Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොක්නෙස් විලේ අද්භූත සත්වයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොක්නෙස් විලේ අද්භූත සත්වයා

ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්)

සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි.

පික්ට්ස් ගෝත්‍රිකයින් දුටු මෘගයා

ස්කොට්ලන්තයේ උස් කඳුකරයේ ජීවත්වන අයට කියන්න අපූරු කතාවක් තියෙනවා. ඒ කතාන්දර හා විස්තර බැඳී තියෙන්නේ ස්කොට්ලන්තයේ බොර පාට වතුර පිරුණු විශාල ගැඹුරු ලොක්නෙස් නම් විලේ ඉන්නා අද්භූත සත්වයා වටායි. මෙම සත්වයා ගැන මුලින්ම ලිඛිත වාර්තා අතීත විස්තරවලට එක්වන්නේ පික්ට්ස් ගෝත්රිකයින්ගෙන්. පික්ට්ස් ගෝති‍්‍රකයින් කියලා කියන්නේ 1 වැනි ශතවර්ෂයේදී රෝමන්වරුන් ස්කොට්ලන්තය ආක්‍රමණය කළ විට එහි ජීවත් වූ ගෝත්‍රිකයින් පිරිසක්. මේ පික්ස් ගෝත්‍රිකයෝ දක්ෂ ගල් වඩුවන් වුණා. ඔවුන් වටපිටාවේ ඇති දේවල් සහ ඔවුන්ගේ ප්‍රදේශයට ආවේණික වූ සතුන් ගල්වල කැටයම් කළා. ඔවුන්ගේ ගල් කැටයම් බොහොමයක්ම වගේ පුරා විද්‍යාඥයින්ටත් සත්ව විද්‍යාඥයින්ටත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වී තියෙනවා. එහෙත් එක් සත්වයෙක් හැර. මේ සත්වයාගේ පෙනුම අමතුයි. බෙල්ල දිගයි. දිගුවලිගයක් සහ විශාල සිරුරකින් සමන්විතයි. පාද නෑ ඒ වෙනුවට ඇත්තේ වරල්ය. මේ සත්වයා වතුරේ සිටින සත්වයෙක් ලෙසයි, මේ ගල් කැටයම්වල දැක්වෙන්නේ.

කොලම්බා ශාන්තුවරයා මෘගයා පලවා හැරීම

මීට ශතවර්ෂ පහකට පසු කොලම්බා ශාන්තුවරයා ක්‍රිස්තියානි ධර්මය ස්කොට්ලන්තයේ ප්‍රචාරය කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආවා. ඒ අවස්ථාවේදී පික්ට් ගෝති‍්‍රකයන් විලේ ජීවත්වන මෘගයෙක්, එසේත් නැතිනම්, රකුසෙක් ගැන ගැන කොලම්බා ශාන්තුවරයාට පැමිණිලි කර තියෙනවා. ශාන්තුවරයා ලොක්නෙස් විලට ගිහින් දෙවියන්ගේ නාමයෙන් එතුමාගේ ශුද්ධ වූ හස්තය අහසට දිගු කර විලේ සිට මෘගයාට අභියෝග කර ඌව බය ගැන්වූවා. අන්තිමේදී මෘගයා බයේ යන්න ගියා. පික්ට්ස් ගෝති‍්‍රකයන්ට උගෙන් කරදරයක් වුණේ නෑ. ශාන්තුවරයා ගැන භක්තියක් ඇති වූ පික්ට් ගෝති‍්‍රකයින් එසැණින්ම කි්රස්තියානි දහම වැළඳ ගත්තා. මෘගයා ගැන ඇත්ත නැත්ත මොකක් වුනත් ඌ කොලම්බා ශාන්තුවරයාට කි්රස්තියානි ධර්මය ස්කොට්ලන්තය පුරා පැතිරවීමට ඌ උදව්වක් වුණා. මේ විස්තර සඳහන් වෙන්නේ ඊට සියවසකට පසු කොලම්බා ශාන්තුවරයා ගැන ලියැවුණු සටහනකයි.

ලොක්නෙස් විල ගැන තොරතුරු බිඳක් ...

නෙසී ඉන්නවා යැයි කියන ලොක්නෙස් විල ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටා ඇති විශාල, ගැඹුරු මිරිදිය විලක්. ඉවර්නස් පළාතට නිරිතදිගින් පිහිටා ඇති මෙම යෝධ විල කිලෝ මීටර 37 ක්, ඒ කියන්නේ සැතපුම් 23 ක්, විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. එය පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩු 52 ක්, ඒ කියන්නේ මීටර 15.8 ක්, ඉහළිනුයි. ලොක්නෙස් අද්භූත සත්වයා නිසා ලොක්නෙස් විලත් ස්කොට්ලන්තයත් අද මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත් වී තියෙනවා. ඒ සම්බන්ධව පොත්පත, ලිපි ලේඛන, වාර්තා වැඩසටහන් හා චිත්‍රපට නිර්මාණය වී තියෙනවා. එංගලන්තයටත් වේල්ස්වලටත් වඩා විශාල මිරිදිය ප්‍රමාණයක් ජලය එක්රැස් කර ගැනීමට ලොක් නෙස් විලට පුළුවන්. ලොක්නෙස් විලේ ඉන්නවා යැයි කියන මේ අද්භූත සත්වයාට ස්කොට්ලන්ත වැසියන් හරිම ආදරෙයි. කොතරම් ආදරේද කියනවා නම් ඌට කියන්නේ ‘නෙසී’ කියලයි. ඒ වගේමයි ‘ලොක් නෙස් විලේ ආර්යාව’ කියලත් ගෞරවයෙන් හඳුන්වනවා.

වෙදරල් කළ බොරුව

‘20 වැනි සියවසේ නෙසී’ ඒ කියන්නේ 1933 වසරේදී ඡායාරූපයක්. ඒ නිසා ‘නෙසී’ යළිත් කාගේත් කතාබහට ලක් වූ කෙනෙක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. මේ අද්භූත සත්වයා ගැන තිබුණු ජනප්‍රවාද නිසා එක්තරා එංගලන්ත ඕපාදූප පුවත්පතක් කල්පනා කළා, ඔවුන්ගේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගන්න මෙම සතා පිළිබඳ සිදුවීම උදව්වක් කර ගන්න. පුවත්පතට ඕනෑ වුණා, අපූරු විදියේ සොයා ගැනීමක් පළ කරන්න. ඒ නිසා ඔවුන් මාමඩූක් වෙදරෙල් නම් දඩයක්කරුවකු කුලියට ගත්තා. ඒ දඩයක්කාරයා කළ අපූරු සොයා ගැනීමක් ගැන ඒ පුවත්පතේ පළ වුණා. ඒක තමයි විල් ඉවුරේ මඩෙහි යෝධ සත්වයකුගේ අඩි සලකුණු තිබී ඒවා හමුවීම ගැන විස්තර. වැඩිදුර පරීක්ෂණ සඳහා මේ අඩි සලකුණුවල සටහන් ලබාගෙන ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවනු ලැබුවා. අන්තිමේදී හෙළි වුණා, ඒවා නිවෙස්වල අලංකාරණයට තියෙන පුළුන් පිරවූ හීපෝ කෙනෙකුගේ අඩි සලකුණු කියලා.

වෛද්‍යවරයාගේ ඡායාරූපය

‘අඩි සලකුණු’ බොරු කියලා ඔප්පු වුනත් නෙසී සම්බන්ධ විස්තර ඇත්තක් යැයි ඔප්පු කිරීමට වෙදරෙල් හුඟක් මහන්සි ගත්තා. ඔහුත් ඔහුගේ පුතුන් දෙදෙනාත් එක්වී ලොක්නෙස් සත්වයාගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. අද ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් ලොක්නෙස් මෘගයාගේ ඡායාරූපය ලෙස සැළකෙන්නේ එයයි. ඔවුන් කළේ සෙල්ලම් සබ්මැරීනයකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කිරීමයි. ඈත සිට බැලූ විට එය හැබෑ සත්වයෙක් වගේ පෙනුණා. ඔවුන් ලබා ගත් ඡායාරූපය පිරිසිදු කිරීමට ලබා දුන්නේ අද්භූත සත්වයා ගැන උනන්දුවක් දැක්වූ ලන්ඩන් නුවර නාරි වෛද්‍ය රොබර්ට් විල්සන්ටයි. ඔහු එම ඡායාරූපය පිරිසිදු කර මුද්‍රණය කර ඔහු විසින් ගත් ඡායාරූපයක් හැටියට පුවත්පත්වලට ලබා දුන්නා. ලොව පුරා ආන්දෝලයක් ඇති වූයේත් නෙසී ගැන ගවේෂණ ඇරඹුණේත් ඉන්පසුවයි.

මරණ මංචකයේදී රහස හෙළි කරයි

මෙම ඡායාරූපය පුවත්පත්වල මුලින්ම පළ වී අවුරුදු 61 ක් ගත වූ පසු එය 1933 අපේ‍්‍රල් පළමුවැනිදා ‘මෝඩයන්ගේ දිනයේ කළ විහිළුවක්’ බව හෙළි වුණා. ඒ 1994 දී මරණ මංචකයේ සිටි වෙදරෙල් කළ ප්‍රකාශයක් අනුවයි. ඔහු තම පුතුන් දෙදෙනාත් සමඟ එදා කළේ බොරුවක් බවත් එය කළ ආකාරයත් සම්බන්ධයෙන් සියලූම විස්තර පාපෝච්චාරණය කළා. ඒත් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට මෙම ඡායාරූපය සමත්වේවි යැයි තමා කිසි දිනෙක නොසිතූ බව පැවසූ රොබට් විල්සන් එය බොරුවක් යැයි එකවරම පිළිගත්තේ නෑ. එම ඡායාරූපය ඇත්තක් දෝ යන සැකයක් තමා තුළ ඇති බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීවා.

නෙසී නිසා සංචාරක කර්මාන්තයට වාසි

පුරාවෘත්ත සහ ජනකතා නිසා අද නෙසී වීරයෙක් බවට පත් වෙලා. නෙසී නිසා ස්කොට්ලන්තයේ සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණා. නෙසීට බෙහෙවින්ම ආදරේ කරන්නේ නෙසීගේ පිහිටෙන් ජීවත් වන වෙළෙඳුන්. මනඃකල්පිත හෝ අද්භූත සතෙක් හෝ වේවා නෙසී නිසා හැම වසරකම ප්‍රදේශයේ ආදායමට ඩොලර් මිලියන 40 ක් එක් වෙනවා.

නෙසී සොයමින් කළ සෝනාර් ගවේෂණ

පහුගිය වසර කිහිපය පුරා සෝනාර් උපකරණ යොදා ගනිමින් විවිධ ගවේෂණ කණ්ඩායම් නෙසී සොයමින් ලොක් නෙස් විලේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කළා. එයින් පළමු සෝනාර් ගවේෂණය සිදු කළේ 1967 සහ 1968 වසරවලදී එංගලන්ත මහාචාර්ය ඞී. ජී. ටකර් ප්රමුඛ එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු පීඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසිනුයි. ඉන්පසු ඇමෙරිකා නිව්යෝක් නුවර සාගර ජීව විද්‍යාඥයෙක් වූ ඇන්ඩෲ කැරොල් 1969 දී ලොක් නෙස් විලට පැමිණ සෝනාර් ගවේෂණයක් සිදු කළා. 1969 වසරින් පසු වයිපර් ෆිෂ් සහ ඞීප් ස්ටාර් 3 යන කුඩා ගවේෂණ සබ්මැරීන මගින් ලොක් නෙස් විලේ පතුළ පරීක්ෂා කෙරුණා. නෙසී සොයමින් සිදු කළ විශාලතම ගවේෂණ චාරිකාව සිදු කළේ ඇමෙරිකා චිකාගෝ සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය රෝයි මැකේල් ප්රමුඛ ගවේෂණ කණ්ඩායමයි. ඒ 1970 වසරේදීයි. ඔහු ගවේෂණ කටයුතු සඳහා හයිඩ‍්‍රෆෝන්ස් නැතහොත් ගැඹුරු විල් පතුළේ ඇතිවන ශබ්ද තරංග සටහන් කර ගන්නා මයික්රෆෝන්ස් භාවිතා කළේය. අඩි 300 ක් හා 600 ක් ගැඹුරු විල් පතුළට ඔහු මෙම හයිඩ‍්‍රෆෝන් යවා ගවේෂණ කටයුතු සිදු කළා.

නෙසීට සත්ව විද්‍යාත්මක නමක් හිමිවෙයි

1972, 1975 සහ 2001 දී ගවේෂක රොබර්ට් එච්. රයින්ස් ප්රමුඛ කණ්ඩායම් කළ ගවේෂණවලදී විල් පතුළේ ඡායාරූප ගැනීමත් සිදු කෙරුණා මෙහිදී ගත් එක් අපැහැදිලි ඡායාරූපයක වරලක් සටහන් වී තිබෙනවා. 1975 දී මෙම ඡායාරූපය විශ්ලේෂණය කළ බි්රතාන්ය ජාතික පීටර් ස්කොට් නම් ස්වභාවවේදියා නෙසීව විද්යාත්ම නාමයකින් හැඳින්වූවා. ඒ විද්‍යාත්මක නාමය තමයි නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් Nessiteras rhombopteryx. ගී්රක බසින් එහි තේරුම වන්නේ දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති ලොක් නෙස් විලේ අද්භූත සත්වයා යන්නයි. එහෙත් එයින් මහා බොරුවක් කළේ යැයි පීටර් ස්කොට්ට චෝදනා ද එල්ල වුණා.

නවීන යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන කළ ගවේෂණයන්

1993 වසරේදී ඩිස්කවරි සන්නිවේදන ජාලය මගින් ලොක්නෙස් විලේ ගවේෂණයක් ඇරඹුවා. මෙහිදී ඔවුන් නෙසී සෙවීමට අමතරව ලොක්නෙස් විලේ ජීවත් විය හැකි මෙතෙක් හඳුනා ගැනීමට අපොහොසත් වූ අලූත් ජීව විශේෂ ගැන අවධානය යොමු කළා. නෙසී ගැන අවසන් වතාවට විද්‍යාත්මක පදනමකින් යුත් අති නවීන තාක්ෂණික උපකරණ හා යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් දැවැන්ත ගවේෂණයක් සිදු කළේ 2001 දීයි. ඒ ජගත් ගවේෂණ කිමිඳුම් කණ්ඩායමක් කළ ගවේෂණයක්. එක් දිනක් ? මෙම ගවේෂණ කණ්ඩායමේ සෝනාර් තිරයේ කිසියම් දෙයක් සටහන් වූ බව පෙනුණා. ඒත් එය පැහැදිලි වුණේ නෑ. පසුව මෙම ගවේෂණ චාරිකාවේ විස්තර ඇතුළත් වූ වාර්තාමය වැඩසටහනක් ද නිර්මාණය කෙරුණා.

නෙසී ගැන අපැහැදිලි නිගමනයන්

සිදුකළ මේ සියලූම ගවේෂණවලින් සහ ලැබුනූ සොනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබෙනවා. ඒවා වතුරේ පිහිනා ගිය විශාල සැමන් මසුන් රංචුවක් හෝ වෙනත් දෙයක් වීමේ ඉඩකඩ තියෙනවා. ඒත් නෙසී සිටිනා බව පැහැදිලිව ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රබල සාක්ෂියක් නම් හමුවුණේ නෑ.

නෙසී ගැන අලූත් අදහසක්

2003 වසරේදී ලොක් නෙස් විල් ඉවුරේ කළ කැණීම්වලදී පොසිලකරණයට ලක් වූ සර්ව සම්පූර්ණ කොදු නාරටි 4 ක ඇටසැකිළි හමුවුණා. මේ අස්ථි පේලියෝසෝර් නම් පුරාණ ඩයිනසෝර විශේෂයට අයත් බව පසුව හඳුනා ගැනුණා. පේලියසෝර් කියන්නේ ඈත අතීතයේ ජීවත් වූ ජලජ ඩයිනසෝරයෙක්. උගේ හිස පොඩියි. දිගු බෙල්ලක් සද්දන්ත සිරුරක් සහ වරල්වලින් සමන්විත වූ පාද හතරක් හා දිගු වලිගයක් තියෙනවා.

නෙසී කියන්නේ පේලියසෝර් සත්වයෙක්ද ?

මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වූයේ කෙසේදැයි පොසිල විද්‍යාඥයින්ට ගැටලූවක්. නෙසී ගැන ඇති ජනප්‍රවාද හා ඇසින් දුටුවායැයි කියන සාක්ෂිවලින් විස්තර කෙරෙනුයේ අඩි 35 ක් තරම් විශාල පේලියසෝර් ඩයිනසෝරයෙක්. ඒත් නෙසී යනු පේලියසෝර් ඩයිනසෝරයෙක් බව ඔප්පු කිරීම පහසු කාර්යයක් වී නෑ. ඊට හේතුව පේලියසෝර් ඩයිසසෝරයින් ජීවත් වුණේ කරදියේ. ඒ කියන්නේ සාගරයේ. එහෙම නැතිව මිරිදිය විල්වල නොවේ. ලොක් නෙස් විල මුහුදට සම්බන්ධ වුනත් එය පිරී තියෙන්නේ මිරිදිය ජලයෙනුයි. පේලියසෝර් සත්වයින් යනු උප නිවර්තන කලාපයට අයත් චලතාපී ජීවීන් විශේෂයක්. උන්ට ලොක් නෙස් වැනි ගැඹුරු අධික ශීතලකින් යුත් විලක ජීවත් වීමට නොහැකියි. අනෙක් වැදගත්ම කාරණාව වන්නේ පේලියසෝර් ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 ක් ඈත අතීතයේයි. ලොක් නෙස් විල නිර්මාණය වී තිබෙන්නේ අන්තිම අයිස් යුගයේදීයි. ඒ කියන්නේ අවුරුදු 10,000 ක් තරම් ඈත අතීතයේ පමණි.

නෙසී ගැන අලූත්ම චිත්‍රපටය: වෝටර් හෝස්

ලොක්නෙස් විලේ අද්භූ. සත්වයා නෙසී සම්බන්ධයෙන් චිත්‍රපට කිහිපයක් නිර්මාණය වී තියෙනවා. නෙසී සම්බන්ධව නිර්මාණය කෙරුණු එක් චිත්‍රපටයක් වන්නේ වෝටර් හෝර්ස්: ලෙජන්ඞ් ඔෆ් ද ඞීප්.

2007 වසරේ දෙසැම්බරයේ එළිදැක්වූ විශේෂ පරිගණක ප්රයෝගවලින් හැඩගැන්වූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජේ. රසල් වන අතර චිත්‍රපටයේ කතාව ඇරඹෙන්නේ 2 වැනි ලෝක යුද්ධය සමයේ ඇග්නස් නම් පිය සෙනෙහස අහිමි වූ කුඩා ළමයකුට ලොක් නෙස් විලේ අද්භූත සත්වයාගේ බිත්තරයක් හමුවීමත් සමඟයි. බිත්තරයෙන් එළියට පැමිණෙන මේ අපූරු සත්වයා රැක බලා ගන්නේ ඇග්නස් විසින්. ඔවුන් දෙදෙනා අපූරු අත්දැකීම් රැසකට මුහුණ දේ.

නොවිසඳුණු අභිරහස

නෙසී ගැන වාද විවාද තර්ක විතරක් තවමත් තියෙනවා. අලූතින් තර්ක විතර්ක මෙන්ම පැහැදිලි කිරීම් ද එළිදැක්වෙනවා. මේ හැමදේම සිදුවෙද්දී රංචු පිටින් සංචාරකයෝ ලොක් නෙස් විල වෙත ඇඳී එන්නේ නෙසීගේ හෙවණැල්ලක් හරි දැක ගන්න ලැබේවි යන අදහසිනුයි. සංචාරකයින් හිස් අතින් ආපහු ගියත් ලොක් නෙස්විල ආශි‍්‍රත සංචාරක කර්මාන්තය නම් නෙසී නිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා.

www.මල් කැකුළු.com

[QUOTE="crazybuddy, post: 11857155, member: 326070"] [b]ලොක්නෙස් විලේ අද්භූත සත්වයා[/b] [B][COLOR=Magenta][U][SIZE=5]ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්) [/SIZE][/U][/COLOR][SIZE=4]සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි. [/SIZE][/B][CENTER][B][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-RaUYfMHNzr8/TuQCW1oYF6I/AAAAAAAAAu4/AAZ-aUgPOEY/s1600/1.jpg[/IMG][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [COLOR=Blue][U]පික්ට්ස් ගෝත්‍රිකයින් දුටු මෘගයා [/U][/COLOR] ස්කොට්ලන්තයේ උස් කඳුකරයේ ජීවත්වන අයට කියන්න අපූරු කතාවක් තියෙනවා. ඒ කතාන්දර හා විස්තර බැඳී තියෙන්නේ ස්කොට්ලන්තයේ බොර පාට වතුර පිරුණු විශාල ගැඹුරු ලොක්නෙස් නම් විලේ ඉන්නා අද්භූත සත්වයා වටායි. මෙම සත්වයා ගැන මුලින්ම ලිඛිත වාර්තා අතීත විස්තරවලට එක්වන්නේ පික්ට්ස් ගෝත්රිකයින්ගෙන්. පික්ට්ස් ගෝති‍්‍රකයින් කියලා කියන්නේ 1 වැනි ශතවර්ෂයේදී රෝමන්වරුන් ස්කොට්ලන්තය ආක්‍රමණය කළ විට එහි ජීවත් වූ ගෝත්‍රිකයින් පිරිසක්. මේ පික්ස් ගෝත්‍රිකයෝ දක්ෂ ගල් වඩුවන් වුණා. ඔවුන් වටපිටාවේ ඇති දේවල් සහ ඔවුන්ගේ ප්‍රදේශයට ආවේණික වූ සතුන් ගල්වල කැටයම් කළා. ඔවුන්ගේ ගල් කැටයම් බොහොමයක්ම වගේ පුරා විද්‍යාඥයින්ටත් සත්ව විද්‍යාඥයින්ටත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වී තියෙනවා. එහෙත් එක් සත්වයෙක් හැර. මේ සත්වයාගේ පෙනුම අමතුයි. බෙල්ල දිගයි. දිගුවලිගයක් සහ විශාල සිරුරකින් සමන්විතයි. පාද නෑ ඒ වෙනුවට ඇත්තේ වරල්ය. මේ සත්වයා වතුරේ සිටින සත්වයෙක් ලෙසයි, මේ ගල් කැටයම්වල දැක්වෙන්නේ. [COLOR=Blue][U]කොලම්බා ශාන්තුවරයා මෘගයා පලවා හැරීම[/U][/COLOR] මීට ශතවර්ෂ පහකට පසු කොලම්බා ශාන්තුවරයා ක්‍රිස්තියානි ධර්මය ස්කොට්ලන්තයේ ප්‍රචාරය කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආවා. ඒ අවස්ථාවේදී පික්ට් ගෝති‍්‍රකයන් විලේ ජීවත්වන මෘගයෙක්, එසේත් නැතිනම්, රකුසෙක් ගැන ගැන කොලම්බා ශාන්තුවරයාට පැමිණිලි කර තියෙනවා. ශාන්තුවරයා ලොක්නෙස් විලට ගිහින් දෙවියන්ගේ නාමයෙන් එතුමාගේ ශුද්ධ වූ හස්තය අහසට දිගු කර විලේ සිට මෘගයාට අභියෝග කර ඌව බය ගැන්වූවා. අන්තිමේදී මෘගයා බයේ යන්න ගියා. පික්ට්ස් ගෝති‍්‍රකයන්ට උගෙන් කරදරයක් වුණේ නෑ. ශාන්තුවරයා ගැන භක්තියක් ඇති වූ පික්ට් ගෝති‍්‍රකයින් එසැණින්ම කි්රස්තියානි දහම වැළඳ ගත්තා. මෘගයා ගැන ඇත්ත නැත්ත මොකක් වුනත් ඌ කොලම්බා ශාන්තුවරයාට කි්රස්තියානි ධර්මය ස්කොට්ලන්තය පුරා පැතිරවීමට ඌ උදව්වක් වුණා. මේ විස්තර සඳහන් වෙන්නේ ඊට සියවසකට පසු කොලම්බා ශාන්තුවරයා ගැන ලියැවුණු සටහනකයි. [COLOR=Blue][U]ලොක්නෙස් විල ගැන තොරතුරු බිඳක් ...[/U][/COLOR] නෙසී ඉන්නවා යැයි කියන ලොක්නෙස් විල ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටා ඇති විශාල, ගැඹුරු මිරිදිය විලක්. ඉවර්නස් පළාතට නිරිතදිගින් පිහිටා ඇති මෙම යෝධ විල කිලෝ මීටර 37 ක්, ඒ කියන්නේ සැතපුම් 23 ක්, විශාල ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. එය පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩු 52 ක්, ඒ කියන්නේ මීටර 15.8 ක්, ඉහළිනුයි. ලොක්නෙස් අද්භූත සත්වයා නිසා ලොක්නෙස් විලත් ස්කොට්ලන්තයත් අද මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත් වී තියෙනවා. ඒ සම්බන්ධව පොත්පත, ලිපි ලේඛන, වාර්තා වැඩසටහන් හා චිත්‍රපට නිර්මාණය වී තියෙනවා. එංගලන්තයටත් වේල්ස්වලටත් වඩා විශාල මිරිදිය ප්‍රමාණයක් ජලය එක්රැස් කර ගැනීමට ලොක් නෙස් විලට පුළුවන්. ලොක්නෙස් විලේ ඉන්නවා යැයි කියන මේ අද්භූත සත්වයාට ස්කොට්ලන්ත වැසියන් හරිම ආදරෙයි. කොතරම් ආදරේද කියනවා නම් ඌට කියන්නේ ‘නෙසී’ කියලයි. ඒ වගේමයි ‘ලොක් නෙස් විලේ ආර්යාව’ කියලත් ගෞරවයෙන් හඳුන්වනවා. [COLOR=Blue][U]වෙදරල් කළ බොරුව[/U][/COLOR] ‘20 වැනි සියවසේ නෙසී’ ඒ කියන්නේ 1933 වසරේදී ඡායාරූපයක්. ඒ නිසා ‘නෙසී’ යළිත් කාගේත් කතාබහට ලක් වූ කෙනෙක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. මේ අද්භූත සත්වයා ගැන තිබුණු ජනප්‍රවාද නිසා එක්තරා එංගලන්ත ඕපාදූප පුවත්පතක් කල්පනා කළා, ඔවුන්ගේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගන්න මෙම සතා පිළිබඳ සිදුවීම උදව්වක් කර ගන්න. පුවත්පතට ඕනෑ වුණා, අපූරු විදියේ සොයා ගැනීමක් පළ කරන්න. ඒ නිසා ඔවුන් මාමඩූක් වෙදරෙල් නම් දඩයක්කරුවකු කුලියට ගත්තා. ඒ දඩයක්කාරයා කළ අපූරු සොයා ගැනීමක් ගැන ඒ පුවත්පතේ පළ වුණා. ඒක තමයි විල් ඉවුරේ මඩෙහි යෝධ සත්වයකුගේ අඩි සලකුණු තිබී ඒවා හමුවීම ගැන විස්තර. වැඩිදුර පරීක්ෂණ සඳහා මේ අඩි සලකුණුවල සටහන් ලබාගෙන ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවනු ලැබුවා. අන්තිමේදී හෙළි වුණා, ඒවා නිවෙස්වල අලංකාරණයට තියෙන පුළුන් පිරවූ හීපෝ කෙනෙකුගේ අඩි සලකුණු කියලා. [COLOR=Blue][U]වෛද්‍යවරයාගේ ඡායාරූපය[/U][/COLOR] ‘අඩි සලකුණු’ බොරු කියලා ඔප්පු වුනත් නෙසී සම්බන්ධ විස්තර ඇත්තක් යැයි ඔප්පු කිරීමට වෙදරෙල් හුඟක් මහන්සි ගත්තා. ඔහුත් ඔහුගේ පුතුන් දෙදෙනාත් එක්වී ලොක්නෙස් සත්වයාගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. අද ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් ලොක්නෙස් මෘගයාගේ ඡායාරූපය ලෙස සැළකෙන්නේ එයයි. ඔවුන් කළේ සෙල්ලම් සබ්මැරීනයකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කිරීමයි. ඈත සිට බැලූ විට එය හැබෑ සත්වයෙක් වගේ පෙනුණා. ඔවුන් ලබා ගත් ඡායාරූපය පිරිසිදු කිරීමට ලබා දුන්නේ අද්භූත සත්වයා ගැන උනන්දුවක් දැක්වූ ලන්ඩන් නුවර නාරි වෛද්‍ය රොබර්ට් විල්සන්ටයි. ඔහු එම ඡායාරූපය පිරිසිදු කර මුද්‍රණය කර ඔහු විසින් ගත් ඡායාරූපයක් හැටියට පුවත්පත්වලට ලබා දුන්නා. ලොව පුරා ආන්දෝලයක් ඇති වූයේත් නෙසී ගැන ගවේෂණ ඇරඹුණේත් ඉන්පසුවයි. [/SIZE][/B][CENTER][B][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-_E6VrBZUyB4/TuQEsqJfmzI/AAAAAAAAAvI/xt-BBvApPu8/s1600/3.jpg[/IMG][/SIZE][/B][/CENTER] [B][SIZE=4] [COLOR=Blue][U]මරණ මංචකයේදී රහස හෙළි කරයි[/U][/COLOR] මෙම ඡායාරූපය පුවත්පත්වල මුලින්ම පළ වී අවුරුදු 61 ක් ගත වූ පසු එය 1933 අපේ‍්‍රල් පළමුවැනිදා ‘මෝඩයන්ගේ දිනයේ කළ විහිළුවක්’ බව හෙළි වුණා. ඒ 1994 දී මරණ මංචකයේ සිටි වෙදරෙල් කළ ප්‍රකාශයක් අනුවයි. ඔහු තම පුතුන් දෙදෙනාත් සමඟ එදා කළේ බොරුවක් බවත් එය කළ ආකාරයත් සම්බන්ධයෙන් සියලූම විස්තර පාපෝච්චාරණය කළා. ඒත් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට මෙම ඡායාරූපය සමත්වේවි යැයි තමා කිසි දිනෙක නොසිතූ බව පැවසූ රොබට් විල්සන් එය බොරුවක් යැයි එකවරම පිළිගත්තේ නෑ. එම ඡායාරූපය ඇත්තක් දෝ යන සැකයක් තමා තුළ ඇති බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීවා. [COLOR=Blue][U]නෙසී නිසා සංචාරක කර්මාන්තයට වාසි[/U][/COLOR] පුරාවෘත්ත සහ ජනකතා නිසා අද නෙසී වීරයෙක් බවට පත් වෙලා. නෙසී නිසා ස්කොට්ලන්තයේ සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණා. නෙසීට බෙහෙවින්ම ආදරේ කරන්නේ නෙසීගේ පිහිටෙන් ජීවත් වන වෙළෙඳුන්. මනඃකල්පිත හෝ අද්භූත සතෙක් හෝ වේවා නෙසී නිසා හැම වසරකම ප්‍රදේශයේ ආදායමට ඩොලර් මිලියන 40 ක් එක් වෙනවා. [COLOR=Blue][U]නෙසී සොයමින් කළ සෝනාර් ගවේෂණ[/U][/COLOR] පහුගිය වසර කිහිපය පුරා සෝනාර් උපකරණ යොදා ගනිමින් විවිධ ගවේෂණ කණ්ඩායම් නෙසී සොයමින් ලොක් නෙස් විලේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කළා. එයින් පළමු සෝනාර් ගවේෂණය සිදු කළේ 1967 සහ 1968 වසරවලදී එංගලන්ත මහාචාර්ය ඞී. ජී. ටකර් ප්රමුඛ එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු පීඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසිනුයි. ඉන්පසු ඇමෙරිකා නිව්යෝක් නුවර සාගර ජීව විද්‍යාඥයෙක් වූ ඇන්ඩෲ කැරොල් 1969 දී ලොක් නෙස් විලට පැමිණ සෝනාර් ගවේෂණයක් සිදු කළා. 1969 වසරින් පසු වයිපර් ෆිෂ් සහ ඞීප් ස්ටාර් 3 යන කුඩා ගවේෂණ සබ්මැරීන මගින් ලොක් නෙස් විලේ පතුළ පරීක්ෂා කෙරුණා. නෙසී සොයමින් සිදු කළ විශාලතම ගවේෂණ චාරිකාව සිදු කළේ ඇමෙරිකා චිකාගෝ සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය රෝයි මැකේල් ප්රමුඛ ගවේෂණ කණ්ඩායමයි. ඒ 1970 වසරේදීයි. ඔහු ගවේෂණ කටයුතු සඳහා හයිඩ‍්‍රෆෝන්ස් නැතහොත් ගැඹුරු විල් පතුළේ ඇතිවන ශබ්ද තරංග සටහන් කර ගන්නා මයික්රෆෝන්ස් භාවිතා කළේය. අඩි 300 ක් හා 600 ක් ගැඹුරු විල් පතුළට ඔහු මෙම හයිඩ‍්‍රෆෝන් යවා ගවේෂණ කටයුතු සිදු කළා. [COLOR=Blue][U]නෙසීට සත්ව විද්‍යාත්මක නමක් හිමිවෙයි[/U][/COLOR] 1972, 1975 සහ 2001 දී ගවේෂක රොබර්ට් එච්. රයින්ස් ප්රමුඛ කණ්ඩායම් කළ ගවේෂණවලදී විල් පතුළේ ඡායාරූප ගැනීමත් සිදු කෙරුණා මෙහිදී ගත් එක් අපැහැදිලි ඡායාරූපයක වරලක් සටහන් වී තිබෙනවා. 1975 දී මෙම ඡායාරූපය විශ්ලේෂණය කළ බි්රතාන්ය ජාතික පීටර් ස්කොට් නම් ස්වභාවවේදියා නෙසීව විද්යාත්ම නාමයකින් හැඳින්වූවා. ඒ විද්‍යාත්මක නාමය තමයි නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් Nessiteras rhombopteryx. ගී්රක බසින් එහි තේරුම වන්නේ දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති ලොක් නෙස් විලේ අද්භූත සත්වයා යන්නයි. එහෙත් එයින් මහා බොරුවක් කළේ යැයි පීටර් ස්කොට්ට චෝදනා ද එල්ල වුණා. [COLOR=Blue][U]නවීන යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන කළ ගවේෂණයන්[/U][/COLOR] 1993 වසරේදී ඩිස්කවරි සන්නිවේදන ජාලය මගින් ලොක්නෙස් විලේ ගවේෂණයක් ඇරඹුවා. මෙහිදී ඔවුන් නෙසී සෙවීමට අමතරව ලොක්නෙස් විලේ ජීවත් විය හැකි මෙතෙක් හඳුනා ගැනීමට අපොහොසත් වූ අලූත් ජීව විශේෂ ගැන අවධානය යොමු කළා. නෙසී ගැන අවසන් වතාවට විද්‍යාත්මක පදනමකින් යුත් අති නවීන තාක්ෂණික උපකරණ හා යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් දැවැන්ත ගවේෂණයක් සිදු කළේ 2001 දීයි. ඒ ජගත් ගවේෂණ කිමිඳුම් කණ්ඩායමක් කළ ගවේෂණයක්. එක් දිනක් ? මෙම ගවේෂණ කණ්ඩායමේ සෝනාර් තිරයේ කිසියම් දෙයක් සටහන් වූ බව පෙනුණා. ඒත් එය පැහැදිලි වුණේ නෑ. පසුව මෙම ගවේෂණ චාරිකාවේ විස්තර ඇතුළත් වූ වාර්තාමය වැඩසටහනක් ද නිර්මාණය කෙරුණා. [COLOR=Blue][U]නෙසී ගැන අපැහැදිලි නිගමනයන්[/U][/COLOR] සිදුකළ මේ සියලූම ගවේෂණවලින් සහ ලැබුනූ සොනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබෙනවා. ඒවා වතුරේ පිහිනා ගිය විශාල සැමන් මසුන් රංචුවක් හෝ වෙනත් දෙයක් වීමේ ඉඩකඩ තියෙනවා. ඒත් නෙසී සිටිනා බව පැහැදිලිව ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රබල සාක්ෂියක් නම් හමුවුණේ නෑ. [COLOR=Blue][U]නෙසී ගැන අලූත් අදහසක් [/U][/COLOR] 2003 වසරේදී ලොක් නෙස් විල් ඉවුරේ කළ කැණීම්වලදී පොසිලකරණයට ලක් වූ සර්ව සම්පූර්ණ කොදු නාරටි 4 ක ඇටසැකිළි හමුවුණා. මේ අස්ථි පේලියෝසෝර් නම් පුරාණ ඩයිනසෝර විශේෂයට අයත් බව පසුව හඳුනා ගැනුණා. පේලියසෝර් කියන්නේ ඈත අතීතයේ ජීවත් වූ ජලජ ඩයිනසෝරයෙක්. උගේ හිස පොඩියි. දිගු බෙල්ලක් සද්දන්ත සිරුරක් සහ වරල්වලින් සමන්විත වූ පාද හතරක් හා දිගු වලිගයක් තියෙනවා. [COLOR=Blue][U]නෙසී කියන්නේ පේලියසෝර් සත්වයෙක්ද ?[/U][/COLOR] මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වූයේ කෙසේදැයි පොසිල විද්‍යාඥයින්ට ගැටලූවක්. නෙසී ගැන ඇති ජනප්‍රවාද හා ඇසින් දුටුවායැයි කියන සාක්ෂිවලින් විස්තර කෙරෙනුයේ අඩි 35 ක් තරම් විශාල පේලියසෝර් ඩයිනසෝරයෙක්. ඒත් නෙසී යනු පේලියසෝර් ඩයිනසෝරයෙක් බව ඔප්පු කිරීම පහසු කාර්යයක් වී නෑ. ඊට හේතුව පේලියසෝර් ඩයිසසෝරයින් ජීවත් වුණේ කරදියේ. ඒ කියන්නේ සාගරයේ. එහෙම නැතිව මිරිදිය විල්වල නොවේ. ලොක් නෙස් විල මුහුදට සම්බන්ධ වුනත් එය පිරී තියෙන්නේ මිරිදිය ජලයෙනුයි. පේලියසෝර් සත්වයින් යනු උප නිවර්තන කලාපයට අයත් චලතාපී ජීවීන් විශේෂයක්. උන්ට ලොක් නෙස් වැනි ගැඹුරු අධික ශීතලකින් යුත් විලක ජීවත් වීමට නොහැකියි. අනෙක් වැදගත්ම කාරණාව වන්නේ පේලියසෝර් ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 ක් ඈත අතීතයේයි. ලොක් නෙස් විල නිර්මාණය වී තිබෙන්නේ අන්තිම අයිස් යුගයේදීයි. ඒ කියන්නේ අවුරුදු 10,000 ක් තරම් ඈත අතීතයේ පමණි. [COLOR=Blue][U]නෙසී ගැන අලූත්ම චිත්‍රපටය: වෝටර් හෝස්[/U][/COLOR] ලොක්නෙස් විලේ අද්භූ. සත්වයා නෙසී සම්බන්ධයෙන් චිත්‍රපට කිහිපයක් නිර්මාණය වී තියෙනවා. නෙසී සම්බන්ධව නිර්මාණය කෙරුණු එක් චිත්‍රපටයක් වන්නේ [URL="http://www.imdb.com/title/tt0760329/"]වෝටර් හෝර්ස්: ලෙජන්ඞ් ඔෆ් ද ඞීප්[/URL]. [/SIZE][/B][CENTER][B][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-u-vssTYt9UM/TuQDy-N9YlI/AAAAAAAAAvA/3sYrsmblJdI/s320/2.jpg[/IMG][/SIZE][/B][/CENTER] [B][SIZE=4] 2007 වසරේ දෙසැම්බරයේ එළිදැක්වූ විශේෂ පරිගණක ප්රයෝගවලින් හැඩගැන්වූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජේ. රසල් වන අතර චිත්‍රපටයේ කතාව ඇරඹෙන්නේ 2 වැනි ලෝක යුද්ධය සමයේ ඇග්නස් නම් පිය සෙනෙහස අහිමි වූ කුඩා ළමයකුට ලොක් නෙස් විලේ අද්භූත සත්වයාගේ බිත්තරයක් හමුවීමත් සමඟයි. බිත්තරයෙන් එළියට පැමිණෙන මේ අපූරු සත්වයා රැක බලා ගන්නේ ඇග්නස් විසින්. ඔවුන් දෙදෙනා අපූරු අත්දැකීම් රැසකට මුහුණ දේ. [U][COLOR=Blue]නොවිසඳුණු අභිරහස[/COLOR] [/U] නෙසී ගැන වාද විවාද තර්ක විතරක් තවමත් තියෙනවා. අලූතින් තර්ක විතර්ක මෙන්ම පැහැදිලි කිරීම් ද එළිදැක්වෙනවා. මේ හැමදේම සිදුවෙද්දී රංචු පිටින් සංචාරකයෝ ලොක් නෙස් විල වෙත ඇඳී එන්නේ නෙසීගේ හෙවණැල්ලක් හරි දැක ගන්න ලැබේවි යන අදහසිනුයි. සංචාරකයින් හිස් අතින් ආපහු ගියත් ලොක් නෙස්විල ආශි‍්‍රත සංචාරක කර්මාන්තය නම් නෙසී නිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා. [/SIZE][/B][SIZE=4][SIZE=2]www.මල් කැකුළු.com[/SIZE][/SIZE][B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom