Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලොකුම මැශින් එක තියෙන්නෙ කාටද? |||||||||||||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකුම මැශින් එක තියෙන්නෙ කාටද? |||||||||||||

ලොකුම මැශින් එක තියෙන්නෙ මට , මේ බලපන් මගෙ ස්පෙක්ස් ගොඩාක් කම්පියුටර් තියන කොල්ලො කියනව ඇහිල තියන දෙයක් තමා මේක ..

කම්පියුටර් පිස්සුව ඔලුවට ආවට පස්සෙ ඉතිං කොහොම හරි ගෙදර අයට කියලා කරලා කම්පියුටරයක් ගන්නවා,

90% විතර වැඩිහිටියො දන්නෙ නෑ මේකෙ මොනාද තියෙන්න ඕනෙ එහෙම කියල, ඉතිං අපේ කස්ටිය මේක සෙට් කරගන්නව අරක ඕනෙ මේක ඕනෙ නැත්තං ස්පීඩ් මදි කියල කොහොම හරි අටෝ ගන්නව කම්පියුටරේ..

දැං ඉස්කෝලෙ වැඩ වලට , ගෙනාපු කම්පුටරේ ලොකු vga , ram ehema දාල ගෙනල්ල ගෙදර තියං

game ගහනව ,, ඔය අතරෙ ඉතිං කම්පියුටර් තියන කට්ටිය අතරෙ තරගයක් ව්ගේ අතිවෙනව ,, කාටද හොදම එක තියෙන්නෙ වගේ.

හොදට සල්ලි තියන දෙමව්පියො ඉන්න උන්ට නං මේව හොදයි ඉතිං, සාමන්‍යෙ පව්ලක එකෙක් ට් මේ පිස්සුව හැදුනම සදාසොත්ති තමයි,,

තිං දැං ඔය අතරෙ අලුත් අලුත් ගේම්ස් එනව අලුත් ටෙක්නොලොජි වලින් කම්පියුටර් පාට්ස්සුත් එනව , දැං ඉතිං මේ තරගෙට සෙට් වෙලා ඉන්න

කට්ටිය තමං ගාව තියන ඒව විකුනලා හරි බැංකු ගිනුමක එකතු කරල තිබුන සල්ලි ටික හරි අරගෙන මොනාහරි කරල ,

අම්මල තාත්තල රවට්ටල හරි එ කෑලි අරං තම තමංගෙ කම්පියුටර් අප්ඩේට් කරනව

දන්නෙම නැතුව කාලෙත් යනව .. මේ කාලෙ ඇතුලත සමහරවිට ඔය කියන කම්පියුටරේට ලක්ස 2ක් 3ක් වියදං වෙලා ..

ඔන්න ටික ටික කාලෙ ගිහින් ජොබ් එකක් කරන සෙට් වෙන කාලෙ ආවාම intervew එකකට යන්න ඇදුමක් ටයි 1ක් සපත්තු2ක් ගන්න , තමංගෙ අතේ තමන්ට වියදමට කීයක් වත් නැතිකොට

අම්මගෙං තාත්තගෙං සල්ලි ඉල්ලගෙන පලවෙනි මාසෙ වැඩට යනකොට , පැය ගනං බස් වල රස්තියාදු වෙනකොට ,අනිත් උං බයිසිකල් වල එහෙම යනකොට තමං කරපු ගොං කම් මතක් වෙනව..

ඉස්කෝලෙ යන උං o/l ,a/l , වයසෙ උං මේක ටිකක් ඔලුවට දාගනිල්ල ..

දෙමව්පියන්ගෙ සල්ලි කන්නෙ නැතුව ,තම තමංගෙ ඉදිරිගමනට ඔය කාලෙ ඉදන්ම ඉතුරුවක් කරගනිල්ල ..

හරියටම ගලපගන්න බැරි උනත් යම් අදහසක් එන්න ඇති කියල හිතනව..

[QUOTE="Myth, post: 11200602, member: 222967"] [b]ලොකුම මැශින් එක තියෙන්නෙ කාටද? |||||||||||||[/b] [SIZE=3] [SIZE=4][B][COLOR=RoyalBlue]ලොකුම මැශින් එක තියෙන්නෙ මට , මේ බලපන් මගෙ ස්පෙක්ස් ගොඩාක් කම්පියුටර් තියන කොල්ලො කියනව ඇහිල තියන දෙයක් තමා මේක .. කම්පියුටර් පිස්සුව ඔලුවට ආවට පස්සෙ ඉතිං කොහොම හරි ගෙදර අයට කියලා කරලා කම්පියුටරයක් ගන්නවා, 90% විතර වැඩිහිටියො දන්නෙ නෑ මේකෙ මොනාද තියෙන්න ඕනෙ එහෙම කියල, ඉතිං අපේ කස්ටිය මේක සෙට් කරගන්නව අරක ඕනෙ මේක ඕනෙ නැත්තං ස්පීඩ් මදි කියල කොහොම හරි අටෝ ගන්නව කම්පියුටරේ.. දැං ඉස්කෝලෙ වැඩ වලට , ගෙනාපු කම්පුටරේ ලොකු vga , ram ehema දාල ගෙනල්ල ගෙදර තියං game ගහනව ,, ඔය අතරෙ ඉතිං කම්පියුටර් තියන කට්ටිය අතරෙ තරගයක් ව්ගේ අතිවෙනව ,, කාටද හොදම එක තියෙන්නෙ වගේ. හොදට සල්ලි තියන දෙමව්පියො ඉන්න උන්ට නං මේව හොදයි ඉතිං, සාමන්‍යෙ පව්ලක එකෙක් ට් මේ පිස්සුව හැදුනම සදාසොත්ති තමයි,, තිං දැං ඔය අතරෙ අලුත් අලුත් ගේම්ස් එනව අලුත් ටෙක්නොලොජි වලින් කම්පියුටර් පාට්ස්සුත් එනව , දැං ඉතිං මේ තරගෙට සෙට් වෙලා ඉන්න කට්ටිය තමං ගාව තියන ඒව විකුනලා හරි බැංකු ගිනුමක එකතු කරල තිබුන සල්ලි ටික හරි අරගෙන මොනාහරි කරල , අම්මල තාත්තල රවට්ටල හරි එ කෑලි අරං තම තමංගෙ කම්පියුටර් අප්ඩේට් කරනව දන්නෙම නැතුව කාලෙත් යනව .. මේ කාලෙ ඇතුලත සමහරවිට ඔය කියන කම්පියුටරේට ලක්ස 2ක් 3ක් වියදං වෙලා .. ඔන්න ටික ටික කාලෙ ගිහින් ජොබ් එකක් කරන සෙට් වෙන කාලෙ ආවාම intervew එකකට යන්න ඇදුමක් ටයි 1ක් සපත්තු2ක් ගන්න , තමංගෙ අතේ තමන්ට වියදමට කීයක් වත් නැතිකොට අම්මගෙං තාත්තගෙං සල්ලි ඉල්ලගෙන පලවෙනි මාසෙ වැඩට යනකොට , පැය ගනං බස් වල රස්තියාදු වෙනකොට ,අනිත් උං බයිසිකල් වල එහෙම යනකොට තමං කරපු ගොං කම් මතක් වෙනව.. ඉස්කෝලෙ යන උං o/l ,a/l , වයසෙ උං මේක ටිකක් ඔලුවට දාගනිල්ල .. දෙමව්පියන්ගෙ සල්ලි කන්නෙ නැතුව ,තම තමංගෙ ඉදිරිගමනට ඔය කාලෙ ඉදන්ම ඉතුරුවක් කරගනිල්ල .. හරියටම ගලපගන්න බැරි උනත් යම් අදහසක් එන්න ඇති කියල හිතනව.. :baffled:[/COLOR][/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom