Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකු පිනක් උදව් කරපල්ලා මට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආපහු සැරයක් :/ උදව් කරපල්ලා .

EK එකේ එකේ මාව දන්න කස්ටිය දන්නවා නම් දන්නේ KK නිසය් අනිත් එක මගේ ලව් එකට උඩව් ම ඉල්ලලය්... මගේ ලව් එකට අවෘඩු ගානක් උනත් ප්රශ්න පිට නැවතුනා...මේ ලින්ක් එකට පිහිටෙන් කස්ටියගේ අදහස් ඇතුව මට මගේ ලව් එක ආපහු සෙට් උනා .. http://www.elakiri.com/forum/showthread.php?t=1200241

දැන් තියෙන ප්රශ්නේ සමහර අය කිව්ව විදිහටම මගේ ලව් එක මට ගෙනියන්න අමාරු තත්වයක් ..  කලින් සීන් දැන් මුකුත් එයාගේ නෑ .. පටන් ගන්න ප්රශ්නයක් වෙල තිබ්බ සැක පිට ඉන්න කොල්ලාත් එක්ක මෙයා පොඩි කාලෙක හුට පටයක් ගෙනිහින් තියනවා . මාස දෙකක් විතර  ඒත් එවා මම අහන්න ගියේ නෑ මට වැඩක් නැති නිසා..මේදා පාර මම හිතා ගත්තේ මොනා උනත් මම එයාට ආදරේ කරනවා .. එයා මොනවා කරත් මම හොයන් නෑ කියලා (යාලු වෙන්න කලින් එයාට කොල්ලෙක් ඉන්නව ද විතරක් බලන්න මම විස්තර ටික හෙව්වා ) දැන් මම හොයන් නැති නිසාත් මෙයාට වෙන හුට පට තියනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නෑ. මම කැමති නෑ එයාව වලක් වන්නත් එයාට මුර කායවල දාන්නත් .ඒත් මම ලව් නිසාය් හැම වෙලේම කන්ටැක්ට් එකේ ඉන්න නිසය් මේයාට කරන වැඩක් (මෙයාගේ නිදහස) වෙනුවෙන් මම එයාට මැසේජ් කරන එකේ ඉදන් සීමා කරා..එයා කරොත් මම කරනවා වගේ .. ඒක කරේ එයාගෙම හොදට .. ඒත් දැන් එයාට ඒකත් ප්රශ්නය වෙලා...එයා කැමති මම එයා එක්ක දිගටම කණ්ටැක්ට් එකේ ඉන්නවා නම් ... මම කැමති නෑ මම ලව් කියලා එයාට වදයක් වෙන්නත් වෙන කොල්ලෙක් හරී පරන කොල්ලා සෙට් උනෝතින් හරි මම ඒයාට ඒකට උදව් කරන්නත් රෙඩී...ඒත් මගේ ඒ ආදරේ මෙයා හිතන්නේ වැරදියට ... මෙයා නුවර ගියා වෙඩින් එකකට මම මුකුත් ඇහුවෙ නෑ කොල්ලා ඉන්නේත් නුවර (මම නැති කාලේ සෙට් වෙච්ච එක දැන් සීන් නෑ ) වෙඩිමට ප්රස්න්ට් එක ගන්න පවා මම උදව් වෙන්න හැදුවා. (දන්නෑ එ වෙඩිම ඒකට සම්බන්ඬය් ද කියලා ) මචන් ලා අපේ ගෙදර අය මෙයාට කැමති වෙන් නෑ ..මෙයාව බදින්න මට ලොකු ගේමක් දෙන්න වෙනවා... මෙයාගේ ගොඩක් දේවල් හැමෝම වගේ දන්න නිසා... ඒත් මම එයාට ආදරෙය්... මම හිතන් නෑ ප්රශ්න මැද මෙයා මාත් එක්ක ඉදී කියලා මෙයා කරන වැඩත් එක්ක .ඒත් මෙයා ඉන්නේ එයා ඕනම දේකට මාත් එක්ක ඉනාවා වගේ .එයත් මට ආදරෙය් ..එක විදිහක බොලද ආදරයක්.. මේක කියෝන උබලට පිස්සූ වගේ ඇති දන්නැති එකක් මගේ ත්ඩ්ස් ඔක්කොම බැලුවොත් නම් මේක තේරෙය්... මම ඒයා නැතුව වෙන එකකට යන්නෑ ඒත් මම නිසා මෙයාගේ අනාගතේ අදුරූ වෙනවට මම කැමතිත් නෑ ... මට අය්න් වෙන්නත් බෑ මොකද මෙයා මට මේ වෙලාවේ ආදරෙය් ..වෙන එකෙක් මැද්දට පැන්නොත් (අලුත් හරි පරණ හරි) ඒක මම නිසා වදයක් වෙන්නත් පුලුවන් .. මම හොයන් නැතුව මැසේජ් වත් නොකට ඔහේ ඉන්න එකටත් එයා කැමති නෑ ..අද ඔය ප්රශ්න නිසා එයාට උණ ගත්තා ..ඒ තරම් එයා සිරා යනවා මචන් ලා වෙනස් වීම කොය් වෙලාවෙද කියන්නත බෑ ...මට මේක ගැන පොඩි අදහසක් දීපල්ලා කෝ .. ලෝක පිනක්

[QUOTE="Mr.Feel, post: 11485974, member: 167137"] [b]ආපහු සැරයක් :/ උදව් කරපල්ලා .[/b] [SIZE=5] EK එකේ එකේ මාව දන්න කස්ටිය දන්නවා නම් දන්නේ KK නිසය් අනිත් එක මගේ ලව් එකට උඩව් ම ඉල්ලලය්... මගේ ලව් එකට අවෘඩු ගානක් උනත් ප්රශ්න පිට නැවතුනා...මේ ලින්ක් එකට පිහිටෙන් කස්ටියගේ අදහස් ඇතුව මට මගේ ලව් එක ආපහු සෙට් උනා .. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1200241"]http://www.elakiri.com/forum/showthread.php?t=1200241 [/URL] දැන් තියෙන ප්රශ්නේ සමහර අය කිව්ව විදිහටම මගේ ලව් එක මට ගෙනියන්න අමාරු තත්වයක් .. :oo::oo: කලින් සීන් දැන් මුකුත් එයාගේ නෑ .. පටන් ගන්න ප්රශ්නයක් වෙල තිබ්බ සැක පිට ඉන්න කොල්ලාත් එක්ක මෙයා පොඩි කාලෙක හුට පටයක් ගෙනිහින් තියනවා . මාස දෙකක් විතර :baffled::baffled: ඒත් එවා මම අහන්න ගියේ නෑ මට වැඩක් නැති නිසා..මේදා පාර මම හිතා ගත්තේ මොනා උනත් මම එයාට ආදරේ කරනවා .. එයා මොනවා කරත් මම හොයන් නෑ කියලා (යාලු වෙන්න කලින් එයාට කොල්ලෙක් ඉන්නව ද විතරක් බලන්න මම විස්තර ටික හෙව්වා ) දැන් මම හොයන් නැති නිසාත් මෙයාට වෙන හුට පට තියනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නෑ. මම කැමති නෑ එයාව වලක් වන්නත් එයාට මුර කායවල දාන්නත් .ඒත් මම ලව් නිසාය් හැම වෙලේම කන්ටැක්ට් එකේ ඉන්න නිසය් මේයාට කරන වැඩක් (මෙයාගේ නිදහස) වෙනුවෙන් මම එයාට මැසේජ් කරන එකේ ඉදන් සීමා කරා..එයා කරොත් මම කරනවා වගේ .. ඒක කරේ එයාගෙම හොදට .. ඒත් දැන් එයාට ඒකත් ප්රශ්නය වෙලා...එයා කැමති මම එයා එක්ක දිගටම කණ්ටැක්ට් එකේ ඉන්නවා නම් ... මම කැමති නෑ මම ලව් කියලා එයාට වදයක් වෙන්නත් වෙන කොල්ලෙක් හරී පරන කොල්ලා සෙට් උනෝතින් හරි මම ඒයාට ඒකට උදව් කරන්නත් රෙඩී...ඒත් මගේ ඒ ආදරේ මෙයා හිතන්නේ වැරදියට ... මෙයා නුවර ගියා වෙඩින් එකකට මම මුකුත් ඇහුවෙ නෑ කොල්ලා ඉන්නේත් නුවර (මම නැති කාලේ සෙට් වෙච්ච එක දැන් සීන් නෑ ) වෙඩිමට ප්රස්න්ට් එක ගන්න පවා මම උදව් වෙන්න හැදුවා. (දන්නෑ එ වෙඩිම ඒකට සම්බන්ඬය් ද කියලා ) මචන් ලා අපේ ගෙදර අය මෙයාට කැමති වෙන් නෑ ..මෙයාව බදින්න මට ලොකු ගේමක් දෙන්න වෙනවා... මෙයාගේ ගොඩක් දේවල් හැමෝම වගේ දන්න නිසා... ඒත් මම එයාට ආදරෙය්... මම හිතන් නෑ ප්රශ්න මැද මෙයා මාත් එක්ක ඉදී කියලා මෙයා කරන වැඩත් එක්ක .ඒත් මෙයා ඉන්නේ එයා ඕනම දේකට මාත් එක්ක ඉනාවා වගේ .එයත් මට ආදරෙය් ..එක විදිහක බොලද ආදරයක්.. මේක කියෝන උබලට පිස්සූ වගේ ඇති දන්නැති එකක් මගේ ත්ඩ්ස් ඔක්කොම බැලුවොත් නම් මේක තේරෙය්... මම ඒයා නැතුව වෙන එකකට යන්නෑ ඒත් මම නිසා මෙයාගේ අනාගතේ අදුරූ වෙනවට මම කැමතිත් නෑ ... මට අය්න් වෙන්නත් බෑ මොකද මෙයා මට මේ වෙලාවේ ආදරෙය් ..වෙන එකෙක් මැද්දට පැන්නොත් (අලුත් හරි පරණ හරි) ඒක මම නිසා වදයක් වෙන්නත් පුලුවන් .. මම හොයන් නැතුව මැසේජ් වත් නොකට ඔහේ ඉන්න එකටත් එයා කැමති නෑ ..අද ඔය ප්රශ්න නිසා එයාට උණ ගත්තා ..ඒ තරම් එයා සිරා යනවා මචන් ලා වෙනස් වීම කොය් වෙලාවෙද කියන්නත බෑ ...මට මේක ගැන පොඩි අදහසක් දීපල්ලා කෝ .. ලෝක පිනක් :angry::angry::angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom