ලොකු කරදරයක් උනා payoneer suspend උනා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    old ekak buy karanna thamay wenne
    dan aluthen hadanna bane meheta

    nathnan, wena rataka ekekta kiyala hadawaganna
    එහෙමම කියලා එකක් නෑ නේද?
    Fiverr account එකක් හරහා ගිහින් හදන්න පුළුවන් කියලා නේද කියන්නේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    මම UK එකක් හැදුව ලංකාවේ ඉදන්. VPN දාල යන්නේ BANK අකවුන්ට් බර ගානක් දෙනව. ලංකාවේ පාස්පෝට් එකෙන් පුළුවන් උබ බෑන් උනාම පාස්පෝට් එකේ ඩෙට් එකක් වෙනස් කරපන් පොඩ්ඩක්. Uk බිල් එකක් ඕන නම් දෙන්නම්
     
    • Wow
    Reactions: Panic123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මම UK එකක් හැදුව ලංකාවේ ඉදන්. VPN දාල යන්නේ BANK අකවුන්ට් බර ගානක් දෙනව. ලංකාවේ පාස්පෝට් එකෙන් පුළුවන් උබ බෑන් උනාම පාස්පෝට් එකේ ඩෙට් එකක් වෙනස් කරපන් පොඩ්ඩක්. Uk බිල් එකක් ඕන නම් දෙන්නම්
    ethakota OTP enne lankawe phone number ekatada?
     
    • Like
    Reactions: Panic123

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    contact payoneer ambassador of sri lanka, he is on fb named Anthony Mendis. if you have done nothing wrong or tos violations maybe he can help. Read the tos first, to verify that you have done nothing wrong
     
    • Love
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28

    Payoneer Help Bump

    thank you
    lankawata payoneer naththe kawada idanda ? Ai restrict karala thiyenne ?
    kattiyage hora weda hinda wenna ati. anika lankawa ignore kara kiyala payoneer eakata loku awulak na podi market ekak ne. Google sinhala site monetize karanne na wage tamai

    ඕක ආයේ ගන්න නම් බැරි වෙයි ගොඩක් වෙලාවට. ගෙදර වෙන කෙනෙක්ගේ ID එකක් , විස්තර එහෙම දාලා අලුතෙන් හදන්න වෙන්නේ. ඒත් කෝකටත් වෙන browser එකක් එහෙම හැදුවත් කමක් නෑ. නැත්තං browser Cookie එහෙම clear කරන්න. Phone එකෙන් හදනවා නම් app එක එහෙමත් අයින් කරලා අලුතින් දාලා හදන්න වෙයි.

    P.s. ආ කට්ටිය දාලා නේ Payoneer හදන්න බැරි කේස් එකක් ගැන.
    hmm balamu. issella meka aye gann balnawa. nattan upwork through dedara wena kenekgen hadnawa
    ------ Post added on Aug 14, 2024 at 7:54 PM

    මම UK එකක් හැදුව ලංකාවේ ඉදන්. VPN දාල යන්නේ BANK අකවුන්ට් බර ගානක් දෙනව. ලංකාවේ පාස්පෝට් එකෙන් පුළුවන් උබ බෑන් උනාම පාස්පෝට් එකේ ඩෙට් එකක් වෙනස් කරපන් පොඩ්ඩක්. Uk බිල් එකක් ඕන නම් දෙන්නම්
    Thank you. Mama udawwak oni unoth kiyannam :D(y)
    ------ Post added on Aug 14, 2024 at 7:55 PM

    contact payoneer ambassador of sri lanka, he is on fb named Anthony Mendis. if you have done nothing wrong or tos violations maybe he can help. Read the tos first, to verify that you have done nothing wrong
    Thank you brother. I'll contact him.(y)
    Thak you. I'm going to join with this group right now :yes: (y)
    ------ Post added on Aug 14, 2024 at 7:58 PM

    Yep, post it there too. He is active on that group too.
    that would be help me :D thanks guys
    ------ Post added on Aug 14, 2024 at 7:59 PM