Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොක්කෝ බලන් ඉන්නේ.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොක්කෝ බලන් ඉන්නේ.........

අනේ මන්ද බං උබළ........ අර කොල්ලගෙයි කෙල්ලගෙයි සීන් එක හිට් එකක් කරන් ගොඩක් උන් බොරදියේ මාළු බානවා මේවා හැමතැනම අඩු වැඩියෙන් සිද්දවෙනවා, ඉස්සරත් උනා දැනුත් වෙනවා. මං පොඩි කාලේ ඇහිලා තියෙනවා අම්මයි තාත්තයි කුටු කුටු ගානවා ඉස්කෝලේ ප්රින්සිපල්, ටීච කෙනෙක්ගේ කුක්කු බීපු සීන් එකක්.

ඔෆිස් වල හොරෙන් බොන සීන්, කෙල්ලෝ අදින සීන් හා අනෙකුත් කුප්ප වැඩ, ඔෆිස් වල වැඩකරන උන්ට මැජික් නෙමෙයි. ඔෆිස් එකේ නීතියෙන් තහනම් වුනාට කොහෙත් ඉන්නවා ඕව කරන කුප්ප කුපාඩි කුජීත උන්. ආතල් ගන්න එක එකක්, හැබැයි ඔකේ ජරා වර්ෂන් එකක් තියෙනවා ලොක්කට රෙද්ද උස්සලා පිටට පත්තිනි අම්මට ඇදල එකට වැඩකරන උන්ට ඇරලා ලොක්කෝ වෙන්න ට්රයි කරන, උන්ටනම් කිසි චාන්ස් එකක් දෙන්න එපා. අහුවුනොත් එල්ලිලා මැරෙන්නම ගමටම බෙදපන්.

වෙච්චච දේ වුණා, ඔය කෙල්ල හිත හොද කෙල්ලෙක්නම් පානදුර නංගි වගේ හිත හයියෙන් ඉන්න හා කලකට රට හැර යන්න කියල කියනවා

රැකියාවේ බැදීම් හා වගකීම අනුව කිව නොහැකි දේ බොහොමයි. මේ ඇස් දැක්ක දේ එමටයි. ඒවගේම සදා සුරක්ෂිතයි.

ඔබ ප්රියමනාප කාන්තාවක්ද? එසේ නොමැතිනම් ප්රියමනාප කාන්තාවක්/න් ඇසුරු කරන්නෙක් නම් කිසිම විටක සබ්ජෙක්ට් එක නොදැන අහුවෙන හැම මගුලෙන්ම හැමිනෙන ඒවා රෙකෝඩ් නොකරනවා වගේම ඒවා ගබඩා කිරීමට හා හුවමාරුවට රැකියාවේදී භාවිතාකරන පරිගණක, රැකියාවෙන් ලබාදෙන e-mail හා inIternet භාවිතා නොකරන්නත් වගබලාගන්න. අඩුම තරමේ ඔෆිස් කොම්පියුටරයකින් personal email වත් ලොග් නොවී ඉන්නවානම් තමයි ඇගට ගුණ.

ලොක්කෝ බලන් ඉන්නේ.........

[QUOTE="LINDA_ADERSON_22, post: 20395479, member: 322784"] [b]ලොක්කෝ බලන් ඉන්නේ.........[/b] [SIZE="5"]අනේ මන්ද බං උබළ........ අර කොල්ලගෙයි කෙල්ලගෙයි සීන් එක හිට් එකක් කරන් ගොඩක් උන් බොරදියේ මාළු බානවා:angry: මේවා හැමතැනම අඩු වැඩියෙන් සිද්දවෙනවා, ඉස්සරත් උනා දැනුත් වෙනවා. මං පොඩි කාලේ ඇහිලා තියෙනවා අම්මයි තාත්තයි කුටු කුටු ගානවා ඉස්කෝලේ ප්රින්සිපල්, ටීච කෙනෙක්ගේ කුක්කු බීපු සීන් එකක්.:eek: ඔෆිස් වල හොරෙන් බොන සීන්, කෙල්ලෝ අදින සීන් හා අනෙකුත් කුප්ප වැඩ, ඔෆිස් වල වැඩකරන උන්ට මැජික් නෙමෙයි. ඔෆිස් එකේ නීතියෙන් තහනම් වුනාට කොහෙත් ඉන්නවා ඕව කරන කුප්ප කුපාඩි කුජීත උන්. ආතල් ගන්න එක එකක්, හැබැයි ඔකේ ජරා වර්ෂන් එකක් තියෙනවා ලොක්කට රෙද්ද උස්සලා පිටට පත්තිනි අම්මට ඇදල එකට වැඩකරන උන්ට ඇරලා ලොක්කෝ වෙන්න ට්රයි කරන, උන්ටනම් කිසි චාන්ස් එකක් දෙන්න එපා. අහුවුනොත් එල්ලිලා මැරෙන්නම ගමටම බෙදපන්. වෙච්චච දේ වුණා, ඔය කෙල්ල හිත හොද කෙල්ලෙක්නම් පානදුර නංගි වගේ හිත හයියෙන් ඉන්න හා කලකට රට හැර යන්න කියල කියනවා රැකියාවේ බැදීම් හා වගකීම අනුව කිව නොහැකි දේ බොහොමයි. මේ ඇස් දැක්ක දේ එමටයි. ඒවගේම සදා සුරක්ෂිතයි. ඔබ ප්රියමනාප කාන්තාවක්ද? එසේ නොමැතිනම් ප්රියමනාප කාන්තාවක්/න් ඇසුරු කරන්නෙක් නම් කිසිම විටක සබ්ජෙක්ට් එක නොදැන අහුවෙන හැම මගුලෙන්ම හැමිනෙන ඒවා රෙකෝඩ් නොකරනවා වගේම ඒවා ගබඩා කිරීමට හා හුවමාරුවට රැකියාවේදී භාවිතාකරන පරිගණක, රැකියාවෙන් ලබාදෙන e-mail හා inIternet භාවිතා නොකරන්නත් වගබලාගන්න. අඩුම තරමේ ඔෆිස් කොම්පියුටරයකින් personal email වත් ලොග් නොවී ඉන්නවානම් තමයි ඇගට ගුණ. ලොක්කෝ බලන් ඉන්නේ.........:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom