Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
ලොකු උදව්වක් ඕන networking field එකේ ඉන්න යාලුවන්ගෙන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Shenal2025" data-source="post: 26307662" data-attributes="member: 567825"><p>මම අලුතෙන් office එකකට join වුන IT Admin කෙනෙක් විදිහට. Networking පැත්තෙන් course ටිකක් කරලා තියනවා. කලින් වැඩ කරපු තැන users ලා 5 හිටියේ. ඒ හින්ද කිසි අවුලක් නැතිව pc ටික network කරලා file share වලට windows server එකක් ගහගෙන ලස්සනට හිටිය. අලුත් office එකේ users ඔක්කොම 30 ක් ඉන්නවා. හැම users කෙනෙක් ම network එකට connect වෙන්නේ laptop එකෙන් wifi . office එකේ network setup එක වෙන්නේ Slt ලාගෙන් ගත්තු fiber router එකකට tp-link 1gbps 8 port switch ekak connect කරලා තියෙන්නේ. switch ekata tp -link access point දෙකක් connect karala හැම user කෙනෙක්ම AP එකට connect wela තමා router එක හරහා internet යන්නේ. office එකේ structure එක අනුව cable වලට යන්න තාම අදහසක් නැ . wifi AP දෙකත් overlap වෙන්න නැතිව තමයි තියලා තියෙන්නේ. හැම users කෙනෙක්ටම හොදටම AP එක හරහා සිග්නල් තියනවා. internet එකට access වෙන කොට තමයි ප්රශ්නය පටන් ගන්නේ. Internet එක slow වෙනවා හැම users ලටම වේලාවෙන් වෙලාවට. access -point එකත් switch එකත් connect කරලා තියෙන්නේ cat 6 cable වලින්. file share server එකත් cat 6 cable එකෙන් switch එකට connect කරලා තියෙන්නේ. Internet එකට connect වෙන users ල ගාන වැඩි හින්දද මේ issue එක එන්නේ නැත්නම් network setup එකේ changes කරන්න ඕනද?</p></blockquote><p></p>
[QUOTE="Shenal2025, post: 26307662, member: 567825"] මම අලුතෙන් office එකකට join වුන IT Admin කෙනෙක් විදිහට. Networking පැත්තෙන් course ටිකක් කරලා තියනවා. කලින් වැඩ කරපු තැන users ලා 5 හිටියේ. ඒ හින්ද කිසි අවුලක් නැතිව pc ටික network කරලා file share වලට windows server එකක් ගහගෙන ලස්සනට හිටිය. අලුත් office එකේ users ඔක්කොම 30 ක් ඉන්නවා. හැම users කෙනෙක් ම network එකට connect වෙන්නේ laptop එකෙන් wifi . office එකේ network setup එක වෙන්නේ Slt ලාගෙන් ගත්තු fiber router එකකට tp-link 1gbps 8 port switch ekak connect කරලා තියෙන්නේ. switch ekata tp -link access point දෙකක් connect karala හැම user කෙනෙක්ම AP එකට connect wela තමා router එක හරහා internet යන්නේ. office එකේ structure එක අනුව cable වලට යන්න තාම අදහසක් නැ . wifi AP දෙකත් overlap වෙන්න නැතිව තමයි තියලා තියෙන්නේ. හැම users කෙනෙක්ටම හොදටම AP එක හරහා සිග්නල් තියනවා. internet එකට access වෙන කොට තමයි ප්රශ්නය පටන් ගන්නේ. Internet එක slow වෙනවා හැම users ලටම වේලාවෙන් වෙලාවට. access -point එකත් switch එකත් connect කරලා තියෙන්නේ cat 6 cable වලින්. file share server එකත් cat 6 cable එකෙන් switch එකට connect කරලා තියෙන්නේ. Internet එකට connect වෙන users ල ගාන වැඩි හින්දද මේ issue එක එන්නේ නැත්නම් network setup එකේ changes කරන්න ඕනද? [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom