Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකු කොටියෙක්ව මරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'රේගන්' ඝාතනය කරයි; ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් සිදුකලා යැයි සැකයක්

2012 නොවැම්බර් 09 වෙනි සිකුරාදා, 20:11 සාමාන්‍ය

Share

විමුක්ති කොටි සංවිධානයේ ප්‍රංශ ප්‍රධානියා වූ නඩරාජ් මතීන්දිරන් නොහොත් පාරිතී නොහොත් රේගන් ඊයේ සවස සිය කාර්යාලය නිමාවී පැමිණෙමින් සිටිය දී වෙඩි තබා ඝාතනය කර තිබේ.

වෙඩි ප්‍රහාර 3ක් එල්ල කර ඇත. ඝාතකයන් හෙල්මට් පැළද හඳුනාගත නොහැකි ලෙස පැමිණ තිබේ.

2003 වර්ෂයේ සිට විමුක්ති කොටි සංවිධානයේ ප්‍රංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන රේගන් දෙමළ සම්බන්ධීකාරක කමිටුවේ ප්‍රධානියාද වෙයි.

1987දී වඩමාරච්චි සටනේදී තුවාල ලබන ඔහු 1990 මුල භාගයේදී සංවිධානයෙන් ඉවත්ව ගියේය. නැවත 2003 වර්ෂයේ සිට ප්‍රංශය මූලික කරගනිමින් දෙමළ විමුක්ති අරගලය සමඟ නැවත සම්බන්ධ වෙමින් කටයුතු කළේය.

මෙම ඝාතනය නෙදියවන් කණ්ඩායම විසින් සිදුකලායැයි සමහර මාධ්‍ය විසින් චෝදනා කළද නෙදියවන් කණ්ඩායම එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

ස්වාධීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ප්‍රදීප්, රේගන් ඝාතනය කිරීම සම්බන්ධව ටැමිල් නෙට් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙම ඝාතනය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ උවමනාවට සිදුකළ දෙයක් බවයි. “ මෙම ඝාතනය සිදුවී ඇති ආකාරය බැලුවාම අපට පැහැදිලී මෙය ආරක්ෂක අංශය විසින් දෙමළ ඩයස්පෝරා දේශපාලන ක්‍රියාධරයන් දඩයම් කිරීම ආරම්භකර ඇති බව”

කටුකුරුන්ද හමුදා පාසලේදී හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 17 දෙනෙකුට හමුදා විශේෂ පුහුණුවක් ලබාදුන්නේ ඩයස්පෝරා ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බවද එම කණ්ඩායම විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවද නිළනොවන ආරංචිමාර්ග සඳහන් කරයි.

[QUOTE="kangediya, post: 13818819, member: 438200"] [SIZE=5][U][COLOR=#0066cc]'රේගන්' ඝාතනය කරයි; ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් සිදුකලා යැයි සැකයක් [/COLOR][/U] 2012 නොවැම්බර් 09 වෙනි සිකුරාදා, 20:11 [URL="http://www.lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=category&id=1:general&layout=blog&Itemid=53"]සාමාන්‍ය [/URL] [URL="http://www.facebook.com/sharer.php"]Share[/URL] [IMG]http://www.lankanewsweb.com/sinhala/images/stories/natraja%20manthi.jpg[/IMG]විමුක්ති කොටි සංවිධානයේ ප්‍රංශ ප්‍රධානියා වූ නඩරාජ් මතීන්දිරන් නොහොත් පාරිතී නොහොත් රේගන් ඊයේ සවස සිය කාර්යාලය නිමාවී පැමිණෙමින් සිටිය දී වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි ප්‍රහාර 3ක් එල්ල කර ඇත. ඝාතකයන් හෙල්මට් පැළද හඳුනාගත නොහැකි ලෙස පැමිණ තිබේ. 2003 වර්ෂයේ සිට විමුක්ති කොටි සංවිධානයේ ප්‍රංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන රේගන් දෙමළ සම්බන්ධීකාරක කමිටුවේ ප්‍රධානියාද වෙයි. 1987දී වඩමාරච්චි සටනේදී තුවාල ලබන ඔහු 1990 මුල භාගයේදී සංවිධානයෙන් ඉවත්ව ගියේය. නැවත 2003 වර්ෂයේ සිට ප්‍රංශය මූලික කරගනිමින් දෙමළ විමුක්ති අරගලය සමඟ නැවත සම්බන්ධ වෙමින් කටයුතු කළේය. මෙම ඝාතනය නෙදියවන් කණ්ඩායම විසින් සිදුකලායැයි සමහර මාධ්‍ය විසින් චෝදනා කළද නෙදියවන් කණ්ඩායම එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටී. ස්වාධීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ප්‍රදීප්, රේගන් ඝාතනය කිරීම සම්බන්ධව ටැමිල් නෙට් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙම ඝාතනය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ උවමනාවට සිදුකළ දෙයක් බවයි. “ මෙම ඝාතනය සිදුවී ඇති ආකාරය බැලුවාම අපට පැහැදිලී මෙය ආරක්ෂක අංශය විසින් දෙමළ ඩයස්පෝරා දේශපාලන ක්‍රියාධරයන් දඩයම් කිරීම ආරම්භකර ඇති බව” කටුකුරුන්ද හමුදා පාසලේදී හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 17 දෙනෙකුට හමුදා විශේෂ පුහුණුවක් ලබාදුන්නේ ඩයස්පෝරා ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බවද එම කණ්ඩායම විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවද නිළනොවන ආරංචිමාර්ග සඳහන් කරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom