Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලොකුම මැශින් එක තියෙන්නෙ කාටද? |||||||||||||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සීන් එකම තරමක් දුරට මටත් උනා.පාසලේ ඉගෙනීම ඉවර වෙලා, මම පොඩි ජොබකට සෙට් උනා. ජොබ් එක කරන ආයතනය කොම්පියුටර් වලට සම්බන්ද තැනක්.. මටත් ආසාවක් ඇති උනා කොම්පියුටර් ඉගෙන ගන්න. හැබැයි ගෙදර කොම්පියුටර් එකක් තිබ්බෙ නැ.කෝස් එකක් කරන්න ගත්ත අයි.ඩි.එම් එකේ.(එකාලෙ අයි.ඩි.එම් විතරයි නමක් තිබ්බ ඉන්ස්ටිටුටෙ එහෙකට තිබ්බෙ ) මගේ පලමු සැලරියයි, දෙමව්පියො අව් රුදු ගානක් මට ඉතුරු කරල තිබ්බ සල්ලී දාල කෝස් එකයි කොම්පියුටරෙයි ඇද ගත්ත..ඒ කලෙ හැටියට 60,000ක් විතර ගියා කොම්පියුටරෙට. 15,000 විතර උන කෝස් එක.. මගේ අරමුණ වෙල තිබුනෙ කොම්පියුටර් පැත්තෙන් ඉදිරියට යන්න.. පස්සෙ මට තේරුනා ඩිග්රියක් කරන්න තරම් සල්ලි මට නැති බව..කෝස් එක ඉවර කලා.. එතනින් නැවතුනා.

කොම්පියුටර් එක දැන් වැඩක් නැති හින්ද...හොයල බැලුව විකුනන්න පුලුවන් කීයටද කියල.. රු.10000 ටවත් දීගන්න බැ..

එකාලෙ ඔව්වට වියදන් කරපු සල්ලි වලින් රත්තරන් පවුම් කීපයක් අරන් දැම්ම නම් අද වෙද්දි රු. ලක්ශ 2 විතර වත්කමක රත්තරන් මට තියෙනව..

ඇත්තටම මල්ලිලා ඔයගොල්ලන් ගෙ අතෙ තියෙන මුදල් නිකරුනේ.. සෙල් ෆොන් වලට, ලැප්ටොප් වලට වියදන් කරන්න එපා.. ඔනෙම නම් පොඩි බයික් කට්ටක් ගන්න.. අනාගතේදි ප්‍රයොජනවත් වෙන වැඩකට යොදවන්න..

තාක්ශනය එන්න එන්න අලුත් වෙනව. අද සුපර් කොම්පියුටරය/ ෆොන් එක හෙට කොමන් එකක් වෙනව..තමන් ගෙ අත්‍යවශ්‍ය කටයුතු කරගන්න පුලුවන් ඩෙයක් අඩුවට ගන්න..

by the way this is a nice advise

[QUOTE="Juwanis_Baas, post: 11201056, member: 177599"] [SIZE="3"]ඔය සීන් එකම තරමක් දුරට මටත් උනා.පාසලේ ඉගෙනීම ඉවර වෙලා, මම පොඩි ජොබකට සෙට් උනා. ජොබ් එක කරන ආයතනය කොම්පියුටර් වලට සම්බන්ද තැනක්.. මටත් ආසාවක් ඇති උනා කොම්පියුටර් ඉගෙන ගන්න.:oo: හැබැයි ගෙදර කොම්පියුටර් එකක් තිබ්බෙ නැ.කෝස් එකක් කරන්න ගත්ත අයි.ඩි.එම් එකේ.(එකාලෙ අයි.ඩි.එම් විතරයි නමක් තිබ්බ ඉන්ස්ටිටුටෙ එහෙකට තිබ්බෙ ) මගේ පලමු සැලරියයි, දෙමව්පියො අව් රුදු ගානක් මට ඉතුරු කරල තිබ්බ සල්ලී දාල කෝස් එකයි කොම්පියුටරෙයි ඇද ගත්ත..ඒ කලෙ හැටියට 60,000ක් විතර ගියා කොම්පියුටරෙට. 15,000 විතර උන කෝස් එක.. මගේ අරමුණ වෙල තිබුනෙ කොම්පියුටර් පැත්තෙන් ඉදිරියට යන්න.:rolleyes:. පස්සෙ මට තේරුනා ඩිග්රියක් කරන්න තරම් සල්ලි මට නැති බව..කෝස් එක ඉවර කලා.. එතනින් නැවතුනා.:baffled::baffled: කොම්පියුටර් එක දැන් වැඩක් නැති හින්ද...හොයල බැලුව විකුනන්න පුලුවන් කීයටද කියල.. රු.10000 ටවත් දීගන්න බැ..:sorry::sorry: එකාලෙ ඔව්වට වියදන් කරපු සල්ලි වලින් රත්තරන් පවුම් කීපයක් අරන් දැම්ම නම් අද වෙද්දි රු. ලක්ශ 2 විතර වත්කමක රත්තරන් මට තියෙනව..:cool: ඇත්තටම මල්ලිලා ඔයගොල්ලන් ගෙ අතෙ තියෙන මුදල් නිකරුනේ.. සෙල් ෆොන් වලට, ලැප්ටොප් වලට වියදන් කරන්න එපා.. ඔනෙම නම් පොඩි බයික් කට්ටක් ගන්න.:cool:. අනාගතේදි ප්‍රයොජනවත් වෙන වැඩකට යොදවන්න.. තාක්ශනය එන්න එන්න අලුත් වෙනව. අද සුපර් කොම්පියුටරය/ ෆොන් එක හෙට කොමන් එකක් වෙනව..තමන් ගෙ අත්‍යවශ්‍ය කටයුතු කරගන්න පුලුවන් ඩෙයක් අඩුවට ගන්න..[/SIZE] by the way this is a nice advise [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom