේ ස්වෙච්ඡා නිලධාරියකු ලෙස සේවය කළා.

අනතුරුව කඩයිම් ගණනාවක් පසු කරමින් දේශපාලන නායකත්වයට පත්වූ ඔහු, 1939 සැප්තැම්බර් 01 වෙනි දා දෙවන ලෝක යුද්ධය ආරම්භ කළේ පෝලන්තයට පහර දෙමින්.

නමුත් එය සිතූ තරම් හොඳ අතට නොවූ නිසා හිට්ලර් ලෝක යුද්ධයෙන් පරාජයට පත් වුණා.

1945 අප්‍රේල් 30 දා හිට්ලර් සියදිවි නසා ගන්නා විට ඔහුගේ පාලනය නිසා වාර්තා වන මියගිය ප්‍රමාණය මිලියන 11ක් පමණ වන අතර, යුදෙව්වන් මිලියන 6ක් පමණ ඒ අතර වුණා.

02. ඉඩි අමීන්

1971-1979 දක්වා වූ කාලය තුළ අතිශය කෲර පාලනයක් ගෙන ගිය ඒකාධිපතියෙකුයි ඉඩි අමීන්. ම්ලේච්ඡ පාලකයෙක් වූ අමීන් ඉතා අඩු අධ්‍යාපනයක් ලබා, පසුව අප්‍රිකානු හමුදාවට එකතු වී උසස් නිලයන් දක්වා ගමන් කර තිබුණා.

උගන්ඩාව නිදහස ලබා ගැනීමෙන් පසුව එහි අගමැතිවරයාව හමුදා කුමන්ත්රණයකින් පහ කරවන ඉඩි අමීන්, පෙර ජනපති ඔබොටේ විසින් සිරගත කළ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දුන්නා.

නමුත් වැඩි දිනක් යාමට පෙර ඔහුගේ අනුගාමිකයන් සිය විරුද්ධවාදීන්ව අමු අමුවේ මරා දමන්නට පටන් ගත්තා. සිය පාලනයට තර්ජනයක් විය හැකි යයි සැක සිතූ වෙනත් ගෝත්‍රවල හමුදා නිලධාරීන් සහ සෙබලුන්, මාධ්‍යවේදීන්, දේශපාලකයන්, බුද්ධිමතුන්, ගුරුවරුන් ආදී විවිධ පිරිස් මෙසේ ඉඩි අමීන්ගේ සහචරයන් විසින් මරා දමනු ලැබුණා.

2003 ඉඩි අමීන් සෞදී අරාබියේ දී මියගිය අතර ඔහුගේ පාලන සමය තුල මියගිය ප්‍රමාණය තුන් ලක්ෂයකට ආසන්න වෙනවා.

03. මාඕ සේතුං

චීනයේ හුනාන් පළාතේ 1893 වසරේ උපන් මාඕ, 1921 පටන් චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු වූ අතර 1930 දශකයේ මැද භාගයේ දී සිදුවූ මහා පා ගමනෙන් පසු පක්ෂයේ බලය සියතට ගන්නට සමත් වුණා.

1949 ඔක්තෝබර් 1 වන දා මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවද්දී එහි සභාපති ලෙස ඔහුව නම් කෙරුණා. 1976 සැප්තැම්බර් 9 වන දා ඔහු මිය යනතුරු එම තනතුර දැරුවේ ඔහු යි.

ගුරුවරයෙකු ලෙස පුහුණුව ලැබූ මාඕ චීනයේ පුස්තකාලයක සේවයට යන සමයේ එය සතුව තිබූ පොත් කියවා මාක්ස්වාදය පිළිබඳව විශාල දැනුමක් ලබා ගෙන තිබුණා.

ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද සංස්කෘතික විප්ලවයේ ප්‍රතිඵල ඉතාම දරුණු වුණා. එනිසා චීනයේ සංස්කෘතිය පරිහානියට ලක් වූවා පමණක් නොව, වාර්තා වලට අනුව ඔහුගේ පාලන සමය තුල (1958 - 1962 දක්වා) මිලියන 45කට පමණ හා, 1949 සිට 1979 දක්වා කාලය ළ මිලියන 48-78ත් අතර ප්‍රමාණයකටත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ බව සැලකෙනවා.

04. පොල් පොට්

කාම්බෝජයේ මිලියන 1.5 - 2 අතර ප්‍රමාණයකට ජීවිත අහිමි කළ පොල් පොට් පාලනය ලෝකයේ තිබූ තවත් ක්රෑරතම පාලනයක් ලෙස සැලකෙනවා.

පොල් පොට්ගේ පාලන සමය තුළ ඔහුගේ පුද්ගලික අභිප්රායන් මත කාම්බෝජය පාලනය වී තිබුණා. කාම්බෝජ කොමියුනිස්ට් රජයේ පාලකයා ලෙස ඔහු 1975 - 1979 දක්වා කාලය තුළ රට පාලනය කළ අතර, එසමයේ තිබූ සාගතය, ඝාතන, ලෙඩ රෝග, හා අධික වැඩ කිරීම මත මෙසේ මිනිසුන් මියගොස් තිබුණා.

එසේ මියගිය පිරිස් භූමිදානය කරන ලද සොහොන් බිම් “මරණයේ බිම්" යනුවෙන් හඳුන්වනු ලැබුවා. 1997 දී අත්අඩංගුවට පත්වන පොල් පොට් 1998 අප්‍රේල් 15 වෙනි දා මියගොස් තිබුණා.

05. ජෝසප් ස්ටාලින්

1922 සිට 1952 වසරේ මියයන තෙක්ම රුසියාව පාලනය කරන ලද ස්ටාලින්ගේ නමේ තේරුම වුණේ වානේ මිනිසා හෙවත් “man of steel" යන්නයි.

ඒකාධිපති පාලකයෙක් වූ ස්ටාලින් ඉතා දුප්පත් පවුලක ඉපිද, පසුව විප්ලවීය දේශපාලනයේ මෙන්ම යම් යම් අපරාධ වලටත් ඔහුගේ තරුණ කාලය වන විට යොමුව සිටියා. ඔහුගේ පාලන සමය තුළ සෝවියට් දේශය නොදියුණු ක්රමයක සිට කාර්මික හා යුධමය අතින් බලවත් රටක් බවට පරිවර්තනය වුණා.

කාර්මීකරණය වෙනුවෙන් යන ගමනේ ඔහුගේ ප්‍රතිපත්ති වලට අනුව කෘෂිකර්මය රජය යටතට ගැනුණු අතර එයට විරුද්ධ වූ මිලියන ගණන් වූ ගොවීන් ඝාතනය වුණා. රුසියාවේ බොහොමයක් ප්‍රදේශ වල නම් ඔහුට ගෞරවය ගෙන එන ලෙස වෙනස් කළා පමණක් නොව, තමන්ව වීරයෙකු වන ආකාරයට නැවත වරක් සෝවියට් ඉතිහාස පොත් සංස්කරණය කළා.

ඔහුගේ පාලන සමය තුළ මියගියා යැයි සැලකෙන ප්‍රමාණය මිලියන 23ක් පමණ වෙනවා.

උපුටා ගත්තේ මෙතනින්..කතෘ අයිතිය IROSHAN FERNANDO සතුයි

එලකිරියට ඇවිත් අවුරුදු නමයකුත් උනා..ගොඩක් දේවල් එලකිරිය නිසා ඉගෙන ගත්තා..ඒක නිසා හැමෝටම ස්තුතියි..

[QUOTE="s.a.s, post: 23368234, member: 215786"] [b]ලේ වලින් විමුක්තිය සෙවූ ආඥාදායකයින්[/b] [CENTER][SIZE="4"][COLOR="Purple"][B]ඉතිහාසය ගෙන බැලුවත්, ඒකාධිපතියෙකු විසින් රටක් පාලනය කිරීම යහපත් අතට වඩා අයහපත් අතටයි ගමන් කර තිබෙන්නේ. මේ ඇතැම් ආඥාදායකයින් සිය රට දියුණු කළා වුණත්, ඒ දියුණුව වෙත මං කැපුණේ මිලියන ගණනක් වූ රටවැසියන්ගේ රුධිරය මතිනුයි.[/B][/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Black"]01. ඇඩොල්ෆ් හිට්ලර්[/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/assets/4OV9bkMd349yiAz8_image-01.jpeg?w=750[/IMG] [SIZE="3"][COLOR="Purple"]ලෝකයේ හිටිය කුරිරුතම ආඥාදායක පාලකයෙක් විදියට හිට්ලර් හඳුන්වා දෙන්න පුලුවන්. හිට්ලර් උපත ලබන්නේ ඔස්ට්‍රියාවේ, 1889 අප්‍රේල් 20 වන දා. කලක් කලාකරුවකු වීමට සිහින මවමින් සිටි හිට්ලර් ජර්මනියට යන්නේ 1913 මැයි මාසයේ යි. :confused: හිට්ලර් 1914-1918 දක්වා පළමු ලෝක යුධ සමයේ ජර්මානු හමුදාවේ ස්වෙච්ඡා නිලධාරියකු ලෙස සේවය කළා. අනතුරුව කඩයිම් ගණනාවක් පසු කරමින් දේශපාලන නායකත්වයට පත්වූ ඔහු, 1939 සැප්තැම්බර් 01 වෙනි දා දෙවන ලෝක යුද්ධය ආරම්භ කළේ පෝලන්තයට පහර දෙමින්. නමුත් එය සිතූ තරම් හොඳ අතට නොවූ නිසා හිට්ලර් ලෝක යුද්ධයෙන් පරාජයට පත් වුණා. :cool: 1945 අප්‍රේල් 30 දා හිට්ලර් සියදිවි නසා ගන්නා විට ඔහුගේ පාලනය නිසා වාර්තා වන මියගිය ප්‍රමාණය මිලියන 11ක් පමණ වන අතර, යුදෙව්වන් මිලියන 6ක් පමණ ඒ අතර වුණා.:([/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][B][COLOR="Black"][CENTER]02. ඉඩි අමීන්[/CENTER][/COLOR][/B][/SIZE] [CENTER][IMG]https://assets.roar.media/assets/16axhlZwhpLImHpe_image-02.jpg?w=750[/IMG][/CENTER] [COLOR="Purple"][SIZE="3"][CENTER]1971-1979 දක්වා වූ කාලය තුළ අතිශය කෲර පාලනයක් ගෙන ගිය ඒකාධිපතියෙකුයි ඉඩි අමීන්. ම්ලේච්ඡ පාලකයෙක් වූ අමීන් ඉතා අඩු අධ්‍යාපනයක් ලබා, පසුව අප්‍රිකානු හමුදාවට එකතු වී උසස් නිලයන් දක්වා ගමන් කර තිබුණා. උගන්ඩාව නිදහස ලබා ගැනීමෙන් පසුව එහි අගමැතිවරයාව හමුදා කුමන්ත්රණයකින් පහ කරවන ඉඩි අමීන්, පෙර ජනපති ඔබොටේ විසින් සිරගත කළ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දුන්නා. නමුත් වැඩි දිනක් යාමට පෙර ඔහුගේ අනුගාමිකයන් සිය විරුද්ධවාදීන්ව අමු අමුවේ මරා දමන්නට පටන් ගත්තා. සිය පාලනයට තර්ජනයක් විය හැකි යයි සැක සිතූ වෙනත් ගෝත්‍රවල හමුදා නිලධාරීන් සහ සෙබලුන්, මාධ්‍යවේදීන්, දේශපාලකයන්, බුද්ධිමතුන්, ගුරුවරුන් ආදී විවිධ පිරිස් මෙසේ ඉඩි අමීන්ගේ සහචරයන් විසින් මරා දමනු ලැබුණා. 2003 ඉඩි අමීන් සෞදී අරාබියේ දී මියගිය අතර ඔහුගේ පාලන සමය තුල මියගිය ප්‍රමාණය තුන් ලක්ෂයකට ආසන්න වෙනවා.[/CENTER][/SIZE][/COLOR] [CENTER][SIZE="5"][COLOR="Black"][B]03. මාඕ සේතුං[/B][/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/assets/TI4QSskx5CpVAf9X_image-03.jpg?w=750[/IMG] [SIZE="3"][COLOR="Purple"]චීනයේ හුනාන් පළාතේ 1893 වසරේ උපන් මාඕ, 1921 පටන් චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු වූ අතර 1930 දශකයේ මැද භාගයේ දී සිදුවූ මහා පා ගමනෙන් පසු පක්ෂයේ බලය සියතට ගන්නට සමත් වුණා. 1949 ඔක්තෝබර් 1 වන දා මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවද්දී එහි සභාපති ලෙස ඔහුව නම් කෙරුණා. 1976 සැප්තැම්බර් 9 වන දා ඔහු මිය යනතුරු එම තනතුර දැරුවේ ඔහු යි. ගුරුවරයෙකු ලෙස පුහුණුව ලැබූ මාඕ චීනයේ පුස්තකාලයක සේවයට යන සමයේ එය සතුව තිබූ පොත් කියවා මාක්ස්වාදය පිළිබඳව විශාල දැනුමක් ලබා ගෙන තිබුණා. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද සංස්කෘතික විප්ලවයේ ප්‍රතිඵල ඉතාම දරුණු වුණා. එනිසා චීනයේ සංස්කෘතිය පරිහානියට ලක් වූවා පමණක් නොව, වාර්තා වලට අනුව ඔහුගේ පාලන සමය තුල (1958 - 1962 දක්වා) මිලියන 45කට පමණ හා, 1949 සිට 1979 දක්වා කාලය ළ මිලියන 48-78ත් අතර ප්‍රමාණයකටත් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ බව සැලකෙනවා.[/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Black"]04. පොල් පොට්[/COLOR][/B][/SIZE] [IMG]https://assets.roar.media/assets/yUM302WDyqkrkV4f_image-04.jpg?w=750[/IMG][/CENTER] [COLOR="Purple"][SIZE="3"][CENTER]කාම්බෝජයේ මිලියන 1.5 - 2 අතර ප්‍රමාණයකට ජීවිත අහිමි කළ පොල් පොට් පාලනය ලෝකයේ තිබූ තවත් ක්රෑරතම පාලනයක් ලෙස සැලකෙනවා. පොල් පොට්ගේ පාලන සමය තුළ ඔහුගේ පුද්ගලික අභිප්රායන් මත කාම්බෝජය පාලනය වී තිබුණා. කාම්බෝජ කොමියුනිස්ට් රජයේ පාලකයා ලෙස ඔහු 1975 - 1979 දක්වා කාලය තුළ රට පාලනය කළ අතර, එසමයේ තිබූ සාගතය, ඝාතන, ලෙඩ රෝග, හා අධික වැඩ කිරීම මත මෙසේ මිනිසුන් මියගොස් තිබුණා. එසේ මියගිය පිරිස් භූමිදානය කරන ලද සොහොන් බිම් “මරණයේ බිම්" යනුවෙන් හඳුන්වනු ලැබුවා. 1997 දී අත්අඩංගුවට පත්වන පොල් පොට් 1998 අප්‍රේල් 15 වෙනි දා මියගොස් තිබුණා.[/CENTER][/SIZE][/COLOR] [CENTER][COLOR="DarkRed"][COLOR="Black"][SIZE="5"][B]05. ජෝසප් ස්ටාලින් [/B][/SIZE][/COLOR][/COLOR] [IMG]https://assets.roar.media/assets/5GOzZn69knFg0ZHr_image-05.jpg?w=750[/IMG] [COLOR="Purple"][SIZE="3"]1922 සිට 1952 වසරේ මියයන තෙක්ම රුසියාව පාලනය කරන ලද ස්ටාලින්ගේ නමේ තේරුම වුණේ වානේ මිනිසා හෙවත් “[B]man of steel[/B]" යන්නයි. :yes: ඒකාධිපති පාලකයෙක් වූ ස්ටාලින් ඉතා දුප්පත් පවුලක ඉපිද, පසුව විප්ලවීය දේශපාලනයේ මෙන්ම යම් යම් අපරාධ වලටත් ඔහුගේ තරුණ කාලය වන විට යොමුව සිටියා. ඔහුගේ පාලන සමය තුළ සෝවියට් දේශය නොදියුණු ක්රමයක සිට කාර්මික හා යුධමය අතින් බලවත් රටක් බවට පරිවර්තනය වුණා. කාර්මීකරණය වෙනුවෙන් යන ගමනේ ඔහුගේ ප්‍රතිපත්ති වලට අනුව කෘෂිකර්මය රජය යටතට ගැනුණු අතර එයට විරුද්ධ වූ මිලියන ගණන් වූ ගොවීන් ඝාතනය වුණා. රුසියාවේ බොහොමයක් ප්‍රදේශ වල නම් ඔහුට ගෞරවය ගෙන එන ලෙස වෙනස් කළා පමණක් නොව, තමන්ව වීරයෙකු වන ආකාරයට නැවත වරක් සෝවියට් ඉතිහාස පොත් සංස්කරණය කළා. ඔහුගේ පාලන සමය තුළ මියගියා යැයි සැලකෙන ප්‍රමාණය මිලියන 23ක් පමණ වෙනවා. [/SIZE][/COLOR][/CENTER] [RIGHT] [SIZE="2"][I][LEFT][SIZE="3"][COLOR="Blue"]උපුටා ගත්තේ [URL="https://roar.media/sinhala/main/list/five-dictators-who-killed-millions/"]මෙතනින්[/URL]..කතෘ අයිතිය IROSHAN FERNANDO සතුයි [/COLOR][/SIZE][/LEFT][/I][/SIZE][/RIGHT] [SIZE="5"][COLOR="Teal"][B]එලකිරියට ඇවිත් අවුරුදු නමයකුත් උනා..:)ගොඩක් දේවල් එලකිරිය නිසා ඉගෙන ගත්තා..ඒක නිසා හැමෝටම ස්තුතියි..:love::love:[/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://media.giphy.com/media/l3q2Ayx88F7LYictW/giphy.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom