Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකු ප්‍රශ්නයක් මට මචන්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ ප්‍රශ්න වලදී දෙන්ඩ පුළුවන් ලේසිම උත්තරේ අත ඇරලා දාල වෙන කෙල්ලෙක් හොයා ගනින් කියන එක. ඒත් මම ඒ වගේ උත්තර දෙන්ඩ කැමති නැහැ. කෙල්ලෙක්ව අත අරින්ඩ ඕනනම් මේ වගේ ත්‍රෙඩ් දාල අහන්ඩ ඕන නැහැනේ. කෙලින්ම අත අරින්ඩ පුළුවන්නේ. ප්‍රශ්නෙකට විසදුමක්නේ අහන්නේ. මෙහෙමයි, ඇත්තටම ආදරය කරනවානම්, අතඇරියොත් කවදාහරි පසු තැවෙන්ඩ වෙයි. එයා ඒ විදියට හැසිරෙන්ඩ හේතු ගැන අහන්ඩ යන්ඩ එපා. ඒවා මෝඩ ප්‍රශ්න. ඒවගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල කවදාවත් බලාපොරොත්තු වෙනඩ එපා. ආදරය තුල යාලුවෝ වගේ ආශ්‍රය කරන්ඩ බැහැ. යාළුවො වගේ ආශ්‍රය කරමින් ඒක සම්බන්දයක් දක්වා ගෙනියන්ඩ බැහැ. ආදරය යනු ආදරයක්ම පමණයි. කතා කරන හැම වෙලාවකම උබේ හිතේ එයා ගැන තියන හැගීම් එයාට දැනෙන්ඩ ඇරපන්. හැම තිස්සෙම එයා ගැන හොයල බලපන්, ඒ වගේම උබ එයා ගැන හොයල බලනවා, සැලකිල්ලක් දක්වනවා කියන එක එයාට දැනෙන්ඩ ඇරපන්. දවසින් දවස සමීපත්වය වර්ධනය කරගන්ඩ උත්සහ කරපන්. ඔය විදියට කාලයත් එක්ක දවසක් එයි. දෙදෙනා අතර අවබෝධයක් හා සමීපත්වයක් ගොඩ නැගිලා කියල දැනෙන දවසට ආයෙත් අහපන්. ලේසියෙන් ලැබෙන ආදරයට වඩා දුක් විදලා ලැබෙන ආදරය වටිනවා. ඔය අතරේ උබේ අනිත් වැඩත් අතපසු කරගන් නැතුව වැඩ කරපන්. ඔය මානසිකත්වයත් එක්ක අනිත් වැඩ අතපසු නොවී කරන්ඩ අමාරුයි. මට තේරෙනවා. ඒත් උබ ජීවිතේ අනිත් දේවලුත් හරියට කරගන්ඩ ඕන. කවදාහරි කෙල්ල උබට කැමති උනත්, ඒ වෙද්දී ජීවිතේ අනිත් දේවලුත් ගොඩ නැගිලා තියෙන්ඩ ඕනනේ. උබට තේරෙනවා ඇති මම කියන දේ.

ඒ වගේම මේ දේත් මතක තියාගනින්, සාමාන්‍යයෙන් කෙල්ලෙක් එයාගේ හිතේ තියන දෙයක් කෙලින් කියන්නැහැ. ඒක කෙල්ලෙක්ට විතරක් නෙමෙයි ඕනම ගෑණියෙක්ට පොදු දෙයක්. කෙල්ලෙක් නිහඩව පවසන දේවල් තේරුම් ගන්ඩ පුළුවන් වෙනඩ ඕනා. කාලයත් එක්ක අවබෝධය වර්දනය වෙද්දී ඒ දේවල් පුළුවන් වෙයි. මම දන්නැහැ උබට මම කියපු දේවල් තේරුනාද කියල. මෙතෙන්දි එයාගේ හිතේ උබ ගැන කැමැත්තක් තියන බව මම දකිනවා. නමුත් ජීවිතේ කිසිම දෙයක් ගැන විශාල බලාපොරොත්තු තියාගන්ඩ හොද නැහැ. ජීවිතේ හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන එක තමා වඩාත් සුදුසු.

[QUOTE="Johndoggett, post: 17313935, member: 514632"] [SIZE="3"][COLOR="Blue"]මේ වගේ ප්‍රශ්න වලදී දෙන්ඩ පුළුවන් ලේසිම උත්තරේ අත ඇරලා දාල වෙන කෙල්ලෙක් හොයා ගනින් කියන එක. ඒත් මම ඒ වගේ උත්තර දෙන්ඩ කැමති නැහැ. කෙල්ලෙක්ව අත අරින්ඩ ඕනනම් මේ වගේ ත්‍රෙඩ් දාල අහන්ඩ ඕන නැහැනේ. කෙලින්ම අත අරින්ඩ පුළුවන්නේ. ප්‍රශ්නෙකට විසදුමක්නේ අහන්නේ. මෙහෙමයි, ඇත්තටම ආදරය කරනවානම්, අතඇරියොත් කවදාහරි පසු තැවෙන්ඩ වෙයි. එයා ඒ විදියට හැසිරෙන්ඩ හේතු ගැන අහන්ඩ යන්ඩ එපා. ඒවා මෝඩ ප්‍රශ්න. ඒවගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියල කවදාවත් බලාපොරොත්තු වෙනඩ එපා. ආදරය තුල යාලුවෝ වගේ ආශ්‍රය කරන්ඩ බැහැ. යාළුවො වගේ ආශ්‍රය කරමින් ඒක සම්බන්දයක් දක්වා ගෙනියන්ඩ බැහැ. ආදරය යනු ආදරයක්ම පමණයි. කතා කරන හැම වෙලාවකම උබේ හිතේ එයා ගැන තියන හැගීම් එයාට දැනෙන්ඩ ඇරපන්. හැම තිස්සෙම එයා ගැන හොයල බලපන්, ඒ වගේම උබ එයා ගැන හොයල බලනවා, සැලකිල්ලක් දක්වනවා කියන එක එයාට දැනෙන්ඩ ඇරපන්. දවසින් දවස සමීපත්වය වර්ධනය කරගන්ඩ උත්සහ කරපන්. ඔය විදියට කාලයත් එක්ක දවසක් එයි. දෙදෙනා අතර අවබෝධයක් හා සමීපත්වයක් ගොඩ නැගිලා කියල දැනෙන දවසට ආයෙත් අහපන්. ලේසියෙන් ලැබෙන ආදරයට වඩා දුක් විදලා ලැබෙන ආදරය වටිනවා. ඔය අතරේ උබේ අනිත් වැඩත් අතපසු කරගන් නැතුව වැඩ කරපන්. ඔය මානසිකත්වයත් එක්ක අනිත් වැඩ අතපසු නොවී කරන්ඩ අමාරුයි. මට තේරෙනවා. ඒත් උබ ජීවිතේ අනිත් දේවලුත් හරියට කරගන්ඩ ඕන. කවදාහරි කෙල්ල උබට කැමති උනත්, ඒ වෙද්දී ජීවිතේ අනිත් දේවලුත් ගොඩ නැගිලා තියෙන්ඩ ඕනනේ. උබට තේරෙනවා ඇති මම කියන දේ. ඒ වගේම මේ දේත් මතක තියාගනින්, සාමාන්‍යයෙන් කෙල්ලෙක් එයාගේ හිතේ තියන දෙයක් කෙලින් කියන්නැහැ. ඒක කෙල්ලෙක්ට විතරක් නෙමෙයි ඕනම ගෑණියෙක්ට පොදු දෙයක්. කෙල්ලෙක් නිහඩව පවසන දේවල් තේරුම් ගන්ඩ පුළුවන් වෙනඩ ඕනා. කාලයත් එක්ක අවබෝධය වර්දනය වෙද්දී ඒ දේවල් පුළුවන් වෙයි. මම දන්නැහැ උබට මම කියපු දේවල් තේරුනාද කියල. මෙතෙන්දි එයාගේ හිතේ උබ ගැන කැමැත්තක් තියන බව මම දකිනවා. නමුත් ජීවිතේ කිසිම දෙයක් ගැන විශාල බලාපොරොත්තු තියාගන්ඩ හොද නැහැ. ජීවිතේ හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන එක තමා වඩාත් සුදුසු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom