ලොකෙ ලොකුම තෙල් තියෙන රටවල්.

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,906
    11,355
    113
    ලොකෙ ලොකුම තෙල් තියෙන රටවල්. දැක්කාම පෙනවා ඇමරිකන් කාරයොන්ට ඔනෙ දෙ. සම්බාදක නැත්නම් Venezeula පොහොසත් වෙනවා, තව හරි නායකයෙක් හිටියා නම් තවත් හොඳ වෙන්න තිබ්බා.
    https://www.worldometers.info/oil/oil-reserves-by-country/#Venezuela

    #CountryOil Reserves (barrels) in 2025World Share
    1Venezuela303,008,000,00017.17%
    2Saudi Arabia267,230,000,00015.14%
    3Iran208,600,000,00011.82%