Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Google Spread Sheet එකක් හදපන්.

Restock Tracker කියල ෂිට් එක ගහපන්

Sales Tracker කියල තව එකක් ගහපන්.

Main Inventory කියල තව එකක් හදපන්.

බඩු Restock කරනකොට weight එක මැනලා ගනින් තරදියකට නග්ගල වාහනේ

ෆෝමියුලා ගහපන් (Chatgpt / grock/ deepseek) ගෙන් හ help අරගෙන,

Restock කරනකොට බඩු. Restock Tracker එකේ row එකක් හැමදාම එන්ටර් කරපන් / එන්ටර් කරන්න කියපන්. හැමදාම වාහනේ තරාදිය උඩට නග්ගල ස්කෙල් එකේ ෆොටෝ එකක් ගහල අප්ලෝඩ් කරලා (google drive) ලින්ක් එක Restock Tracker එකේ cell එකට paste කරන්න කියපන්, ඒ එක්කම Quantity එකත් නොම්බරේ එන්ටර් කරන්න column එකක් දාපන් තව.

Sale යනකොට sales sheet එකේ row එක දාන්න කියපන්

Restock quantity column එකේ quantity එකේ sum එකෙන් sales sheet එකේ quantity column එකේ sum එක අඩු උනාම current available (Main Invantary) එකේ වැලි ද මොනාද කියන අදාළ ජාති වල ටෝටල් එක හැදෙන්න හදාගනින්.

දැන් උබට බලාගන්න පුළුවන් ඇත්තටම Main Inventory එකේ 0 වෙනකොට විසිට් එකක් දාල ඇත්තටම stock වල බඩු ඉවරයි ද කියල.

බඩු Restock නොකර හිටි ගමන් ඉවර වෙන්න ඇරපන් stock එකට අරගෙන එන්නේ නැතුව වෙන කොහෙට හරි උබ දන්නා private තැනකට ගිහින් දාල

පස්සසේ ආයේ එතනින් ලෝඩ් කරගෙන ඇවිත් දාපං ස්ටොක් එකට.

මාසෙකට සැරයක් ඔහොම කරපන්. කරන පැටන් එක වෙනස් කරපන් මාසෙකට, මාස දෙකකට වගේ කාලෙන් කාලෙට.

පුංචි පුංචි ප්රමනවලට දෙන එක නවත්තාපන් . ගන්නවානම් ෆුල් ලෝඩ් හාෆ් ලෝඩ් විතරක් විකුනපන්. එතකොට quantity එක යන විදිහ ලේසියි. පොඩ්ඩ පොඩ්ඩ ගෙනියනකොට අමාරුයි .

ඕනනම් monthly sales tracker කියල එකක් හදල තියාගනින්

google sheets app එක ෆෝන් එකට දාගනින් එතකොට ෆෝන් එකේම බලන්න පුළුවන්

[QUOTE="FALL3N, post: 30879621, member: 79399"] Google Spread Sheet එකක් හදපන්. Restock Tracker කියල ෂිට් එක ගහපන් Sales Tracker කියල තව එකක් ගහපන්. Main Inventory කියල තව එකක් හදපන්. බඩු Restock කරනකොට weight එක මැනලා ගනින් තරදියකට නග්ගල වාහනේ ෆෝමියුලා ගහපන් (Chatgpt / grock/ deepseek) ගෙන් හ help අරගෙන, Restock කරනකොට බඩු. Restock Tracker එකේ row එකක් හැමදාම එන්ටර් කරපන් / එන්ටර් කරන්න කියපන්. හැමදාම වාහනේ තරාදිය උඩට නග්ගල ස්කෙල් එකේ ෆොටෝ එකක් ගහල අප්ලෝඩ් කරලා (google drive) ලින්ක් එක Restock Tracker එකේ cell එකට paste කරන්න කියපන්, ඒ එක්කම Quantity එකත් නොම්බරේ එන්ටර් කරන්න column එකක් දාපන් තව. Sale යනකොට sales sheet එකේ row එක දාන්න කියපන් Restock quantity column එකේ quantity එකේ sum එකෙන් sales sheet එකේ quantity column එකේ sum එක අඩු උනාම current available (Main Invantary) එකේ වැලි ද මොනාද කියන අදාළ ජාති වල ටෝටල් එක හැදෙන්න හදාගනින්. දැන් උබට බලාගන්න පුළුවන් ඇත්තටම Main Inventory එකේ 0 වෙනකොට විසිට් එකක් දාල ඇත්තටම stock වල බඩු ඉවරයි ද කියල. බඩු Restock නොකර හිටි ගමන් ඉවර වෙන්න ඇරපන් stock එකට අරගෙන එන්නේ නැතුව වෙන කොහෙට හරි උබ දන්නා private තැනකට ගිහින් දාල පස්සසේ ආයේ එතනින් ලෝඩ් කරගෙන ඇවිත් දාපං ස්ටොක් එකට. මාසෙකට සැරයක් ඔහොම කරපන්. කරන පැටන් එක වෙනස් කරපන් මාසෙකට, මාස දෙකකට වගේ කාලෙන් කාලෙට. පුංචි පුංචි ප්රමනවලට දෙන එක නවත්තාපන් . ගන්නවානම් ෆුල් ලෝඩ් හාෆ් ලෝඩ් විතරක් විකුනපන්. එතකොට quantity එක යන විදිහ ලේසියි. පොඩ්ඩ පොඩ්ඩ ගෙනියනකොට අමාරුයි . ඕනනම් monthly sales tracker කියල එකක් හදල තියාගනින් google sheets app එක ෆෝන් එකට දාගනින් එතකොට ෆෝන් එකේම බලන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom