Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකු_අය_ගත්ත_හරි_තීරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර තීරණ අපේ ජීවිත අංශක 180කින් වෙනස් කරනවා. ඒ වාගේම තමයි සමහර මිනිස්සු ලෝක ඉතිහාසය තුළ ගත්ත බුද්ධිමත් තීරණ ලෝකයට දුන්නේ දැවැන්ත තල්ලුවක්. ඒ වගේම තමයි ව්‍යාපාර ලෝකය තුළ, සමහර ව්‍යාපාර ආයතන තුළ දැවැන්ත වෙනස්කම් සිදුකළ තීරණ පිළිබඳ අපට අසන්නට ලැබෙනවා. තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම අමුතු දෙයක් නොවන්නේ ළදරුවාගේ සිට මහල්ලා දක්වා ඒක සිදුකරන නිසා. නමුත් කෙනකු එහෙම හැමදාම ගන්න තීරණ අතරේ විශිෂ්ට තීරණයක් ගත්තොත් ජීවිතයම වෙනස් වෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර ලෝකය තුළ ගනු ලැබූ විශිෂ්ට තීරණ කිහිපයක් ගැන තොරතුරු.

සියල්ල සතුටු වෙන තීරණ හොඳම තීරණ කියන්න බැහැ. විශේෂයෙන්ම ව්‍යාපාරයක් තුළ දී සියල්ලෝම එකඟ වන තීරණයක් ගන්න ටිකක් අපහසුයි. නමුත් දුර දක්නා දැක්මක් යටතේ තීරණයක් ගන්න තියෙනවා නම් එම තීරණය නොගෙන සිටීමේ පාඩුව අත්විඳින්න වෙන්නේ අනාගතයේදී. අපි සලකා බලන්න සූදානම් වෙන්නේ ව්‍යාපාර ලෝකයේ එතෙක් මෙතෙක් ගත්ත විශිෂ්ට තීරණ කිහිපයක් පිළිබඳ තොරතුරුයි. ඛ්ව්ව් ර්ධදඥර සඟරාව නම් කියන්නේ මේවා එතෙක් මෙතෙක් ව්‍යාපාර ලෝකය තුළ ගත්ත විශිෂ්ටතම තීරණ කියලා.

1914දී හෙන්රි ෆෝර්ඩ් ඔහුගේ සේවකයන්ගේ වැටුප දෙගුණ කිරීමට කටයුතු කිරීම

වාර්ෂික සේවක පිරිවැටුම 370% සිට 17%ක් දක්වා අඩු කිරීමට තරම් හේතු වූ ඒ වටිනා තීරණය වුණේ හෙන්රි ෆෝර්ඩ් තම සේවකයන්ගේ වැටුප දෙගුණ කිරීමට තීරණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව 40% සිට 70% දක්වා වැඩි වුණා. ටධපඤ ඊරථය අති ශීඝ්‍රයෙන් අලෙවි වීමත් සමඟ ඊට අනුරූපීව එහි නිෂ්පාදනයද වැඩි කරන්න හෙන්රි ෆෝර්ඩ්ට සිදුවුණා. නමුත් ඔහු එම ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදන කටයුතු සිදුකළේ සේවකයන් වැඩි කිරීමෙන් තොරව පවතින සේවකයන්ම යොදාගනිමින්. නමුත් එක් සේවකයකුට කරන්න සිදුවන වැඩ ප්‍රමාණය එහිදී වැඩි වන නිසා බර වැඩ කරන කම්කරු සේවකයන් කෙමෙන් කෙමෙන් ආයතනය හැරදා යන්න පටන් ගත්තා. ඊට විසඳුමක් ලෙස ආයතනයේ වැඩ කළ යුතු පැය ගණන පැය 9 සිට පැය 8 දක්වා අඩු කරමින් වැටුප දෙගුණ කරන්න ෆෝර්ඩ් කටයුතු කළා. එසේ නොකළා නම් එම ගැටලුව නිසා ෆෝර්ඩ් සමාගමේ අනාගතය අඳුරු වෙන්න ඉඩ තිබුණා. ඒ අවස්ථාවේදී මිනිස් ශ්‍රමයේ වැදගත්කම තේරුම්ගත් ෆෝර්ඩ් බලධාරීන්ගේ එම තීරණය නිවැරැදි මොහොතේදී ගත් නිවැරැදිම තීරණයක්.

ඇපල් සමාගම ස්ටීව් ජොබ්ස් නැවැත සේවයට බඳවා ගැනීම

1976දී ලෝකයේ අංක එකේ සමාගම වන ඇපල් සමාගම පිහිටුවේ ස්ටීව් ජොබ්ස් සහ ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් යන දෙදෙනාගේ එකතුවෙන්. ඔවුන් දෙදෙනා එක්ව බිහිකළ දැවැන්ත ව්‍යාපාරික විජිතයෙන් 1985දී ස්ටීව් ජොබ්ස්ව ඉවත් කරන්න එවකට ඇපල් අධ්යක්ෂ මණ්ඩලය දැඩිව තීරණය කරනවා. තමා ඇරැඹූ සමාගමෙන් තමන්ට ඉවත් වෙන්න සිදුවීම ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතයට එක් කළේ දැවැන්ත අවමානයක් සහ සිත්තැවුලක්. නමුත් ඉන් නොසැලුණු ඔහු නෙක්ස්ට් (ව්ඥයබ) නම් සමාගම ආරම්භ කළා. කාලය මෙසේ ගතවූ අතර 1995, 1996 වර්ෂයන් තුළ ඇපල් සමාගමේ අලෙවියද අඩුවෙන්න පටන්ගත්තා. එවකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජිල් ඇමෙයිලිඕ විසින් ස්ටීව් ජොබ්ස් හිමිකාරීත්වය දැරූ නෙක්ස්ට් සමාගම මිලට ගන්න තීරණය කළා. ඒත් සමඟම ස්ටීව් ජොබ්ස්ට දෛවයේ වාසනාවකට මෙන් නැවැත ඇපල් සමාගමට එක්වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව ස්ටීව් ජොබ්ස්ට ඇපල්හි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වීමට නැවැත වරක් යළි ජීවිතයේ නොලැබෙන අවස්ථාවක්ද ලැබුණා. ඉන් පසුව අද දක්වාම ඇපල් සමාගම පෙන්නුම් කළේ දැවැන්ත වර්ධනයක්. ස්ටීව් ජොබ්ස් නැවැත ඇපල් සමාගමට එකතු කර ගැනීම ඇපල් සමාමේ අනාගතයට සේම තාක්ෂණික ලෝකයේ අනාගතයද වෙනස් කරන්නට සමත් වූ තීරණයක් කියලා කිව්වොත් ඒක වැරැදියි කියලා කවුරුත් ඇඟිල්ල නම් දිගු නොකරාවි.

1993 ටාටා සමාගම සේවකයන් රැසක් වන්දි ලබාදීමෙන් ඉවත් කිරීම

1993 වසරේ සුන්දර දවසක ටාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.ජේ. ඉරානි ව්‍යාපාරික රැස්වීමට පැමිණියේ අවාසනාවන්ත තීරණයක්ද රැගෙන. ඒ තීරණය වුණේ ටාටා සමාගමේ සේවකයන් විශාල ප්රමාණයෙක් රැකියාවෙන් ඉවත් කිරීමට සූදානම්ව තිබීම. නමුත් ඒ තීරණය ගනු ලැබුවේ ඉතා මානුෂික ආකාරයට වීම ක්ෂේත්රයේ කාගේත් කතාබහට ලක්වුණා. සේවකයන් 78,000 සිට 47,000 දක්වා අඩුකිරීම සිදුවූවත් එම අඩුවීම ඉවත් වූ සේවකයන්ටත් ආයතනයටත් දිගුකාලීනව වාසිදායක බලපෑමක් එක් කරන්න සමත්වුණා. මන්දයත් ඔවුන් සේවයෙන් ඉවත් කළේ හොඳ වන්දියක් සේවකයන්ට ලබාදීලා.

ඉන්ටෙල් සමාගම ඔවුන්ගේ චිප් පාරිභෝගිකයා ආදරය කරන සන්නාමයක් බවට පත්කිරීම

ඔබගේ පරිගණකයේ කොනක ධ්දබඥත ධ්දඵඪඤඥ කියන වචන දෙක ඇතුළත් නිල් පාට සහ සුදු පාට මිශ්‍ර ස්ටිකරයක් තියෙනවාද බලන්න. බොහෝ වෙලාවට ඇති. පරිගණකයක් නිර්මාණය වෙන්නේ විවිධ කොටස්වල එකතුවකින්. ඩ්ර්ථී ලෙස නම් කරන පරිගණකය යතුරු පුවරුව නිපදවන්නේ වෙනත් සමාගමක්. එසේම එහි මොනිටරය තවත් සමාගමක්. එහි ඇතුළත පවතින පුංචි පුංචි චිප් කුමන සමාගමේ දැයි අපට දැනගන්න ක්‍රමයක් නැහැ. එම නිසා එම චිප් නිෂ්පාදකයන්ට ඔවුන්ගේ සන්නම (ඕපචදඤ) පාරිභෝගිකයා වෙත රැගෙන යන්න අවකාශ ලැබුණේ නැහැ. එසේම පාරිභෝගිකයා පරිගණකයේ සමස්ත සන්නම ගැන සැලකිලිමත් වුණා මිසක එහි මතුපිටට නොපෙනෙන මයිකේරා් ප්‍රොසෙසර්, චිප් ආදිය කුමන සමාගමක නිෂ්පාදිත ඒවාදැයි වැඩි සැලකිල්ලක් දැක්වූවේ නැහැ. නමුත් ඉන්ටෙල් මේක වෙනස් කළා. ඒ හින්දා තමයි අපි පරිගණකයක් ගන්න ගියාම එහි ප්‍රොසෙසරය ඉන්ටෙල්ද කියලා අහන්නේ.

පරිගණකය තුළ සැඟවී තිබෙන ඉන්ටෙල් මයිකේරාප්රොසෙසරය පාරිභෝගිකයාට දැකිය හැකි පාරිභෝගික ආදරය සන්නාමයක් ලෙස කරළියට ගෙන ඒමේ අදහස පැමිණියේ ඇන්ඩ් ගෝව් (ඒදඤර ට්පධමඥ) නම් විධායක නිලධාරියාගේ කාර්යාල කාමරයෙන්. ඔහු යටතේ සේවය කළ තරුණ තාක්ෂණික සහායක ඩෙනිස් කාටර් (ච්ඥදදඪඵ ඛ්චපබඥප) තමයි මේ අදහස ගෙනාවේ. ඔහු හාවඩ් සරසවියෙන් උපාධිය ගත් අයෙක්. ඔහුගේ අදහස වුණේ ඉන්ටෙල් සන්නමක් ලෙස කරළියට ගෙනායුතු බවයි. ඇත්තටම එය සාර්ථක වුණා. පරිගණකය තුළ සැඟවී සිටිය ප්‍රොසෙසරයට හොඳ වටිනාකමක් ලැබුණා. ඩෙනිස් කාටර්ට ඉන් පසුව එහි අලෙවිකරණ ප්‍රධානි තනතුරද ලැබුණා.

බෝයින්ග් සමාගම බෝයින්ග් 707 ගුවන් යානය සේවයට යෙදවීම

බෝයින්ග් සමාගමේ විධායක නිලධාරිනි බිල් ඇලන් (ඕඪතත ඒතතඥද) බොයින්ග් 707 නම් දැවැන්ත ගුවන් යානය නිෂ්පාදනය කිරීමට ගත් තීරණය සමස්ත ගුවන් සේවාවේ වෙනසක් කළ අතරම ඒ තුළින් බෝයින්ග් සමාගමට කර්මාන්තය තුළ නායකත්වයේ සලකුණක් තබන්නටද හැකි වුණා. දෙවැනි ලෝක යුද සමයේදී යුද ඕ-52 ආදී ගුවන් යානා නිෂ්පාදය කළ බෝයින්ග් සමාගමට මගී ගුවන් යානා ක්ෂේත්රය තුළ බලයක් තිබුණේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිලියන 180ක් වියදම් වූ බෝයින්ග් 707 ගුවන් යානය නිෂ්පාදනය කිරීමේ තීරණය ගත්තේ දැඩි අවදානමක් දරමින්. නමුත් ඒ අවදානමේ ප්රතිලාභ ඔවුන්ට පසුකාලීනව ඕනෑවටත් වැඩිය ලැබුණා. බෝයින්ග් සමාගම සතුව පැවැති ධනස්කන්ධයෙන් විශාල ප්‍රමාණයක් ගුවන් යානය නිෂ්පාදනය කරන්න වැයවෙන නිසා අධ්යක්ෂවරුන් එම තීරණයට මුලින් බියක් තමයි දැක්වූවේ. නමුත් බිල් ඇලන් සිටියේ එය සාර්ථක වෙනවා යැයි කියන ස්ථාවරයෙයි. ඇත්තටම ඒක අතිසාර්ථක වුණා.

ජොන්සන් සහ ජොන්සන් සමාගම

1994 ගත් තීරණය

ජොන්සන් සහ ජොන්සන් සමාගම අලෙවි කළ ඊරතඥදධත නම් ඔෟෂධය ගබඩා කර තිබූ බෝතල් පිළිබඳව ගැටලුවක් ඇතිවුණා. ඒ ඊරතඥදධත නම් ඔෟෂධය වෙනත් බෙහෙත් සමඟ මිශ්‍ර වීම. ඊට හේතුව වුණේ ඒවා අසුරා තිබූ බෝතල් ආරක්ෂාකාරී නොවීම. එවකට ප්‍රධාන විධායක නිලධාරියාව සිටි ජේම්ස් බර්ක් ඩොලර් මිලියන 100ක් වියදම් කර කිසිවකින් හානි නොවන බෝතල් තුළ නිෂ්පාදනය කරන්න හොඳ පියවරක් ගත්තා. ඒ තුළ පාරිභෝගික විශ්වාසය දැවැන්තව ගොඩනැඟුණා. එය ජොන්සන් සහ ජොන්සන් ව්‍යාපාරික දියුණුව වෙනුවෙන් ගත්ත දැවැන්ත තීරණයක් බවට අදටත් ඔවුන් විශ්වාස කරනවා.

1993 සැම්සුන් සමාගම ආයතනික සංස්කෘතිය වෙනස් කිරීමට ගත් තීරණය

සැම්සුන් ආයතනය තුළ 90 දශකයේ මුල් භාගය තුළ තිබූ මන්දගාමී සංස්කෘතිය පිළිබඳව එහි සභාපති ලී කන් හී (ඹ්ඥඥ ම්භද-ඩ්ඥඥ) සතුටු වුණේ නැහැ. සැම්සුන් ආයතනය ලෝකයේ අංක එකේ ව්‍යාපාරයක් බවට පත්වීමට නම් එය ලෝකයට විවෘත විය යුතු බව ඔහු තදින්ම විශ්වාස කළා. එම නිසා එවකට සැම්සුන් ආයතනයේ සිටි දක්ෂතම තරුණ සේවකයන් ලෝකය විවිධ ප්‍රදේශවලට යවන්න ලී කන් හී තීරණය කළා. ඔවුන්ට පැවරුණු වගකීම වුණේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙනස්කම් සැම්සුන් තුළට රැගෙනවිත් සැම්සුන් ආයතනයේ සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය දායකත්වය සැපයීම.

[QUOTE="Anjula97, post: 19897481, member: 494765"] [COLOR=Black]සමහර තීරණ අපේ ජීවිත අංශක 180කින් වෙනස් කරනවා. ඒ වාගේම තමයි සමහර මිනිස්සු ලෝක ඉතිහාසය තුළ ගත්ත බුද්ධිමත් තීරණ ලෝකයට දුන්නේ දැවැන්ත තල්ලුවක්. ඒ වගේම තමයි ව්‍යාපාර ලෝකය තුළ, සමහර ව්‍යාපාර ආයතන තුළ දැවැන්ත වෙනස්කම් සිදුකළ තීරණ පිළිබඳ අපට අසන්නට ලැබෙනවා. තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම අමුතු දෙයක් නොවන්නේ ළදරුවාගේ සිට මහල්ලා දක්වා ඒක සිදුකරන නිසා. නමුත් කෙනකු එහෙම හැමදාම ගන්න තීරණ අතරේ විශිෂ්ට තීරණයක් ගත්තොත් ජීවිතයම වෙනස් වෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර ලෝකය තුළ ගනු ලැබූ විශිෂ්ට තීරණ කිහිපයක් ගැන තොරතුරු. සියල්ල සතුටු වෙන තීරණ හොඳම තීරණ කියන්න බැහැ. විශේෂයෙන්ම ව්‍යාපාරයක් තුළ දී සියල්ලෝම එකඟ වන තීරණයක් ගන්න ටිකක් අපහසුයි. නමුත් දුර දක්නා දැක්මක් යටතේ තීරණයක් ගන්න තියෙනවා නම් එම තීරණය නොගෙන සිටීමේ පාඩුව අත්විඳින්න වෙන්නේ අනාගතයේදී. අපි සලකා බලන්න සූදානම් වෙන්නේ ව්‍යාපාර ලෝකයේ එතෙක් මෙතෙක් ගත්ත විශිෂ්ට තීරණ කිහිපයක් පිළිබඳ තොරතුරුයි. ඛ්ව්ව් ර්ධදඥර සඟරාව නම් කියන්නේ මේවා එතෙක් මෙතෙක් ව්‍යාපාර ලෝකය තුළ ගත්ත විශිෂ්ටතම තීරණ කියලා. 1914දී හෙන්රි ෆෝර්ඩ් ඔහුගේ සේවකයන්ගේ වැටුප දෙගුණ කිරීමට කටයුතු කිරීම වාර්ෂික සේවක පිරිවැටුම 370% සිට 17%ක් දක්වා අඩු කිරීමට තරම් හේතු වූ ඒ වටිනා තීරණය වුණේ හෙන්රි ෆෝර්ඩ් තම සේවකයන්ගේ වැටුප දෙගුණ කිරීමට තීරණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව 40% සිට 70% දක්වා වැඩි වුණා. ටධපඤ ඊරථය අති ශීඝ්‍රයෙන් අලෙවි වීමත් සමඟ ඊට අනුරූපීව එහි නිෂ්පාදනයද වැඩි කරන්න හෙන්රි ෆෝර්ඩ්ට සිදුවුණා. නමුත් ඔහු එම ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදන කටයුතු සිදුකළේ සේවකයන් වැඩි කිරීමෙන් තොරව පවතින සේවකයන්ම යොදාගනිමින්. නමුත් එක් සේවකයකුට කරන්න සිදුවන වැඩ ප්‍රමාණය එහිදී වැඩි වන නිසා බර වැඩ කරන කම්කරු සේවකයන් කෙමෙන් කෙමෙන් ආයතනය හැරදා යන්න පටන් ගත්තා. ඊට විසඳුමක් ලෙස ආයතනයේ වැඩ කළ යුතු පැය ගණන පැය 9 සිට පැය 8 දක්වා අඩු කරමින් වැටුප දෙගුණ කරන්න ෆෝර්ඩ් කටයුතු කළා. එසේ නොකළා නම් එම ගැටලුව නිසා ෆෝර්ඩ් සමාගමේ අනාගතය අඳුරු වෙන්න ඉඩ තිබුණා. ඒ අවස්ථාවේදී මිනිස් ශ්‍රමයේ වැදගත්කම තේරුම්ගත් ෆෝර්ඩ් බලධාරීන්ගේ එම තීරණය නිවැරැදි මොහොතේදී ගත් නිවැරැදිම තීරණයක්. ඇපල් සමාගම ස්ටීව් ජොබ්ස් නැවැත සේවයට බඳවා ගැනීම 1976දී ලෝකයේ අංක එකේ සමාගම වන ඇපල් සමාගම පිහිටුවේ ස්ටීව් ජොබ්ස් සහ ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් යන දෙදෙනාගේ එකතුවෙන්. ඔවුන් දෙදෙනා එක්ව බිහිකළ දැවැන්ත ව්‍යාපාරික විජිතයෙන් 1985දී ස්ටීව් ජොබ්ස්ව ඉවත් කරන්න එවකට ඇපල් අධ්යක්ෂ මණ්ඩලය දැඩිව තීරණය කරනවා. තමා ඇරැඹූ සමාගමෙන් තමන්ට ඉවත් වෙන්න සිදුවීම ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතයට එක් කළේ දැවැන්ත අවමානයක් සහ සිත්තැවුලක්. නමුත් ඉන් නොසැලුණු ඔහු නෙක්ස්ට් (ව්ඥයබ) නම් සමාගම ආරම්භ කළා. කාලය මෙසේ ගතවූ අතර 1995, 1996 වර්ෂයන් තුළ ඇපල් සමාගමේ අලෙවියද අඩුවෙන්න පටන්ගත්තා. එවකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජිල් ඇමෙයිලිඕ විසින් ස්ටීව් ජොබ්ස් හිමිකාරීත්වය දැරූ නෙක්ස්ට් සමාගම මිලට ගන්න තීරණය කළා. ඒත් සමඟම ස්ටීව් ජොබ්ස්ට දෛවයේ වාසනාවකට මෙන් නැවැත ඇපල් සමාගමට එක්වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව ස්ටීව් ජොබ්ස්ට ඇපල්හි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වීමට නැවැත වරක් යළි ජීවිතයේ නොලැබෙන අවස්ථාවක්ද ලැබුණා. ඉන් පසුව අද දක්වාම ඇපල් සමාගම පෙන්නුම් කළේ දැවැන්ත වර්ධනයක්. ස්ටීව් ජොබ්ස් නැවැත ඇපල් සමාගමට එකතු කර ගැනීම ඇපල් සමාමේ අනාගතයට සේම තාක්ෂණික ලෝකයේ අනාගතයද වෙනස් කරන්නට සමත් වූ තීරණයක් කියලා කිව්වොත් ඒක වැරැදියි කියලා කවුරුත් ඇඟිල්ල නම් දිගු නොකරාවි. 1993 ටාටා සමාගම සේවකයන් රැසක් වන්දි ලබාදීමෙන් ඉවත් කිරීම 1993 වසරේ සුන්දර දවසක ටාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.ජේ. ඉරානි ව්‍යාපාරික රැස්වීමට පැමිණියේ අවාසනාවන්ත තීරණයක්ද රැගෙන. ඒ තීරණය වුණේ ටාටා සමාගමේ සේවකයන් විශාල ප්රමාණයෙක් රැකියාවෙන් ඉවත් කිරීමට සූදානම්ව තිබීම. නමුත් ඒ තීරණය ගනු ලැබුවේ ඉතා මානුෂික ආකාරයට වීම ක්ෂේත්රයේ කාගේත් කතාබහට ලක්වුණා. සේවකයන් 78,000 සිට 47,000 දක්වා අඩුකිරීම සිදුවූවත් එම අඩුවීම ඉවත් වූ සේවකයන්ටත් ආයතනයටත් දිගුකාලීනව වාසිදායක බලපෑමක් එක් කරන්න සමත්වුණා. මන්දයත් ඔවුන් සේවයෙන් ඉවත් කළේ හොඳ වන්දියක් සේවකයන්ට ලබාදීලා. ඉන්ටෙල් සමාගම ඔවුන්ගේ චිප් පාරිභෝගිකයා ආදරය කරන සන්නාමයක් බවට පත්කිරීම ඔබගේ පරිගණකයේ කොනක ධ්දබඥත ධ්දඵඪඤඥ කියන වචන දෙක ඇතුළත් නිල් පාට සහ සුදු පාට මිශ්‍ර ස්ටිකරයක් තියෙනවාද බලන්න. බොහෝ වෙලාවට ඇති. පරිගණකයක් නිර්මාණය වෙන්නේ විවිධ කොටස්වල එකතුවකින්. ඩ්ර්ථී ලෙස නම් කරන පරිගණකය යතුරු පුවරුව නිපදවන්නේ වෙනත් සමාගමක්. එසේම එහි මොනිටරය තවත් සමාගමක්. එහි ඇතුළත පවතින පුංචි පුංචි චිප් කුමන සමාගමේ දැයි අපට දැනගන්න ක්‍රමයක් නැහැ. එම නිසා එම චිප් නිෂ්පාදකයන්ට ඔවුන්ගේ සන්නම (ඕපචදඤ) පාරිභෝගිකයා වෙත රැගෙන යන්න අවකාශ ලැබුණේ නැහැ. එසේම පාරිභෝගිකයා පරිගණකයේ සමස්ත සන්නම ගැන සැලකිලිමත් වුණා මිසක එහි මතුපිටට නොපෙනෙන මයිකේරා් ප්‍රොසෙසර්, චිප් ආදිය කුමන සමාගමක නිෂ්පාදිත ඒවාදැයි වැඩි සැලකිල්ලක් දැක්වූවේ නැහැ. නමුත් ඉන්ටෙල් මේක වෙනස් කළා. ඒ හින්දා තමයි අපි පරිගණකයක් ගන්න ගියාම එහි ප්‍රොසෙසරය ඉන්ටෙල්ද කියලා අහන්නේ. පරිගණකය තුළ සැඟවී තිබෙන ඉන්ටෙල් මයිකේරාප්රොසෙසරය පාරිභෝගිකයාට දැකිය හැකි පාරිභෝගික ආදරය සන්නාමයක් ලෙස කරළියට ගෙන ඒමේ අදහස පැමිණියේ ඇන්ඩ් ගෝව් (ඒදඤර ට්පධමඥ) නම් විධායක නිලධාරියාගේ කාර්යාල කාමරයෙන්. ඔහු යටතේ සේවය කළ තරුණ තාක්ෂණික සහායක ඩෙනිස් කාටර් (ච්ඥදදඪඵ ඛ්චපබඥප) තමයි මේ අදහස ගෙනාවේ. ඔහු හාවඩ් සරසවියෙන් උපාධිය ගත් අයෙක්. ඔහුගේ අදහස වුණේ ඉන්ටෙල් සන්නමක් ලෙස කරළියට ගෙනායුතු බවයි. ඇත්තටම එය සාර්ථක වුණා. පරිගණකය තුළ සැඟවී සිටිය ප්‍රොසෙසරයට හොඳ වටිනාකමක් ලැබුණා. ඩෙනිස් කාටර්ට ඉන් පසුව එහි අලෙවිකරණ ප්‍රධානි තනතුරද ලැබුණා. බෝයින්ග් සමාගම බෝයින්ග් 707 ගුවන් යානය සේවයට යෙදවීම බෝයින්ග් සමාගමේ විධායක නිලධාරිනි බිල් ඇලන් (ඕඪතත ඒතතඥද) බොයින්ග් 707 නම් දැවැන්ත ගුවන් යානය නිෂ්පාදනය කිරීමට ගත් තීරණය සමස්ත ගුවන් සේවාවේ වෙනසක් කළ අතරම ඒ තුළින් බෝයින්ග් සමාගමට කර්මාන්තය තුළ නායකත්වයේ සලකුණක් තබන්නටද හැකි වුණා. දෙවැනි ලෝක යුද සමයේදී යුද ඕ-52 ආදී ගුවන් යානා නිෂ්පාදය කළ බෝයින්ග් සමාගමට මගී ගුවන් යානා ක්ෂේත්රය තුළ බලයක් තිබුණේ නැහැ. ඇමෙරිකානු ඩොලර් මිලියන 180ක් වියදම් වූ බෝයින්ග් 707 ගුවන් යානය නිෂ්පාදනය කිරීමේ තීරණය ගත්තේ දැඩි අවදානමක් දරමින්. නමුත් ඒ අවදානමේ ප්රතිලාභ ඔවුන්ට පසුකාලීනව ඕනෑවටත් වැඩිය ලැබුණා. බෝයින්ග් සමාගම සතුව පැවැති ධනස්කන්ධයෙන් විශාල ප්‍රමාණයක් ගුවන් යානය නිෂ්පාදනය කරන්න වැයවෙන නිසා අධ්යක්ෂවරුන් එම තීරණයට මුලින් බියක් තමයි දැක්වූවේ. නමුත් බිල් ඇලන් සිටියේ එය සාර්ථක වෙනවා යැයි කියන ස්ථාවරයෙයි. ඇත්තටම ඒක අතිසාර්ථක වුණා. ජොන්සන් සහ ජොන්සන් සමාගම 1994 ගත් තීරණය ජොන්සන් සහ ජොන්සන් සමාගම අලෙවි කළ ඊරතඥදධත නම් ඔෟෂධය ගබඩා කර තිබූ බෝතල් පිළිබඳව ගැටලුවක් ඇතිවුණා. ඒ ඊරතඥදධත නම් ඔෟෂධය වෙනත් බෙහෙත් සමඟ මිශ්‍ර වීම. ඊට හේතුව වුණේ ඒවා අසුරා තිබූ බෝතල් ආරක්ෂාකාරී නොවීම. එවකට ප්‍රධාන විධායක නිලධාරියාව සිටි ජේම්ස් බර්ක් ඩොලර් මිලියන 100ක් වියදම් කර කිසිවකින් හානි නොවන බෝතල් තුළ නිෂ්පාදනය කරන්න හොඳ පියවරක් ගත්තා. ඒ තුළ පාරිභෝගික විශ්වාසය දැවැන්තව ගොඩනැඟුණා. එය ජොන්සන් සහ ජොන්සන් ව්‍යාපාරික දියුණුව වෙනුවෙන් ගත්ත දැවැන්ත තීරණයක් බවට අදටත් ඔවුන් විශ්වාස කරනවා. 1993 සැම්සුන් සමාගම ආයතනික සංස්කෘතිය වෙනස් කිරීමට ගත් තීරණය සැම්සුන් ආයතනය තුළ 90 දශකයේ මුල් භාගය තුළ තිබූ මන්දගාමී සංස්කෘතිය පිළිබඳව එහි සභාපති ලී කන් හී (ඹ්ඥඥ ම්භද-ඩ්ඥඥ) සතුටු වුණේ නැහැ. සැම්සුන් ආයතනය ලෝකයේ අංක එකේ ව්‍යාපාරයක් බවට පත්වීමට නම් එය ලෝකයට විවෘත විය යුතු බව ඔහු තදින්ම විශ්වාස කළා. එම නිසා එවකට සැම්සුන් ආයතනයේ සිටි දක්ෂතම තරුණ සේවකයන් ලෝකය විවිධ ප්‍රදේශවලට යවන්න ලී කන් හී තීරණය කළා. ඔවුන්ට පැවරුණු වගකීම වුණේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙනස්කම් සැම්සුන් තුළට රැගෙනවිත් සැම්සුන් ආයතනයේ සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය දායකත්වය සැපයීම. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom